Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
නොමිලේ Reseller Hosting - තමන්ගේම Web Hosting ආයතනයක් නොමිලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොමිලේ Reseller Hosting - තමන්ගේම Web Hosting ආයතනයක් නොමිලේ

Reseller කෙනෙක් වුනාම වෙන කෙනෙක්ගෙන් Hosting අරගෙන ඒක විකුණන එකනේ කරන්නේ. ඒකට අපි මුලින්ම වියදමක් දරන්න ඕනේ. ඒ වගේම cPanel / WHM එකටත් අපෙන් සල්ලි ගන්නවා.  ඒත් මේ ක්‍රමේට අපි කරන්නේ මෙයාලගේ Hosting අපේ ඒවා වගේ පෙන්නලා විකුණලා දෙනවා. අපි විකුනන්නේ එයාලගේ ඒවා හින්ද අපි මුලින්ම සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ.  උදාහරණයක් විදිහට මෙහෙම.

සාමාන්‍ය Reseller Program එකකදී,

අපි කඩේකට ගිහින් රුපියල් 10ක් දීල ටොෆියක් අරන් පාරට ගිහින් ඒක පහළොවට විකුනනවා. අපිට 5ක් ලාබයි. ටොෆිය විකුනුනේ නැත්නම් ඉතින් පාඩුව අපේ අතේ.

මේ වගේ Program එකකදී අපිට ලැබෙන්නේ WHM / cPanel Control Panel එක.

මේ Reseller Program එකේදී,

කඩේ මුදලාලි එක්ක කතා වෙලා අපිත් කඩයක් දාගන්නවා. ඊට පස්සේ අපේ කඩෙන් කවුරුහරි බඩුවක් ගන්න යනකොට අපි ඌට දෙන්නේ අර කඩේ බඩුව. ඌ සල්ලි දෙන්නෙත් අර කඩේ මුදලාලිටම තමා. ඒත් ඌ හිතන් ඉන්නේ භාණ්ඩේ ගත්තේ අපේ කඩෙන් කියලයි.  ඉතින් මුදලාලි එයාගේ බඩුවක් විකුණලා දුන්න එකට අපිට ගානක් ගෙවනවා. මේකයි වෙන්නේ.

මේ Program එකේදී ලැබෙන්නේ වෙනම Control Panel එකක්. Clients ලට ලැබෙන්නේ Hepsia කියල අලුත් වර්ගයේ Panel එකක්.

ඉතින් මේ වෙබ් සයිට් එකට Register වෙලා මම කියපු දෙවෙනි විදිහට සතයක්වත් වියදම් නොකර Web Hosting කඩයක් පටන් ගන්න පුළුවන්. හොඳ සයිට් එකක් වගේම ඕනෙනම් Wordpress Themes, Custom Store එකක් උනත් හදාගන්න පුළුවන්. තව මේකෙන් Hosting වගේම VPS (KVM,OpenVZ) , Dedicated & Semi-Dedicated Servers, Domains, SSL වගේ දේවලුත් Resell කරන්න පුළුවන්. හරිම ලේසි Control Panel එකක් තියෙනවා.

තව සයිට් එකක් තියෙනවා. එකේනම් Hosting Free උනත් දෙන්න පුළුවන්.  ඒත් ඒකෙ ගෙවන්නේ නෑ කියල කතාවක් තියෙනවා, කෝකටත් පරිස්සමෙන්.

හොඳ ගුණ දන්නෝ + Rep දෙන්නෝ

[QUOTE="GadgetPodda, post: 23516337, member: 567334"] [b]නොමිලේ Reseller Hosting - තමන්ගේම Web Hosting ආයතනයක් නොමිලේ[/b] [SIZE="5"]Reseller කෙනෙක් වුනාම වෙන කෙනෙක්ගෙන් Hosting අරගෙන ඒක විකුණන එකනේ කරන්නේ. ඒකට අපි මුලින්ම වියදමක් දරන්න ඕනේ. ඒ වගේම cPanel / WHM එකටත් අපෙන් සල්ලි ගන්නවා. :(:( ඒත් මේ ක්‍රමේට අපි කරන්නේ මෙයාලගේ Hosting අපේ ඒවා වගේ පෙන්නලා විකුණලා දෙනවා. අපි විකුනන්නේ එයාලගේ ඒවා හින්ද අපි මුලින්ම සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. :) උදාහරණයක් විදිහට මෙහෙම. [B]සාමාන්‍ය Reseller Program එකකදී,[/B] අපි කඩේකට ගිහින් රුපියල් 10ක් දීල ටොෆියක් අරන් පාරට ගිහින් ඒක පහළොවට විකුනනවා. අපිට 5ක් ලාබයි. ටොෆිය විකුනුනේ නැත්නම් ඉතින් පාඩුව අපේ අතේ. :growl::growl: [I]මේ වගේ Program එකකදී අපිට ලැබෙන්නේ WHM / cPanel Control Panel එක.[/I] [B]මේ Reseller Program එකේදී,[/B] කඩේ මුදලාලි එක්ක කතා වෙලා අපිත් කඩයක් දාගන්නවා. ඊට පස්සේ අපේ කඩෙන් කවුරුහරි බඩුවක් ගන්න යනකොට අපි ඌට දෙන්නේ අර කඩේ බඩුව. ඌ සල්ලි දෙන්නෙත් අර කඩේ මුදලාලිටම තමා. ඒත් ඌ හිතන් ඉන්නේ භාණ්ඩේ ගත්තේ අපේ කඩෙන් කියලයි. :lol: ඉතින් මුදලාලි එයාගේ බඩුවක් විකුණලා දුන්න එකට අපිට ගානක් ගෙවනවා. මේකයි වෙන්නේ. [I]මේ Program එකේදී ලැබෙන්නේ වෙනම Control Panel එකක්. Clients ලට ලැබෙන්නේ Hepsia කියල අලුත් වර්ගයේ Panel එකක්.[/I] ඉතින් [URL="http://www.resellerspanel.com"][SIZE="5"]මේ වෙබ් සයිට් එකට[/SIZE][/URL] Register වෙලා මම කියපු දෙවෙනි විදිහට සතයක්වත් වියදම් නොකර Web Hosting කඩයක් පටන් ගන්න පුළුවන්. හොඳ සයිට් එකක් වගේම ඕනෙනම් Wordpress Themes, Custom Store එකක් උනත් හදාගන්න පුළුවන්. තව මේකෙන් Hosting වගේම VPS (KVM,OpenVZ) , Dedicated & Semi-Dedicated Servers, Domains, SSL වගේ දේවලුත් Resell කරන්න පුළුවන්. හරිම ලේසි Control Panel එකක් තියෙනවා. [URL="http://resellercluster.com"][SIZE="5"]තව සයිට් එකක්[/SIZE][/URL] තියෙනවා. එකේනම් Hosting Free උනත් දෙන්න පුළුවන්. :dull: ඒත් ඒකෙ ගෙවන්නේ නෑ කියල කතාවක් තියෙනවා, කෝකටත් පරිස්සමෙන්. :nerd:[/SIZE] [SIZE="5"]හොඳ ගුණ දන්නෝ + Rep දෙන්නෝ :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom