Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමේරු ළදරුවෙක් රැකගන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොමේරු ළදරුවෙක් රැකගන්නේ කොහොමද?

නොමේරු ළදරුවෙක් රැකගන්නේ කොහොමද?

දරුවකු බලාපොරොත්තුවන කාන්තාවකට ගැබ් ගැනීමක් දැන ගැනීම තරම් තවත් සතුටක් නැත. දරුවකු ප්‍රමාද වූ හෝ විවාහයෙන් පසු දරුවකු පතන කාන්තාවකට මෙය ඉමිහිරි අත්දැකීමකි. එහෙත් කෙතරම් දරු ගැබ රැක ගත්තද නොසිතූ ලෙස අඩු මාසෙන් හෝ නිසි බර නොමැතිව දරුවා බිහිවන අවස්ථා තිබේ. මෙසේ නොමේරූ දරු ප්‍රසූතියක් ඇතිවීමට හේතු බොහෝය. එහෙත් ඒ ගැන මවුවරු එතරම් නොදනිති. එනිසාම නොමේරූ දරු ප්‍රසූතිය යනු කුමක්ද? එසේ වන්නේ ඇයි? එයින් වැළකීමට කළ යුත්තේ කුමක්ද? යන කරුණු මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය.

නොමේරූ දරු ප්‍රසූතිය යනු දරුවා බිහි විය යුතු කාලයට පෙර දරු උපත සිදුවීමයි. එනම් සති 37 - 42 ට පෙර දරු උපත සිදුවීමය.

සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග සති 37 ට පෙර සති විසි ගණන් දක්වා හදිසියේ උපත ලබන දරුවන්ද ජීවත් කරවන අවස්ථා අද බොහෝවිට දක්නට ලැබේ. එහෙත් මෙවැනි උපත් එනම් සති 22 - 28 පසු සිදුවන උපත් නොමේරූ උපත් ලෙසට ගැනේ. දරු උපතක් මෙසේ නොමේරූ උපතක් ලෙස අඩු මාසෙන් බිහිවීමට හේතු කිහිපයකි. එම අවදානම් සාධක මෙසේය.

වයස අවුරුදු 25 ට අඩු මවුවරු

එක් දරුවකුට වඩා ගැබ්ගෙන තිබේ නම්

මීට පෙර නොමේරූ දරු ප්‍රසූත සිදු වී ඇත්නම්

වෝටර් බෑගයේ තරල ප්‍රමාණයට වඩා වැඩි වූ අය

ගැබ්ගෙල දුර්වලතා ඇති වූ අය (cervical incompetnce) ඒ සඳහා ගැබ් ගෙල වටා මැහුමක් දමා ඇති අය

අධි රුධිර පීඩනය හෝ පූර්ව ප්‍රසව රක්තපාතය ඇති අය

ඉහත සඳහන් ගැටලූවලට මුහුණ දුන් කාන්තාවන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

කලින් හඳුනාගන්න පුළුවන්ද?

ගැබට සති 37 ක්් වීමට පෙර ගර්භයේ සංකෝචනයක් හා වේදනාවක් විනාඩි 10 - 15 කට වරක් ඇති වන්නේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එසේම සමහර විට මෙම වේදනාව පැය 1 - 2 කාලයක් ඇතුළත ද ඇති වේ. එසේ වන්නේ නම් ඒ අඩු වයසින් දරුවා බිහිවීමේ පෙර නිමිති විය හැකිය. වහාම රෝහල් ගත විය යුතු වේ.

මෙම ලක්ෂණ පහළ වන ඉහත සඳහන් අනතුරුදායක ලක්ෂණ පවතින අය වඩාත් සැලකිලිමත් විය යුතුය.

රෝහල්ගත කළාට පසු

දරු ප්‍රසූතියට නියමිත කාලයට පෙර උදර වේදනා සහිතව කාන්තාවක් රෝහල්ගත කළ පසු ගැබ රැුක ගැනීමට කරන පිළිවෙත් මෙසේය.

ගර්භය සංකෝචනයවීම වළක්වන ඖෂධ වහාම ලබා දෙයි. මෙම ඖෂධ නොමේරූ ප්‍රසූතිය සිදුවීමට පෙර ලකුණු පහළ වූ මුලදීම ලබා දීම ඉතාම වැදගත් වේ.

මව රෝහලකින් වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කළ යුතු නම් පළමු රෝහලේදී මෙම ඖෂධ ලබා දිය යුතු වේ. එය ඉතාම වැදගත්ය.

අඩු වයස් ප්‍රසූතියක් සිදුවේගෙන එන්නේ නම් දරුවාගේ ජීවිතය රැුක ගැනීම සඳහා පෙණහලූ ආරක්ෂා කර ගැනීමට ඖෂධ ලබා දෙයි. මෙමගින් නොමේරූ දරු උපතක් වුවත් දරුවාගේ පෙණහලූ කල් තබා මේරීමට පටන් ගනී. මෙය එවැනි ප්‍රසූතියකට ආසන්න වූ විට පැය 48 ක කාලයේදී නික්ෂේපණ හතරක් මගින් වහාම ලබා දිය යුතු වේ. ඉහත ඖෂධවලට අමතරව මවට ඇඳ විවේකය ලබා දීම ඉතාම වැදගත්ය. මවට අත්‍යවශ්‍ය ශාරීරික අවශ්‍යතාවලදී පවා ඇඳ විවේකය සහිතව ඇඳෙන් බැසීමට ඉඩ නොතබා විවේකය ලබා දිය යුතුවේ.

මේ හැර රෝහලේදී එවැනි මවකට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙයි. එසේ ලබා දෙන්නේ වෝටර් බෑගයේ තරලය පිටවීමට පටන් ගතහොත් පමණි.

දරුවාගේ ජීවිතය රකින්න රෝහලෙන් විශේෂ සත්කාර

ඉහත පිළිවෙත් සිදු කළත් දරුවා නොමේරූ දරුවකු ලෙසින් බිහි වුවහොත් ඉතාම ප්රවේසම්ව දරුවාගේ ජීවිතය රැුක ගැනීමට කටයුතු කළ යුතු වේ. ඒ මෙසේය.

විෂබීජ ශරීර ගත වීමෙන් ආරක්ෂා කළ යුතු වේ. හේතුව මෙවැනි දරුවන්ට ඉතාම පහසුවෙන් විෂ බීජ ශරීර ගත වී මිය යා හැකි නිසාය.

මේ හැර මෙවැනි දරුවන් ශ්වසන ආබාධවලට ගොදුරුව මිය යා හැකිය.

නොමේරූ දරුවා යනු මවුකුස තවදුරටත් වර්ධනය වන දරුවෙකි. ඒ දරුවාට මවුකුස උණුසුම අවශ්‍යය. එසේ නොවුණහොත් මිය යා හැකිය. එනිසා මෙවැනි දරුවන්ට ශාරීරික උෂ්ණත්වය ඉතාම අවශ්‍යය.

අඩු මස් දරුවාට මවු කිරි උරාබීම අපහසු වේ. මේ නිසා මෙවැනි දරුවන්ට නිසි ක්‍රමවේද අනුව මවගේ කිරි ලබා දිය යුතු වේ.

අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය.

ඉහත සඳහන් සියලූ ගැටලූවලට රෝහලෙන් විසඳුම් ලබා දුන්නත් මව තමාට නිසි ප්‍රසුති කාලයට පෙර දරුවා බිහිවීමට ලක්ෂණ පහළ වූ විගස රෝහල් ගත විය යුතුය. එවිට බොහෝවිට නොමේරූ උපතක් වුවද කල් තබා නිසි ප්‍රතිකාර ලැබීමෙන් දරුවාට ජීවත් වීමේ වාසනාව උදා වේ.

[QUOTE="araki, post: 23636744, member: 360239"] [b]නොමේරු ළදරුවෙක් රැකගන්නේ කොහොමද?[/b] [SIZE=5][B]නොමේරු ළදරුවෙක් රැකගන්නේ කොහොමද?[/B] [IMG]https://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_dba75cdae3.jpg[/IMG] [COLOR=#0000ff]දරුවකු බලාපොරොත්තුවන කාන්තාවකට ගැබ් ගැනීමක් දැන ගැනීම තරම් තවත් සතුටක් නැත. දරුවකු ප්‍රමාද වූ හෝ විවාහයෙන් පසු දරුවකු පතන කාන්තාවකට මෙය ඉමිහිරි අත්දැකීමකි. එහෙත් කෙතරම් දරු ගැබ රැක ගත්තද නොසිතූ ලෙස අඩු මාසෙන් හෝ නිසි බර නොමැතිව දරුවා බිහිවන අවස්ථා තිබේ. මෙසේ නොමේරූ දරු ප්‍රසූතියක් ඇතිවීමට හේතු බොහෝය. එහෙත් ඒ ගැන මවුවරු එතරම් නොදනිති. එනිසාම නොමේරූ දරු ප්‍රසූතිය යනු කුමක්ද? එසේ වන්නේ ඇයි? එයින් වැළකීමට කළ යුත්තේ කුමක්ද? යන කරුණු මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.[/COLOR] [/SIZE] [INDENT][SIZE=5][COLOR=#ffffff]අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය.[/COLOR] [/SIZE][/INDENT][SIZE=5]නොමේරූ දරු ප්‍රසූතිය යනු දරුවා බිහි විය යුතු කාලයට පෙර දරු උපත සිදුවීමයි. එනම් සති 37 - 42 ට පෙර දරු උපත සිදුවීමය.[IMG]https://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_fa89b7a304.jpg[/IMG] සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග සති 37 ට පෙර සති විසි ගණන් දක්වා හදිසියේ උපත ලබන දරුවන්ද ජීවත් කරවන අවස්ථා අද බොහෝවිට දක්නට ලැබේ. එහෙත් මෙවැනි උපත් එනම් සති 22 - 28 පසු සිදුවන උපත් නොමේරූ උපත් ලෙසට ගැනේ. දරු උපතක් මෙසේ නොමේරූ උපතක් ලෙස අඩු මාසෙන් බිහිවීමට හේතු කිහිපයකි. එම අවදානම් සාධක මෙසේය. [/SIZE] [LIST] [*][SIZE=5][COLOR=#8b4513]වයස අවුරුදු 25 ට අඩු මවුවරු[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=#8b4513]එක් දරුවකුට වඩා ගැබ්ගෙන තිබේ නම්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=#8b4513]මීට පෙර නොමේරූ දරු ප්‍රසූත සිදු වී ඇත්නම්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=#8b4513]වෝටර් බෑගයේ තරල ප්‍රමාණයට වඩා වැඩි වූ අය[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=#8b4513]ගැබ්ගෙල දුර්වලතා ඇති වූ අය (cervical incompetnce) ඒ සඳහා ගැබ් ගෙල වටා මැහුමක් දමා ඇති අය[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=#8b4513]අධි රුධිර පීඩනය හෝ පූර්ව ප්‍රසව රක්තපාතය ඇති අය[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=#8b4513]ඉහත සඳහන් ගැටලූවලට මුහුණ දුන් කාන්තාවන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුය.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][B][COLOR=#ff0000]කලින් හඳුනාගන්න පුළුවන්ද?[/COLOR][/B] ගැබට සති 37 ක්් වීමට පෙර ගර්භයේ සංකෝචනයක් හා වේදනාවක් විනාඩි 10 - 15 කට වරක් ඇති වන්නේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එසේම සමහර විට මෙම වේදනාව පැය 1 - 2 කාලයක් ඇතුළත ද ඇති වේ. එසේ වන්නේ නම් ඒ අඩු වයසින් දරුවා බිහිවීමේ පෙර නිමිති විය හැකිය. වහාම රෝහල් ගත විය යුතු වේ. මෙම ලක්ෂණ පහළ වන ඉහත සඳහන් අනතුරුදායක ලක්ෂණ පවතින අය වඩාත් සැලකිලිමත් විය යුතුය. [COLOR=#ff0000][B]රෝහල්ගත කළාට පසු[/B][/COLOR] දරු ප්‍රසූතියට නියමිත කාලයට පෙර උදර වේදනා සහිතව කාන්තාවක් රෝහල්ගත කළ පසු ගැබ රැුක ගැනීමට කරන පිළිවෙත් මෙසේය. ගර්භය සංකෝචනයවීම වළක්වන ඖෂධ වහාම ලබා දෙයි. මෙම ඖෂධ නොමේරූ ප්‍රසූතිය සිදුවීමට පෙර ලකුණු පහළ වූ මුලදීම ලබා දීම ඉතාම වැදගත් වේ. මව රෝහලකින් වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කළ යුතු නම් පළමු රෝහලේදී මෙම ඖෂධ ලබා දිය යුතු වේ. එය ඉතාම වැදගත්ය. අඩු වයස් ප්‍රසූතියක් සිදුවේගෙන එන්නේ නම් දරුවාගේ ජීවිතය රැුක ගැනීම සඳහා පෙණහලූ ආරක්ෂා කර ගැනීමට ඖෂධ ලබා දෙයි. මෙමගින් නොමේරූ දරු උපතක් වුවත් දරුවාගේ පෙණහලූ කල් තබා මේරීමට පටන් ගනී. මෙය එවැනි ප්‍රසූතියකට ආසන්න වූ විට පැය 48 ක කාලයේදී නික්ෂේපණ හතරක් මගින් වහාම ලබා දිය යුතු වේ. ඉහත ඖෂධවලට අමතරව මවට ඇඳ විවේකය ලබා දීම ඉතාම වැදගත්ය. මවට අත්‍යවශ්‍ය ශාරීරික අවශ්‍යතාවලදී පවා ඇඳ විවේකය සහිතව ඇඳෙන් බැසීමට ඉඩ නොතබා විවේකය ලබා දිය යුතුවේ. මේ හැර රෝහලේදී එවැනි මවකට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙයි. එසේ ලබා දෙන්නේ වෝටර් බෑගයේ තරලය පිටවීමට පටන් ගතහොත් පමණි. [B][COLOR=#ff0000]දරුවාගේ ජීවිතය රකින්න රෝහලෙන් විශේෂ සත්කාර[/COLOR][/B] ඉහත පිළිවෙත් සිදු කළත් දරුවා නොමේරූ දරුවකු ලෙසින් බිහි වුවහොත් ඉතාම ප්රවේසම්ව දරුවාගේ ජීවිතය රැුක ගැනීමට කටයුතු කළ යුතු වේ. ඒ මෙසේය. විෂබීජ ශරීර ගත වීමෙන් ආරක්ෂා කළ යුතු වේ. හේතුව මෙවැනි දරුවන්ට ඉතාම පහසුවෙන් විෂ බීජ ශරීර ගත වී මිය යා හැකි නිසාය. මේ හැර මෙවැනි දරුවන් ශ්වසන ආබාධවලට ගොදුරුව මිය යා හැකිය. නොමේරූ දරුවා යනු මවුකුස තවදුරටත් වර්ධනය වන දරුවෙකි. ඒ දරුවාට මවුකුස උණුසුම අවශ්‍යය. එසේ නොවුණහොත් මිය යා හැකිය. එනිසා මෙවැනි දරුවන්ට ශාරීරික උෂ්ණත්වය ඉතාම අවශ්‍යය. අඩු මස් දරුවාට මවු කිරි උරාබීම අපහසු වේ. මේ නිසා මෙවැනි දරුවන්ට නිසි ක්‍රමවේද අනුව මවගේ කිරි ලබා දිය යුතු වේ. අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය. ඉහත සඳහන් සියලූ ගැටලූවලට රෝහලෙන් විසඳුම් ලබා දුන්නත් මව තමාට නිසි ප්‍රසුති කාලයට පෙර දරුවා බිහිවීමට ලක්ෂණ පහළ වූ විගස රෝහල් ගත විය යුතුය. එවිට බොහෝවිට නොමේරූ උපතක් වුවද කල් තබා නිසි ප්‍රතිකාර ලැබීමෙන් දරුවාට ජීවත් වීමේ වාසනාව උදා වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom