Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොරොච්චෝලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරහ ගන්න එපා මචං, උඹ කියන theory එක aviation, telecommunication, Data-networking වලට හරි ඇති. හැබැයි Power Sector එකේදි system එක විදියට ගන්න වෙන්නෙ මුළු ලංකාවෙම power system network එක.

එහෙම ගත්තොත් ඕක zero downtime තමයි. මොකද ලංකාවෙ කොහාටවත් ලයිට් කපල නැහැනෙ. Power System එකක backup capacity එක තියගන්නෙ average daily demand එකෙන් 30% ක් විතර තියෙන්න වැඩිපුර power plants තියාගෙන.

අනිත් එක මචං තාම grid එකට connect කරල තියෙන්නෙ එක unit එකයිනෙ. ඉතින් ඕකට තියෙන්නෙ එක boiler එකයි එක generator එකයි ඒකට හයිකරපු stages කිහිපයක් තියෙන steam turbine එකයි. Boiler feed pumps වගේ උපකරණ වලට නම් redundancy වලට වැඩිපුර එකක් තියෙනවා. එතකොට එකක් කැඩුණත් plant එක shut down කරන්න වෙන්නෙ නෑ. ඉතින් ඒ නිසා annual maintenance එකකදි එකේ downtime එක නවත්තන්න කවදාවත් බෑ. ඉතිරි unit දෙකත් ගහපු දවසක නම් annual maintenance එකකදි 66.7% (2/3) availability එකක් තියගන්න පුළුවන්.

ඒ වුණත් මචං ලෝකෙ වෙන රටවල එක power plant එකක් කියන්නෙ මුළු ලංකාවෙම demand එකට වඩා වැඩියි. ( උදාහරණයක් විදියට චීනෙම තියෙන Three Gorges Hydro Power Plant එකේ එක 22.5 GW . ඒ කියන්නෙ ලංකාවෙ demand එක වගේ 11 ගුණයකටත් වැඩියි.) ඉතින් ඒ වගේ plants වල unit ගොඩක් තියෙනව. (Three Gorges වල 32ක් තියෙනව.) ඒ වගේ වෙලාවට මාරුවෙන් මාරුවට මේ units maintenance වලට අරගෙන ඔය කියන විදියට 70% කට වඩා available වෙන්න පුළුවන්. ඒත් ලංකාව වගේ පුංචි රටකට ඔය වගේ plants ගහන්න සල්ලිත් නෑ, ගැහුවත් grid එකට එකතුකරන්නත් බෑ.

මචං power plant එකක වැඩ කරන එකෙක් විදියට මම මේ ටික කිව්වෙ මේ ගැන උඹලට තියෙන වැරදි අදහස් නැතිකරන්න. පාලකයන්ගෙ මෝඩ තීරණ නිසා මේ වගේ projects වල තියෙන අවුල් ගැන මම මීට කලින් මේ thread එකේ තැනක කියල ඇති. ඒ වුණත් මේ වෙලාවෙ මේ annual maintenance එකට කෑ ගහන එක මටනම් හිතෙන විදියට අවස්ථාවාදී වීමක්. මොකද hydro capacity හොඳටම තියෙන වෙලාවක මේ maintenance එක ගන්න එකෙන් කොච්චර ලාභයක් වෙනවද කියල කවුරුත් හිතන්නෙ නෑ.

මොනව වුණත් ඉස්සරට වඩා හැමෝම මේ ගැන උනන්දු වෙන එක නම් හොඳයි. හැබැයි ඒක විය යුත්තෙ මෙහෙමද එහෙම නැත්නම් planning stage එකේ තියෙන Sampur වගේ projects වල අඩුපාඩු ගැන හොයල බලන එකද කියල තීරණය කරන එක උඹලට බාරයි.

මම මෙහෙම පැහැදිලි කරාට සමහරු මගෙ reps කපලත් තිබුණ

[QUOTE="aba88, post: 15462715, member: 375211"] තරහ ගන්න එපා මචං, උඹ කියන theory එක aviation, telecommunication, Data-networking වලට හරි ඇති. හැබැයි Power Sector එකේදි system එක විදියට ගන්න වෙන්නෙ මුළු ලංකාවෙම power system network එක. එහෙම ගත්තොත් ඕක zero downtime තමයි. මොකද ලංකාවෙ කොහාටවත් ලයිට් කපල නැහැනෙ. Power System එකක backup capacity එක තියගන්නෙ average daily demand එකෙන් 30% ක් විතර තියෙන්න වැඩිපුර power plants තියාගෙන. අනිත් එක මචං තාම grid එකට connect කරල තියෙන්නෙ එක unit එකයිනෙ. ඉතින් ඕකට තියෙන්නෙ එක boiler එකයි එක generator එකයි ඒකට හයිකරපු stages කිහිපයක් තියෙන steam turbine එකයි. Boiler feed pumps වගේ උපකරණ වලට නම් redundancy වලට වැඩිපුර එකක් තියෙනවා. එතකොට එකක් කැඩුණත් plant එක shut down කරන්න වෙන්නෙ නෑ. ඉතින් ඒ නිසා annual maintenance එකකදි එකේ downtime එක නවත්තන්න කවදාවත් බෑ. ඉතිරි unit දෙකත් ගහපු දවසක නම් annual maintenance එකකදි 66.7% (2/3) availability එකක් තියගන්න පුළුවන්. ඒ වුණත් මචං ලෝකෙ වෙන රටවල එක power plant එකක් කියන්නෙ මුළු ලංකාවෙම demand එකට වඩා වැඩියි. ( උදාහරණයක් විදියට චීනෙම තියෙන Three Gorges Hydro Power Plant එකේ එක 22.5 GW . ඒ කියන්නෙ ලංකාවෙ demand එක වගේ 11 ගුණයකටත් වැඩියි.) ඉතින් ඒ වගේ plants වල unit ගොඩක් තියෙනව. (Three Gorges වල 32ක් තියෙනව.) ඒ වගේ වෙලාවට මාරුවෙන් මාරුවට මේ units maintenance වලට අරගෙන ඔය කියන විදියට 70% කට වඩා available වෙන්න පුළුවන්. ඒත් ලංකාව වගේ පුංචි රටකට ඔය වගේ plants ගහන්න සල්ලිත් නෑ, ගැහුවත් grid එකට එකතුකරන්නත් බෑ. මචං power plant එකක වැඩ කරන එකෙක් විදියට මම මේ ටික කිව්වෙ මේ ගැන උඹලට තියෙන වැරදි අදහස් නැතිකරන්න. පාලකයන්ගෙ මෝඩ තීරණ නිසා මේ වගේ projects වල තියෙන අවුල් ගැන මම මීට කලින් මේ thread එකේ තැනක කියල ඇති. ඒ වුණත් මේ වෙලාවෙ මේ annual maintenance එකට කෑ ගහන එක මටනම් හිතෙන විදියට අවස්ථාවාදී වීමක්. මොකද hydro capacity හොඳටම තියෙන වෙලාවක මේ maintenance එක ගන්න එකෙන් කොච්චර ලාභයක් වෙනවද කියල කවුරුත් හිතන්නෙ නෑ. මොනව වුණත් ඉස්සරට වඩා හැමෝම මේ ගැන උනන්දු වෙන එක නම් හොඳයි. හැබැයි ඒක විය යුත්තෙ මෙහෙමද එහෙම නැත්නම් planning stage එකේ තියෙන Sampur වගේ projects වල අඩුපාඩු ගැන හොයල බලන එකද කියල තීරණය කරන එක උඹලට බාරයි. මම මෙහෙම පැහැදිලි කරාට සමහරු මගෙ reps කපලත් තිබුණ :) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom