Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොරොච්චෝලේ_පිපිරීමක්'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොරොච්චෝලේ_පිපිරීමක්'

නොරොච්චෝලේ තාප බලාගාරයේ 'බරපතළ පිපිරීමක්'

පිපිරීම සිදු වූ ස්ථානය

නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 'බරපතළ මට්ටමේ' පිපිරීමක් සිදු වී ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

ඒ හේතුවෙන් මෙගාවොට් 900 ක බලශක්ති හිඟයක් ඇති විය හැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා අනතුරු අඟවයි.

නොරොච්චෝලේ තාප බලාගාරය ආරම්භ කළ දිනයේ පටන් අවස්ථා ගණනාවකදී ඇනහිටි බව මේ අතර පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, එයට හේතුව බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නියමිත ප්‍රමිතියට අනුව සිදු නොවීම බවත් සඳහන් කළේය.

ලංකාවේ තව විදුලි බලාගාර තිබෙනවා. නමුත් ඒ බලාගාර නොරොච්චෝලේ වගේ ඇනහිටින්නේ නැහැ. මේ තත්වය නොරොච්චෝලෙට පමණක් විශේෂිත වූ දෙයක්,' ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ප්‍රමිතියෙන් බාල උපාංග ගෙන්වා ඇති බවට එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශව චෝදනා කළ බවත් එම චෝදනා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කොට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුත් මේ ඇනහිටීමට උත්තර බැඳීමක් පමණයි දැන් කරන්නේ. මේ යන්ත්‍ර සූත්‍රවල වැරද්දක් තිබේ නම් ඒ පිළිබඳ තාක්ෂණික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි,' පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේය.සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සෙනසුරාදා උදෑසන බලාගාරයේ කටයුතු ඇනහිටී බව විදුලිබල අමාත්‍යංශය මීට ඉහතදී පැවසීය.

ඒ හේතුවෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම බිඳ වැටුණු බවත් වාර්තා විය.

පැය කීපයකට පසු විකල්ප මාර්ග ඔස්සේ එම ප්‍රදේශ වෙත විදුලි සැපයුම ලබා දීමට කටයුතු කළ බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා තිබිණි.

මෙගාවොට් 3900 වන රටේ සමස්ත විදුලි බල නිෂ්පාදනයෙන් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් වේ.

http://www.bbc.com/sinhala/sri-lanka-37671742?utm_source=twitterfeed&utm_medium=twitter

[QUOTE="Ninja hattori, post: 20800004, member: 389526"] [b]නොරොච්චෝලේ_පිපිරීමක්'[/b] [B][SIZE=5]නොරොච්චෝලේ තාප බලාගාරයේ 'බරපතළ පිපිරීමක්'[/SIZE][/B] [IMG]http://ichef.bbci.co.uk/news/660/cpsprodpb/0414/production/_91944010_14671370_10154423545000485_444923053042525623_n.jpg[/IMG] [B] පිපිරීම සිදු වූ ස්ථානය [/B][SIZE=3]නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 'බරපතළ මට්ටමේ' පිපිරීමක් සිදු වී ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.[/SIZE] [SIZE=3]ඒ හේතුවෙන් මෙගාවොට් 900 ක බලශක්ති හිඟයක් ඇති විය හැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා අනතුරු අඟවයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නොරොච්චෝලේ තාප බලාගාරය ආරම්භ කළ දිනයේ පටන් අවස්ථා ගණනාවකදී ඇනහිටි බව මේ අතර පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, එයට හේතුව බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නියමිත ප්‍රමිතියට අනුව සිදු නොවීම බවත් සඳහන් කළේය. [/SIZE] [SIZE=3] ලංකාවේ තව විදුලි බලාගාර තිබෙනවා. නමුත් ඒ බලාගාර නොරොච්චෝලේ වගේ ඇනහිටින්නේ නැහැ. මේ තත්වය නොරොච්චෝලෙට පමණක් විශේෂිත වූ දෙයක්,' ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. [/SIZE][SIZE=3]නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ප්‍රමිතියෙන් බාල උපාංග ගෙන්වා ඇති බවට එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශව චෝදනා කළ බවත් එම චෝදනා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කොට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. [/SIZE] [SIZE=3] වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුත් මේ ඇනහිටීමට උත්තර බැඳීමක් පමණයි දැන් කරන්නේ. මේ යන්ත්‍ර සූත්‍රවල වැරද්දක් තිබේ නම් ඒ පිළිබඳ තාක්ෂණික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි,' පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේය.[/SIZE][SIZE=3]සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සෙනසුරාදා උදෑසන බලාගාරයේ කටයුතු ඇනහිටී බව විදුලිබල අමාත්‍යංශය මීට ඉහතදී පැවසීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ හේතුවෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම බිඳ වැටුණු බවත් වාර්තා විය.[/SIZE] [SIZE=3]පැය කීපයකට පසු විකල්ප මාර්ග ඔස්සේ එම ප්‍රදේශ වෙත විදුලි සැපයුම ලබා දීමට කටයුතු කළ බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා තිබිණි.[/SIZE] [SIZE=3]මෙගාවොට් 3900 වන රටේ සමස්ත විදුලි බල නිෂ්පාදනයෙන් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]http://www.bbc.com/sinhala/sri-lanka-37671742?utm_source=twitterfeed&utm_medium=twitter [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom