Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නොලියූ කව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරේ කලුයි!!! ඔව්, ඒක කලුම කළු පාටයි.

දැන් බලන්න එපා පුදුම වෙලා මොකද්ද මේ හරුපේ කියල.

මම එහෙම කියන්න එක හේතුවක් තියෙනවා. මොකද ආදරේ විටෙක සුන්දරයි, විටෙක දුකක්, තවත් විටෙක ත්‍රාසජනකයි, විටෙක අරුමයි, තවත් විටෙක ඒක කවියක් වගේ, තවත් වෙලාවකට කෙටි කතාවක් වගේ...............ඉතිං ඔය එක එක හැගීම් එක එක වර්ණයන්ට සමාන කරොත්, අන්තිමට ඒවායේ සම්ප්‍රයුක්තය කලුයි. පාට පෙට්ටියක තියෙන පාට ඔක්කොම එකට ගාල බලන්න. අන්තිමට හැදෙන්නේ කලු පාට කියල ඔබට වැටහේවී. අන්න ඒ නිසාවෙන් තමයි මම කිව්වේ ආදරේ කලුයි කියල.

සමහරවිට කාලය සමහර ප්‍රශ්න වලට පිළිතුරු දුන්නත්, ඒවායේ අක්මුල් අපිට අකා මකා ලන්න හරි අමාරුයි.

"first cut is the deepest" කියල ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ, ඒ වගේ තමයි අපි පළමුවෙන්ම ආදරේ කරන කෙනා කොයි විදියෙන් වත් අපිට අමතක කරන්න බෑ. අපි වෙන කෙනෙකුට ආදරේ කරනවා වෙන්න පුළුවන්. මුලින්ම ආදරේ කරපු කෙනාට දැන් ආදරේ නොකරනවා වෙන්න පුළුවන්. ඒත් ඒ හා බැඳුණු මතක සටහන් තාමත් අපේ හිත් වල කා වැදිලා තියෙන්නේ පුදුමාකාර විදියට. සුන්දර වේදනාවක් දැනුණත්, අපි තවමත් කැමතියි ඒ අතීත සිදුවීම් මතක් කරලා ඒ සුන්දර වේදනාව විඳින්න.

මොන දේ කරත් ආදරේ එක්ක තියෙන බැඳීම්, විශේෂයෙන්ම වේදනාත්මක මතකයන් අපිට අමතක කරන්න බැහැ කවදාවත්. කවුරු කොහොම මොනවා කිව්වත්,පුහුදුන් මනසක් තියෙන කෙනෙක්ට කවදාවත් ඕක අමතක කරන්න බෑ. අමතක කරා වගේ ඉන්න පුළුවන් උනාට.

සමහර විටෙක ඒක ගීත නාදයක් වෙන්න පුළුවන්, සුවඳක් වෙන්න පුළුවන්, චිත්‍රයක් හෝ වෙනයම් දර්ශනයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයකට පුළුවන් අපි යටපත් කරන් තියාගෙන ඉන්න හැගීම් නැවත මතක් කරන්න. ඕනෑම කෙනෙක්ව නොමරා මරන්න විරහ වේදනාවට පුළුවන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඒ වෙලාවට ජීවිතේ දැනෙන හිස් බව,පාළුව, කෙනෙක්ව සියදිවි හානි කරගන්න තත්වයට පවා පත් කරන්න පුළුවන් බවත් රහසක් නෙවෙයි.

අමතක කරන්න බැරි උනත්, ජීවිතේ අපිට අපි ආස කරන හැමදේම ලැබෙන්නේ නෑ කියන එක තේරුම් ගත්තොත් අපිට අපේ දුක යම් තාක් දුරකට පාලනය කරගන්න පුළුවන්. කලක් අපේම වෙලා තිබ්බ දෙයක් තව කාලෙක අපිට පිටස්තර යැයි දකිනා විට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බැරි තරමටම කටුකයි.

ඔන්න මමත් හිතුව කතාවක් ලියන්න ඕනේ කියල.

ඉතිං සුවහසක් එළකිරි වැසියන්ගේ හුදී පහන් සංවේගය උදෙසා පොඩියට එකක් ලියන්න පටන් ගන්න කියල හිතුව දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ උනත්.තරහ වෙන්න එපා හැබැයි දවසින් දවස නම් කොටස් ලියන්න බැරිවෙයි බොහෝවිට.

ඒත් මේක රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා අපේ කියවන සෙට් එකට.

ඔබට දිගාසිරි,

මට අවසරයි එහෙනම් දිනුකගේ නොලියූ කව පබඳින්නට............

ඩිස්ක්ලේමරය - මෙහි එන නම් ගම් සියල්ලක්ම මනංකල්පිත වන අතර සත්‍ය සිදුවීම් පෙළක් අළලා ලියවෙන්නට යෙදුනකි.

[QUOTE="Malitharox, post: 18427654, member: 83906"] [SIZE="4"][COLOR="Green"]ආදරේ කලුයි!!! ඔව්, ඒක කලුම කළු පාටයි. දැන් බලන්න එපා පුදුම වෙලා මොකද්ද මේ හරුපේ කියල. මම එහෙම කියන්න එක හේතුවක් තියෙනවා. මොකද ආදරේ විටෙක සුන්දරයි, විටෙක දුකක්, තවත් විටෙක ත්‍රාසජනකයි, විටෙක අරුමයි, තවත් විටෙක ඒක කවියක් වගේ, තවත් වෙලාවකට කෙටි කතාවක් වගේ...............ඉතිං ඔය එක එක හැගීම් එක එක වර්ණයන්ට සමාන කරොත්, අන්තිමට ඒවායේ සම්ප්‍රයුක්තය කලුයි. පාට පෙට්ටියක තියෙන පාට ඔක්කොම එකට ගාල බලන්න. අන්තිමට හැදෙන්නේ කලු පාට කියල ඔබට වැටහේවී. අන්න ඒ නිසාවෙන් තමයි මම කිව්වේ ආදරේ කලුයි කියල. සමහරවිට කාලය සමහර ප්‍රශ්න වලට පිළිතුරු දුන්නත්, ඒවායේ අක්මුල් අපිට අකා මකා ලන්න හරි අමාරුයි. "first cut is the deepest" කියල ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ, ඒ වගේ තමයි අපි පළමුවෙන්ම ආදරේ කරන කෙනා කොයි විදියෙන් වත් අපිට අමතක කරන්න බෑ. අපි වෙන කෙනෙකුට ආදරේ කරනවා වෙන්න පුළුවන්. මුලින්ම ආදරේ කරපු කෙනාට දැන් ආදරේ නොකරනවා වෙන්න පුළුවන්. ඒත් ඒ හා බැඳුණු මතක සටහන් තාමත් අපේ හිත් වල කා වැදිලා තියෙන්නේ පුදුමාකාර විදියට. සුන්දර වේදනාවක් දැනුණත්, අපි තවමත් කැමතියි ඒ අතීත සිදුවීම් මතක් කරලා ඒ සුන්දර වේදනාව විඳින්න. මොන දේ කරත් ආදරේ එක්ක තියෙන බැඳීම්, විශේෂයෙන්ම වේදනාත්මක මතකයන් අපිට අමතක කරන්න බැහැ කවදාවත්. කවුරු කොහොම මොනවා කිව්වත්,පුහුදුන් මනසක් තියෙන කෙනෙක්ට කවදාවත් ඕක අමතක කරන්න බෑ. අමතක කරා වගේ ඉන්න පුළුවන් උනාට. සමහර විටෙක ඒක ගීත නාදයක් වෙන්න පුළුවන්, සුවඳක් වෙන්න පුළුවන්, චිත්‍රයක් හෝ වෙනයම් දර්ශනයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයකට පුළුවන් අපි යටපත් කරන් තියාගෙන ඉන්න හැගීම් නැවත මතක් කරන්න. ඕනෑම කෙනෙක්ව නොමරා මරන්න විරහ වේදනාවට පුළුවන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඒ වෙලාවට ජීවිතේ දැනෙන හිස් බව,පාළුව, කෙනෙක්ව සියදිවි හානි කරගන්න තත්වයට පවා පත් කරන්න පුළුවන් බවත් රහසක් නෙවෙයි. අමතක කරන්න බැරි උනත්, ජීවිතේ අපිට අපි ආස කරන හැමදේම ලැබෙන්නේ නෑ කියන එක තේරුම් ගත්තොත් අපිට අපේ දුක යම් තාක් දුරකට පාලනය කරගන්න පුළුවන්. කලක් අපේම වෙලා තිබ්බ දෙයක් තව කාලෙක අපිට පිටස්තර යැයි දකිනා විට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බැරි තරමටම කටුකයි. ඔන්න මමත් හිතුව කතාවක් ලියන්න ඕනේ කියල. ඉතිං සුවහසක් එළකිරි වැසියන්ගේ හුදී පහන් සංවේගය උදෙසා පොඩියට එකක් ලියන්න පටන් ගන්න කියල හිතුව දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ උනත්.තරහ වෙන්න එපා හැබැයි දවසින් දවස නම් කොටස් ලියන්න බැරිවෙයි බොහෝවිට. ඒත් මේක රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා අපේ කියවන සෙට් එකට. ඔබට දිගාසිරි, මට අවසරයි එහෙනම් දිනුකගේ නොලියූ කව පබඳින්නට............[/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="2"]ඩිස්ක්ලේමරය - මෙහි එන නම් ගම් සියල්ලක්ම මනංකල්පිත වන අතර සත්‍ය සිදුවීම් පෙළක් අළලා ලියවෙන්නට යෙදුනකි.[/SIZE][/COLOR] [LEFT][IMG]http://www.animateit.net/data/media/9/redarrowline.gif[/IMG][/LEFT][RIGHT][IMG]http://www.animateit.net/data/media/9/redarrowline.gif[/IMG][/RIGHT][CENTER][IMG]http://www.animateit.net/data/media/1-backgrounds/rainbowhearts.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom