Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නොලියූ කව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රී..................o...........................................

ඔන්න ගැහුවා බැල් එක.දෙවෙනි පීරියඩ් එකත් ඉවරයි.

බෙල්ලන්විල වෙහෙරට සුදුමල් පූජා කරන්න....ටකර ටකර ...පිටිපස්සේ පේලියේ හිටපු ජොරයා තාමත් ඩෙස්කුවට පත බානවා හෙන ගහන්න වගේ.

“ළමා.....යි යි යි !!! තැන් තැන් වල වල ගහගෙන ඉන්න අය වාඩිවෙනවා තමුන්ගේ පුටු වලින්.”

එක පාරටම මලකඩ කාපු ටින් බෙලෙක්කයක් පරණ ඇනේකින් හූරන්නහේ කොමස් මිස්ගේ ලාලිත සුමුදු මුදු කටහඬ අපේ කර්ණ පටහ පටල විදාරණය කරගෙන මස්තිෂ්ක අර්ධ ගෝල දෙකම දෙදරවන්න උනා.

එක පාරටම ඇලපත හිල් කරගෙන යන තරමේ වැලමිටි පාරක් වැදුනා මට දෙයියෝ සිහි වෙන්නම. එහා පැත්ත හැරුනේ මට ඇනපු එකාගේ අම්ම මුත්තා ඇතුළු පවුලේ සැම ආදරයෙන් මතක් කරන්නයි. හැරිලා බැලින්නම් සුමියා ඉන්නවා මට රවාගෙන.( සුමියා කියන්නේ එක පන්තියේ මගේ එහා පැත්තේ හිටපු මගේ බොක්ක ,එහෙමත් නැත්තන් මගේ අනිත් පළුව)

සුමියා මාවත් ඇදගෙන ගියා. ද්වාරයෙන් පිටවෙලා යන්න කල් වෙලා මදි හින්ද මම කෙටිම හා ලඟම මාර්ගයෙන් හෙවත් ජනේලෙන් අවුට් එකක් දාල කොරිඩෝවට පැන්න.

මම කලින් හිටපු පන්තිය මාරු කරලා අලුත් 10 වසරේ පන්තියකට ඇවිත් තාම සති 2ක් විතර ඇති. පන්තිය මාරු කරන්න පාදක වෙච්චි එකම සහ ප්‍රධානම හේතුව උනේ යාළුවො සෙට් එක ඔක්කොම එවුන් එක පන්තියකට වැටීමත්, අසරණ,අහිංසක මේ මං තුමා විතරක් වෙනම පන්තියකට වැටීම උනත් එක වහගන්න අංශ භාර රම්‍යවතී මිස්ට ඉදිරිපත් කරපු හේතුව උනේ ඉංගිරිස් සාහිත්‍ය කොරන්ට බෑ කියලා බැගෑපත් වීමයි.(ඇත්තටම ඉංගිරිස් වචන 2 ක් ගලපගත්තෙත් පට්ට ගේමක් දීල ඒ කාලේ)

ඔන්න ඉතින් කොරිඩෝවට පැනගත්තු මේ මම සහ සුමියා කෙලිම්ම ගියේ පුස්තකාලයට. ගිහිං එළියේ තිබ්බ පත්තර දිගෑදලා තිබ්බ පතරංග ලෑල්ල ගාව දාගත්තා කඩේ ඔන්න.

සුමියත් ඉතිං කතාව පටන් ගත්තාම ඉවරයක් නෑ. මමයි සුමියයි පත්තර බලන මුවාවෙන් දැන් එක එක වල් පල් දොඩවමින් ඉන්න අතරේ එකපාරටම ආකාහෙන් මහා විසාල හෙන ගුලියක් පාත් වෙනවා වගේ තඩ් ගාල පිටපුරා කව්දෝ එකෙක්ගේ අතුල් රත්නයක සුමිහිරි පහසක් දැනුනා මට. හැරිලා බැලින්නම් පොඩ්ඩා ඉන්නවා අතින් කට වහගෙන අනිත් අත, “අනේ ඔන්න මම නං නෙවෙයි” කියන්නා වගේ.

“තෝ නෙවෙයි නම් වෙන මොන පොලොස් කොට්ටෝරුවද යකෝ. සුමියා බලහං මගේ පිට තියෙනවද කියල?

එතකොටයි දැක්කේ කාගේ සුරත් පහසද මා ලැබුවේ කියලා. ජොරයා ඉන්නවා උගේ සුපුරුදු අසික්කිත හිරිකිත දත් සෙට් එකම එළියේ දාගෙන

“රිදුනද මයේ පුතේ?”

“නෑ මගේ පණ, මට මාරම සනීපයක් දැනුණේ”

“ඒක නෙවෙයි බං,පීරියඩ් දෙකක්ම තියෙනවනේ, යමං කැන්ටිම පැත්තට” ජොරයා කිව්වා

“උඹටත් ඉඳලා හිටලා හරි මොලේ ඇති යමක් කියවෙනවා නේ බං ජොරයෝ ”  වචනෙන් මට උත්තර නොදීපු ජොරයා ඇහැක් ගහලා හිනා උනා.

“මටනම් දිරවන්නේ නැත ඔබගේ ඔය අද්භුත යෝජනාව.එහි සැඟවුණු අරුතක් තිබිය යුතුයි කියා මට වැටහෙනවා ” මම කිව්වා.

“හා හා දැන් උඹලගේ කයිය නවත්තලා වරෙල්ලා යන්න කැන්ටිමට.දැන් රම්‍යා ආවොත් මෙතන පරිප්පු නැව බාගෙන කන්න වෙන්නේ මෙතනම ඉස්ම නැති වෙන්නම” ගැටයා මොර දුන්නා.

රම්‍යා කියන්නේ අපේ අංශ භාර ගුරු මහත්මිය හෙවත් රම්‍යවතී මිස්.අපි ගෞරවේට කිව්වේ රම්‍යා එහෙමත් නැත්තං යකඩ සපත්තුව කියල.

ඒ නම ඇහුනා විතරයි අපිව නිකං ඉබේටම එතනින් එහාට ඇදිලා ගියා. කැන්ටිම ගාවටම ඇවිදං ගියාට පස්සේ ජොරයා අපේ දිහාට හැරිලා සිය කටහඬ අවදි කරා.

[QUOTE="Malitharox, post: 18427728, member: 83906"] [COLOR="Green"][SIZE="5"]ට්‍රී..................o........................................... ඔන්න ගැහුවා බැල් එක.දෙවෙනි පීරියඩ් එකත් ඉවරයි. බෙල්ලන්විල වෙහෙරට සුදුමල් පූජා කරන්න....ටකර ටකර ...පිටිපස්සේ පේලියේ හිටපු ජොරයා තාමත් ඩෙස්කුවට පත බානවා හෙන ගහන්න වගේ. [COLOR="Blue"]“ළමා.....යි යි යි !!! තැන් තැන් වල වල ගහගෙන ඉන්න අය වාඩිවෙනවා තමුන්ගේ පුටු වලින්.”[/COLOR] එක පාරටම මලකඩ කාපු ටින් බෙලෙක්කයක් පරණ ඇනේකින් හූරන්නහේ කොමස් මිස්ගේ ලාලිත සුමුදු මුදු කටහඬ අපේ කර්ණ පටහ පටල විදාරණය කරගෙන මස්තිෂ්ක අර්ධ ගෝල දෙකම දෙදරවන්න උනා. එක පාරටම ඇලපත හිල් කරගෙන යන තරමේ වැලමිටි පාරක් වැදුනා මට දෙයියෝ සිහි වෙන්නම. එහා පැත්ත හැරුනේ මට ඇනපු එකාගේ අම්ම මුත්තා ඇතුළු පවුලේ සැම ආදරයෙන් මතක් කරන්නයි. හැරිලා බැලින්නම් සුමියා ඉන්නවා මට රවාගෙන.( සුමියා කියන්නේ එක පන්තියේ මගේ එහා පැත්තේ හිටපු මගේ බොක්ක ,එහෙමත් නැත්තන් මගේ අනිත් පළුව) [COLOR="blue"] [/COLOR] සුමියා මාවත් ඇදගෙන ගියා. ද්වාරයෙන් පිටවෙලා යන්න කල් වෙලා මදි හින්ද මම කෙටිම හා ලඟම මාර්ගයෙන් හෙවත් ජනේලෙන් අවුට් එකක් දාල කොරිඩෝවට පැන්න. මම කලින් හිටපු පන්තිය මාරු කරලා අලුත් 10 වසරේ පන්තියකට ඇවිත් තාම සති 2ක් විතර ඇති. පන්තිය මාරු කරන්න පාදක වෙච්චි එකම සහ ප්‍රධානම හේතුව උනේ යාළුවො සෙට් එක ඔක්කොම එවුන් එක පන්තියකට වැටීමත්, අසරණ,අහිංසක මේ මං තුමා විතරක් වෙනම පන්තියකට වැටීම උනත් එක වහගන්න අංශ භාර රම්‍යවතී මිස්ට ඉදිරිපත් කරපු හේතුව උනේ ඉංගිරිස් සාහිත්‍ය කොරන්ට බෑ කියලා බැගෑපත් වීමයි.(ඇත්තටම ඉංගිරිස් වචන 2 ක් ගලපගත්තෙත් පට්ට ගේමක් දීල ඒ කාලේ) ඔන්න ඉතින් කොරිඩෝවට පැනගත්තු මේ මම සහ සුමියා කෙලිම්ම ගියේ පුස්තකාලයට. ගිහිං එළියේ තිබ්බ පත්තර දිගෑදලා තිබ්බ පතරංග ලෑල්ල ගාව දාගත්තා කඩේ ඔන්න. සුමියත් ඉතිං කතාව පටන් ගත්තාම ඉවරයක් නෑ. මමයි සුමියයි පත්තර බලන මුවාවෙන් දැන් එක එක වල් පල් දොඩවමින් ඉන්න අතරේ එකපාරටම ආකාහෙන් මහා විසාල හෙන ගුලියක් පාත් වෙනවා වගේ තඩ් ගාල පිටපුරා කව්දෝ එකෙක්ගේ අතුල් රත්නයක සුමිහිරි පහසක් දැනුනා මට. හැරිලා බැලින්නම් පොඩ්ඩා ඉන්නවා අතින් කට වහගෙන අනිත් අත, “අනේ ඔන්න මම නං නෙවෙයි” කියන්නා වගේ. [COLOR="blue"]“තෝ නෙවෙයි නම් වෙන මොන පොලොස් කොට්ටෝරුවද යකෝ. සුමියා බලහං මගේ පිට තියෙනවද කියල?[/COLOR] එතකොටයි දැක්කේ කාගේ සුරත් පහසද මා ලැබුවේ කියලා. ජොරයා ඉන්නවා උගේ සුපුරුදු අසික්කිත හිරිකිත දත් සෙට් එකම එළියේ දාගෙන [COLOR="blue"]“රිදුනද මයේ පුතේ?” “නෑ මගේ පණ, මට මාරම සනීපයක් දැනුණේ” “ඒක නෙවෙයි බං,පීරියඩ් දෙකක්ම තියෙනවනේ, යමං කැන්ටිම පැත්තට”[/COLOR] ජොරයා කිව්වා [COLOR="blue"]“උඹටත් ඉඳලා හිටලා හරි මොලේ ඇති යමක් කියවෙනවා නේ බං ජොරයෝ ” [/COLOR] වචනෙන් මට උත්තර නොදීපු ජොරයා ඇහැක් ගහලා හිනා උනා. [COLOR="blue"]“මටනම් දිරවන්නේ නැත ඔබගේ ඔය අද්භුත යෝජනාව.එහි සැඟවුණු අරුතක් තිබිය යුතුයි කියා මට වැටහෙනවා ”[/COLOR] මම කිව්වා. [COLOR="blue"]“හා හා දැන් උඹලගේ කයිය නවත්තලා වරෙල්ලා යන්න කැන්ටිමට.දැන් රම්‍යා ආවොත් මෙතන පරිප්පු නැව බාගෙන කන්න වෙන්නේ මෙතනම ඉස්ම නැති වෙන්නම”[/COLOR] ගැටයා මොර දුන්නා. රම්‍යා කියන්නේ අපේ අංශ භාර ගුරු මහත්මිය හෙවත් රම්‍යවතී මිස්.අපි ගෞරවේට කිව්වේ රම්‍යා එහෙමත් නැත්තං යකඩ සපත්තුව කියල. ඒ නම ඇහුනා විතරයි අපිව නිකං ඉබේටම එතනින් එහාට ඇදිලා ගියා. කැන්ටිම ගාවටම ඇවිදං ගියාට පස්සේ ජොරයා අපේ දිහාට හැරිලා සිය කටහඬ අවදි කරා. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom