Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නොලියූ කව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“කෙල්ලෝ දෙන්නෙක් හිටිය කියල උන් උඹව මරාගෙන කන්නේ නෑ, අනික දැන් උඹ එහෙ යන්නේ ඉගෙනගන්න මිසක් කයිය ගගහ ඉන්න නෙවෙයි නේ. ඉතින් මොකටද කතා කරන්න එකෙක් ”

“ඒ උනාට අම්ම, මටනම් බෑ”

“පිස්සු නැතුව් ලෑස්ති වෙනවා ළමයෝ, අනික අඳුරන්නේ නැති ළමයි දෙන්නෙක් නෙවෙයි ඉන්නේ.”

“කව්ද එතකොට දැන් ඔය ගෑල්ලමයි දෙන්න?”

මගේ කුතුහලය බුර බුරා නැගෙන්න ගත්ත.

“සචිනියි තව එයාගේ යාලුවෙක් ඉන්නවා නෙතුනි කියලා”

අම්මට හුඩු! මට නිකම් එකපාරටම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ. අවුරුද්දක විතර ඉඳන් මගේ හිතේ සැරිසරන ඒ ලස්සන හිනාව මගේ හිතේ මැවිලා පෙනුණා. ඒ ලස්සන ඇස් දෙක මගේ ඉස්සරහ දිලිසෙන අපූරුව මට පේන්න ගත්තා. සචිනි කියන්නේ අපේ අම්මගේ නැන්ද, හෙවත් මේ කියපු සෝමවතී ආච්චි හෙවත් ****** විද්‍යාලයේ වාණිජ ගුරුතුමියගේ ආදරණීය හස්බන්ඩ් හෙවත් සීයාගේ අක්කගේ මිනිබිරිය.(නෑකම ටිකක් පැටලවිලි සහගත හින්ද හිමීට කල්පනා කරලා බැලුවට කාරී නෑ) වෙනත් වචන වලින් කියනවනම් පොඩිකාලේ ඉඳන් මගේ හොඳම යාලුවෙක්. නමුත් 6,7 වසරවල් වෙත්දී අපේ යාළුකම් ඈත් වෙලා තිබුනේ. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. මොකද ඔය කාලේදී කෙල්ලන්ට කොල්ලන්ව සහ කොල්ලන්ට කෙල්ලන්ව නුරුස්සන්න ගන්න කාලේ. හැබැයි 9 වසර වගේ වෙත්දී කලින් නුරුස්සපුවටත් එක්ක අල්ලලා වැඩිපුර රුස්සන්න ගන්නවා, අන්න ඒ කාලෙට තමයි වයසේ වැරැද්දට වෙන එව්වා වෙන්නේ. කොහොමින් කොහොම හරි ගිය අවුරුද්දේ, ඒ කියන්නේ මම නවය වසරේදී තමයි සචිනි මගේ හිත ආක්‍රමණය කරේ. කොයි තරම් ආක්‍රමණය කරාද කියනවනං හැමදාම හවසට ඉස්කෝලේ ඇරිලා විශාකාව ඉස්සරහින් යනකොට බලන්නේ සචිනි ඉනන්වද කියල. මොකද කියනවනං ඒ මූණ දකින්න මම එච්චරම පෙරුම් පිරුවා. හැබැයි අපේ සෙට් එකේ එකෙක් වත් දැනන් හිටියේ නෑ සචී කෙරේ මගේ බැත හිඳිලා කියල. දැනගෙන හිටි එකම එකා මගේ හොඳම යාළුවා ශෂිකයා විතරයි.

එතකොට කව්ද මේ නෙතුනි???

උත්තරේ සිම්පල්! නෙතුනි කියන්නේ සචිනිගේ යාළුවා හෙවත්, මගේ යාළුවා වන ශශිකයාගේ ප්‍රථම (එහෙත් අප්රකාශිත) ප්‍රේමය.මේ කෙල්ලෝ දෙන්න සමග මම විතරක් ඉන්න ක්ලාස් එකක් කියන්නේ ශෂී සහ උගේ යාළුවා යන දෙදෙනාම ගොඩ යන පොටකි පුතේ. ලේසියෙන් මෙහෙම චාන්ස් වදින්නේ නැතේ.

“මොනවද දැන් ඔය අහස පොලොව ගැටලන්න වගේ කල්පනා කරන්නේ? ” එකපාරටම අම්ම අහපු ප්‍රශ්නෙන් මගේ සිතුවිලි දැහැන බිඳුනා.

“නැ නෑ මේ මේ මම මේ සතියේ ඉඳන් එහෙ යන්නම්” මටත් උනේ අර ඉබ්බා දියේ දාන්න ඇහුව වගේ සීන් එකක් නේ. මෙච්චර කල් මම හිතෙන් විතරක් දොඩමළු වෙන පුංචි සුරංගනාවී මේ බ්‍රහස්පතින්දා හමුවෙනවා කිව්වහම.

හැබැයි මම “ඇන්නෑවේ” කියලා නං කිව්වේ නැහැ. මොකද ඒ වෙලාවේ මගේ පපුව ඩ්‍රම් බීට් එක දෙද්දී කුඩා මොලේ ලීඩ් ගහන්න අරන් තිබ්බේ. මස්තිෂ්ක අර්ධ ගෝල දෙක යුග ගීයක් ගායනා කරන්න අරන් තිබුන.

[QUOTE="Malitharox, post: 18450501, member: 83906"] [SIZE="5"][COLOR="Blue"]“කෙල්ලෝ දෙන්නෙක් හිටිය කියල උන් උඹව මරාගෙන කන්නේ නෑ, අනික දැන් උඹ එහෙ යන්නේ ඉගෙනගන්න මිසක් කයිය ගගහ ඉන්න නෙවෙයි නේ. ඉතින් මොකටද කතා කරන්න එකෙක් ” “ඒ උනාට අම්ම, මටනම් බෑ” “පිස්සු නැතුව් ලෑස්ති වෙනවා ළමයෝ, අනික අඳුරන්නේ නැති ළමයි දෙන්නෙක් නෙවෙයි ඉන්නේ.” “කව්ද එතකොට දැන් ඔය ගෑල්ලමයි දෙන්න?”[/COLOR] මගේ කුතුහලය බුර බුරා නැගෙන්න ගත්ත. [COLOR="blue"]“සචිනියි තව එයාගේ යාලුවෙක් ඉන්නවා නෙතුනි කියලා”[/COLOR] අම්මට හුඩු! මට නිකම් එකපාරටම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ. අවුරුද්දක විතර ඉඳන් මගේ හිතේ සැරිසරන ඒ ලස්සන හිනාව මගේ හිතේ මැවිලා පෙනුණා. ඒ ලස්සන ඇස් දෙක මගේ ඉස්සරහ දිලිසෙන අපූරුව මට පේන්න ගත්තා. සචිනි කියන්නේ අපේ අම්මගේ නැන්ද, හෙවත් මේ කියපු සෝමවතී ආච්චි හෙවත් ****** විද්‍යාලයේ වාණිජ ගුරුතුමියගේ ආදරණීය හස්බන්ඩ් හෙවත් සීයාගේ අක්කගේ මිනිබිරිය.(නෑකම ටිකක් පැටලවිලි සහගත හින්ද හිමීට කල්පනා කරලා බැලුවට කාරී නෑ) වෙනත් වචන වලින් කියනවනම් පොඩිකාලේ ඉඳන් මගේ හොඳම යාලුවෙක්. නමුත් 6,7 වසරවල් වෙත්දී අපේ යාළුකම් ඈත් වෙලා තිබුනේ. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. මොකද ඔය කාලේදී කෙල්ලන්ට කොල්ලන්ව සහ කොල්ලන්ට කෙල්ලන්ව නුරුස්සන්න ගන්න කාලේ. හැබැයි 9 වසර වගේ වෙත්දී කලින් නුරුස්සපුවටත් එක්ක අල්ලලා වැඩිපුර රුස්සන්න ගන්නවා, අන්න ඒ කාලෙට තමයි වයසේ වැරැද්දට වෙන එව්වා වෙන්නේ. කොහොමින් කොහොම හරි ගිය අවුරුද්දේ, ඒ කියන්නේ මම නවය වසරේදී තමයි සචිනි මගේ හිත ආක්‍රමණය කරේ. කොයි තරම් ආක්‍රමණය කරාද කියනවනං හැමදාම හවසට ඉස්කෝලේ ඇරිලා විශාකාව ඉස්සරහින් යනකොට බලන්නේ සචිනි ඉනන්වද කියල. මොකද කියනවනං ඒ මූණ දකින්න මම එච්චරම පෙරුම් පිරුවා. හැබැයි අපේ සෙට් එකේ එකෙක් වත් දැනන් හිටියේ නෑ සචී කෙරේ මගේ බැත හිඳිලා කියල. දැනගෙන හිටි එකම එකා මගේ හොඳම යාළුවා ශෂිකයා විතරයි. එතකොට කව්ද මේ නෙතුනි??? උත්තරේ සිම්පල්! නෙතුනි කියන්නේ සචිනිගේ යාළුවා හෙවත්, මගේ යාළුවා වන ශශිකයාගේ ප්‍රථම (එහෙත් අප්රකාශිත) ප්‍රේමය.මේ කෙල්ලෝ දෙන්න සමග මම විතරක් ඉන්න ක්ලාස් එකක් කියන්නේ ශෂී සහ උගේ යාළුවා යන දෙදෙනාම ගොඩ යන පොටකි පුතේ. ලේසියෙන් මෙහෙම චාන්ස් වදින්නේ නැතේ. [COLOR="blue"]“මොනවද දැන් ඔය අහස පොලොව ගැටලන්න වගේ කල්පනා කරන්නේ? ”[/COLOR] එකපාරටම අම්ම අහපු ප්‍රශ්නෙන් මගේ සිතුවිලි දැහැන බිඳුනා. [COLOR="blue"]“නැ නෑ මේ මේ මම මේ සතියේ ඉඳන් එහෙ යන්නම්”[/COLOR] මටත් උනේ අර ඉබ්බා දියේ දාන්න ඇහුව වගේ සීන් එකක් නේ. මෙච්චර කල් මම හිතෙන් විතරක් දොඩමළු වෙන පුංචි සුරංගනාවී මේ බ්‍රහස්පතින්දා හමුවෙනවා කිව්වහම. හැබැයි මම “ඇන්නෑවේ” කියලා නං කිව්වේ නැහැ. මොකද ඒ වෙලාවේ මගේ පපුව ඩ්‍රම් බීට් එක දෙද්දී කුඩා මොලේ ලීඩ් ගහන්න අරන් තිබ්බේ. මස්තිෂ්ක අර්ධ ගෝල දෙක යුග ගීයක් ගායනා කරන්න අරන් තිබුන. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom