Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නොලියූ කව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුවෙනිදා ඉස්කෝලේ යනකං ඉවසිල්ලක් නැහැ. සුමියටයි පොඩ්ඩටයි මට වැදිච්ච මේ පිනා චාන්ස් පාර ගැන කියනකන් මට නිකම් හරියට හුස්ම වැටෙන්නෙත් නෑ වගෙයි. ශෂීයා ඉගෙනගත්තේ අපේ ඉස්කෝලේ නෙවෙයි, මරදානට කිට්ටු ඉස්කෝලෙකට ගියේ මිනිහ. ඒ උනාට උදේ ඉස්කෝලේ යත්දී අපි දෙන්න එකට තමයි ගියේ.

එන ගමන් මේක ශෂියට කිව්වාම ඌ පස්වනක් සහ තවත් ටිකක් ප්‍රීතියෙන් පිනා ගියා.කොහොමහරි ගෙවල් ළඟ ඉඳන් ඉස්කෝලේ ලඟට යනකම්ම අපේ මාතෘකාව උනේ මගේ මේ අලුත් පංතිය.

“අඩෝ සුමියා මෙහෙ වරෙන්, පොඩි සීන් එකක් තියෙනවා බං කියන්න”

“මොකද්ද බං උදේ පාන්දර උඹට ඇස් පේන්නේ නැති කෙල්ලෙක් වත් කැමතියි කිව්වද?” නෙදකින් මුගේ කට තලන්න ඇත්තං.

“නෑ නෑ යකෝ මේක වෙච්චි එකක් නෙවෙයි, වෙන්න තියෙන සිද්ධියක්.”

“අගේ නොකර කියහංකෝ ඉතින් බලන්න.”

මම ඉතින් මට උදා වෙච්චි ඒ ස්වර්ණමය අවස්තාව ගැන සැකෙවින් විස්තර කරා සුමියට. ඔහොම ඉන්නකොට කොහේදෝ ඉදං පොඩ්ඩත් පාත් උනා පාන් කෑල්ලක් හප හපා. කතාව ටිකක් වෙලා අහගෙන හිටපු ඌ, අපිට මගදී බාධා කරා.

“හෝව් හෝව්, පොඩ්ඩක් ඉඳහන්”

“මොකෝ බං පොඩ්ඩෝ ?? මේක අහල හිටහංකෝ” සුමියට මල පැනල. ඇයි හොඳම හරියෙදිනේ මූ ස්ටොප් බෝර්ඩ් එක දැම්මේ.

“මේ, පාන් කෑල්ලක් කාලම ඔය ගැන කතා කරමු නේද බං” පොඩ්ඩ අහපි. අනේ මන්ද මුන්ට මේ වගේ වැදගත් දෙයක් කතා කරන වෙලාවට වත් හැසිරෙන්න බැරි හැටි. කොහොමහරි පාන් කෑල්ලකුත් හපන ගමන් කතාව “අ” යන්නේ ඉඳන් “Z” වෙනකන් අරුන් දෙන්න එක්ක කිව්වා.

“මචං දිනුක, උඹට ඇදිල තියෙන්නේ කෝටි ගානක සුයිප් එකක් නේ” සුමියගේ අයිඩියාව.

“ඔව් බං දිනුකයට කරල පැහීගෙන එන්නේ. මේක සමරන්නත් එක්ක යමුද කැන්ටිම පැත්තේ ඉඟුරු තේ එකක් ගහලා ගෝදම්බයක් ගිලලා එන්න.” අනේ පොඩ්ඩෝ!!! මට ගෝදම්බයක ඔතලා මුව කන්න තරම් මල.

කොහොමහරි එදා දවසේ ගින්දර වගේ වැඩ කරන්න මට පට්ට ජවයක් ලැබිලා තිබුණේ. ගණන් පීරියඩ් එකේ ගණන් හදනව නිකම් ඇබකස් එකක් වගේ. සාහිත්‍ය පීරියඩ් එකේ සාහිත්‍ය විචාර ලියනවා විදු සක්විති එහෙමත් නැත්තන් විද්‍යා චක්රවර්තිගෙත් ගුරා වගේ. ඔක්කොමත් අස්සේ දින ගණන් කරනවා බ්‍රහස්පතින්දා එන්නේ කවද්ද කියල. මගුල! දවස් දෙකක් තියෙනවා එහෙම්මම. මේ රෙද්දේ කාලේ ගෙවෙන්නේ නැහැනේ ඕයි ඉක්මනට.

[QUOTE="Malitharox, post: 18467001, member: 83906"] [SIZE="5"][COLOR="Green"]පහුවෙනිදා ඉස්කෝලේ යනකං ඉවසිල්ලක් නැහැ. සුමියටයි පොඩ්ඩටයි මට වැදිච්ච මේ පිනා චාන්ස් පාර ගැන කියනකන් මට නිකම් හරියට හුස්ම වැටෙන්නෙත් නෑ වගෙයි. ශෂීයා ඉගෙනගත්තේ අපේ ඉස්කෝලේ නෙවෙයි, මරදානට කිට්ටු ඉස්කෝලෙකට ගියේ මිනිහ. ඒ උනාට උදේ ඉස්කෝලේ යත්දී අපි දෙන්න එකට තමයි ගියේ. එන ගමන් මේක ශෂියට කිව්වාම ඌ පස්වනක් සහ තවත් ටිකක් ප්‍රීතියෙන් පිනා ගියා.කොහොමහරි ගෙවල් ළඟ ඉඳන් ඉස්කෝලේ ලඟට යනකම්ම අපේ මාතෘකාව උනේ මගේ මේ අලුත් පංතිය. [COLOR="Blue"]“අඩෝ සුමියා මෙහෙ වරෙන්, පොඩි සීන් එකක් තියෙනවා බං කියන්න” “මොකද්ද බං උදේ පාන්දර උඹට ඇස් පේන්නේ නැති කෙල්ලෙක් වත් කැමතියි කිව්වද?”[/COLOR] නෙදකින් මුගේ කට තලන්න ඇත්තං. [COLOR="blue"]“නෑ නෑ යකෝ මේක වෙච්චි එකක් නෙවෙයි, වෙන්න තියෙන සිද්ධියක්.” “අගේ නොකර කියහංකෝ ඉතින් බලන්න.”[/COLOR] මම ඉතින් මට උදා වෙච්චි ඒ ස්වර්ණමය අවස්තාව ගැන සැකෙවින් විස්තර කරා සුමියට. ඔහොම ඉන්නකොට කොහේදෝ ඉදං පොඩ්ඩත් පාත් උනා පාන් කෑල්ලක් හප හපා. කතාව ටිකක් වෙලා අහගෙන හිටපු ඌ, අපිට මගදී බාධා කරා. [COLOR="blue"]“හෝව් හෝව්, පොඩ්ඩක් ඉඳහන්” “මොකෝ බං පොඩ්ඩෝ ?? මේක අහල හිටහංකෝ”[/COLOR] සුමියට මල පැනල. ඇයි හොඳම හරියෙදිනේ මූ ස්ටොප් බෝර්ඩ් එක දැම්මේ. [COLOR="blue"]“මේ, පාන් කෑල්ලක් කාලම ඔය ගැන කතා කරමු නේද බං”[/COLOR] පොඩ්ඩ අහපි. අනේ මන්ද මුන්ට මේ වගේ වැදගත් දෙයක් කතා කරන වෙලාවට වත් හැසිරෙන්න බැරි හැටි. කොහොමහරි පාන් කෑල්ලකුත් හපන ගමන් කතාව “අ” යන්නේ ඉඳන් “Z” වෙනකන් අරුන් දෙන්න එක්ක කිව්වා. [COLOR="blue"]“මචං දිනුක, උඹට ඇදිල තියෙන්නේ කෝටි ගානක සුයිප් එකක් නේ”[/COLOR] සුමියගේ අයිඩියාව. [COLOR="blue"]“ඔව් බං දිනුකයට කරල පැහීගෙන එන්නේ. මේක සමරන්නත් එක්ක යමුද කැන්ටිම පැත්තේ ඉඟුරු තේ එකක් ගහලා ගෝදම්බයක් ගිලලා එන්න.”[/COLOR] අනේ පොඩ්ඩෝ!!! මට ගෝදම්බයක ඔතලා මුව කන්න තරම් මල. කොහොමහරි එදා දවසේ ගින්දර වගේ වැඩ කරන්න මට පට්ට ජවයක් ලැබිලා තිබුණේ. ගණන් පීරියඩ් එකේ ගණන් හදනව නිකම් ඇබකස් එකක් වගේ. සාහිත්‍ය පීරියඩ් එකේ සාහිත්‍ය විචාර ලියනවා විදු සක්විති එහෙමත් නැත්තන් විද්‍යා චක්රවර්තිගෙත් ගුරා වගේ. ඔක්කොමත් අස්සේ දින ගණන් කරනවා බ්‍රහස්පතින්දා එන්නේ කවද්ද කියල. මගුල! දවස් දෙකක් තියෙනවා එහෙම්මම. මේ රෙද්දේ කාලේ ගෙවෙන්නේ නැහැනේ ඕයි ඉක්මනට. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom