Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොවැම්බර් 18 න් පස්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, ගෝටාට දෙන එකේ තර්කයක් නැහැ. එත් කෝච්චියේ මාල කඩපු රත්තරන්, පාස්පෝට් උප්පැන්න සහතික දෙක දෙක තියාගෙන කමියුනිකේෂන් ආදායමෙන් කෝටිගානක මන්දිර හදපු හැටි පෙන්නගන්න බැරිව ඉන්න වීරවංශ, ලන්ඩන් වල ගෙවල් ගත්ත හැටි පෙන්නගන්න බැරිව ඉන්න මහින්දානන්ද වගේ තව බොහෝ දෙනෙක් සමග රට ප්‍රගතියකට යයිද? දැනට අවම බලාපොරොත්තුවක් තියන්නේ ගෝටා ගැන විතරයි. එත් මේ හොරු ටික වටකරගෙන අලුත් දේශයක් හදන සිහිනය යතාර්ථයක් වෙයිද?

හංසයෝ පන්නලා ගෝටා වටේ ගිජුලිහිණියෝ රැස් කරගත්තට අපි අපේක්ෂා කරන දේ වෙන්නේ නැහැ.

ඇත්තටම ගත්තොත් අපේ ලංකාව මොන තරම් සම්පත් තියන රටක්ද? රට වටේම ඇති සාගරය. රට අභ්‍යන්තරයේ ඇති ජල සම්පත. ඉල්මනයිට්, ටයිටේනියම් වැනි ඛනිජ සම්පත්, නැගෙනහිර මුහුදේ ගවේෂණය කර අනාවරණය කරගත් තෙල් සම්පත්, කෘෂි කර්මාන්තයට හිතකර වසර පුරා පවතින දේශගුණය. මානව සම්පතේ 93.7% ක සාක්ෂරතාවය මෙයින් කීපයක් පමණයි.

අපිට අවශ්‍ය වෙන්නෙ රට ගොඩනගන්න පුළුවන් හොඳ ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්

හොඳ සිස්ටම් ටිකක් එක්ක රටේ සම්පත් දූෂිත ලෙස කොල්ලකෑම වෙනුවට ඒවා නිසි ලෙස කළමනාකරණය කල හැකි නායකයෙක් පත්කරගැනීම පමණයි . ඇත්තටම කිව්වොත් රටේ පාලකයා visionary leader කෙනෙක් විය යුතුයි .

ගෝටාගේ ප්‍රතිපත්ති ප්රකාශනය විශ්ලේෂණය කලාම රට ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිපත්ති ඒකෙ පැහැදිලිව සඳහන් වෙනවා. නමුත් policy implementation වලට ඉන්නේ අර වගේ පට්ට දූෂිත සහ නූගත් හොරු රැලක් නම් අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉටු කරගන්න එක හීනයක් විතරයි.

ඒ නිසා ගෝටාට පුළුවන් නම් ඊළඟ මහ මැතිවරණයේදී උගත්, බුද්ධිමත් හා දූෂිත ක්‍රියාවලට සම්බන්ධ නොවූ, වෘත්තීයවේදීන් හෝ එවැනි පසුබිමක් සහිත පුද්ගලයන් තම කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙයි. ඒක නිසා අපි ටකරං තහඩුවට, සිමෙන්ති කොට්ටෙට, පිං පඩියට රැවටෙන, වහල් චින්තනයකින් යුතු මිනිස්සුන්ට වඩා එහා ගිය දෘෂ්ටි කෝණයකින් මේ ගැන බැලුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ.යූ.එන්.පී වේවා පොහොට්ටුවේ වේවා තමන්ගේ පක්ෂයේ ඉන්න දූෂිතයන්ගේ වැරදි තමන්ගේ පාට කන්නාඩියෙන් බැලූ විට නොපෙනෙන්නේ පක්ෂ දෙකේම සිටින වහල්ලුන්ට පමණයි.

තම පාර්ලිමේන්තු ධුර කාලය තුල ඉපයූ වත්කම් ප්‍රමාණය , ඉපයූ ආකාරය පෙන්වන ලෙස අල්ලස් කොමිසමෙන් දැනුම් දුන් විට තමන්ට නයෙක් දෂ්ට කළ බව කියමින් ඉල්ලස් කොමිසම මගහැරියේ ඔය කියන රත්තරන් තමයි. එදිරිවීර ප්‍රේමරත්නගේ දුව තමන්ගේ තාත්තා අත දීල ගොඩගත්ත තමන්ගේ ඩ්‍රයිවර් හෙවත් රත්තරන් තමන්ගේ තාත්තට වල කපපු හැටි පසුකාලෙක අපූරුවට විස්තර කරලා තිබුණා.

ඊ ලඟට විමලේ තමන්ගේයි දරුවන්ගෙයි භාර්යාවගෙයි උප්පැන්න සහතික වංචනික ලෙස වෙනස් කරපු හැටි මතකද? දේශප්‍රේමය ගැන කතාකරමින් රාජ්‍ය දේපල වන රජයේ වාහන , නිවාස තම හිතවතුන්ට අයුතු ලෙස ලබා දුන් බව පසුගියකාලයේ කල විමර්ශන වලින් හෙළිවුණා. කාල් මාක්ස් කියලා තියනවා තක්කඩියාගේ අවසාන නවාතැන්පොල දේශප්‍රේමයයි කියලා. ඔය විමලේම තමයි කෝටි හයාමාරක ගෙයක් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්රීධුරෙයෙන් උපයපු සල්ලි වලින් හදපු හැටි පෙන්න ගන්න බැරිව ඇටි කෙහෙල් කාපු උගුඩුවෙක් වගේ ඉන්නේ.

ගම්මන්පිලටත් ඇටර්නි බලපත්‍රයක් කූට ලෙස හදල පැන් ඒෂියා බැංකුවේ විදේශිකයෙකුට අයිති කොටස් වංචනික ලෙස විකුණපු නඩුවක් තියනවා.

මෙන්න මේ වගේ පුද්ගලයන් ප්‍රධාන පක්ෂ දෙකේම එනම් යූ.එන්.පී. හා පොහොට්ටුවේ යන දෙකේම ඉන්නවා. මම මුළින්ම කිව්වෙත් ගෝටාභයට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඇති ප්‍රධාන බාධකය වෙන්නෙ මෙන්න මේ වගේ දූෂණ චෝදනා ඇති පුද්ගලයන්.

ඒ නිසයි අපි පාට කන්නාඩියෙන් නොබලා උගත්, දූෂිත නොවූ පුද්ගලයන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. තමන් වටේ හිටියත් ජනතාව බුද්ධිමත් ලෙස සුදුසු අපේක්ෂකයන් තෝරා පාර්ලිමේන්තුවට යවන ලෙස ගොටාභය ජනතාවගෙන් ඉල්ලුවෙත් ඒ නිසයි.

උදාහරණයක් විදිහට සිංගප්පුරුව ගත්තොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියල්ලන්ම විවිධ ක්ෂේත්‍ර වල උපාධිධාරීන්. අගමැතිවරයා ආචාර්ය උපාධියක් හිමි අයෙක්. විවිධ වෘත්තිකයන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ නිසා රට මනාව කළමනාකරණය වෙනවා.

පාලනයේ කාර්යක්ෂමතාවය නිසා රටවැසියා මත අධික බදු බර පටවනවා වෙනුවට සියල්ලන්ටම ප්‍රසාද දීමනාවක් ලබාදුන්නේ ඒ නිසයි. ඇත්තටම රට ගොඩයනවා දකින්න ඕනෙනමි අපි පොදු ජනතාව විදිහට හෝ වෘත්තිකයන් විදිහට හෝ දේශපාලකයන්ට සුදුසු කණ්ඩායමක් තෝරා ගන්නා ලෙස බලකළ යුත්තේ ඒ නිසයි.

[QUOTE="tokkaputha, post: 24922358, member: 546526"] [B][SIZE="3"][COLOR="DarkRed"]මචං, ගෝටාට දෙන එකේ තර්කයක් නැහැ. එත් කෝච්චියේ මාල කඩපු රත්තරන්, පාස්පෝට් උප්පැන්න සහතික දෙක දෙක තියාගෙන කමියුනිකේෂන් ආදායමෙන් කෝටිගානක මන්දිර හදපු හැටි පෙන්නගන්න බැරිව ඉන්න වීරවංශ, ලන්ඩන් වල ගෙවල් ගත්ත හැටි පෙන්නගන්න බැරිව ඉන්න මහින්දානන්ද වගේ තව බොහෝ දෙනෙක් සමග රට ප්‍රගතියකට යයිද? දැනට අවම බලාපොරොත්තුවක් තියන්නේ ගෝටා ගැන විතරයි. එත් මේ හොරු ටික වටකරගෙන අලුත් දේශයක් හදන සිහිනය යතාර්ථයක් වෙයිද? හංසයෝ පන්නලා ගෝටා වටේ ගිජුලිහිණියෝ රැස් කරගත්තට අපි අපේක්ෂා කරන දේ වෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් අපේ ලංකාව මොන තරම් සම්පත් තියන රටක්ද? රට වටේම ඇති සාගරය. රට අභ්‍යන්තරයේ ඇති ජල සම්පත. ඉල්මනයිට්, ටයිටේනියම් වැනි ඛනිජ සම්පත්, නැගෙනහිර මුහුදේ ගවේෂණය කර අනාවරණය කරගත් තෙල් සම්පත්, කෘෂි කර්මාන්තයට හිතකර වසර පුරා පවතින දේශගුණය. මානව සම්පතේ 93.7% ක සාක්ෂරතාවය මෙයින් කීපයක් පමණයි. අපිට අවශ්‍ය වෙන්නෙ රට ගොඩනගන්න පුළුවන් හොඳ ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ සිස්ටම් ටිකක් එක්ක රටේ සම්පත් දූෂිත ලෙස කොල්ලකෑම වෙනුවට ඒවා නිසි ලෙස කළමනාකරණය කල හැකි නායකයෙක් පත්කරගැනීම පමණයි . ඇත්තටම කිව්වොත් රටේ පාලකයා visionary leader කෙනෙක් විය යුතුයි . ගෝටාගේ ප්‍රතිපත්ති ප්රකාශනය විශ්ලේෂණය කලාම රට ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිපත්ති ඒකෙ පැහැදිලිව සඳහන් වෙනවා. නමුත් policy implementation වලට ඉන්නේ අර වගේ පට්ට දූෂිත සහ නූගත් හොරු රැලක් නම් අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉටු කරගන්න එක හීනයක් විතරයි. ඒ නිසා ගෝටාට පුළුවන් නම් ඊළඟ මහ මැතිවරණයේදී උගත්, බුද්ධිමත් හා දූෂිත ක්‍රියාවලට සම්බන්ධ නොවූ, වෘත්තීයවේදීන් හෝ එවැනි පසුබිමක් සහිත පුද්ගලයන් තම කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙයි. ඒක නිසා අපි ටකරං තහඩුවට, සිමෙන්ති කොට්ටෙට, පිං පඩියට රැවටෙන, වහල් චින්තනයකින් යුතු මිනිස්සුන්ට වඩා එහා ගිය දෘෂ්ටි කෝණයකින් මේ ගැන බැලුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ.යූ.එන්.පී වේවා පොහොට්ටුවේ වේවා තමන්ගේ පක්ෂයේ ඉන්න දූෂිතයන්ගේ වැරදි තමන්ගේ පාට කන්නාඩියෙන් බැලූ විට නොපෙනෙන්නේ පක්ෂ දෙකේම සිටින වහල්ලුන්ට පමණයි. තම පාර්ලිමේන්තු ධුර කාලය තුල ඉපයූ වත්කම් ප්‍රමාණය , ඉපයූ ආකාරය පෙන්වන ලෙස අල්ලස් කොමිසමෙන් දැනුම් දුන් විට තමන්ට නයෙක් දෂ්ට කළ බව කියමින් ඉල්ලස් කොමිසම මගහැරියේ ඔය කියන රත්තරන් තමයි. එදිරිවීර ප්‍රේමරත්නගේ දුව තමන්ගේ තාත්තා අත දීල ගොඩගත්ත තමන්ගේ ඩ්‍රයිවර් හෙවත් රත්තරන් තමන්ගේ තාත්තට වල කපපු හැටි පසුකාලෙක අපූරුවට විස්තර කරලා තිබුණා. ඊ ලඟට විමලේ තමන්ගේයි දරුවන්ගෙයි භාර්යාවගෙයි උප්පැන්න සහතික වංචනික ලෙස වෙනස් කරපු හැටි මතකද? දේශප්‍රේමය ගැන කතාකරමින් රාජ්‍ය දේපල වන රජයේ වාහන , නිවාස තම හිතවතුන්ට අයුතු ලෙස ලබා දුන් බව පසුගියකාලයේ කල විමර්ශන වලින් හෙළිවුණා. කාල් මාක්ස් කියලා තියනවා තක්කඩියාගේ අවසාන නවාතැන්පොල දේශප්‍රේමයයි කියලා. ඔය විමලේම තමයි කෝටි හයාමාරක ගෙයක් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්රීධුරෙයෙන් උපයපු සල්ලි වලින් හදපු හැටි පෙන්න ගන්න බැරිව ඇටි කෙහෙල් කාපු උගුඩුවෙක් වගේ ඉන්නේ. ගම්මන්පිලටත් ඇටර්නි බලපත්‍රයක් කූට ලෙස හදල පැන් ඒෂියා බැංකුවේ විදේශිකයෙකුට අයිති කොටස් වංචනික ලෙස විකුණපු නඩුවක් තියනවා. මෙන්න මේ වගේ පුද්ගලයන් ප්‍රධාන පක්ෂ දෙකේම එනම් යූ.එන්.පී. හා පොහොට්ටුවේ යන දෙකේම ඉන්නවා. මම මුළින්ම කිව්වෙත් ගෝටාභයට තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඇති ප්‍රධාන බාධකය වෙන්නෙ මෙන්න මේ වගේ දූෂණ චෝදනා ඇති පුද්ගලයන්. ඒ නිසයි අපි පාට කන්නාඩියෙන් නොබලා උගත්, දූෂිත නොවූ පුද්ගලයන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. තමන් වටේ හිටියත් ජනතාව බුද්ධිමත් ලෙස සුදුසු අපේක්ෂකයන් තෝරා පාර්ලිමේන්තුවට යවන ලෙස ගොටාභය ජනතාවගෙන් ඉල්ලුවෙත් ඒ නිසයි. උදාහරණයක් විදිහට සිංගප්පුරුව ගත්තොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියල්ලන්ම විවිධ ක්ෂේත්‍ර වල උපාධිධාරීන්. අගමැතිවරයා ආචාර්ය උපාධියක් හිමි අයෙක්. විවිධ වෘත්තිකයන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ නිසා රට මනාව කළමනාකරණය වෙනවා. පාලනයේ කාර්යක්ෂමතාවය නිසා රටවැසියා මත අධික බදු බර පටවනවා වෙනුවට සියල්ලන්ටම ප්‍රසාද දීමනාවක් ලබාදුන්නේ ඒ නිසයි. ඇත්තටම රට ගොඩයනවා දකින්න ඕනෙනමි අපි පොදු ජනතාව විදිහට හෝ වෘත්තිකයන් විදිහට හෝ දේශපාලකයන්ට සුදුසු කණ්ඩායමක් තෝරා ගන්නා ලෙස බලකළ යුත්තේ ඒ නිසයි. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom