Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොවැම්බර් 27 දකුණු අධිවේගී මාර්ගය open karanawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොවැම්බර් 27 දකුණු අධිවේගී මාර්ගය open karanawa

නොවැම්බර් 27 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල පින්නදූව පිවිසුමින් ටිකට් පතක් මිලදීගෙන කුරුඳුගහහැතැක්ම පිවිසුමට පැමිණීමෙන් දකුණු අධිවේගී මාර්ගය විවෘත කරන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.

මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල පැවසුවේ දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමට අදාළ නිළ උත්සවය එදින පෙරවරුවේ ඇල්පිටිය කුරුඳුගහහැතැක්ම පිවිසුම අසලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි.

“මෙම උත්සවය සඳහා ජනාධිපතිවරයා, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතයි. අපි එදිනම මහජනතාව සඳහා මාර්ගය විවෘත කරනවා.“ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“මාර්ගය විවෘත කරන්න පෙර නොවැම්බර් 18, 19 යන දිනවල ළමුන් යොදාගෙන මෙම මාර්ගයේ විවිධ උත්සව පැවැත්වීමටත් රජය කටයුතු යොදා තිබෙනවා. මාර්ගයේ ගාස්තු අය කරන්නේ යන දුර ප්‍රමාණය හා වාහන පන්තිය අනුවයි. එහෙම නැතිව ස්ථාවර ගාස්තුවක් අය කිරීම කරන්නෙ නෑ.“

යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

කොට්ටාව මාකුඹුරේ සිට මාතර ගොඩගම දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබෙන දකුණු අධිවේගී මාර්ගයේ විවෘත කිරීමට යන්නේ කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා කොටසයි.

ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටසට මුදල් සොයා ගැනීම ප්‍රමාදවීම නිසා එහි වැඩ පමාවී තිබෙන අතර එම කොටස විවෘත කිරීමට සිදුවන්නේ දෙවන අදියර ලෙසිනි.

JAYA SRI

[QUOTE="MuslimLankan, post: 11335145, member: 146629"] [b]නොවැම්බර් 27 දකුණු අධිවේගී මාර්ගය open karanawa[/b] [CENTER] [B][SIZE=4][COLOR=DarkGreen][IMG]http://2.bp.blogspot.com/-eMeVVGzWmYc/TiDij3_O-aI/AAAAAAAAAKY/r9G2RASatMo/s1600/noname+%25282%2529.jpg[/IMG][IMG]http://www.elakiri.com/forum/[/IMG] [/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [SIZE=5][B][COLOR=DarkGreen]නොවැම්බර් 27 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල පින්නදූව පිවිසුමින් ටිකට් පතක් මිලදීගෙන කුරුඳුගහහැතැක්ම පිවිසුමට පැමිණීමෙන් දකුණු අධිවේගී මාර්ගය විවෘත කරන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි. [/COLOR][/B] [B][COLOR=DarkGreen] මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල පැවසුවේ දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමට අදාළ නිළ උත්සවය එදින පෙරවරුවේ ඇල්පිටිය කුරුඳුගහහැතැක්ම පිවිසුම අසලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි. [/COLOR][/B][/SIZE] [SIZE=5] [B][COLOR=DarkGreen] “මෙම උත්සවය සඳහා ජනාධිපතිවරයා, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතයි. අපි එදිනම මහජනතාව සඳහා මාර්ගය විවෘත කරනවා.“[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkGreen]යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. [/COLOR][/B] [B][COLOR=DarkGreen] “මාර්ගය විවෘත කරන්න පෙර නොවැම්බර් 18, 19 යන දිනවල ළමුන් යොදාගෙන මෙම මාර්ගයේ විවිධ උත්සව පැවැත්වීමටත් රජය කටයුතු යොදා තිබෙනවා. මාර්ගයේ ගාස්තු අය කරන්නේ යන දුර ප්‍රමාණය හා වාහන පන්තිය අනුවයි. එහෙම නැතිව ස්ථාවර ගාස්තුවක් අය කිරීම කරන්නෙ නෑ.“ [/COLOR][/B][/SIZE] [SIZE=5] [B][COLOR=DarkGreen] යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය. [/COLOR][/B][/SIZE] [SIZE=5] [B][COLOR=DarkGreen] කොට්ටාව මාකුඹුරේ සිට මාතර ගොඩගම දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබෙන දකුණු අධිවේගී මාර්ගයේ විවෘත කිරීමට යන්නේ කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා කොටසයි. [/COLOR][/B][/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=4][COLOR=DarkGreen][SIZE=5] ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටසට මුදල් සොයා ගැනීම ප්‍රමාදවීම නිසා එහි වැඩ පමාවී තිබෙන අතර එම කොටස විවෘත කිරීමට සිදුවන්නේ දෙවන අදියර ලෙසිනි. [/SIZE] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=6][COLOR=DarkGreen][IMG]http://www.clipartdb.com/data/media/26/sri_lanka_flags_3dclipart.gif[/IMG] [/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=DarkGreen]JAYA SRI[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom