Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොවැම්බර්_19_පෘතුවි_විනාශය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොවැම්බර්_19_පෘතුවි_විනාශය

ප්ලැනට් X නිසා නොවැම්බර් 19 පෘතුවිය විනාශ වෙයිද ?

එළැඹෙන නොවැම්බර් 19 වැනි දින හෝ ආසන්න දිනකදී අබිරහස් “නිබිරු” ග්‍රහ ලෝකය ඝට්ටනය වීම හේතුවෙන් පෘථිවිය විනාශයට පත්වන බව සෞරග්‍රහ මණ්ඩලයේ මතුවන අර්බුද පිළිබඳ මත

පළකරන න්‍යායවාදීන් කණ්ඩායමක් විසින් අනාවරණය කොට තිබෙනවා.

මීට පෙරද සැප්තැම්බර් 23 වන දින මේ අන්දමින් ලෝක විනාශය සිදුවන බව ක්‍රිස්තියානි ගණිත ශාස්ත්රඥයකු විසින් ප්‍රකාශ කොට තිබිණි. මෙම පුවත මාධ්‍යවල විශාල අවධානයකට ලක්ව ඇති නමුත් නාසා ආයතනය පවසන්නේ එවැන්නක් සිදුවීමට කිසි ලෙසකින් ඉඩ නොමැති බවයි.

ඉහත මතය පළ කරන න්‍යායවාදීන් පවසන්නේ නොවැම්බර් මස 19ට ආසන්නයේ නිබිරු මත අති ප්‍රබල භූකම්පන රැසක් හට ගන්නා අතර ඒ හේතුවෙන් පෘථිවියේ ජීවය සහමුලින්ම විනාශ වී යන බවයි.

“ප්ලැනට් ×” යනුවෙන්ද හඳුන්වන නිබිරු අප සෞරග්‍රහ මණ්ඩලයේ අෑත කොනක පිහිටා ඇතැයි පැවැසෙන උපකල්පිත ග්‍රහ ලෝකයක්. එය හිරු වටා වරක් භ්‍රමණය වීම ස¼දහා වසර 3600ක් ගතවන බව සඳහන් වෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ අර්බුද පිළිබඳ මත පළ කරන න්‍යාය වාදීන් විශ්වාස කරන අන්දමට නිබිරු නම් “රළු ග්‍රහයාගේ” ගුරුත්වාකර්ෂණ බලපෑම මඟින් මීට වසර සිය ගණනකට පෙර ද සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයන්ගේ කක්ෂයට බාධා පමුණුවා තිබෙනවා.

ඊළඟ විනාශකාරී පියවර ඕනෑම අවස්ථාවක සිදුවීමට ඉඩ ඇති බව පවසන එම න්‍යායවාදීන් එය සෘජුවම පෘථිවියේ ගැටීමට හෝ පෘථිවිය මත විනාශකාරී කාලගුණික රටා මතු කරනු ඇතැයි සඳහන් කරනු ලබනවා.

වසර 20ක පමණ කාලයක සිට මෙම උපකල්පිත ග්‍රහ ලෝකය පිළිබඳ න්‍යායවාදීන්ගේ අවධානය යොමු වූ අතර මේ පිළිබඳ නවතම අදහස් ප්‍රකාශයට පත් කොට ඇත්තේ ර්ථීතචදඥබයදඥඹඵ.ජධථ වෙබ් අඩවිය මඟිනුයි. මේ පිළිබඳව අදහස් දක්වන ඔවුහු සඳහන් කරන්නේ මෑත භාගයේ පෘථිවියේ ඇතිවූ භූකම්පන සහ ගිනි කඳු පිපිරීම් ආදියට හේතුව, පෘථිවි කක්ෂයට සමීප වෙමින් පවතින නබිරු ග්‍රහයා විසින් ඇති කළ ගුරුත්වාකර්ෂණ බලපෑම බවයි.

කෙසේ වුවද මේ පිළිබදව තම අදහස් දක්වන නාසා ආයතනය සඳහන් කරන්නේ න්‍යායවාදීන් විසින් සඳහන් කරන අන්දමේ ලෝක විනාශයක් වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවයි. එසේම නිබිරු නම් ග්‍රහ ලෝකයක් නොමැති බවත් එය හුදු “අන්තර්ජාල මවාපෑමක්” පමණක් වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

“නිබිරු එහෙමත් නැතිනම් ප්ලැනට් × නම් ග්‍රහලෝකය සැබෑවක් නම් සහ එය ඝට්ටනය වීමට පෘථිවිය කරා ඇදී එනවා නම් ගගන විද්‍යාඥයන්, තාරකා ශාස්ත්‍රඥයන් අඩුම ගණනේ ඒ පිළිබඳ යම් හෝඩුවාවක් මීට අවුරුදු 10කටවත් පෙර සොයා ගන්නවා. ඒ වගේම මේ වන විට එය යාන්තමින් හරි පියවි ඇසට පෙනිය යුතුයි. මේ අනුව එහෙම ග්‍රහ ලෝකයක් නැති බව අපට ස්ථීරවම කිව හැකියි.” නාසා ආයතනය එසේ පවසනවා.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී ක්‍රිස්තියානි ගණිත ශාස්ත්රඥයකු වන ඩේවිඩ් මීඩ් විසින් 2017 සැප්තැම්බර් 20 හා 23 අතර නිබිරු ග්‍රහයා පෘථිවියේ ඝට්ටනය වන අතර ඒ බව පුරාණ ඊජීප්තු පිරමීඩයක සඳහන්ව තිබූ බව ප්‍රකාශ කොට තිබුණා. නමුත් එය එසේ සිදු වූයේ නැහැ. එසේ වුවත් මෙවැනි මත පිළිබඳ දැඩි ලෙස විශ්වාස කරන බොහෝ සංඛ්‍යාවක් ලොව පුරා සිටිනවා

Source

[QUOTE="Wolverine GTR, post: 22484802, member: 158020"] [b]නොවැම්බර්_19_පෘතුවි_විනාශය[/b] [CENTER][COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][SIZE=5][COLOR=Black]:shocked:ප්ලැනට් X නිසා නොවැම්බර් 19 පෘතුවිය විනාශ වෙයිද ?[/COLOR][/SIZE][/SIZE][/FONT][/B][/COLOR] [/CENTER] [CENTER][COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] [IMG]https://i.imgur.com/yxftc4D.png[/IMG] [/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]එළැඹෙන නොවැම්බර් 19 වැනි දින හෝ ආසන්න දිනකදී අබිරහස් “නිබිරු” ග්‍රහ ලෝකය ඝට්ටනය වීම හේතුවෙන් පෘථිවිය විනාශයට පත්වන බව සෞරග්‍රහ මණ්ඩලයේ මතුවන අර්බුද පිළිබඳ මත පළකරන න්‍යායවාදීන් කණ්ඩායමක් විසින් අනාවරණය කොට තිබෙනවා.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]මීට පෙරද සැප්තැම්බර් 23 වන දින මේ අන්දමින් ලෝක විනාශය සිදුවන බව ක්‍රිස්තියානි ගණිත ශාස්ත්රඥයකු විසින් ප්‍රකාශ කොට තිබිණි. මෙම පුවත මාධ්‍යවල විශාල අවධානයකට ලක්ව ඇති නමුත් නාසා ආයතනය පවසන්නේ එවැන්නක් සිදුවීමට කිසි ලෙසකින් ඉඩ නොමැති බවයි.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]ඉහත මතය පළ කරන න්‍යායවාදීන් පවසන්නේ නොවැම්බර් මස 19ට ආසන්නයේ නිබිරු මත අති ප්‍රබල භූකම්පන රැසක් හට ගන්නා අතර ඒ හේතුවෙන් පෘථිවියේ ජීවය සහමුලින්ම විනාශ වී යන බවයි.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]“ප්ලැනට් ×” යනුවෙන්ද හඳුන්වන නිබිරු අප සෞරග්‍රහ මණ්ඩලයේ අෑත කොනක පිහිටා ඇතැයි පැවැසෙන උපකල්පිත ග්‍රහ ලෝකයක්. එය හිරු වටා වරක් භ්‍රමණය වීම ස¼දහා වසර 3600ක් ගතවන බව සඳහන් වෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ අර්බුද පිළිබඳ මත පළ කරන න්‍යාය වාදීන් විශ්වාස කරන අන්දමට නිබිරු නම් “රළු ග්‍රහයාගේ” ගුරුත්වාකර්ෂණ බලපෑම මඟින් මීට වසර සිය ගණනකට පෙර ද සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයන්ගේ කක්ෂයට බාධා පමුණුවා තිබෙනවා.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]ඊළඟ විනාශකාරී පියවර ඕනෑම අවස්ථාවක සිදුවීමට ඉඩ ඇති බව පවසන එම න්‍යායවාදීන් එය සෘජුවම පෘථිවියේ ගැටීමට හෝ පෘථිවිය මත විනාශකාරී කාලගුණික රටා මතු කරනු ඇතැයි සඳහන් කරනු ලබනවා.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]වසර 20ක පමණ කාලයක සිට මෙම උපකල්පිත ග්‍රහ ලෝකය පිළිබඳ න්‍යායවාදීන්ගේ අවධානය යොමු වූ අතර මේ පිළිබඳ නවතම අදහස් ප්‍රකාශයට පත් කොට ඇත්තේ ර්ථීතචදඥබයදඥඹඵ.ජධථ වෙබ් අඩවිය මඟිනුයි. මේ පිළිබඳව අදහස් දක්වන ඔවුහු සඳහන් කරන්නේ මෑත භාගයේ පෘථිවියේ ඇතිවූ භූකම්පන සහ ගිනි කඳු පිපිරීම් ආදියට හේතුව, පෘථිවි කක්ෂයට සමීප වෙමින් පවතින නබිරු ග්‍රහයා විසින් ඇති කළ ගුරුත්වාකර්ෂණ බලපෑම බවයි.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]කෙසේ වුවද මේ පිළිබදව තම අදහස් දක්වන නාසා ආයතනය සඳහන් කරන්නේ න්‍යායවාදීන් විසින් සඳහන් කරන අන්දමේ ලෝක විනාශයක් වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවයි. එසේම නිබිරු නම් ග්‍රහ ලෝකයක් නොමැති බවත් එය හුදු “අන්තර්ජාල මවාපෑමක්” පමණක් වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. [/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]“නිබිරු එහෙමත් නැතිනම් ප්ලැනට් × නම් ග්‍රහලෝකය සැබෑවක් නම් සහ එය ඝට්ටනය වීමට පෘථිවිය කරා ඇදී එනවා නම් ගගන විද්‍යාඥයන්, තාරකා ශාස්ත්‍රඥයන් අඩුම ගණනේ ඒ පිළිබඳ යම් හෝඩුවාවක් මීට අවුරුදු 10කටවත් පෙර සොයා ගන්නවා. ඒ වගේම මේ වන විට එය යාන්තමින් හරි පියවි ඇසට පෙනිය යුතුයි. මේ අනුව එහෙම ග්‍රහ ලෝකයක් නැති බව අපට ස්ථීරවම කිව හැකියි.” නාසා ආයතනය එසේ පවසනවා.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී ක්‍රිස්තියානි ගණිත ශාස්ත්රඥයකු වන ඩේවිඩ් මීඩ් විසින් 2017 සැප්තැම්බර් 20 හා 23 අතර නිබිරු ග්‍රහයා පෘථිවියේ ඝට්ටනය වන අතර ඒ බව පුරාණ ඊජීප්තු පිරමීඩයක සඳහන්ව තිබූ බව ප්‍රකාශ කොට තිබුණා. නමුත් එය එසේ සිදු වූයේ නැහැ. එසේ වුවත් මෙවැනි මත පිළිබඳ දැඩි ලෙස විශ්වාස කරන බොහෝ සංඛ්‍යාවක් ලොව පුරා සිටිනවා[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]---------------[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][SIZE=3][URL="http://webgossip.lk/planet-x-november/"]Source[/URL][/SIZE] [/SIZE][/FONT][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom