Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොවිසදුන අභිරහස් ලිපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොවිසදුන අභිරහස් ලිපි

[FONT=&quot]නොවිසදුන අභිරහස් ලිපි[/FONT]

[FONT=&quot]ලෝකයේ මෙතෙක් විසදන්න සමත් නොවුනු කේතාංකනය ([/FONT]encrypt) [FONT=&quot]කරන ලද ලිපි තියෙන්නේ ස්වල්පයයි. ඉතිහාසයේ උත්තර නොතිබුන රහස් ලිපි බොහෝමයක් නවීන විද්‍යාවේ දියුණුවත් එක්ක තේරුම් ගන්න විද්‍යාඥයින්/ඉතිහාසඥයින් සමත් වෙලා තියනවා.[/FONT]

[FONT=&quot]මේ තියෙන්නේ කොච්චර උත්සහා කරත් පැහැදිලි විසදීම් ලබා දෙන්න සමත් නොවුනු ලෝකයේ තියන ගුප්තම ලියවිලි [/FONT]10. [FONT=&quot]මේ සමහර ලියවිලි වල තේරුම හොයාගන්න පුලුවන් උනොත් ලෝකය ගැන අපි දැනට හිතාගෙන ඉන්න දේවල් සමහර විට වෙනස් වෙන්නත් පුලුවන්....[/FONT][FONT=&quot]![/FONT]

[FONT=&quot]01.වොයිනිච් අත්පිටපත ([/FONT]Voynich Manuscript)

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේක නම් කරලා තියෙන්නේ මේ පොත ප්‍රතම වතාවට ප්‍රසිද්ධ කරපු පොත් එකතු කරන්නේක් වන පෝලන්ත -ඇමරිකානු සම්බවයක් තියන විල්ෆ්‍රෙඩ් වොයිනිච් ගේ නමින්. මේ අත්පිටපත කරලියට එන්නේ [/FONT]1912[FONT=&quot] දී. මේ පොතේ පිටු [/FONT]240[FONT=&quot] ක් පුරා වර්ණවත් රූපත් එක්ක මෙතේක් සොයා නොගත් භාෂාවකින් හෝ කේතයකින් විවිධ සිද්ධීන්[/FONT], [FONT=&quot]මෙතෙක් හදුනා නොගත් ශාක වර්ග වල විස්තර සදහන් වෙනවා. මේ පොතේම තාරකා විද්‍යාවට සම්බනධයි කියල සැක කරන කොටසකුත් අන්තර්ගත වෙනවා. මෙහි රචකයා කවුරුන්ද කියලා තාම හොයාගෙන නැහැ.

[/FONT]

Hand Writings in the Manuscript

[FONT=&quot]කෙතරම් උත්සහ කරත් මෙහි අන්තර්ගතය හෝ ලියා ඇති කේතය සොයාගැනීමට නොහැකි වු නිසා වොයිනිච් විසින් ප්‍රසිද්ධ වෙන්න වංචා සහගතව සකස් කරන ලද එකක් බවට පසුව තර්ක ඉදිරිපත් වුනා. නමුත් කාබන් කාල නිර්ණයන්ට ([/FONT]carbon dating) [FONT=&quot]මේ අත්පිටපත ක්‍රි.ව [/FONT]1404-1438[FONT=&quot] කාලයේ ලියන ලද්දක් බව හොයාගෙන තියනවා. මේ අත්පිටපත නිර්මාණය කරන්න ගතවන කාලය හා ශ්‍රමය ගැන සැලකුවාම වංචා සහගතව කල නිර්මාණයක් ව යන තර්කය බැහැර කරලා තියනවා. සමහර පුද්ගලයින් මෙහි ඇති සංකීර්ණ බව නිසාම පිටසක්වල සම්භවයක් තියන්න පුලුවන් කියලත් ප්‍රකාශ කරල තියනවා. දැනට විශ්වාස කරන විදිහට මේක ආදීරසායනය ([/FONT]alchemy) [FONT=&quot]හදාරපු පුද්ගලයෙක්ගේ අත්පොතක් ලෙස සැලකෙනවා.[/FONT]

[FONT=&quot]දැනට මේ අත්පොත යේල් විශවවිද්‍යාලයේ පුස්තකාලයේ ප්‍රදර්ශනය කරනවා. කේතය හදුනගන්න පුලුවන් කියල හිතෙනවා නම් මේ ලින්ක් එකෙන් පොතේ [/FONT]pdf [FONT=&quot]කොපිය ගන්න පුලුවන්![/FONT]

[FONT=&quot]02.ක්‍රිප්ටෝස් ([/FONT]Kryptos)

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇමරිකානු මූර්ති ශිල්පියෙක් වන ජිම් සැන්බෝන් ([/FONT]Jim Sanborn) [FONT=&quot]විසින් [/FONT]1990[FONT=&quot] නොවැම්බර් මස ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ මූලස්ථානයේ ([/FONT]CIA headquertes, Langley, Virginia.) [FONT=&quot]ඉදිකරන ලද මූර්තියකි ([/FONT]sculpture). [FONT=&quot]මෙහි සම්පූර්ණ කේතාංක කරන ලද ලිපි [/FONT]4[FONT=&quot] ක් ඇතුලත් වන අතර ඉන් මුල් ලිපි [/FONT]3[FONT=&quot] පමණක් මේ වන විට විකේතනය ([/FONT]decode) [FONT=&quot]කිරීමට සමත් වෙලා තියනවා. [/FONT]2006[FONT=&quot] දී සැන්බෝන් [/FONT]4[FONT=&quot] වන ලිපිය විකේතනය කිරීමට අවශ්‍ය ඉගි පළවන ලිපියේ සදහන් බවට ප්‍රකාශ කලා. ඊට අමතරව [/FONT]2010[FONT=&quot] දී තවත් ඉගියක් ඔහු ප්‍රසිද්ධ කරනු ලැබුවා. ඒ [/FONT]64-69 NYPVYY [FONT=&quot]ලෙස සදහන් වන කොටස [/FONT]BERLIN [FONT=&quot]ලෙස විකේතනය කල හැකි බවයි. නමුත් මේ දක්වා එම ලිපිය විකේතනය කර නෑ. පලමු ලිපි [/FONT]3[FONT=&quot] සදහා විකේතනය කරන ලද තොරතුරු[/FONT].

[FONT=&quot]03.බීල් රහස් ලේඛනය. ([/FONT]Beale Ciphers)

[FONT=&quot]

මෙතෙක් ඇමරිකානු ඉතිහාසයේ ඇති විශාලම සැගවූ නිධානය ඇති ස්ථානය සදහන් වන්නේ යැයි සැලකෙන බීල් ලේඛන කෙතනය කරන ලද ලිපි තුනකින් සමන්විතයි. මෙම නිධානයේ රත්තරං[/FONT], [FONT=&quot]රිදී[/FONT], [FONT=&quot]මැණික් සහ වෙනත් වටිනා ආභරණ අඩංගුවන බව විකේතනය කරන ලද [/FONT]2[FONT=&quot] වන ලිපියේ සදහන් වනවා. මෙම ලිපි තුනෙන් විකේතනය කර ඇත්තේ එම ලිපිය පමණයි. මෙම නිධානය තෝමස් ජෙෆසන් බීල් ([/FONT]Thomas Jefferson Beale) [FONT=&quot]නැමැති මෙතෙක් නිසි පරිදි හදුනා නොගත් පුද්ගලයෙකු විසින් [/FONT]1818[FONT=&quot] දී පලමු වරට සොයාගෙන තිබෙනවා. මෙම ලිපි අඩංගු පෙට්ටිය [/FONT]1820[FONT=&quot] දී තානායම් භාරකාරයෙකු වූ රොබට් මොරිස් අතට පත් කරන බීල් අතුරුදහන් වනවා. [/FONT]

[FONT=&quot]දෙවන ලිපියේ සදහන් වන පරිදි මෙම නිධානයේ තක්සේරු කල වටිනාකම [/FONT]2011[FONT=&quot] දී ඇමරිකන් ඩොලර් මිලියන [/FONT]63[FONT=&quot]ක්. දෙවන ලිපිය විකේතනය කිරීම සදහා ඇමරිකානු නිදහස් ලියවිල්ල ([/FONT]U.S Declaration of Independence) [FONT=&quot]අවශ්‍ය ඉගි සපයා තිබෙනවා. [/FONT]

[FONT=&quot]විකේතනය කල ලිපියේ ඇති පරිදි මෙම වස්තූන් ඇමරිකාවේ බෙඩ්ෆෝඩ් ([/FONT]Bedford County, Virginia) [FONT=&quot]ප්‍රදේශයේ ඇති බව කියවෙනවා. නමුත් නිසි ස්ථානය සදහන් වෙන්නේ.[/FONT][FONT=&quot]අනෙක් ලිපි දෙකෙන් එකක කියා කියැවෙනවා. මෙය නිරවද්‍ය නොවන ලියවිල්ලක් බවටද මත පලවනවා.[/FONT]

[/CENTER]

1908[FONT=&quot] දී ඉතාලියානු ජාතික ඉතිහාසඥයෙකු වන ලුයිජි ප[/FONT]'[FONT=&quot]නිය ([/FONT]Luigi Pernier) [FONT=&quot]විසින් ෆේ[/FONT]'[FONT=&quot]ස්ටෝස් හී දී සොයාගන්නා ලද පිලිස්සූ මැටි වලින් නිපදවා ඇති මෙම තැටිය මෙතෙක් හදුනා නොගත් රූපාක්ෂර වලින් සමන්විත වනවා. ක්‍රි.පූ දෙවන සහශ්‍රයේ පමණ නිපදවන්න ඇතැයි සැකකරන මෙම තැටියේ සංකේත [/FONT]241[FONT=&quot] ක් භාවිතා කර තිබෙනවා. ඉන් [/FONT]45[FONT=&quot] ක් මෙතෙක් කිසිම ස්ථානයක දී සොයාගෙන නෑ. මෙම තැටිය දෙපසම මෙම සලකුණු දකින්නට ලැබෙනවා. පුරාවිද්‍යාවේ ඉතාම ප්‍රසිද්ධ ප්‍රහෙලිකාවක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්. [/FONT]

[FONT=&quot]05.ටාමන් ශඩ් හෙවත් අභිරහස් මිනිසා ([/FONT]Taman Shud - The Mystry Man)

1948[FONT=&quot] දෙසැම්බර් මාසේ [/FONT]1[FONT=&quot] වන දා නාදුනන පිරිමි මළසිරුරක් හමුවෙනවා ඕස්ට්‍රේලියාවේ සොමර්ටන් වෙරළේ ([/FONT]Somerton Beach, Adelaide, South Australia). [FONT=&quot]එම සිරුරත් සමග ඔහු හදුනාගත හැකි කිසිම දෙයක්[/FONT]; [FONT=&quot]හැදුනුම් පතක්[/FONT], [FONT=&quot]ගමන් බලපත්‍රයක් හෝ අඩුම තරමේ ඇද සිටි ඇදුම් වල ලේබලයක් වත් සොයාගන්න පොලීසිය සමත් වෙන්නේ නෑ. වැඩිදුර සෝදිසි කරනකොට ඔහුගේ කලිසමේ රහස් සාක්කුවක් තුල [/FONT]Taman Shud [FONT=&quot]ලෙස මුද්‍රණය කරන ලද කඩදාසි කැබැල්ලක් හමුවෙනවා. මේ කඩදාසි කැබැල්ල ලේඛක ඕමාර් ඛයියාම් ගේ රුබෙයියාට් ([/FONT]Rubaiyat of Omar Khayyam) [FONT=&quot]කියන පොතේ අවසානය සටහන් කරන්න යොදා ගත්ත වාක්යඛන්ඩය කියලා පොලීසිය හදුනා ගන්නවා. ඉන්පස්සේ මේ කොල කැබැල්ල ඉරාගත්ත පොත හොයාගන්න පොලීසිය වෙහෙසෙනවා. අවසානයේ ඒ පොත පොලීසිය හොයාගත් විට ඒ පොතේ අවසාන පිටුවේ මියගිය නාදුනන පුද්ගලයා විසින් සටහන් කලා කියල සැක කරන්න පුලුවන් රහස් සංකේත වගයක් සොයාගන්න පුලුවන් වෙනවා.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

මේ රහස් සංකේත මොනවද කියලා තාම හොයාගෙන නෑ. ඒ වගේම මෙම මියගිය පුද්ගලයා කවුරුන්ද කියලා මේ වෙන තෙක් හොයාගන්න බැරිවෙලා තියනවා. තවත් අභිරහසක් තමයි ඔහු මියගිය ආකාරය. පරීක්ශකයන් කියන විදිහට මොහු මියගිහින් තියෙන්නේ ස්වභාවික හේතූන් නිසා නෙවෙයි. නමුත් මිය යෑමට හේතුවක් තාම හොයාගෙන නෑ. විශ්වාස කරන විදිහට ඔහු සියදිවි නසාගන්න හෝ මරා දමන්නට මෙතෙක් සොයා නොගත් විරල විෂ වර්ගයක් භාවිතා කරන්න ඇතැයි සැක කරනවා. [/FONT]

[FONT=&quot]ඔහු ලියල තියන රහස විකේතනය කරන්න පුලුවන් උනොත් ඔහුගේ මරනයට හේතුව සහ මේ පුද්ගයලා කවුරුද කියලා හොයාගන්න පුලුවන් කියලා පොලීසිය විශ්වාස කරනවා.[/FONT]

06.The Zodiac Letters

1960 අගභාගයේ සහ 1970 දශකයතුල ඇමරිකාවේ උතුරු කැලිෆෝනියා ප්‍රාන්තය තුල ක්‍රියාත්මක වුන මිනීමරුවෙකු (Serial Killer) විසින් ඔහු මරා දමන අයගේ විස්තර විවිධ පුවත්පත් සහ පුද්ගලයන්ට ලිපි වලින් දැනුම් දුන්නා. මේ ලිපි අතර ඔහු කවුරුන් දැයි හදුනා ගත හැකි ඉගි ඇති කේතනය කල ලිපි හතරක් තියෙනවා. මෙම ලිපි හතරෙන් මෙ දක්වා විසදන්නට සමත් වෙලා තිබෙන්නේ ඔහු එවන ලද පලමු ලිපිය පමණයි. මේ දක්වා ඔහු විසින් මිනීමැරුම් 37ක් පමණ කර ඇතැයි සදහන් වුනත් එයින් සනාථ කර ඇත්තේ 5ක් පමණයි. මේ මිනීමැරුම් ගැන චිත්‍රපටි, පොත් සහ වාර්තාමය වැඩසටහන් රාශියක් නිර්මාණය වෙලා තියනවා. ඒත් මේ මිනීමරුවා කවුරුන් ද යන්න තවමත් අභිරහසක්. විකේතනය නොකල ලිපි 3 ඒ කවුද කියලා තියෙන්නත් පුලුවන්.

තව සෙට් එකක් තියනවා. දැනට මේ ටික ඇති. සිංහලෙන් කොටන්න කම්මැලියි!

බම්පියක්වත් දාලා යන්ඩ, හරිය....

References -

http://www.mnn.com/lifestyle/arts-culture/photos/10-of-the-worlds-biggest-unsolved-mysteries

http://en.wikipedia.org/wiki/

[QUOTE="Hirushine, post: 16240495, member: 100194"] [b]නොවිසදුන අභිරහස් ලිපි[/b] [FONT="][SIZE=3][COLOR=Sienna]නොවිසදුන අභිරහස් ලිපි[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Sienna] [FONT="]ලෝකයේ මෙතෙක් විසදන්න සමත් නොවුනු කේතාංකනය ([/FONT]encrypt) [FONT="]කරන ලද ලිපි තියෙන්නේ ස්වල්පයයි. ඉතිහාසයේ උත්තර නොතිබුන රහස් ලිපි බොහෝමයක් නවීන විද්‍යාවේ දියුණුවත් එක්ක තේරුම් ගන්න විද්‍යාඥයින්/ඉතිහාසඥයින් සමත් වෙලා තියනවා.[/FONT] [FONT="]මේ තියෙන්නේ කොච්චර උත්සහා කරත් පැහැදිලි විසදීම් ලබා දෙන්න සමත් නොවුනු ලෝකයේ තියන ගුප්තම ලියවිලි [/FONT]10. [FONT="]මේ සමහර ලියවිලි වල තේරුම හොයාගන්න පුලුවන් උනොත් ලෝකය ගැන අපි දැනට හිතාගෙන ඉන්න දේවල් සමහර විට වෙනස් වෙන්නත් පුලුවන්....[/FONT][FONT="]![/FONT] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][U][FONT="]01.වොයිනිච් අත්පිටපත ([/FONT]Voynich Manuscript)[/U][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][IMG]http://imageshack.com/a/img607/714/xxt8.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [FONT="][SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Sienna] [FONT="]මේක නම් කරලා තියෙන්නේ මේ පොත ප්‍රතම වතාවට ප්‍රසිද්ධ කරපු පොත් එකතු කරන්නේක් වන පෝලන්ත -ඇමරිකානු සම්බවයක් තියන විල්ෆ්‍රෙඩ් වොයිනිච් ගේ නමින්. මේ අත්පිටපත කරලියට එන්නේ [/FONT]1912[FONT="] දී. මේ පොතේ පිටු [/FONT]240[FONT="] ක් පුරා වර්ණවත් රූපත් එක්ක මෙතේක් සොයා නොගත් භාෂාවකින් හෝ කේතයකින් විවිධ සිද්ධීන්[/FONT], [FONT="]මෙතෙක් හදුනා නොගත් ශාක වර්ග වල විස්තර සදහන් වෙනවා. මේ පොතේම තාරකා විද්‍යාවට සම්බනධයි කියල සැක කරන කොටසකුත් අන්තර්ගත වෙනවා. මෙහි රචකයා කවුරුන්ද කියලා තාම හොයාගෙන නැහැ. [/FONT] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna]Hand Writings in the Manuscript [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/79/Voynich_manuscript_excerpt.svg/445px-Voynich_manuscript_excerpt.svg.png[/IMG] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE] [/CENTER] [FONT="][SIZE=3][COLOR=Sienna]කෙතරම් උත්සහ කරත් මෙහි අන්තර්ගතය හෝ ලියා ඇති කේතය සොයාගැනීමට නොහැකි වු නිසා වොයිනිච් විසින් ප්‍රසිද්ධ වෙන්න වංචා සහගතව සකස් කරන ලද එකක් බවට පසුව තර්ක ඉදිරිපත් වුනා. නමුත් කාබන් කාල නිර්ණයන්ට ([/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Sienna]carbon dating) [FONT="]මේ අත්පිටපත ක්‍රි.ව [/FONT]1404-1438[FONT="] කාලයේ ලියන ලද්දක් බව හොයාගෙන තියනවා. මේ අත්පිටපත නිර්මාණය කරන්න ගතවන කාලය හා ශ්‍රමය ගැන සැලකුවාම වංචා සහගතව කල නිර්මාණයක් ව යන තර්කය බැහැර කරලා තියනවා. සමහර පුද්ගලයින් මෙහි ඇති සංකීර්ණ බව නිසාම පිටසක්වල සම්භවයක් තියන්න පුලුවන් කියලත් ප්‍රකාශ කරල තියනවා. දැනට විශ්වාස කරන විදිහට මේක ආදීරසායනය ([/FONT]alchemy) [FONT="]හදාරපු පුද්ගලයෙක්ගේ අත්පොතක් ලෙස සැලකෙනවා.[/FONT] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][IMG]http://imageshack.com/a/img823/3914/r1ap.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Sienna] [FONT="]දැනට මේ අත්පොත යේල් විශවවිද්‍යාලයේ පුස්තකාලයේ ප්‍රදර්ශනය කරනවා. කේතය හදුනගන්න පුලුවන් කියල හිතෙනවා නම් මේ ලින්ක් එකෙන් පොතේ [/FONT][URL="http://brbl-dl.library.yale.edu/vufind/Record/3519597"]pdf[/URL] [FONT="]කොපිය ගන්න පුලුවන්![/FONT] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][U][FONT="]02.ක්‍රිප්ටෝස් ([/FONT]Kryptos)[/U][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Sienna] [FONT="] [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][IMG]http://imageshack.com/a/img822/858/4bqu.jpg[/IMG] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Sienna] [FONT="] [/FONT] [FONT="]ඇමරිකානු මූර්ති ශිල්පියෙක් වන ජිම් සැන්බෝන් ([/FONT]Jim Sanborn) [FONT="]විසින් [/FONT]1990[FONT="] නොවැම්බර් මස ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ මූලස්ථානයේ ([/FONT]CIA headquertes, Langley, Virginia.) [FONT="]ඉදිකරන ලද මූර්තියකි ([/FONT]sculpture). [FONT="]මෙහි සම්පූර්ණ කේතාංක කරන ලද ලිපි [/FONT]4[FONT="] ක් ඇතුලත් වන අතර ඉන් මුල් ලිපි [/FONT]3[FONT="] පමණක් මේ වන විට විකේතනය ([/FONT]decode) [FONT="]කිරීමට සමත් වෙලා තියනවා. [/FONT]2006[FONT="] දී සැන්බෝන් [/FONT]4[FONT="] වන ලිපිය විකේතනය කිරීමට අවශ්‍ය ඉගි පළවන ලිපියේ සදහන් බවට ප්‍රකාශ කලා. ඊට අමතරව [/FONT]2010[FONT="] දී තවත් ඉගියක් ඔහු ප්‍රසිද්ධ කරනු ලැබුවා. ඒ [/FONT]64-69 NYPVYY [FONT="]ලෙස සදහන් වන කොටස [/FONT]BERLIN [FONT="]ලෙස විකේතනය කල හැකි බවයි. නමුත් මේ දක්වා එම ලිපිය විකේතනය කර නෑ. [URL="http://www.wired.com/science/discoveries/magazine/17-05/ff_kryptos?currentPage=all"]පලමු ලිපි [/URL][/FONT][URL="http://www.wired.com/science/discoveries/magazine/17-05/ff_kryptos?currentPage=all"]3[FONT="] සදහා විකේතනය කරන ලද තොරතුරු[/FONT][/URL]. [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][IMG]http://imageshack.com/a/img545/7876/e8rv.jpg[/IMG] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][IMG]http://imageshack.com/a/img607/5149/65u.gif[/IMG] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][U][FONT="]03.බීල් රහස් ලේඛනය. ([/FONT]Beale Ciphers)[/U] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][IMG]http://imageshack.com/a/img580/3066/l3sa.gif[/IMG] [/COLOR][/SIZE] [/CENTER] [FONT="][SIZE=3][COLOR=Sienna] මෙතෙක් ඇමරිකානු ඉතිහාසයේ ඇති විශාලම සැගවූ නිධානය ඇති ස්ථානය සදහන් වන්නේ යැයි සැලකෙන බීල් ලේඛන කෙතනය කරන ලද ලිපි තුනකින් සමන්විතයි. මෙම නිධානයේ රත්තරං[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Sienna], [FONT="]රිදී[/FONT], [FONT="]මැණික් සහ වෙනත් වටිනා ආභරණ අඩංගුවන බව විකේතනය කරන ලද [/FONT]2[FONT="] වන ලිපියේ සදහන් වනවා. මෙම ලිපි තුනෙන් විකේතනය කර ඇත්තේ එම ලිපිය පමණයි. මෙම නිධානය තෝමස් ජෙෆසන් බීල් ([/FONT]Thomas Jefferson Beale) [FONT="]නැමැති මෙතෙක් නිසි පරිදි හදුනා නොගත් පුද්ගලයෙකු විසින් [/FONT]1818[FONT="] දී පලමු වරට සොයාගෙන තිබෙනවා. මෙම ලිපි අඩංගු පෙට්ටිය [/FONT]1820[FONT="] දී තානායම් භාරකාරයෙකු වූ රොබට් මොරිස් අතට පත් කරන බීල් අතුරුදහන් වනවා. [/FONT] [FONT="]දෙවන ලිපියේ සදහන් වන පරිදි මෙම නිධානයේ තක්සේරු කල වටිනාකම [/FONT]2011[FONT="] දී ඇමරිකන් ඩොලර් මිලියන [/FONT]63[FONT="]ක්. දෙවන ලිපිය විකේතනය කිරීම සදහා ඇමරිකානු නිදහස් ලියවිල්ල ([/FONT]U.S Declaration of Independence) [FONT="]අවශ්‍ය ඉගි සපයා තිබෙනවා. [/FONT] [FONT="]විකේතනය කල ලිපියේ ඇති පරිදි මෙම වස්තූන් ඇමරිකාවේ බෙඩ්ෆෝඩ් ([/FONT]Bedford County, Virginia) [FONT="]ප්‍රදේශයේ ඇති බව කියවෙනවා. නමුත් නිසි ස්ථානය සදහන් වෙන්නේ.[/FONT][FONT="]අනෙක් ලිපි දෙකෙන් එකක කියා කියැවෙනවා. මෙය නිරවද්‍ය නොවන ලියවිල්ලක් බවටද මත පලවනවා.[/FONT] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Sienna][/COLOR][/SIZE][LEFT][/CENTER] [SIZE=3][COLOR=Sienna] 1908[FONT="] දී ඉතාලියානු ජාතික ඉතිහාසඥයෙකු වන ලුයිජි ප[/FONT]'[FONT="]නිය ([/FONT]Luigi Pernier) [FONT="]විසින් ෆේ[/FONT]'[FONT="]ස්ටෝස් හී දී සොයාගන්නා ලද පිලිස්සූ මැටි වලින් නිපදවා ඇති මෙම තැටිය මෙතෙක් හදුනා නොගත් රූපාක්ෂර වලින් සමන්විත වනවා. ක්‍රි.පූ දෙවන සහශ්‍රයේ පමණ නිපදවන්න ඇතැයි සැකකරන මෙම තැටියේ සංකේත [/FONT]241[FONT="] ක් භාවිතා කර තිබෙනවා. ඉන් [/FONT]45[FONT="] ක් මෙතෙක් කිසිම ස්ථානයක දී සොයාගෙන නෑ. මෙම තැටිය දෙපසම මෙම සලකුණු දකින්නට ලැබෙනවා. පුරාවිද්‍යාවේ ඉතාම ප්‍රසිද්ධ ප්‍රහෙලිකාවක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්. [/FONT] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][U][FONT="]05.ටාමන් ශඩ් හෙවත් අභිරහස් මිනිසා ([/FONT]Taman Shud - The Mystry Man) [/U][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][IMG]http://imageshack.com/a/img38/8344/c97j.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Sienna] 1948[FONT="] දෙසැම්බර් මාසේ [/FONT]1[FONT="] වන දා නාදුනන පිරිමි මළසිරුරක් හමුවෙනවා ඕස්ට්‍රේලියාවේ සොමර්ටන් වෙරළේ ([/FONT]Somerton Beach, Adelaide, South Australia). [FONT="]එම සිරුරත් සමග ඔහු හදුනාගත හැකි කිසිම දෙයක්[/FONT]; [FONT="]හැදුනුම් පතක්[/FONT], [FONT="]ගමන් බලපත්‍රයක් හෝ අඩුම තරමේ ඇද සිටි ඇදුම් වල ලේබලයක් වත් සොයාගන්න පොලීසිය සමත් වෙන්නේ නෑ. වැඩිදුර සෝදිසි කරනකොට ඔහුගේ කලිසමේ රහස් සාක්කුවක් තුල [/FONT]Taman Shud [FONT="]ලෙස මුද්‍රණය කරන ලද කඩදාසි කැබැල්ලක් හමුවෙනවා. මේ කඩදාසි කැබැල්ල ලේඛක ඕමාර් ඛයියාම් ගේ රුබෙයියාට් ([/FONT]Rubaiyat of Omar Khayyam) [FONT="]කියන පොතේ අවසානය සටහන් කරන්න යොදා ගත්ත වාක්යඛන්ඩය කියලා පොලීසිය හදුනා ගන්නවා. ඉන්පස්සේ මේ කොල කැබැල්ල ඉරාගත්ත පොත හොයාගන්න පොලීසිය වෙහෙසෙනවා. අවසානයේ ඒ පොත පොලීසිය හොයාගත් විට ඒ පොතේ අවසාන පිටුවේ මියගිය නාදුනන පුද්ගලයා විසින් සටහන් කලා කියල සැක කරන්න පුලුවන් රහස් සංකේත වගයක් සොයාගන්න පුලුවන් වෙනවා. [/FONT][/COLOR][/SIZE][CENTER][FONT="][SIZE=3][COLOR=Sienna][IMG]http://imageshack.com/a/img850/2771/sx77.jpg[/IMG][/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][/CENTER] [FONT="][SIZE=3][COLOR=Sienna] මේ රහස් සංකේත මොනවද කියලා තාම හොයාගෙන නෑ. ඒ වගේම මෙම මියගිය පුද්ගලයා කවුරුන්ද කියලා මේ වෙන තෙක් හොයාගන්න බැරිවෙලා තියනවා. තවත් අභිරහසක් තමයි ඔහු මියගිය ආකාරය. පරීක්ශකයන් කියන විදිහට මොහු මියගිහින් තියෙන්නේ ස්වභාවික හේතූන් නිසා නෙවෙයි. නමුත් මිය යෑමට හේතුවක් තාම හොයාගෙන නෑ. විශ්වාස කරන විදිහට ඔහු සියදිවි නසාගන්න හෝ මරා දමන්නට මෙතෙක් සොයා නොගත් විරල විෂ වර්ගයක් භාවිතා කරන්න ඇතැයි සැක කරනවා. [/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/30/edtx.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Sienna] [FONT="]ඔහු ලියල තියන රහස විකේතනය කරන්න පුලුවන් උනොත් ඔහුගේ මරනයට හේතුව සහ මේ පුද්ගයලා කවුරුද කියලා හොයාගන්න පුලුවන් කියලා පොලීසිය විශ්වාස කරනවා.[/FONT] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][U]06.The Zodiac Letters [/U][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Sienna] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][IMG]http://mk-zodiac.com/images/cipher%2007-31-69.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Sienna] 1960 අගභාගයේ සහ 1970 දශකයතුල ඇමරිකාවේ උතුරු කැලිෆෝනියා ප්‍රාන්තය තුල ක්‍රියාත්මක වුන මිනීමරුවෙකු (Serial Killer) විසින් ඔහු මරා දමන අයගේ විස්තර විවිධ පුවත්පත් සහ පුද්ගලයන්ට ලිපි වලින් දැනුම් දුන්නා. මේ ලිපි අතර ඔහු කවුරුන් දැයි හදුනා ගත හැකි ඉගි ඇති කේතනය කල ලිපි හතරක් තියෙනවා. මෙම ලිපි හතරෙන් මෙ දක්වා විසදන්නට සමත් වෙලා තිබෙන්නේ ඔහු එවන ලද පලමු ලිපිය පමණයි. මේ දක්වා ඔහු විසින් මිනීමැරුම් 37ක් පමණ කර ඇතැයි සදහන් වුනත් එයින් සනාථ කර ඇත්තේ 5ක් පමණයි. මේ මිනීමැරුම් ගැන චිත්‍රපටි, පොත් සහ වාර්තාමය වැඩසටහන් රාශියක් නිර්මාණය වෙලා තියනවා. ඒත් මේ මිනීමරුවා කවුරුන් ද යන්න තවමත් අභිරහසක්. විකේතනය නොකල ලිපි 3 ඒ කවුද කියලා තියෙන්නත් පුලුවන්. [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Sienna][IMG]http://www.zodiackiller.com/images/340cipher.gif[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Sienna][COLOR=DarkOrange] තව සෙට් එකක් තියනවා. දැනට මේ ටික ඇති. සිංහලෙන් කොටන්න කම්මැලියි! බම්පියක්වත් දාලා යන්ඩ, හරිය.... :) :) :)[/COLOR] [SIZE=2]References - [URL]http://www.mnn.com/lifestyle/arts-culture/photos/10-of-the-worlds-biggest-unsolved-mysteries[/URL] [URL]http://en.wikipedia.org/wiki/[/URL][/SIZE] [/COLOR][/SIZE][/left] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom