Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොසැලූණු අගරදගුරුතුමෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොසැලූණු අගරදගුරුතුමෝ

http://www.lankadeepa.lk/features/නොසැලූණු-අගරදගුරුතුමෝ/2-549637

නොසැලූණු අගරදගුරුතුමෝ

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන් කවුදැයි මේ මොහොත වනවිට නොදන්නා කිසි කෙනෙක් නැත. යේසුස් වහන්සේ මරණින් උත්ථාන වූ පාස්කු ඉරිදා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය ගණනක් නොසැලී සිටිමින් රටම ලේ විලක් වීම නවතා ලූ දේව දූතයා ඔහුය.

කාදිනල්තුමන් කතෝලික ජනතාව පමණක් නොව වෙනත් ආගම් අදහන ශ්‍රී ලාංකිකයන් අතරේ පවා බෙහෙවින් ජනප්‍රිය චරිතයකි. ඒ එතුමන් තුළ පවතින දැනුම, නොසැලෙන බව, සරල බව මෙන්ම චාම් නිහතමානී ගතිගුණ හේතුවෙනි.

පාස්කු ඉරිදාව තමන් සතු හොඳම ඇඳුම ඇඳ දේවස්ථානයට ආ කොච්චිකඬේ කටුනේරියේ මෙන්ම මඩකලපුවේ අහිංසක බැතිමතුන් ඊළඟ සතියේ දේව මෙහෙයට පැමිණියේ නැත. තරු පන්තියේ හෝටල්වල නැවති සිටි දේශීය මෙන්ම විදේශිය සංචාරකයෝ, විශේෂයෙන් විදේශීය කෝටිපතියන් ගේ දරුපවුල් පිටින් විනාශ විය. මේ හානිය ක්‍රිස්තියානි පල්ලිය ඉලක්ක කර කළ එකක් බව කාදිනල් තුමන්ට පළමු මොහොතේ ම නොදැනුනා නොවේ.

මුහුදු බඩ ධීවරයෝ අති බහුතරය කතෝලිකයෝය. මහ මුහුද සමඟ නිරන්තර ගැටෙන ධීවර ප්‍රජාව සාමාන්‍යයෙන් ප්රචණ්ඩ හැසිරීම් පෙන්වති.

එදා ප්‍රහාරය පල්ලියට එල්ල කළ එකක් යැයි නිකමට හෝ කාදිනල් තුමන් වෙතින් කියැවුණේ නම් මේ ධීවර ප්‍රජාව නිකම් සිටිනු ඇත්ද? සැබැවින්ම මහා ආගමික යුද්ධයකට කැපෙන්නට ගිය පාර මුළුමනින්ම වසා දැමූයේ උන්වහන්සේ ගේ ශාන්ත වදන් පෙළයි.

ත්රස්තවාදයට ආගමක් නැත. අපි ඔවුන්ට ද මෛත්‍රි කරමු. කිසිම කෙනෙකුට විශේෂයෙන්ම වෙනත් ආගමක් අදහන කිසිවෙකුටවත් අත උස්සන්න එපා යයි උන් වහන්සේ මුළින්ම ඉල්ලා සිටියහ.,

ශ්‍රී ලාංකිකයෝ ආගම භෂාවහෝ ජාතිය මුල් කරගෙන පක්ෂ වශයෙන් බෙදී ඇත්තේ ඇත්තෝ වෙති. ප්‍රධාන පක්ෂ තුන හතර ඇරුණු විට මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් දෙමළ ජාතිකයන් වෙනුවෙන් මෙන්ම ආගමික පදනමින් පක්ෂ පිහිටුවා ඇත. එහෙත් කතෝලිකයන් ගේ පක්ෂයක් නැත.

”මීට අවුරුදු 25කට පමණ පෙර කතෝලික ජනතාව නියෝජනය කරන පක්ෂයක් පිහිටුවන්නට එක්තරා පිරිසක් සූදානම් වුණා. දොර ඇරල තියෙනවා එළියට යන්න පුළුවන් කියල මම ඒ අයට කිව්වා. ශ්‍රී ලාංකිකයන් එසේ වෙන වෙනම දේශපලන පක්ෂ පිහිටුවා ජාතිය ආගම පදනම් කරගෙන අකටයුතුකම් කරද්දි අනිවාර්යයෙනේම බෙදීමක් ඇති වෙනවා. ඒ නිසා වෙන වෙම රාජ්‍යයන් පිහිටුවීමේ සංකල්ප ඇති වෙනවා” යයි උන්වහන්සේ කීහ.

පල්ලිවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියත් සමග මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන්ගේ කෙලින් කථාව, සමාජයේ ආවේග පාලනය කර සාමය රඳවා ගැනීමත් හා මධ්‍යස්ථ මතදැරීමත් වෙනුවෙන් ආණ්ඩුවේ බලවතුන් වෙඩි නොවදින වාහනයකින් සන්තෝසමක් ගෙවන්නට සූදානම් විය. එය දැනගත් වහා එය ප්‍රතික්ෂේප කරන්නට උන්වහන්සේ කටයුතු කළහ.

”මට ආරක්ෂාව සපයන අය දෙන වාහනයක් ඇති. මම ඒකට නගින්නේ වෙඩි වදිනවද නැද්ද අහල නොවෙයි. මොනව හරි වෙන්න තියෙනවා නම් මම ඒකට මුහුණ දෙන්න සුදානම්. මට වෙඩි නොවදින ඒව ඕන නැහැ” උන්වහන්සේ පවසා තිබිණි.

ගිනිගත් සමාජය නිවන්නට කාදිනල්තුමන් ගේ දායකත්වය අංක එකට ලැබුණත් මේ ප්‍රශ්න විස`දමින් ජනතාවට සාධාරණය ඉටු කරන්නට ආණ්ඩුව අසමත් බවට චෝදනා කරන කාදිනල් තුමෝ සර්ව ආගමික නායකයන් සමඟ එක්ව පාරට බැස ඉදිරියෙන්ම යන්නට පෙර මෙවැනි සිද්ධින් නොවන්නට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ද ඉල්ලා සිටියහ. අවශ්‍ය තැන සටන්කාමී නායකත්වය ද ලබාදෙන පෞරුෂය උන්වහන්සේ ලඟ නොඅඩුව තිබේ යැයි එයින්ම පෙනෙන්නේය.

සටන් වදින පාලකයන්ගේ පා අල්ලා සාමය වෙනුවෙන් අයදින පාප් වහන්සේ තම කාදිනල්වරුන් අතරට එක්කර ගත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දෙවියන්ගේ සැබෑ දූතයෙක් යැයි කිසිවකු කියන්නට උවමනා නැත.

විනීතා එම් ගමගේ

[QUOTE="malakadss, post: 24441465, member: 179884"] [b]නොසැලූණු අගරදගුරුතුමෝ[/b] [B][URL]http://www.lankadeepa.lk/features/%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94-%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%9D/2-549637[/URL][/B] [B] [/B] [B][SIZE=4]නොසැලූණු අගරදගුරුතුමෝ[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන් කවුදැයි මේ මොහොත වනවිට නොදන්නා කිසි කෙනෙක් නැත. යේසුස් වහන්සේ මරණින් උත්ථාන වූ පාස්කු ඉරිදා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය ගණනක් නොසැලී සිටිමින් රටම ලේ විලක් වීම නවතා ලූ දේව දූතයා ඔහුය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කාදිනල්තුමන් කතෝලික ජනතාව පමණක් නොව වෙනත් ආගම් අදහන ශ්‍රී ලාංකිකයන් අතරේ පවා බෙහෙවින් ජනප්‍රිය චරිතයකි. ඒ එතුමන් තුළ පවතින දැනුම, නොසැලෙන බව, සරල බව මෙන්ම චාම් නිහතමානී ගතිගුණ හේතුවෙනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පාස්කු ඉරිදාව තමන් සතු හොඳම ඇඳුම ඇඳ දේවස්ථානයට ආ කොච්චිකඬේ කටුනේරියේ මෙන්ම මඩකලපුවේ අහිංසක බැතිමතුන් ඊළඟ සතියේ දේව මෙහෙයට පැමිණියේ නැත. තරු පන්තියේ හෝටල්වල නැවති සිටි දේශීය මෙන්ම විදේශිය සංචාරකයෝ, විශේෂයෙන් විදේශීය කෝටිපතියන් ගේ දරුපවුල් පිටින් විනාශ විය. මේ හානිය ක්‍රිස්තියානි පල්ලිය ඉලක්ක කර කළ එකක් බව කාදිනල් තුමන්ට පළමු මොහොතේ ම නොදැනුනා නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මුහුදු බඩ ධීවරයෝ අති බහුතරය කතෝලිකයෝය. මහ මුහුද සමඟ නිරන්තර ගැටෙන ධීවර ප්‍රජාව සාමාන්‍යයෙන් ප්රචණ්ඩ හැසිරීම් පෙන්වති.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එදා ප්‍රහාරය පල්ලියට එල්ල කළ එකක් යැයි නිකමට හෝ කාදිනල් තුමන් වෙතින් කියැවුණේ නම් මේ ධීවර ප්‍රජාව නිකම් සිටිනු ඇත්ද? සැබැවින්ම මහා ආගමික යුද්ධයකට කැපෙන්නට ගිය පාර මුළුමනින්ම වසා දැමූයේ උන්වහන්සේ ගේ ශාන්ත වදන් පෙළයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ත්රස්තවාදයට ආගමක් නැත. අපි ඔවුන්ට ද මෛත්‍රි කරමු. කිසිම කෙනෙකුට විශේෂයෙන්ම වෙනත් ආගමක් අදහන කිසිවෙකුටවත් අත උස්සන්න එපා යයි උන් වහන්සේ මුළින්ම ඉල්ලා සිටියහ.,[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශ්‍රී ලාංකිකයෝ ආගම භෂාවහෝ ජාතිය මුල් කරගෙන පක්ෂ වශයෙන් බෙදී ඇත්තේ ඇත්තෝ වෙති. ප්‍රධාන පක්ෂ තුන හතර ඇරුණු විට මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් දෙමළ ජාතිකයන් වෙනුවෙන් මෙන්ම ආගමික පදනමින් පක්ෂ පිහිටුවා ඇත. එහෙත් කතෝලිකයන් ගේ පක්ෂයක් නැත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]”මීට අවුරුදු 25කට පමණ පෙර කතෝලික ජනතාව නියෝජනය කරන පක්ෂයක් පිහිටුවන්නට එක්තරා පිරිසක් සූදානම් වුණා. දොර ඇරල තියෙනවා එළියට යන්න පුළුවන් කියල මම ඒ අයට කිව්වා. ශ්‍රී ලාංකිකයන් එසේ වෙන වෙනම දේශපලන පක්ෂ පිහිටුවා ජාතිය ආගම පදනම් කරගෙන අකටයුතුකම් කරද්දි අනිවාර්යයෙනේම බෙදීමක් ඇති වෙනවා. ඒ නිසා වෙන වෙම රාජ්‍යයන් පිහිටුවීමේ සංකල්ප ඇති වෙනවා” යයි උන්වහන්සේ කීහ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පල්ලිවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියත් සමග මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන්ගේ කෙලින් කථාව, සමාජයේ ආවේග පාලනය කර සාමය රඳවා ගැනීමත් හා මධ්‍යස්ථ මතදැරීමත් වෙනුවෙන් ආණ්ඩුවේ බලවතුන් වෙඩි නොවදින වාහනයකින් සන්තෝසමක් ගෙවන්නට සූදානම් විය. එය දැනගත් වහා එය ප්‍රතික්ෂේප කරන්නට උන්වහන්සේ කටයුතු කළහ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]”මට ආරක්ෂාව සපයන අය දෙන වාහනයක් ඇති. මම ඒකට නගින්නේ වෙඩි වදිනවද නැද්ද අහල නොවෙයි. මොනව හරි වෙන්න තියෙනවා නම් මම ඒකට මුහුණ දෙන්න සුදානම්. මට වෙඩි නොවදින ඒව ඕන නැහැ” උන්වහන්සේ පවසා තිබිණි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ගිනිගත් සමාජය නිවන්නට කාදිනල්තුමන් ගේ දායකත්වය අංක එකට ලැබුණත් මේ ප්‍රශ්න විස`දමින් ජනතාවට සාධාරණය ඉටු කරන්නට ආණ්ඩුව අසමත් බවට චෝදනා කරන කාදිනල් තුමෝ සර්ව ආගමික නායකයන් සමඟ එක්ව පාරට බැස ඉදිරියෙන්ම යන්නට පෙර මෙවැනි සිද්ධින් නොවන්නට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ද ඉල්ලා සිටියහ. අවශ්‍ය තැන සටන්කාමී නායකත්වය ද ලබාදෙන පෞරුෂය උන්වහන්සේ ලඟ නොඅඩුව තිබේ යැයි එයින්ම පෙනෙන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සටන් වදින පාලකයන්ගේ පා අල්ලා සාමය වෙනුවෙන් අයදින පාප් වහන්සේ තම කාදිනල්වරුන් අතරට එක්කර ගත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දෙවියන්ගේ සැබෑ දූතයෙක් යැයි කිසිවකු කියන්නට උවමනා නැත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]විනීතා එම් ගමගේ[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom