Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොහිතන කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සමහර වෙලාවට ඔළුවට දාගෙන ඉන්න දේවල් ඇත්තටම වැරදියි. ඒ වගේම අපි හීනෙකින් වත් නොහිතන දේවල් ඇත්තටම බැලුවම සත්‍යය.

මේ ඒ වගේ නොහිතන කතා.

1. ධර්මිෂ්ට එළාර රජතුමා

සාමාන්‍යයෙන් ජනප්‍රිය මතයක් තමයි මහාවංශයේ එළාර රජතුමා ධාර්මික රජ කෙනෙක් බව සඳහන් වන බව. නමුත් මහාවංශයේ කොතැනකවත් එහෙම සඳහන් වෙන්නෙ නෑ. ඔහු නීතිය අකුරට ක්‍රියාත්මක කළ රජ කෙනෙක් බව නම් සඳහන්.

2. මාලදිවයින ලංකාවේ යටත් විජිතයක් ද?

ඒ වගේම තවත් සමහර වෙලාවට කියැවෙන කතාවක් තමයි අතීතයේදී මාලදිවයින ලංකාවට අයත් ව තිබුනු ප්‍රදේශයක් බවත්, ඔවුන් 1965 වෙනකං ලංකාවට කප්පම් ගෙවූ බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඔවුන්ට නිදහස දුන් බවත්.

මාලදිවයින මීට අවුරුදු 2000 කට විතර කලින් ලංකාවෙන් ගිය සිංහල ජනතාව මගින් ජනාවාස වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් ක්‍රි.ව. 1100 පමණ වෙනතුරු බෞද්ධයන්. නමුත් ඒ රටේ තිබිල තියෙන්නෙ ථෙරවාදී බෞද්ධ සම්ප්රදායන නෙවෙයි - වජ්රයාන බෞද්ධ සම්ප්රදාය.

නමුත් කිසිම දවසක මාලදිවයින ලංකාවට අයිති වෙලා තිබිල නෑ.

මේ කතාවෙ මුල 1887 දී මාලදිවයින බ්‍රිතාන්‍යයේ ආරක්ෂිත ප්‍රදේශයක් වීම. ඊට පස්සෙ ඔවුන් පාලනය වෙලා තියෙන්නෙ ලංකාවේ හිටපු බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයා යටතේ. ඒ සඳහා වාර්ෂික සංකේතාත්මක කප්පම් ගෙවීමක් කරල තියෙනවා. මේ සම්ප්රදාය ලංකාව නිදහස ලැබූ පසුත් දිගටම කරගෙන ගිහින් තියෙනවා. ඒත් 1965 දී මාලදිවයින ජනරජයක් වුනාට පස්සෙ ඒක නවත්තල තියෙනවා.

3. ජපානයේ නිරාගමිකයන්

බොහෝ දෙනා විශ්වාස කරන්නේ ජපානය නිරාගමිකයන් ගෙන් පිරි රටක් කියල. ඒත් මේකත් අමු බොරුවක්.

මේ වැරදි විශ්වාසයට හේතු වෙලා තියෙන්නෙ ජපානයේ ප්‍රධාන ආගම වෙන ෂින්ටෝ ආගම "සංවිධානාත්මක ආගමක්" විදිහට ගැනෙන්නෙ නැති එක. ඒකට හේතුව ෂින්ටෝ ආගමේ පූජකයන් නොමැති වීම. ෂින්ටෝ ආගම අපේ දේව ඇදහිල්ල වගේ එකක්. ෂින්ටෝ දේවාල වල අපේ කපු මහත්තුරු වගේ දේවාල බලාගන්න පිරිසක් ඉන්නවා. නමුත් ඒ අය රාජකාරියක් කරන පිරිසක් මිස ආගමික පූජකයන් නෙවෙයි. ඒ නිසා ෂින්ටෝ ආගම සංවිධානාත්මක ආගමක් කියල සැලකෙන්නෙ නෑ.

මේ හේතුව නිසා සමහර සංගනණ වල ෂින්ටෝ ආගම අදහන පිරිස "ආගම් නොඅදහන" කියල වර්ගීකරනය කෙරෙනවා. නමුත් ඒක නොමග යවන සුළුයි.

ජපානයේ ආගම් ඇදහීම මේ වගේ.

ෂින්ටෝ - 55%

බෞද්ධ සහ ෂින්ටෝ - 26%

බෞද්ධ - 10%

ක්‍රිස්තියානි - 2%

ආගම් නොඅදහන - 7%

4. ඉස්ලාමය සහ නිකාබය

බොහෝ දෙනා විශ්වාස කරන පරිදි කුරානයේ මුස්ලිම් කාන්තාවන්ට මුහුණ වසාගැනීමට අනිවාර්යය කරල තියෙනවා.

ඇත්තෙන්ම කුරානයේ කිසිම තැනක මෙහෙම නීතියක් පනවලා නෑ. කුරානයේ සඳහන් වෙන එකම නීතිය කාන්තාවන් ගේ හිස සහ පපුව වසා ගැනීමට පමණයි. ඊට අමතරව පිරිමින් ගේ අවධානය ඇද ගැනීමේ අරමුනෙන් ඇඳුම් අඳින්න එපා කියලත් කියැවෙනවා.

මුහුණ වසා ගැනීමේ සම්ප්රදාය එන්නෙ ඉස්ලාමයේ තියෙන "සුන්නා" සංකල්පය හරහා. සුන්නා කියන්නෙ මුස්ලිම් පිරිමියෙක් නම් නබි තුමා සහ මුස්ලිම් කාන්තාවක් නම් නබි තුමාගේ බිරියන් තම ජීවිතයට ආදර්ශයක් කර ගැනීම. එහිදී නබි තුමා සහ ඔවුන් ගේ බිරියන් එදිනෙදා ජීවිතයේ හැසිරුනු ආකාරය ආදර්ශයට ගැනීම කෙරෙනවා. මුස්ලිම් පිරිමි බොහෝ දෙනෙක් රැවුල වවන ක්‍රමය (උඩු රැවුල නොමැතිව යටි රැවුල පමණක්) මේකට උදාහරණයක්.

නබි තුමා තම බිරියන්ට ඔවුන් වෙනත් කාන්තාවන්ට වඩා ශීලයෙන් උසස් බව ඇඟවීමට ප්‍රසිද්ධ ස්ථාන වලදී මුහුණ වසා ගැනීමට උපදෙස් දුන්නා. අද මුස්ලිම් කාන්තාවන් සමහර දෙනා අනුගමනය කරන්නේ ඒ සුන්නාව.

5. අරාබි ජාතිකයන් සහ මුස්ලිම් වරු

සියළු මුස්ලිම් වරු අරාබි ජාතිකයන් නෙවෙයි. ඒක හැමෝම දන්න දෙයක්. ඒත් බොහෝ දෙනා නොදන්න දෙය නම් අරාබි ජාතිකයන් කියන්නෙ ලෝක මුස්ලිම් ජනගහණයෙන් සුළුතරයක් බව. ඇත්තෙන්ම ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහණයක් සහිත රටවල් පහම අරාබි නොවන රටවල්.

ඉන්දුනීසියාව - මිලියන 227

පාකිස්ථානය - මිලියන 204

ඉන්දියාව - මිලියන 189

බංගලාදේශය - මිලියන 149

නයිජීරියාව - මිලියන 95

වැඩිම මුස්ලිම් ජනගහණයක් සහිත අරාබි රට ඊජිප්තුව. ඒ මිලියන 87 ක්.

6. උතුරු කොරියාවේ සාගතය

අපට ජාත්‍යන්තර පුවත් ආයතන වලින් නිතර කියන්නෙ උතුරු කොරියාව සාගතයෙන් පීඩා විඳින රටක් කියල.

උතුරු කොරියාවේ 1993-98 සමයේ දරුණු සාගතයක් තිබුනා. ඒකෙන් විශාල මරණ සංක්‍යාවකුත් සිද්ධ වුනා. නමුත් දැන් උතුරු කොරියාවේ සාගතයක් නෑ. ඇත්ත, උතුරු කොරියාව කියන්නෙ ලෝකයේ ආහාර සුලබම රට නෙවෙයි. ඒත් ඒ රටේ සාගතයක් නෑ.

7. නායක්කාර් වරු දෙමළ ද?

මහනුවර යුගයේ අවසන් සමයේ රට පාලනය කළ නායක්කාර් වාංශික රජවරු බොහෝ දෙනා සිතන ආකාරයට දෙමළ ජාතිකයන් නෙවෙයි.

ඔවුන් පැවත එන්නේ විජයනගර් අධිරාජ්‍යයේ ප්‍රාදේශීය යුධ නායකයන් වුන "නායක්" වරුන් ගෙන්. මේ නායක් වරු තෙළිඟු භාෂාව කතා කළ අය. විජයනගර් අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟම ඔවුන් ස්වාධීන රාජ්‍යයන් රැසක් දකුණු ඉන්දියාවේ පිහිටුවා ගත්තා. මදුරෙයි නගරය මූලික කරගෙන පිහිටවූ මේ වගේ නායක් රාජ්‍යයක පාලකයන් හැඳින්වුනේ මදුරෙයි නායක් වරු නමින්.

ලංකාවේ සිහසුන උරුම වෙන්නේ මේ මදුරෙයි නායක් වරුන්ට. ඔවුන් ලංකාවේදී හැඳින්වුනේ "නායක්කාර් වංශිකයන්" විදිහට.

නායක්කාර් වරු උපතින් හින්දු ආගම ඇදහුවත්, ලංකාවේ සිහසුන දැරීම සඳහා බෞද්ධයන් බවට පත් වුනා.

8. අඩ සඳ සහ තරුව, කොළ පාට සහ මුස්ලිම් වරු

අඩ සඳ සහ තරුව සහ කොළ පාට වර්තමානයේ මුළු ලෝකය පුරාම ඉස්ලාමය සහ මුස්ලිම් වරු හඳුන්වන සංකේත බවට පත් වෙලා තියෙනවා. නමුත් නබි තුමාගේ සමයේ මේවා භාවිතා වුනේ නෑ.

කොළ පාට ඉස්ලාමයත් එක්ක සම්බන්ධ වෙන්නෙ නබි තුමාගේ මරණයෙන් අවුරුදු 300 කට විතර පස්සෙ. ඒ ඉස්ලාමීය කලීෆාතයක් වන ෆතිමත් කලීෆාතය තමාගේ කොඩි සඳහා කොළ පාට යොදා ගැනීමෙන් පසු. නබි තුමා තම සලකුණ විදිහට පාවිච්චි කලේ අකුරු හෝ සංකේත කිසිවක් නැති තනි කළු පාට කොඩියක්.

අඩ සහ තරුව මැද පෙරදිග සංස්කෘතීන් වල යොදා ගැනුනේ අනාදිමත් කාලයක ඉඳලා. මිසරය, මෙසපොතේමියාව සහ බයිසැන්තයින් අධිරාජ්‍යය මේ සංකේත භාවිතා කරල තියෙනවා. මුස්ලිම් වරු මුල් වරට අඩ සඳ සහ තරුව පාවිච්චි කරන්න පටන් ගත්තේ 13 වන සියවසේදී. ඒ නබි තුමාගේ මරණයෙන් අවුරුදු 600 කට විතර පසුව.

අඩ සඳ සහ තරුව ලෝකය පුරා මුස්ලිම් වරු අතර ජනප්‍රිය වුනේ 1844 දී තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය තම කොඩියට අඩ සහ තරුව යොදාගත් පසු.

9. ක්ලියෝපැට්රා - නූතන රැජිණ

මිසර පිරමීඩ, ක්ලියෝපැට්රා බිසව වගේ දේවල් ඉතා ඈත අතිතයේ සිදුවීම් කියලයි අපි හිතන්නෙ.

ඒත්, ක්ලියෝපැට්රා බිසව ජීවත් වුන කාලය ගීසා හි පිරමිඩ ඉඳිකිරීමට වඩා සමීප වෙන්නෙ ප්‍රංශයේ අයිෆල් කුළුණ ඉඳි කිරීමට.

ගීසා හි පිරමිඩ ඉඳි කෙරෙන්නේ ක්‍රි.පූ. 2560 දි. ඒ ක්ලියෝපැට්රා බිසව ජීවත් වුන ක්‍රි.පූ. 50 ට වඩා අවුරුදු 2500 කට කලින්. අයිෆල් කුළුණ ඉඳිකෙරෙන්නෙ ක්‍රි.ව. 1889 දී. ඒ ක්ලියෝපැට්රා බිසවට අවුරුදු 1950 කට පස්සෙ.

මිසර ශිෂ්ඨාචාරය කොයිතරම් දීර්ඝ කාලයක් තිස්සේ පැවතුන එකක් ද කියන එක වටහා ගන්න මේක කදිම දර්ශකයක්.

10. මහා පරාක්‍රමබාහු - නූතන රජතුමා

ටුගැමුණු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා අයිති වෙන්නෙ අපේ පුරාණ ඉතිහාසයට, එහෙම තමයි අපිට හිතෙන්නෙ.

ඒත්, මහා පරාක්‍රමබාහු රජතුමා ජීවත් වුන කාලය විජිතපුර සටනට වඩා සමීප වෙන්නෙ නන්දිකඩාල් සටනට.

විජිතපුර සටන සිද්ධ වෙන්නෙ ක්‍රි.පූ. 161 දි. ඒ මහා පරාක්‍රමබාහු රජතුමා හිටපු ක්‍රි.ව. 1153 ට අවුරුදු 1300 කට විතර කලින්. ක්‍රි.ව. 2009 දි සිද්ධ වෙන නන්දිකඩාල් සටන සහ මහා පරාක්‍රමබාහු රජතුමා අතර කාල අවුරුදු 850 විතරයි.

නැවතත් මේක අනුරාධපුර යුගයේ දීර්ඝකම ගැන හොඳ දර්ශකයක්.

ඇත්තෙන්ම අපේ ලිඛිත ඉතිහාසයෙන් 58% ක්ම අයිති වෙන්නෙ අනුරාධපුර යුගය ට.

11. "අනුන්ගේ" අධිරාජ්‍යයෝ

ලෝක ඉතිහාසයේ ගොඩක් මහා අධිරාජ්‍යය ගොඩනංවපු අධිරාජ්‍යයෝ සහ පාලකයෝ ඒ රටේ හෝ ජාතියේ අය නෙවෙයි.

ග්‍රීක ශිෂ්ඨාචාරයේ දැවැන්තම අධිරාජ්‍යය ගොඩ නංවන්නේ මහා ඇලෙක්සැන්ඩර්. නමුත් ඔහු ග්‍රීකයෙක් නෙවෙයි මැසිඩෝනියානු ජාතිකයෙක්. මැසිඩෝනියාව විසින් ග්‍රීසිය යටත් කරගත් පසු ග්‍රීසියත් සමඟ එක්ව තමයි ඇලෙක්සැන්ඩර් ගේ මහා අධිරාජ්‍යය ගොඩ නංවන්නේ.

එංගලන්ත ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වගේම නූතන එංගලන්ත රාජ්‍යයයේ ආරම්භකයා විදිහට සැලකෙන්නේ පළමුවන විලියම්. නමුත් ඔහු ඉංග්‍රීසි ජාතිකයෙක් නෙවෙයි, නෝර්මන් ජාතිකයෙක්. නෝර්මන් වරු කියන්නේ ප්‍රංශයේ නෝර්මඩි ප්‍රදේශයේ පදිංචි වෙලා ප්රංශකරණය වුන වයිකිං වරු.

කුරුස යුධ සමයේ අරාබි (සැරසන්) වරුන් ගේ විශිෂ්ඨතම නායකයා වුනේ සලාහ්-උද්-දින් (සැලඩින්). නමුත් ඔහු අරාබි ජාතිකයෙක් නෙවෙයි. කුර්දි ජාතිකයෙක්.

චීන ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යය කියල සැලකෙන්නෙ කුබ්ලායි ඛාන් ගේ අධිරාජ්‍යය. නමුත් කුබ්ලායි ඛාන් චීන ජාතිකයෙක් නෙවෙයි. මොංගෝලියානු ජාතිකයෙක්. මොංගෝලියාව විසින් චීනය යටත් කරගෙන, පසුව චීන අධිරාජ්‍යයක් ගොඩනංවනවා.

ප්‍රංශය තමාගේ ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යය ගොඩ නංවන්නේ නැපෝලියන් බොනපාට් යටතේ. නමුත් නැපෝලියන් ප්‍රංශ ජාතිකයෙක් නෙවෙයි. ඔහු උපත ලබන්නේ කෝර්සිකාවේ ඉතාලි ජාතික පවුලක. කෝර්සිකාව ප්‍රංශයට අයිති වෙන්නේ නැපෝලියන් උපත ලබපු වසරේදීමයි.

මෞර්යය අධිරාජ්‍යයට පස්සෙ ඉන්දියාවේ බිහි වුන මහා අධිරාජ්‍යය වුනේ මෝගල් අධිරාජ්‍යය. මෝගල් අධිරාජ්‍යයේ විශ්ෂ්ඨතම පාලකයා වුන මහා අක්බාර් රජු ඉන්දියානු ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්. නමුත් අක්බාර් රජතුමා අනෙක් සියළුම මෝගල් පාලකයන් වගේම ඉන්දියානුවෙක් නෙවෙයි. මෝගල් වරු පැවත එන්නේ පර්සියානු සංස්කෘතිය වැළඳ ගත් තුර්කි-මොංගොල් ගෝත්‍රයක් වුන තිමුරිද් වරුන් ගෙන්.

රුසියාව ඉතිහාසයේ බලවත්ම රටක්ව පවතින්නේ ජෝශප් ස්ටාලින් සෝවියට් දේශයේ නායකයාව හිටපු සමයේ. ඒත් ස්ටාලින් රුසියන් ජාතිකයෙක් නෙවෙයි. ඔහු ජෝර්ජියන් ජාතිකයෙක්. එවකට ජෝර්ජියාව රුසියාවේ (සෝවියට් දේශයේ) කොටසක්.

ජර්මනිය මුළු යුරෝපයම පාහේ අල්ලාගෙන දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩ නංවනවා ඇඩොල්ෆ් හිට්ලර් යටතේ. නමුත් හිට්ලර් ජර්මන් ජාතිකයෙක් වුනත් උපත ලැබුවේ ජර්මනියේ නෙවෙයි - ඔස්ට්‍රියාවේ.

12. "අනුන්ගේ" දේශ ගවේෂකයෝ

මේ තත්වය අධිරාජ්‍යයන්ට විතරක් සීමාවුන එකක් නෙවෙයි. දේශ ගවේෂකයන්ටත් පොදු තත්වයක්.

ලෝක ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යයක් ගොඩ නංවපු රටක් තමයි ස්පාඤ්ඤය. ස්පාඤ්ඤය අධිරාජ්‍යයේ පදනම වුනේ දේශ ගවේෂකයන් දෙදෙනෙක් ගේ මුහුදු ගමන්. ඒ ක්‍රිස්ටෝපර් කොලම්බස් සහ ෆර්ඩිනන්ඩ් මැගලන්. නමුත් මේ දෙන්නම ස්පාඤ්ඤය ජාතිකයන් නෙවෙයි.

කොලම්බස් ඉතාලි ජාතිකයෙක්. ඔහු උපත ලබන්නේ ජිනීවා හි. ඔහු තමාගේ බටහිරට යාත්‍රා කිරීමෙන් ආසියාවට ළඟා වීමේ අදහස සඳහා මුදල් සහ නැව් ලබාගැනීමේ අදහසින් රටවල් කීපයකටම යනවා. පෘතුගාලය සහ එංගලන්තය ඔහුගේ අදහස් ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ ඔහුව පිළිගන්නේ ස්පාඤ්ඤය.

මැගලන් පෘතුගීසි ජාතිකයෙක්. ඔහු පෘතුගාල නැව් කන්ඩායම් සමඟ ඉන්දියාවේ සහ මලක්කාවේ ආක්රමන වලට සහභාගී වූ අයෙක්. නමුත් පසු කාලීනව පෘතුගාල රාජ සභාව ඔහු සමඟ අමනාප වීම නිසා මැගලන් ස්පාඤ්ඤයට යනවා. ඔහුගේ පෙරදිග අත්දැකීම් නිසා ස්පාඤ්ඤය රාජසභාව බටහිරින් මලක්කාව සඳහා යන මුහුදු ගමනක නායකයා විදිහට ඔහුව පත් කරනවා.

13. කොකුරා - ලෝක ඉතිහාසයේ වාසනාවන්තම නගරය

කොකුරා කියන්නෙ දකුණු ජපානයේ නගරයක්. දෙවෙනි ලෝක යුධ සමයේදී කොකුරා ඇමරිකානු යුධ සැලසුම් වල වැදගත් තැනක් ඉසිලුවා. ඒ හිරොෂිමා වෙන් පසු දෙවෙනි පරමාණු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වශයෙන්.

1945 අගෝස්තු 9 වෙනිදා ඇමරිකානු "බොක්ස්කාර්" බෝම්බ ප්‍රහාරක අහස් නැව "මහත මිනිහා" ප්ලූටෝනියම් බෝම්බයත් සමඟ පිටත් වෙන්නේ කොකුරා නගරයට බෝම්බය හෙලීමේ අරමුණෙන්. නමුත් ඔවුන් ගේ සැලසුම් වල ඇතිවෙන ප්‍රමාද දෝෂයක් නිසා ප්‍රහාරය පැය බාගයක් පරක්කු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඊට කලින් දවසේ අසල්වැසි යහටා නගරයට එල්ල වුනු නාපාම් බෝම්බ ප්රහාරයන් ගෙන් ඇති වුන ගින්න නිසා ඇති වූ දුම කොකුරා නගරයට ඉහළින් අහස වසා ගන්නවා.

මේ දුම සහ අධික වළාකුළු වැස්ම නිසා බොක්ස්කාර් අහස් නැවේ ගුවන් නියමුවන්ට කොකුරා නගරය හරිහැටි දර්ශනය වෙන්නෙ නෑ. ඔවුන් කොකුරා නගරයට ඉහළින් තුන් වරක් පියාසර කරත් නිවැරදි ඉලක්කය ගන්න අසමත් වෙනවා.

මේ නිසා ඔවුන් තමාගේ දෙවැනි ඉලක්කය වෙත ගිහින් එතැනට පරමාණු බෝම්බය හෙලනවා. ඒ නගසකි නගරය.

ප්‍රහාරයෙන් මිය ගිය ගණන 80,000 ක්.

පාදඩ අසපුව

https://paadadaasapuva.blogspot.com/

[QUOTE="xcorat, post: 23097737, member: 555034"] [SIZE="5"] අපි සමහර වෙලාවට ඔළුවට දාගෙන ඉන්න දේවල් ඇත්තටම වැරදියි. ඒ වගේම අපි හීනෙකින් වත් නොහිතන දේවල් ඇත්තටම බැලුවම සත්‍යය. මේ ඒ වගේ නොහිතන කතා. [B][U]1. ධර්මිෂ්ට එළාර රජතුමා[/U][/B] [IMG]http://3.bp.blogspot.com/-CME9Yx323pY/Tty26rhwr2I/AAAAAAAAAAc/-VpMuOdaGug/s1600/king+vijaya.jpg[/IMG] සාමාන්‍යයෙන් ජනප්‍රිය මතයක් තමයි මහාවංශයේ එළාර රජතුමා ධාර්මික රජ කෙනෙක් බව සඳහන් වන බව. නමුත් මහාවංශයේ කොතැනකවත් එහෙම සඳහන් වෙන්නෙ නෑ. ඔහු නීතිය අකුරට ක්‍රියාත්මක කළ රජ කෙනෙක් බව නම් සඳහන්. [B][U]2. මාලදිවයින ලංකාවේ යටත් විජිතයක් ද? [/U][/B] [IMG]https://2.bp.blogspot.com/-2o9JGuGYF0c/Ws9zxT_iaAI/AAAAAAAADQc/fs6O7U0kO7IkKe7nhVcLuGB7ynRbtIISgCLcBGAs/s320/images.jpg[/IMG] ඒ වගේම තවත් සමහර වෙලාවට කියැවෙන කතාවක් තමයි අතීතයේදී මාලදිවයින ලංකාවට අයත් ව තිබුනු ප්‍රදේශයක් බවත්, ඔවුන් 1965 වෙනකං ලංකාවට කප්පම් ගෙවූ බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඔවුන්ට නිදහස දුන් බවත්. මාලදිවයින මීට අවුරුදු 2000 කට විතර කලින් ලංකාවෙන් ගිය සිංහල ජනතාව මගින් ජනාවාස වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් ක්‍රි.ව. 1100 පමණ වෙනතුරු බෞද්ධයන්. නමුත් ඒ රටේ තිබිල තියෙන්නෙ ථෙරවාදී බෞද්ධ සම්ප්රදායන නෙවෙයි - වජ්රයාන බෞද්ධ සම්ප්රදාය. නමුත් කිසිම දවසක මාලදිවයින ලංකාවට අයිති වෙලා තිබිල නෑ. මේ කතාවෙ මුල 1887 දී මාලදිවයින බ්‍රිතාන්‍යයේ ආරක්ෂිත ප්‍රදේශයක් වීම. ඊට පස්සෙ ඔවුන් පාලනය වෙලා තියෙන්නෙ ලංකාවේ හිටපු බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයා යටතේ. ඒ සඳහා වාර්ෂික සංකේතාත්මක කප්පම් ගෙවීමක් කරල තියෙනවා. මේ සම්ප්රදාය ලංකාව නිදහස ලැබූ පසුත් දිගටම කරගෙන ගිහින් තියෙනවා. ඒත් 1965 දී මාලදිවයින ජනරජයක් වුනාට පස්සෙ ඒක නවත්තල තියෙනවා. [B][U]3. ජපානයේ නිරාගමිකයන්[/U][/B] [IMG]http://www.reviewofreligions.org/wp-content/uploads/2014/05/shutterstock_83142040.jpg[/IMG] බොහෝ දෙනා විශ්වාස කරන්නේ ජපානය නිරාගමිකයන් ගෙන් පිරි රටක් කියල. ඒත් මේකත් අමු බොරුවක්. මේ වැරදි විශ්වාසයට හේතු වෙලා තියෙන්නෙ ජපානයේ ප්‍රධාන ආගම වෙන ෂින්ටෝ ආගම "සංවිධානාත්මක ආගමක්" විදිහට ගැනෙන්නෙ නැති එක. ඒකට හේතුව ෂින්ටෝ ආගමේ පූජකයන් නොමැති වීම. ෂින්ටෝ ආගම අපේ දේව ඇදහිල්ල වගේ එකක්. ෂින්ටෝ දේවාල වල අපේ කපු මහත්තුරු වගේ දේවාල බලාගන්න පිරිසක් ඉන්නවා. නමුත් ඒ අය රාජකාරියක් කරන පිරිසක් මිස ආගමික පූජකයන් නෙවෙයි. ඒ නිසා ෂින්ටෝ ආගම සංවිධානාත්මක ආගමක් කියල සැලකෙන්නෙ නෑ. මේ හේතුව නිසා සමහර සංගනණ වල ෂින්ටෝ ආගම අදහන පිරිස "ආගම් නොඅදහන" කියල වර්ගීකරනය කෙරෙනවා. නමුත් ඒක නොමග යවන සුළුයි. ජපානයේ ආගම් ඇදහීම මේ වගේ. ෂින්ටෝ - 55% බෞද්ධ සහ ෂින්ටෝ - 26% බෞද්ධ - 10% ක්‍රිස්තියානි - 2% ආගම් නොඅදහන - 7% [B][U]4. ඉස්ලාමය සහ නිකාබය [/U][/B] [IMG]http://fenix-magazin.de/wp-content/uploads/2015/10/image97-660x298.jpg[/IMG] බොහෝ දෙනා විශ්වාස කරන පරිදි කුරානයේ මුස්ලිම් කාන්තාවන්ට මුහුණ වසාගැනීමට අනිවාර්යය කරල තියෙනවා. ඇත්තෙන්ම කුරානයේ කිසිම තැනක මෙහෙම නීතියක් පනවලා නෑ. කුරානයේ සඳහන් වෙන එකම නීතිය කාන්තාවන් ගේ හිස සහ පපුව වසා ගැනීමට පමණයි. ඊට අමතරව පිරිමින් ගේ අවධානය ඇද ගැනීමේ අරමුනෙන් ඇඳුම් අඳින්න එපා කියලත් කියැවෙනවා. මුහුණ වසා ගැනීමේ සම්ප්රදාය එන්නෙ ඉස්ලාමයේ තියෙන "සුන්නා" සංකල්පය හරහා. සුන්නා කියන්නෙ මුස්ලිම් පිරිමියෙක් නම් නබි තුමා සහ මුස්ලිම් කාන්තාවක් නම් නබි තුමාගේ බිරියන් තම ජීවිතයට ආදර්ශයක් කර ගැනීම. එහිදී නබි තුමා සහ ඔවුන් ගේ බිරියන් එදිනෙදා ජීවිතයේ හැසිරුනු ආකාරය ආදර්ශයට ගැනීම කෙරෙනවා. මුස්ලිම් පිරිමි බොහෝ දෙනෙක් රැවුල වවන ක්‍රමය (උඩු රැවුල නොමැතිව යටි රැවුල පමණක්) මේකට උදාහරණයක්. නබි තුමා තම බිරියන්ට ඔවුන් වෙනත් කාන්තාවන්ට වඩා ශීලයෙන් උසස් බව ඇඟවීමට ප්‍රසිද්ධ ස්ථාන වලදී මුහුණ වසා ගැනීමට උපදෙස් දුන්නා. අද මුස්ලිම් කාන්තාවන් සමහර දෙනා අනුගමනය කරන්නේ ඒ සුන්නාව. [B][U]5. අරාබි ජාතිකයන් සහ මුස්ලිම් වරු[/U][/B] [IMG]https://cache.emirates247.com/polopoly_fs/1.571589.1452547406!/image/image.jpg[/IMG] සියළු මුස්ලිම් වරු අරාබි ජාතිකයන් නෙවෙයි. ඒක හැමෝම දන්න දෙයක්. ඒත් බොහෝ දෙනා නොදන්න දෙය නම් අරාබි ජාතිකයන් කියන්නෙ ලෝක මුස්ලිම් ජනගහණයෙන් සුළුතරයක් බව. ඇත්තෙන්ම ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහණයක් සහිත රටවල් පහම අරාබි නොවන රටවල්. ඉන්දුනීසියාව - මිලියන 227 පාකිස්ථානය - මිලියන 204 ඉන්දියාව - මිලියන 189 බංගලාදේශය - මිලියන 149 නයිජීරියාව - මිලියන 95 වැඩිම මුස්ලිම් ජනගහණයක් සහිත අරාබි රට ඊජිප්තුව. ඒ මිලියන 87 ක්. [B][U] 6. උතුරු කොරියාවේ සාගතය[/U][/B] [IMG]https://static1.squarespace.com/static/52fbfd6be4b0649c39df8735/t/546d0d08e4b078a98a635245/1416432904743/[/IMG] අපට ජාත්‍යන්තර පුවත් ආයතන වලින් නිතර කියන්නෙ උතුරු කොරියාව සාගතයෙන් පීඩා විඳින රටක් කියල. උතුරු කොරියාවේ 1993-98 සමයේ දරුණු සාගතයක් තිබුනා. ඒකෙන් විශාල මරණ සංක්‍යාවකුත් සිද්ධ වුනා. නමුත් දැන් උතුරු කොරියාවේ සාගතයක් නෑ. ඇත්ත, උතුරු කොරියාව කියන්නෙ ලෝකයේ ආහාර සුලබම රට නෙවෙයි. ඒත් ඒ රටේ සාගතයක් නෑ. [B][U]7. නායක්කාර් වරු දෙමළ ද?[/U][/B] [IMG]https://www.anitasfeast.com/blog/wp-content/uploads/2014/03/06_1090017.jpg[/IMG] මහනුවර යුගයේ අවසන් සමයේ රට පාලනය කළ නායක්කාර් වාංශික රජවරු බොහෝ දෙනා සිතන ආකාරයට දෙමළ ජාතිකයන් නෙවෙයි. ඔවුන් පැවත එන්නේ විජයනගර් අධිරාජ්‍යයේ ප්‍රාදේශීය යුධ නායකයන් වුන "නායක්" වරුන් ගෙන්. මේ නායක් වරු තෙළිඟු භාෂාව කතා කළ අය. විජයනගර් අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟම ඔවුන් ස්වාධීන රාජ්‍යයන් රැසක් දකුණු ඉන්දියාවේ පිහිටුවා ගත්තා. මදුරෙයි නගරය මූලික කරගෙන පිහිටවූ මේ වගේ නායක් රාජ්‍යයක පාලකයන් හැඳින්වුනේ මදුරෙයි නායක් වරු නමින්. ලංකාවේ සිහසුන උරුම වෙන්නේ මේ මදුරෙයි නායක් වරුන්ට. ඔවුන් ලංකාවේදී හැඳින්වුනේ "නායක්කාර් වංශිකයන්" විදිහට. නායක්කාර් වරු උපතින් හින්දු ආගම ඇදහුවත්, ලංකාවේ සිහසුන දැරීම සඳහා බෞද්ධයන් බවට පත් වුනා. [B][U]8. අඩ සඳ සහ තරුව, කොළ පාට සහ මුස්ලිම් වරු[/U][/B] [IMG]https://i.pinimg.com/originals/02/e2/1a/02e21a55fd752099483f3c0cd0108316.jpg[/IMG] අඩ සඳ සහ තරුව සහ කොළ පාට වර්තමානයේ මුළු ලෝකය පුරාම ඉස්ලාමය සහ මුස්ලිම් වරු හඳුන්වන සංකේත බවට පත් වෙලා තියෙනවා. නමුත් නබි තුමාගේ සමයේ මේවා භාවිතා වුනේ නෑ. කොළ පාට ඉස්ලාමයත් එක්ක සම්බන්ධ වෙන්නෙ නබි තුමාගේ මරණයෙන් අවුරුදු 300 කට විතර පස්සෙ. ඒ ඉස්ලාමීය කලීෆාතයක් වන ෆතිමත් කලීෆාතය තමාගේ කොඩි සඳහා කොළ පාට යොදා ගැනීමෙන් පසු. නබි තුමා තම සලකුණ විදිහට පාවිච්චි කලේ අකුරු හෝ සංකේත කිසිවක් නැති තනි කළු පාට කොඩියක්. අඩ සහ තරුව මැද පෙරදිග සංස්කෘතීන් වල යොදා ගැනුනේ අනාදිමත් කාලයක ඉඳලා. මිසරය, මෙසපොතේමියාව සහ බයිසැන්තයින් අධිරාජ්‍යය මේ සංකේත භාවිතා කරල තියෙනවා. මුස්ලිම් වරු මුල් වරට අඩ සඳ සහ තරුව පාවිච්චි කරන්න පටන් ගත්තේ 13 වන සියවසේදී. ඒ නබි තුමාගේ මරණයෙන් අවුරුදු 600 කට විතර පසුව. අඩ සඳ සහ තරුව ලෝකය පුරා මුස්ලිම් වරු අතර ජනප්‍රිය වුනේ 1844 දී තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය තම කොඩියට අඩ සහ තරුව යොදාගත් පසු. [B][U]9. ක්ලියෝපැට්රා - නූතන රැජිණ[/U][/B] [IMG]https://annoyzview.files.wordpress.com/2011/10/cleopatra1.jpg[/IMG] මිසර පිරමීඩ, ක්ලියෝපැට්රා බිසව වගේ දේවල් ඉතා ඈත අතිතයේ සිදුවීම් කියලයි අපි හිතන්නෙ. ඒත්, ක්ලියෝපැට්රා බිසව ජීවත් වුන කාලය ගීසා හි පිරමිඩ ඉඳිකිරීමට වඩා සමීප වෙන්නෙ ප්‍රංශයේ අයිෆල් කුළුණ ඉඳි කිරීමට. ගීසා හි පිරමිඩ ඉඳි කෙරෙන්නේ ක්‍රි.පූ. 2560 දි. ඒ ක්ලියෝපැට්රා බිසව ජීවත් වුන ක්‍රි.පූ. 50 ට වඩා අවුරුදු 2500 කට කලින්. අයිෆල් කුළුණ ඉඳිකෙරෙන්නෙ ක්‍රි.ව. 1889 දී. ඒ ක්ලියෝපැට්රා බිසවට අවුරුදු 1950 කට පස්සෙ. මිසර ශිෂ්ඨාචාරය කොයිතරම් දීර්ඝ කාලයක් තිස්සේ පැවතුන එකක් ද කියන එක වටහා ගන්න මේක කදිම දර්ශකයක්. [IMG]https://3.bp.blogspot.com/-mQh3PNnRuN0/WtDK2MyryLI/AAAAAAAADSI/i4OlWjmSOn4vjy3HQ3OWfwZJ8QYOiNYZgCLcBGAs/s640/2.png[/IMG] [B][U]10. මහා පරාක්‍රමබාහු - නූතන රජතුමා [/U][/B] [IMG]https://1.bp.blogspot.com/-AKuWX-m6lYs/WtDLd1QOxJI/AAAAAAAADSQ/aMmEZl_64IsA77bUMJQ_Ud_g8M99PMcAACLcBGAs/s1600/images.jpg[/IMG] ටුගැමුණු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා අයිති වෙන්නෙ අපේ පුරාණ ඉතිහාසයට, එහෙම තමයි අපිට හිතෙන්නෙ. ඒත්, මහා පරාක්‍රමබාහු රජතුමා ජීවත් වුන කාලය විජිතපුර සටනට වඩා සමීප වෙන්නෙ නන්දිකඩාල් සටනට. විජිතපුර සටන සිද්ධ වෙන්නෙ ක්‍රි.පූ. 161 දි. ඒ මහා පරාක්‍රමබාහු රජතුමා හිටපු ක්‍රි.ව. 1153 ට අවුරුදු 1300 කට විතර කලින්. ක්‍රි.ව. 2009 දි සිද්ධ වෙන නන්දිකඩාල් සටන සහ මහා පරාක්‍රමබාහු රජතුමා අතර කාල අවුරුදු 850 විතරයි. නැවතත් මේක අනුරාධපුර යුගයේ දීර්ඝකම ගැන හොඳ දර්ශකයක්. ඇත්තෙන්ම අපේ ලිඛිත ඉතිහාසයෙන් 58% ක්ම අයිති වෙන්නෙ අනුරාධපුර යුගය ට. [IMG]https://2.bp.blogspot.com/--9ueX9G3Rjo/WtDM5_LWIXI/AAAAAAAADSc/zbgv1eKDRpAgNjsyC1i4NuScNmntvgNgACLcBGAs/s1600/3.png[/IMG] [B][U]11. "අනුන්ගේ" අධිරාජ්‍යයෝ [/U][/B] [IMG]http://www.tarotteachings.com/images/EmperorTarotCardMeaning.jpg[/IMG] ලෝක ඉතිහාසයේ ගොඩක් මහා අධිරාජ්‍යය ගොඩනංවපු අධිරාජ්‍යයෝ සහ පාලකයෝ ඒ රටේ හෝ ජාතියේ අය නෙවෙයි. ග්‍රීක ශිෂ්ඨාචාරයේ දැවැන්තම අධිරාජ්‍යය ගොඩ නංවන්නේ මහා ඇලෙක්සැන්ඩර්. නමුත් ඔහු ග්‍රීකයෙක් නෙවෙයි මැසිඩෝනියානු ජාතිකයෙක්. මැසිඩෝනියාව විසින් ග්‍රීසිය යටත් කරගත් පසු ග්‍රීසියත් සමඟ එක්ව තමයි ඇලෙක්සැන්ඩර් ගේ මහා අධිරාජ්‍යය ගොඩ නංවන්නේ. එංගලන්ත ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වගේම නූතන එංගලන්ත රාජ්‍යයයේ ආරම්භකයා විදිහට සැලකෙන්නේ පළමුවන විලියම්. නමුත් ඔහු ඉංග්‍රීසි ජාතිකයෙක් නෙවෙයි, නෝර්මන් ජාතිකයෙක්. නෝර්මන් වරු කියන්නේ ප්‍රංශයේ නෝර්මඩි ප්‍රදේශයේ පදිංචි වෙලා ප්රංශකරණය වුන වයිකිං වරු. කුරුස යුධ සමයේ අරාබි (සැරසන්) වරුන් ගේ විශිෂ්ඨතම නායකයා වුනේ සලාහ්-උද්-දින් (සැලඩින්). නමුත් ඔහු අරාබි ජාතිකයෙක් නෙවෙයි. කුර්දි ජාතිකයෙක්. චීන ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යය කියල සැලකෙන්නෙ කුබ්ලායි ඛාන් ගේ අධිරාජ්‍යය. නමුත් කුබ්ලායි ඛාන් චීන ජාතිකයෙක් නෙවෙයි. මොංගෝලියානු ජාතිකයෙක්. මොංගෝලියාව විසින් චීනය යටත් කරගෙන, පසුව චීන අධිරාජ්‍යයක් ගොඩනංවනවා. ප්‍රංශය තමාගේ ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යය ගොඩ නංවන්නේ නැපෝලියන් බොනපාට් යටතේ. නමුත් නැපෝලියන් ප්‍රංශ ජාතිකයෙක් නෙවෙයි. ඔහු උපත ලබන්නේ කෝර්සිකාවේ ඉතාලි ජාතික පවුලක. කෝර්සිකාව ප්‍රංශයට අයිති වෙන්නේ නැපෝලියන් උපත ලබපු වසරේදීමයි. මෞර්යය අධිරාජ්‍යයට පස්සෙ ඉන්දියාවේ බිහි වුන මහා අධිරාජ්‍යය වුනේ මෝගල් අධිරාජ්‍යය. මෝගල් අධිරාජ්‍යයේ විශ්ෂ්ඨතම පාලකයා වුන මහා අක්බාර් රජු ඉන්දියානු ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්. නමුත් අක්බාර් රජතුමා අනෙක් සියළුම මෝගල් පාලකයන් වගේම ඉන්දියානුවෙක් නෙවෙයි. මෝගල් වරු පැවත එන්නේ පර්සියානු සංස්කෘතිය වැළඳ ගත් තුර්කි-මොංගොල් ගෝත්‍රයක් වුන තිමුරිද් වරුන් ගෙන්. රුසියාව ඉතිහාසයේ බලවත්ම රටක්ව පවතින්නේ ජෝශප් ස්ටාලින් සෝවියට් දේශයේ නායකයාව හිටපු සමයේ. ඒත් ස්ටාලින් රුසියන් ජාතිකයෙක් නෙවෙයි. ඔහු ජෝර්ජියන් ජාතිකයෙක්. එවකට ජෝර්ජියාව රුසියාවේ (සෝවියට් දේශයේ) කොටසක්. ජර්මනිය මුළු යුරෝපයම පාහේ අල්ලාගෙන දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩ නංවනවා ඇඩොල්ෆ් හිට්ලර් යටතේ. නමුත් හිට්ලර් ජර්මන් ජාතිකයෙක් වුනත් උපත ලැබුවේ ජර්මනියේ නෙවෙයි - ඔස්ට්‍රියාවේ. [B][U]12. "අනුන්ගේ" දේශ ගවේෂකයෝ[/U][/B] [IMG]https://www.biography.com/.image/t_share/MTQ1MTM5NzcwNzc3OTM3MzA0/ferdinand-magellan---mini-biography.jpg[/IMG] මේ තත්වය අධිරාජ්‍යයන්ට විතරක් සීමාවුන එකක් නෙවෙයි. දේශ ගවේෂකයන්ටත් පොදු තත්වයක්. ලෝක ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යයක් ගොඩ නංවපු රටක් තමයි ස්පාඤ්ඤය. ස්පාඤ්ඤය අධිරාජ්‍යයේ පදනම වුනේ දේශ ගවේෂකයන් දෙදෙනෙක් ගේ මුහුදු ගමන්. ඒ ක්‍රිස්ටෝපර් කොලම්බස් සහ ෆර්ඩිනන්ඩ් මැගලන්. නමුත් මේ දෙන්නම ස්පාඤ්ඤය ජාතිකයන් නෙවෙයි. කොලම්බස් ඉතාලි ජාතිකයෙක්. ඔහු උපත ලබන්නේ ජිනීවා හි. ඔහු තමාගේ බටහිරට යාත්‍රා කිරීමෙන් ආසියාවට ළඟා වීමේ අදහස සඳහා මුදල් සහ නැව් ලබාගැනීමේ අදහසින් රටවල් කීපයකටම යනවා. පෘතුගාලය සහ එංගලන්තය ඔහුගේ අදහස් ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ ඔහුව පිළිගන්නේ ස්පාඤ්ඤය. මැගලන් පෘතුගීසි ජාතිකයෙක්. ඔහු පෘතුගාල නැව් කන්ඩායම් සමඟ ඉන්දියාවේ සහ මලක්කාවේ ආක්රමන වලට සහභාගී වූ අයෙක්. නමුත් පසු කාලීනව පෘතුගාල රාජ සභාව ඔහු සමඟ අමනාප වීම නිසා මැගලන් ස්පාඤ්ඤයට යනවා. ඔහුගේ පෙරදිග අත්දැකීම් නිසා ස්පාඤ්ඤය රාජසභාව බටහිරින් මලක්කාව සඳහා යන මුහුදු ගමනක නායකයා විදිහට ඔහුව පත් කරනවා. 13. කොකුරා - ලෝක ඉතිහාසයේ වාසනාවන්තම නගරය [IMG]https://www.gururich-kitaq.com/kitaq_apps/app/webroot/files/uploads/up_1307_name__large.jpg[/IMG] කොකුරා කියන්නෙ දකුණු ජපානයේ නගරයක්. දෙවෙනි ලෝක යුධ සමයේදී කොකුරා ඇමරිකානු යුධ සැලසුම් වල වැදගත් තැනක් ඉසිලුවා. ඒ හිරොෂිමා වෙන් පසු දෙවෙනි පරමාණු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වශයෙන්. 1945 අගෝස්තු 9 වෙනිදා ඇමරිකානු "බොක්ස්කාර්" බෝම්බ ප්‍රහාරක අහස් නැව "මහත මිනිහා" ප්ලූටෝනියම් බෝම්බයත් සමඟ පිටත් වෙන්නේ කොකුරා නගරයට බෝම්බය හෙලීමේ අරමුණෙන්. නමුත් ඔවුන් ගේ සැලසුම් වල ඇතිවෙන ප්‍රමාද දෝෂයක් නිසා ප්‍රහාරය පැය බාගයක් පරක්කු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඊට කලින් දවසේ අසල්වැසි යහටා නගරයට එල්ල වුනු නාපාම් බෝම්බ ප්රහාරයන් ගෙන් ඇති වුන ගින්න නිසා ඇති වූ දුම කොකුරා නගරයට ඉහළින් අහස වසා ගන්නවා. මේ දුම සහ අධික වළාකුළු වැස්ම නිසා බොක්ස්කාර් අහස් නැවේ ගුවන් නියමුවන්ට කොකුරා නගරය හරිහැටි දර්ශනය වෙන්නෙ නෑ. ඔවුන් කොකුරා නගරයට ඉහළින් තුන් වරක් පියාසර කරත් නිවැරදි ඉලක්කය ගන්න අසමත් වෙනවා. මේ නිසා ඔවුන් තමාගේ දෙවැනි ඉලක්කය වෙත ගිහින් එතැනට පරමාණු බෝම්බය හෙලනවා. ඒ නගසකි නගරය. ප්‍රහාරයෙන් මිය ගිය ගණන 80,000 ක්. [B][COLOR="DarkRed"]පාදඩ අසපුව[/COLOR][/B] [url]https://paadadaasapuva.blogspot.com/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom