Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
~~~ නො-මිනිස් ~~~(විද්‍යා ප්‍රබන්දයකි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~~ නො-මිනිස් ~~~(විද්‍යා ප්‍රබන්දයකි)

~~~ නො-මිනිස් ~~~

"ඔබ අප ආයතනය වෙත යොමු වූවාට ස්තූතියි. මම කේරි. මට කොහොම ද ඔබට උදව් කරන්න පුළුවන්?"

"මගේ ගෘහස්ථ ඒකකය හරිහැටි ක්‍රියා කරන්නේ නැහැ" මහලු මිනිසකු ගේ රළු කටහඬ අනෙක් පසින් ගලා ආවේ ය. "මම දිගින් දිගට ම විධාන දුන්නත් ඒවා ක්‍රියාත්මක වන බවක් පේන්න නැහැ."

"අපි බොහොම සතුටින් ඔබට උදව් කරන්න සූදානම්. කරුණාකරලා ඔබ ගේ ගිණුම් අංකය ලබා දෙන්න."

ඔහු කලබලයෙන් අදාළ විස්තර කියා දැමුවේ ය. මම ඒවා තිරය මත සටහන් කළෙමි. මගේ අනෙක් පස සිටි පැටී තවත් දුරකථන ඇමතුමකට පිළිතුරු දෙනු මම ඇස් කොනින් දුටුවෙමි. සංවාදය අතරතුර ඇය සෙමින් හිස සොලවමින් කතා කළා ය. එක් ඇමතුමක් වෙනුවෙන් ඇය එතරම් කාලයක් නිකරුණේ අපතේ යවන විට ඊළඟ ඇමතුමටත් පිළිතුරු දීමට සිදු වන්නේ මා හට ය. මට කිසිසේත් ම ඇයට තරම් වාසනාවක් තිබුණේ නැත. මා සිටියේ බැංගලෝරයේ කර්මාන්ත ශාලාවක සේවය කරන කළමනාකරුවකුට අවශ්‍ය කේතයක් සොයමිනි. ඒ අතරතුර ලබන වසර සඳහා වන වර්ණ සංකලනයන් පිළිබඳව අසන අයකු හට ඊ- මේල් පණිවිඩයක් යෑවීමට ද සිදු ව ඇත. මේ වැඩ අතරතුර මගේ සේවාදායකයා ගේ ගිණුම තිරය මත විවෘත විය.

"හෝල්ඩන් මහත්මයා, ඉවසීමෙන් රැඳී සිටියාට බොහොම ස්තූතියි. තව එක් තහවුරු කිරීමක් කළොත් අපට ක්‍රියාත්මක වීම ආරම්භ කරන්න පුළුවන්. ඔබ සිටින්නේ 24 සී, බර් ගොඩනැඟිල්ල, 12 නගරය යන ලිපිනයේ ද?"

"ඔව්" ඔහු සුසුමක් හෙළී ය. "ඒ කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. ඔයාල දුන්න මැෂිම වැඩ කරන්නේ නැති එක තමයි තියෙන ගැටලුව"

"මට සමාවෙන්න මහත්තයා, අපි හැකි ඉක්මනින් එය නිවැරැදි කරන්නම්. ඔබ ළඟ තිබෙන්නේ 'May' මොඩලයක් වෙන්න ඕනි. මීට හරියට ම දින 78කට කලින් තමයි ඔබට එය ලබා දී තිබෙන්නේ. තවමත් ඔබ ගේ වගකීම් සහතිකය කල් ඉකුත් වී නැති නිසා මේ ඇමතුම සඳහා මුදල් අය කෙරෙන්නේ නැහැ." මම කාරුණිකව පැවසුවෙමි. තමන්ට ඇමතුම සඳහා මුදල් වැය නො වන බව දැනගත් විට සමහර කරදරකාරයෝ වුවමනාවටත් වඩා දොඩමලු වෙති.

ඒ වන විටත් ඉන්දියාවේ කම්කරු මොඩල දුසිම් කිහිපයක් සඳහා නව මෘදුකාංග ඩවුන්ලෝඩ් කිරීමට මට සිදු ව තිබිණි.

"හෝල්ඩන් මහත්මයා" ඇය සමග ඇති වුණේ මොන වගේ ගැටලුවක් ද කියලා පැහැදිලි කරන්න..."

"ඇය, කියන කිසි ම දෙයක් කරන්නේ නැහැ."

"සමහර විට අත්වැරැදීමකින් එය ක්‍රියා විරහිත කර තිබුණා ද දන්නෙ නැහැ?"

"නැහැ. ඇයව ක්‍රියාත්මක කරලයි තිබෙන්නේ. මේ මොහොතේත් ඇය සෝµdව උඩ වාඩි වෙලා ඔරවා ගෙන බලන් ඉන්නවා."

"ඇයව සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කොට නැවත පණ ගන්වා බැලුවා ද?"

"ඔව්" මම එහෙමත් කරලා බැලුවා. වැඩක් වුණේ නැහැ. මුල දී ඇය ගොඩාක් සතුටින් වගේ හිටියා. ඒත් ටික වේලාවකින් මා දුටු විට නැවත සිනාසීම නැවතිලා වෙනස් වුණා." මම ජෝන් හෝල්ඩන් ගේ ලිපි ගොනුවෙහි ඇති තොරතුරු මත පිළිවෙළින් දෑස් යෑව්වෙමි. මූලිකව ක්‍රියාත්මක වන වැඩසටහන සමග ගැටෙනා ආකාරයේ නව කොටසක් අනුයුක්ත කර ඇති දැයි හෝ යාවත්කාලීන කිරීමේ දී යම් ගැටලුවක් ඇති වී දැයි හොඳින් පිරික්සා බැලුවෙමි. "කරුණාකර ඔබ ඇය ගෙන් ඉල්ලා සිටි සේවාවන් මොනවා දැයි මට කියන්න පුළුවන් ද?"

"සාමාන්‍ය දේවල්..." ඔහු තදින් ම කියා සිටියේ ය. ඒ ඔවුන් සියල්ලන් ගේ ම හැටි ය. "හරි ම සාමාන්‍ය දේවල්... උයන්න, පිරිසිදු කරන්න. අද උදේ මම කිවුවා උදේ කෑමට බේකන් ටිකක් හදන්න කියලා. එයා ඇහුණෙ නෑ වගේ අත් දෙක බැඳගෙන බලාගෙන හිටියා.

" ඔහු ගේ ස්වරයෙන් ම මම ගැටලුව කුමක් දැයි හඳුනා ගතිමි. "මහත්මයා, ඔබ දයාව සහ රැකබලා ගැනීම පැකේජය ඇණවුම් කළා නේ ද?"

"ආහ්... ඒක අර කරුණාවන්ත කරනවා කියපු එක නේ ද? ඒ දවස්වල මට කිවුවේ ඒකෙන් ඇයව වඩා කරුණාවන්ත කරනවා කියලයි. මගේ කෑම හදන්න බැහැ කියන එක කොහොම ද කරුණාවන්තකමක් වෙන්නේ?" ඔහු කෑගැසුවේ ය. කටහඬ එන දිශාව වෙනස් වූ බව මට දැනිණි. ඔහු කෑ ගැසුවේ ඇයට බව මම වටහා ගතිමි.

"මහත්මයා, කරුණාකර සන්සුන් වන්න. මට විශ්වාසයි අපිට මේ ගැටලුව හොඳින් විසඳාගන්න පුළුවන් කියලා." එවිට ම පැටී මට අතින් සංඥා කළා ය. එහි තවත් ඇමතුමක් එමින් තිබිණි. මම එයට පිළිතුරු දුනිමි. මහලු ගැහැනියක ගේ හඬ අනෙක් පසින් ඇසුණු අතර මොහොතකින් දුරකථනයේ නිවෙමින් දැල්වෙමින් තිබූ කොළ පැහැති බල්බය නිවී ගියේ ය. ඇමතුම විසන්ධි වී තිබිණි. ඉදින් තවත් වේලාවක් යන තුරු මේ හොස්ස ළඟින් මැස්සෙක් ගිය ද කෝප වන මහත්මයා ගේ ගැටලුවට සවන් දීමට මට හැකි වනු ඇත. "මේ අහන්න හෝල්ඩන් මහත්මයා, ඒ අලුත් පැකේජය මඟින් ඔබ ගේ ගෘහස්ථ ඒකකය ඔබ ගේ විධානවලට අනුව වැඩ කටයුතු ඉටු කර දීමට වඩාත් නම්‍යශීලී වනවා. එමෙන් ම කෝපය වැනි ඔබ ගේ සෘණ ප්‍රතිචාර සඳහාත් යම් ප්‍රමාණයකට සංවේදී වෙනවා. එම නිසා ඔබ විධාන ලබා දිය යුත්තේ ඉල්ලීමක් ආකාරයටයි. ඔබ ඇයට විධාන දීමේ දී "කරුණාකරලා" යන වචනය භාවිත කළා ද?"

"මොකක්? මම මොකට ද ඇගෙන් එහෙම අහන්නේ? ඇය රොබෝවෙක්.... මිනිහෙක් නෙමෙයි නෙ" මම සුසුමක් හෙළීමි.

මේ අවුරුදු 80ක් පමණ වයසැති මාන්නක්කාර මිනිසාට මෙය කෙසේ නම් අවබෝධ කරන්න ද?

"මහත්මයා, මේ 'May' මොඩලය ඉදිරිපත් කරලා තිබෙන්නේ ඉවීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා තමයි. ඉතින් මට ඔබ ගේ කලකිරීම තේරුම් ගන්න පුළුවන්. ඇයටත් අවශ්‍ය ඔබට උදව් කිරීමට. එය ඇගේ වැඩසටහනෙහි ම ඇතුළත් කර තිබෙනවා. ඇයට ඕනෑවට වඩා වැඩ පැවරීම නම් සුදුසු නැහැ. ඇයට ටිකක් කරුණාවෙන් සැලකීම තමයි වුවමනා කරන්නේ..."

"හ්ම්... ඕනෑවට වැඩි වැඩ," ඔහු නොමනාපයෙන් කෙඳිරුවේ ය. "මම සම්පූර්ණ පද්ධතිය ම මුල සිට ම ආරම්භ කළොත්?"

"ඔව්" ඔබට එහෙම කරන්නත් පුළුවන්. එයින් තාවකාලිකව ගැටලුව විසඳෙයි. නමුත් ඇය නැවතත් ඔබේ අවශ්‍යතාවන් ඉටු කිරීමට ගිය විට ඔය ගැටලුව ම ඇති වේ වි".

"ඒකට කමක් නැහැ. උදේ කෑම නැති වෙනවට වඩා ඒක හොඳයි."

මම අසීරුවෙන් මුවගට සිනහවක් නඟා ගතිමි. (පුහුණුවේ දී අපට පවසා තිබුණේ සැම විට ම සිනහමුසු මුහුණින් පිළිතුරු දෙන ලෙස ය.) හෝල්ඩන් හට ඔහු ගේ මොඩලය ක්‍රියා විරහිත කර නැවත පණ ගැන්වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුනිමි. ඉන් 'May' ඒකකය නැවතත් ඉක්මනින් ම පෙර පුරුදු "බේකන් උයන" සංග්‍රහශීලී පුද්ගලයා බවට පත් වනු ඇත.

ඔරලෝසුව දෙස බැලූ මම පරිගණක තිරය නිවා දැමුවෙමි. බැංගලෝරයේ මහත්මයා හෙට වන තුරු බලා සිටියාට කමක් නැත.

"නරක ඇමතුමක් නේ ද?" පැටී ඇසුවා ය. "එපා කරපු මිනිහෙක්. තමන් ගේ රොබෝට ඇත්ත ම හැඟීම් තියෙනවයි කියන එක තඹේකට මායිම් කරන්නේ නැහැ."

පැටී හිස වනමින් එයට ප්‍රතිචාර දැක්වූවා ය. ඉස්කුරුප්පු නියන අතට ගත් මම මගේ මිතුරිය වෙත ගියෙමි. "පැටී කරුණාකරලා මට ඔයා ගේ බෙල්ලේ ලීවරයේ ඇණය තද කරන්න දෙනව ද? ඔයා ඔය විදිහට දිගටම ඔළුව හොල්ලද්දි මට පිස්සු හැදෙන්න එනවා."

"අනේ හා, කරුණාකරලා..." ඇය සතුටින් පිළිතුරු දුන්නා ය. "මට කරකැවිල්ලක් හැදීගෙනයි ආවේ ඒක නිසා."

"හ්ම් මට තේරෙනවා." මම කීවේ ඇගේ බෙල්ල පිටුපස ලීවර පද්ධතිය විවර කරමිනි. "මටත් හැම තිස්සෙ ම ඕක වෙනවා."

උපුටා ගෑනීම

විදුසර විද්‍යා සගරාව

[QUOTE="rcccc, post: 13004755, member: 369356"] [b]~~~ නො-මිනිස් ~~~(විද්‍යා ප්‍රබන්දයකි)[/b] [SIZE=5][COLOR=Magenta][B] ~~~ නො-මිනිස් ~~~[/B][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Blue]"ඔබ අප ආයතනය වෙත යොමු වූවාට ස්තූතියි. මම කේරි. මට කොහොම ද ඔබට උදව් කරන්න පුළුවන්?" "මගේ ගෘහස්ථ ඒකකය හරිහැටි ක්‍රියා කරන්නේ නැහැ" මහලු මිනිසකු ගේ රළු කටහඬ අනෙක් පසින් ගලා ආවේ ය. "මම දිගින් දිගට ම විධාන දුන්නත් ඒවා ක්‍රියාත්මක වන බවක් පේන්න නැහැ." "අපි බොහොම සතුටින් ඔබට උදව් කරන්න සූදානම්. කරුණාකරලා ඔබ ගේ ගිණුම් අංකය ලබා දෙන්න." ඔහු කලබලයෙන් අදාළ විස්තර කියා දැමුවේ ය. මම ඒවා තිරය මත සටහන් කළෙමි. මගේ අනෙක් පස සිටි පැටී තවත් දුරකථන ඇමතුමකට පිළිතුරු දෙනු මම ඇස් කොනින් දුටුවෙමි. සංවාදය අතරතුර ඇය සෙමින් හිස සොලවමින් කතා කළා ය. එක් ඇමතුමක් වෙනුවෙන් ඇය එතරම් කාලයක් නිකරුණේ අපතේ යවන විට ඊළඟ ඇමතුමටත් පිළිතුරු දීමට සිදු වන්නේ මා හට ය. මට කිසිසේත් ම ඇයට තරම් වාසනාවක් තිබුණේ නැත. මා සිටියේ බැංගලෝරයේ කර්මාන්ත ශාලාවක සේවය කරන කළමනාකරුවකුට අවශ්‍ය කේතයක් සොයමිනි. ඒ අතරතුර ලබන වසර සඳහා වන වර්ණ සංකලනයන් පිළිබඳව අසන අයකු හට ඊ- මේල් පණිවිඩයක් යෑවීමට ද සිදු ව ඇත. මේ වැඩ අතරතුර මගේ සේවාදායකයා ගේ ගිණුම තිරය මත විවෘත විය. "හෝල්ඩන් මහත්මයා, ඉවසීමෙන් රැඳී සිටියාට බොහොම ස්තූතියි. තව එක් තහවුරු කිරීමක් කළොත් අපට ක්‍රියාත්මක වීම ආරම්භ කරන්න පුළුවන්. ඔබ සිටින්නේ 24 සී, බර් ගොඩනැඟිල්ල, 12 නගරය යන ලිපිනයේ ද?" "ඔව්" ඔහු සුසුමක් හෙළී ය. "ඒ කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. ඔයාල දුන්න මැෂිම වැඩ කරන්නේ නැති එක තමයි තියෙන ගැටලුව" "මට සමාවෙන්න මහත්තයා, අපි හැකි ඉක්මනින් එය නිවැරැදි කරන්නම්. ඔබ ළඟ තිබෙන්නේ 'May' මොඩලයක් වෙන්න ඕනි. මීට හරියට ම දින 78කට කලින් තමයි ඔබට එය ලබා දී තිබෙන්නේ. තවමත් ඔබ ගේ වගකීම් සහතිකය කල් ඉකුත් වී නැති නිසා මේ ඇමතුම සඳහා මුදල් අය කෙරෙන්නේ නැහැ." මම කාරුණිකව පැවසුවෙමි. තමන්ට ඇමතුම සඳහා මුදල් වැය නො වන බව දැනගත් විට සමහර කරදරකාරයෝ වුවමනාවටත් වඩා දොඩමලු වෙති. ඒ වන විටත් ඉන්දියාවේ කම්කරු මොඩල දුසිම් කිහිපයක් සඳහා නව මෘදුකාංග ඩවුන්ලෝඩ් කිරීමට මට සිදු ව තිබිණි. "හෝල්ඩන් මහත්මයා" ඇය සමග ඇති වුණේ මොන වගේ ගැටලුවක් ද කියලා පැහැදිලි කරන්න..." "ඇය, කියන කිසි ම දෙයක් කරන්නේ නැහැ." "සමහර විට අත්වැරැදීමකින් එය ක්‍රියා විරහිත කර තිබුණා ද දන්නෙ නැහැ?" "නැහැ. ඇයව ක්‍රියාත්මක කරලයි තිබෙන්නේ. මේ මොහොතේත් ඇය සෝµdව උඩ වාඩි වෙලා ඔරවා ගෙන බලන් ඉන්නවා." "ඇයව සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කොට නැවත පණ ගන්වා බැලුවා ද?" "ඔව්" මම එහෙමත් කරලා බැලුවා. වැඩක් වුණේ නැහැ. මුල දී ඇය ගොඩාක් සතුටින් වගේ හිටියා. ඒත් ටික වේලාවකින් මා දුටු විට නැවත සිනාසීම නැවතිලා වෙනස් වුණා." මම ජෝන් හෝල්ඩන් ගේ ලිපි ගොනුවෙහි ඇති තොරතුරු මත පිළිවෙළින් දෑස් යෑව්වෙමි. මූලිකව ක්‍රියාත්මක වන වැඩසටහන සමග ගැටෙනා ආකාරයේ නව කොටසක් අනුයුක්ත කර ඇති දැයි හෝ යාවත්කාලීන කිරීමේ දී යම් ගැටලුවක් ඇති වී දැයි හොඳින් පිරික්සා බැලුවෙමි. "කරුණාකර ඔබ ඇය ගෙන් ඉල්ලා සිටි සේවාවන් මොනවා දැයි මට කියන්න පුළුවන් ද?" "සාමාන්‍ය දේවල්..." ඔහු තදින් ම කියා සිටියේ ය. ඒ ඔවුන් සියල්ලන් ගේ ම හැටි ය. "හරි ම සාමාන්‍ය දේවල්... උයන්න, පිරිසිදු කරන්න. අද උදේ මම කිවුවා උදේ කෑමට බේකන් ටිකක් හදන්න කියලා. එයා ඇහුණෙ නෑ වගේ අත් දෙක බැඳගෙන බලාගෙන හිටියා. " ඔහු ගේ ස්වරයෙන් ම මම ගැටලුව කුමක් දැයි හඳුනා ගතිමි. "මහත්මයා, ඔබ දයාව සහ රැකබලා ගැනීම පැකේජය ඇණවුම් කළා නේ ද?" "ආහ්... ඒක අර කරුණාවන්ත කරනවා කියපු එක නේ ද? ඒ දවස්වල මට කිවුවේ ඒකෙන් ඇයව වඩා කරුණාවන්ත කරනවා කියලයි. මගේ කෑම හදන්න බැහැ කියන එක කොහොම ද කරුණාවන්තකමක් වෙන්නේ?" ඔහු කෑගැසුවේ ය. කටහඬ එන දිශාව වෙනස් වූ බව මට දැනිණි. ඔහු කෑ ගැසුවේ ඇයට බව මම වටහා ගතිමි. "මහත්මයා, කරුණාකර සන්සුන් වන්න. මට විශ්වාසයි අපිට මේ ගැටලුව හොඳින් විසඳාගන්න පුළුවන් කියලා." එවිට ම පැටී මට අතින් සංඥා කළා ය. එහි තවත් ඇමතුමක් එමින් තිබිණි. මම එයට පිළිතුරු දුනිමි. මහලු ගැහැනියක ගේ හඬ අනෙක් පසින් ඇසුණු අතර මොහොතකින් දුරකථනයේ නිවෙමින් දැල්වෙමින් තිබූ කොළ පැහැති බල්බය නිවී ගියේ ය. ඇමතුම විසන්ධි වී තිබිණි. ඉදින් තවත් වේලාවක් යන තුරු මේ හොස්ස ළඟින් මැස්සෙක් ගිය ද කෝප වන මහත්මයා ගේ ගැටලුවට සවන් දීමට මට හැකි වනු ඇත. "මේ අහන්න හෝල්ඩන් මහත්මයා, ඒ අලුත් පැකේජය මඟින් ඔබ ගේ ගෘහස්ථ ඒකකය ඔබ ගේ විධානවලට අනුව වැඩ කටයුතු ඉටු කර දීමට වඩාත් නම්‍යශීලී වනවා. එමෙන් ම කෝපය වැනි ඔබ ගේ සෘණ ප්‍රතිචාර සඳහාත් යම් ප්‍රමාණයකට සංවේදී වෙනවා. එම නිසා ඔබ විධාන ලබා දිය යුත්තේ ඉල්ලීමක් ආකාරයටයි. ඔබ ඇයට විධාන දීමේ දී "කරුණාකරලා" යන වචනය භාවිත කළා ද?" "මොකක්? මම මොකට ද ඇගෙන් එහෙම අහන්නේ? ඇය රොබෝවෙක්.... මිනිහෙක් නෙමෙයි නෙ" මම සුසුමක් හෙළීමි. මේ අවුරුදු 80ක් පමණ වයසැති මාන්නක්කාර මිනිසාට මෙය කෙසේ නම් අවබෝධ කරන්න ද? "මහත්මයා, මේ 'May' මොඩලය ඉදිරිපත් කරලා තිබෙන්නේ ඉවීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා තමයි. ඉතින් මට ඔබ ගේ කලකිරීම තේරුම් ගන්න පුළුවන්. ඇයටත් අවශ්‍ය ඔබට උදව් කිරීමට. එය ඇගේ වැඩසටහනෙහි ම ඇතුළත් කර තිබෙනවා. ඇයට ඕනෑවට වඩා වැඩ පැවරීම නම් සුදුසු නැහැ. ඇයට ටිකක් කරුණාවෙන් සැලකීම තමයි වුවමනා කරන්නේ..." "හ්ම්... ඕනෑවට වැඩි වැඩ," ඔහු නොමනාපයෙන් කෙඳිරුවේ ය. "මම සම්පූර්ණ පද්ධතිය ම මුල සිට ම ආරම්භ කළොත්?" "ඔව්" ඔබට එහෙම කරන්නත් පුළුවන්. එයින් තාවකාලිකව ගැටලුව විසඳෙයි. නමුත් ඇය නැවතත් ඔබේ අවශ්‍යතාවන් ඉටු කිරීමට ගිය විට ඔය ගැටලුව ම ඇති වේ වි". "ඒකට කමක් නැහැ. උදේ කෑම නැති වෙනවට වඩා ඒක හොඳයි." මම අසීරුවෙන් මුවගට සිනහවක් නඟා ගතිමි. (පුහුණුවේ දී අපට පවසා තිබුණේ සැම විට ම සිනහමුසු මුහුණින් පිළිතුරු දෙන ලෙස ය.) හෝල්ඩන් හට ඔහු ගේ මොඩලය ක්‍රියා විරහිත කර නැවත පණ ගැන්වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුනිමි. ඉන් 'May' ඒකකය නැවතත් ඉක්මනින් ම පෙර පුරුදු "බේකන් උයන" සංග්‍රහශීලී පුද්ගලයා බවට පත් වනු ඇත. ඔරලෝසුව දෙස බැලූ මම පරිගණක තිරය නිවා දැමුවෙමි. බැංගලෝරයේ මහත්මයා හෙට වන තුරු බලා සිටියාට කමක් නැත. "නරක ඇමතුමක් නේ ද?" පැටී ඇසුවා ය. "එපා කරපු මිනිහෙක්. තමන් ගේ රොබෝට ඇත්ත ම හැඟීම් තියෙනවයි කියන එක තඹේකට මායිම් කරන්නේ නැහැ." පැටී හිස වනමින් එයට ප්‍රතිචාර දැක්වූවා ය. ඉස්කුරුප්පු නියන අතට ගත් මම මගේ මිතුරිය වෙත ගියෙමි. "පැටී කරුණාකරලා මට ඔයා ගේ බෙල්ලේ ලීවරයේ ඇණය තද කරන්න දෙනව ද? ඔයා ඔය විදිහට දිගටම ඔළුව හොල්ලද්දි මට පිස්සු හැදෙන්න එනවා." "අනේ හා, කරුණාකරලා..." ඇය සතුටින් පිළිතුරු දුන්නා ය. "මට කරකැවිල්ලක් හැදීගෙනයි ආවේ ඒක නිසා." "හ්ම් මට තේරෙනවා." මම කීවේ ඇගේ බෙල්ල පිටුපස ලීවර පද්ධතිය විවර කරමිනි. "මටත් හැම තිස්සෙ ම ඕක වෙනවා.":rofl::rofl::rofl: [COLOR=Red]උපුටා ගෑනීම විදුසර වි[/COLOR][/COLOR][COLOR=Red]ද්[/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue][COLOR=Red]යා සගරාව[/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom