Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෝනා කුස්සියේ - අපි වවලයි අපි කන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන්ම වවල උන්ම ගලවල උයාගන කනවා. .

copyright Ada Derana

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වන චතුරිකා සමග විවාහවී ඇති සුරංජිත් මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායකවී සිටියේය.

එසේම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කර ඇතැයි සඳහන්ය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ බලතල ජනාධිපතිවරයා විසින් කප්පාදු කර ඇති අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට අයත් විෂයන් හා ආයතන ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය,රණවිරු සේවා අධිකාරිය,ආරක්ෂක සේවා පාසල් හා ජාතික ශිෂ්‍ය භට බලකාය පමණක් රුවන් විජේවර්ධන මහතාට අයත් ආයතන ලෙස නම් කර තිබේ.

පවුල් පාලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව ජනමතය ගොඩනැඟූ වත්මන් පාලනය මූලාරම්භයේදීම ටෙලිකොම් සභාපති ධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන කුමාරසිංහ සිරිසේන මහතාද පත්කරන ලදී.

[QUOTE="BINGU_PUTHA, post: 17906826, member: 469273"] [SIZE="4"][COLOR="Red"]උන්ම වවල උන්ම ගලවල උයාගන කනවා.[/COLOR] . :rofl::rofl::rofl::P copyright Ada Derana ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයාගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වන චතුරිකා සමග විවාහවී ඇති සුරංජිත් මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායකවී සිටියේය. එසේම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කර ඇතැයි සඳහන්ය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ බලතල ජනාධිපතිවරයා විසින් කප්පාදු කර ඇති අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට අයත් විෂයන් හා ආයතන ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය,රණවිරු සේවා අධිකාරිය,ආරක්ෂක සේවා පාසල් හා ජාතික ශිෂ්‍ය භට බලකාය පමණක් රුවන් විජේවර්ධන මහතාට අයත් ආයතන ලෙස නම් කර තිබේ. පවුල් පාලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව ජනමතය ගොඩනැඟූ වත්මන් පාලනය මූලාරම්භයේදීම ටෙලිකොම් සභාපති ධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන කුමාරසිංහ සිරිසේන මහතාද පත්කරන ලදී. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom