Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෝමල් මාත්තය ගහපු කෑල්ලක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇය නාමල් රාජපක්ෂ ගේ මිතුරියක් වුවද , කොළඹට චන්දය ඉල්ලුවද ඇය ගැන ලිපියක් ලියන්නට මේ මොහොත වෙන තුරු මා සිතා සිටියේ නැත. ඊයේ මුහුණු පොතේ පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය ගැන වැඩි දුර යමක් ලිවීම අවශ්‍ය බව පෙනුණි. එය කොළඹ චන්ද දායකයනට ඇය ගැන තීරණයක් ගැනීමට දායක වනු ඇත .

මේ ආණ්ඩුව බලයට පැමිණි පසු පත් කරනු ලැබූ වරාය , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ කමිටුව පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු ඉතා බරපතලය එම වාර්තාව අන්තර් ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට කියවිය හැක . එබැවින් මා මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගර සභාවට පොදු ජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ කරන මෙම අපේක්ෂිකාව ගැන පමණක් ලිවීමටය

ඇගේ නම නිත්‍යා සේනානි සමරනායකය . ඇය කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළාය. ඇගෙන් අමතර වැඩ ගැනීමට සිතු නාමල් රාජපක්ෂ මහතා , ජනධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ගැනීමට අවශ්‍ය පියවර ගත්තේය . ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා , ජනධිපතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධිකාරක ලෙස 2010 ජුනි 23 දින ඇයට පත්වීමක් ලබාදුන්නේය . නියම කළ මාසික වැටුප රු.35000.00 කි . ඊට අමතරව ඉන්ධන දීමනාව ලෙස රු. 22680.00 ක්ද ප්‍රවාහන දීමනාව ලෙස රු. 30000.00ක්ද ඇයට මසකට ගෙවනු ලැබිණ . අලුත් රැකියාවෙන් සමරනායක මෙනෙවිය මසකට ලැබූ මුළු මුදල රු.87680.00 කි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන සෙවීමට පත් කරනු ලැබූ වැලිඅමුණ කමිටුව මේ සම්බන්ධයෙන් සේනානි සමරනායකගෙන් ප්‍රශ්න කරනු ලැබිණ . අසන ලද ඇතැම් ප්‍රශ්න වලට දුන් පිළිතුරු මෙසේය .

ඇය අරලියගහ මන්දිරයේ සිට කළ ව්‍යාපෘති මොනවාදැයි ඇය නොදනී.

ඇයව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිට අරලියගහ මන්දිරයට නිදහස් කෙරුනේ නාමල් රාජපක්ෂ මහතාගේ උවමනාවටය

අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇය සමග සේවය කළ අනෙත් අයගේ නම් ඇයට මතක් කර ගත නොහැක . මතක තිබෙන්නේ දීපා ලියනගේ මිය පමණි.

ඇය සේවය කරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොවේ. අරලියගහ මන්දිරයේය .එහෙත් ඇය සේවය කළ කාර්යාලය තිබුනේ අරලියගහ මන්දිරයේ හරියටම කොතනදැයි කීමට ඇයට නොහැකි විය . ඇය කිවේ අරලියගහ මන්දිරයේ කිසියම් තැනක එය තිබුණු බවය .

කාර්යාලයට පැමිණීම සහ පිටවීම තහවුරු කිරීම සඳහා අත්සන් කිරීමට පොතක් තිබුනේ නැත .

ඇයට ඉන්ධන දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් සැපයු නමුත් නාමල් විසින් ප්‍රවාහනය සැපයු බැවින් එම මුදල් ඇය වැය කලේ ඇගේ පුද්ගලික උවමනාඑපා කම් සඳහාය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඇය නිදහස් කරනු ලැබුවද ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නොකඩවා ඇයට සම්පුර්ණ වැටුප සහ පලදායිතා දීමනාවෙන් 50% ක් ද ගෙවනු ලැබිණ . ඒ අනුව ඇය මසකට ගුවන් සේවයෙන් ලැබූ මාසික වැටුප දල වශයෙන් රු.70500.00 විය . දෙපැත්තෙන්ම ඇය ලැබූ මාසික ආදායම 158000.00 ක් විය.

අරලිය ගහ මන්දිරයේ ඇය පුර්ණ කාලීනව සේවය කර අතර තුර 2014 මාර්තු 27 දින ගුවන් සේවිකා තනතුරේ උසස් වීමක්ද ඇයට ලබා දී තිබේ.

2015 ජනවාරි 9 දින මහින්ද රාජපක්ෂට තනතුර අහිමි වන තුරුම අරලියගහ මන්දිරයේ ඇය සේවය කර තිබේ. ඊට දින තුනකට පසු ඇය යලිත් පරණ රැකියාවට ගියාය.

වැලි අමුණ වාර්තාව කියු සිටින්නේ ජනධිපති ලේකම් කාර්යාලයේ සේවයට නොව නාමල් රාජපක්ෂගේ වැඩට ඇය යොදවා ගෙන තිබෙන බැවින් ඇයට වැටුප් ගෙවීම වැරදි බවය. එබැවින් එමගින් රජයට සිදු කර තිබෙන පාඩුව රු 4,284,460 .00 කි. .

ඇය අරලිය ගහ මන්දිරයේ සේවය කරන කාලය තුලදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇයට වැටුප් සහ දීමනා ලෙස ගෙවා තිබෙන මුළු මුදල රු.4,133, 622 .00 කි. එය රජයට අයත් සමාගම් වලට අදාළ චක්‍ර ලේඛ අංක 33 උල්ලංඝනය කිරීමක් ලෙස වැලිඅමුණ වාර්තාව සඳහන් කර තිබේ. එබැවින් මෙය සාපරාධි ක්‍රියාවක් බව සඳහන් කරන කමිටුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීය යුතු යැයි කියා තිබේ.

සේනානායක මෙනෙවියගේ කතාන්දරය එතනින් අවසන් වන්නේ නැත . වැලි අමුණ වාර්තාවෙන් අවුරුද්දකට පසු ඇය අත් අඩංගුවට ගනු ලැබුවාය. ඒ පෙර සඳහන් හේතු උඩ නොවේ. නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් දෙක වූ N.R. consultation Pvt Ltd සහ Gowers Corporation Pvt Ltd හී අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරමින් රු මිලියන 45 ක කළු සල්ලි සුදු සල්ලි කිරීමට ඇය සම්බන්ධ වූ බවට චෝදනා කරමිනි .

_Copied_

[QUOTE="k.k.mohmad, post: 30779275, member: 561254"] ඇය නාමල් රාජපක්ෂ ගේ මිතුරියක් වුවද , කොළඹට චන්දය ඉල්ලුවද ඇය ගැන ලිපියක් ලියන්නට මේ මොහොත වෙන තුරු මා සිතා සිටියේ නැත. ඊයේ මුහුණු පොතේ පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය ගැන වැඩි දුර යමක් ලිවීම අවශ්‍ය බව පෙනුණි. එය කොළඹ චන්ද දායකයනට ඇය ගැන තීරණයක් ගැනීමට දායක වනු ඇත . මේ ආණ්ඩුව බලයට පැමිණි පසු පත් කරනු ලැබූ වරාය , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ කමිටුව පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු ඉතා බරපතලය එම වාර්තාව අන්තර් ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට කියවිය හැක . එබැවින් මා මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගර සභාවට පොදු ජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ කරන මෙම අපේක්ෂිකාව ගැන පමණක් ලිවීමටය ඇගේ නම නිත්‍යා සේනානි සමරනායකය . ඇය කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළාය. ඇගෙන් අමතර වැඩ ගැනීමට සිතු නාමල් රාජපක්ෂ මහතා , ජනධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ගැනීමට අවශ්‍ය පියවර ගත්තේය . ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා , ජනධිපතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධිකාරක ලෙස 2010 ජුනි 23 දින ඇයට පත්වීමක් ලබාදුන්නේය . නියම කළ මාසික වැටුප රු.35000.00 කි . ඊට අමතරව ඉන්ධන දීමනාව ලෙස රු. 22680.00 ක්ද ප්‍රවාහන දීමනාව ලෙස රු. 30000.00ක්ද ඇයට මසකට ගෙවනු ලැබිණ . අලුත් රැකියාවෙන් සමරනායක මෙනෙවිය මසකට ලැබූ මුළු මුදල රු.87680.00 කි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන සෙවීමට පත් කරනු ලැබූ වැලිඅමුණ කමිටුව මේ සම්බන්ධයෙන් සේනානි සමරනායකගෙන් ප්‍රශ්න කරනු ලැබිණ . අසන ලද ඇතැම් ප්‍රශ්න වලට දුන් පිළිතුරු මෙසේය . ඇය අරලියගහ මන්දිරයේ සිට කළ ව්‍යාපෘති මොනවාදැයි ඇය නොදනී. ඇයව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිට අරලියගහ මන්දිරයට නිදහස් කෙරුනේ නාමල් රාජපක්ෂ මහතාගේ උවමනාවටය අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇය සමග සේවය කළ අනෙත් අයගේ නම් ඇයට මතක් කර ගත නොහැක . මතක තිබෙන්නේ දීපා ලියනගේ මිය පමණි. ඇය සේවය කරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොවේ. අරලියගහ මන්දිරයේය .එහෙත් ඇය සේවය කළ කාර්යාලය තිබුනේ අරලියගහ මන්දිරයේ හරියටම කොතනදැයි කීමට ඇයට නොහැකි විය . ඇය කිවේ අරලියගහ මන්දිරයේ කිසියම් තැනක එය තිබුණු බවය . කාර්යාලයට පැමිණීම සහ පිටවීම තහවුරු කිරීම සඳහා අත්සන් කිරීමට පොතක් තිබුනේ නැත . ඇයට ඉන්ධන දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් සැපයු නමුත් නාමල් විසින් ප්‍රවාහනය සැපයු බැවින් එම මුදල් ඇය වැය කලේ ඇගේ පුද්ගලික උවමනාඑපා කම් සඳහාය. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඇය නිදහස් කරනු ලැබුවද ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නොකඩවා ඇයට සම්පුර්ණ වැටුප සහ පලදායිතා දීමනාවෙන් 50% ක් ද ගෙවනු ලැබිණ . ඒ අනුව ඇය මසකට ගුවන් සේවයෙන් ලැබූ මාසික වැටුප දල වශයෙන් රු.70500.00 විය . දෙපැත්තෙන්ම ඇය ලැබූ මාසික ආදායම 158000.00 ක් විය. අරලිය ගහ මන්දිරයේ ඇය පුර්ණ කාලීනව සේවය කර අතර තුර 2014 මාර්තු 27 දින ගුවන් සේවිකා තනතුරේ උසස් වීමක්ද ඇයට ලබා දී තිබේ. 2015 ජනවාරි 9 දින මහින්ද රාජපක්ෂට තනතුර අහිමි වන තුරුම අරලියගහ මන්දිරයේ ඇය සේවය කර තිබේ. ඊට දින තුනකට පසු ඇය යලිත් පරණ රැකියාවට ගියාය. වැලි අමුණ වාර්තාව කියු සිටින්නේ ජනධිපති ලේකම් කාර්යාලයේ සේවයට නොව නාමල් රාජපක්ෂගේ වැඩට ඇය යොදවා ගෙන තිබෙන බැවින් ඇයට වැටුප් ගෙවීම වැරදි බවය. එබැවින් එමගින් රජයට සිදු කර තිබෙන පාඩුව රු 4,284,460 .00 කි. . ඇය අරලිය ගහ මන්දිරයේ සේවය කරන කාලය තුලදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇයට වැටුප් සහ දීමනා ලෙස ගෙවා තිබෙන මුළු මුදල රු.4,133, 622 .00 කි. එය රජයට අයත් සමාගම් වලට අදාළ චක්‍ර ලේඛ අංක 33 උල්ලංඝනය කිරීමක් ලෙස වැලිඅමුණ වාර්තාව සඳහන් කර තිබේ. එබැවින් මෙය සාපරාධි ක්‍රියාවක් බව සඳහන් කරන කමිටුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීය යුතු යැයි කියා තිබේ. සේනානායක මෙනෙවියගේ කතාන්දරය එතනින් අවසන් වන්නේ නැත . වැලි අමුණ වාර්තාවෙන් අවුරුද්දකට පසු ඇය අත් අඩංගුවට ගනු ලැබුවාය. ඒ පෙර සඳහන් හේතු උඩ නොවේ. නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් දෙක වූ N.R. consultation Pvt Ltd සහ Gowers Corporation Pvt Ltd හී අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරමින් රු මිලියන 45 ක කළු සල්ලි සුදු සල්ලි කිරීමට ඇය සම්බන්ධ වූ බවට චෝදනා කරමිනි . _Copied_ [url=https://ibb.co/ZzGJzp5h][img]https://i.ibb.co/jkb5kPmL/FB-IMG-1749732878444.jpg[/img][/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom