Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෝර්වුඩ් රැස්වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෝර්වුඩ් රැස්වීම

සාමාන්‍යයෙන් එක් රටක නායකයෙක් තවත් රටකට ගිහින් ජනහමු පවත්වන්නේ නැහැ. සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික කතා බහක්. යම් ජන කොටසකට සුවිශේෂී කාරණයක් කතා බහ කරන්න අවශ්‍යනම් ඔවුන්ගේ නියෝජිතයන් කිහිප දෙනකුට අදාල රාජ්‍ය නායකයා හමු වීමට අවස්ථාව ලැබෙනවා. එත් ඉන්දියානු අගමැතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නගරයේ ජනහමුවක් පවත්වනවා. නෝර්වුඩ් කියන නම අපේ නොවුනට එහෙ ජීවත්වන බහුතර ජනතාව ශ්‍රී ලංකික පුරවැසියන්. ඔවුන්ගේ සීයල ආච්චිලා මේ ප්‍රදේශයට අරගෙන ආවේ ඉංග්‍රීසි ජාතිකයන්. ඒ කෝපි සහ තේ වගාවට. ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසි ලැබුනේ දශක කිහිපයකට එපිට දී. කවද පුරවැසිකම ලැබුනත් දැන් ඒ මිනිස්සු අපේ රටේ මිනිස්සු. හැබැයි ඉන්දියානු අගමැතිතුමා නෝර්වුඩ්වල ජනහමු තියන්නේ එහෙ තාම ඉන්නේ ඉන්දියාවේ මිනිස්සු කියල හිතාගෙන වෙන්න ඇති. මේකේ වරද ඒ මිනිස්සුන්ගේ නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ නායකයෝ කියා ගන්න දිගම්බරන්ලා තොන්ඩමන්ලගෙත් නෙමෙයි. ඒ අයට මේක තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න, ඉන්දියානු අවධානය වැඩි කරගන්න අවස්ථාවක් විතරයි. වරද තියෙන්නේ ඉන්දියාව අතේ.

ඉන්දියානු අගමැතිතුමා, ඉන්දියානු බමුණු කුලයේ නිලධාරී පැලැන්තිය මෙවැන්නක් සදහා ඉඩ දීපු එකම පැහැදිලිවම අපේ රටේ ස්වෛරීභාවයට අත පෙවීමක්. දැන් ඉන්න ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිතුමා, අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා නොර්වූඩ්වල විතරක් නෙමෙයි ලංකාවේ වෙන ඕනෑම තැනක ඉන්දියානු අගමැතිතුමාට ජනහමු තියන්න අවශ්‍ය සියලු පහසුකම් සපයල දෙයි. ඒ ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. එත් ඉන්දියාවට තිබුණා මේ වගේ නොසන්ඩාල වැඩක් නොකර ඉන්න.

මම මේ නිකමට අහන්නේ මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමාට කාශ්මිරේ ජම්මුවල හරි ශ්‍රීනගර්වල හරි මහජන රැස්වීමක් තියන්න ඉන්දියාව ඉඩ දෙයි ද? අඩුම ගානේ (දාලිත්) බෞද්ධයෝ විශාල පිරිසක් ජීවත්වන මහාරාෂ්ඨයේවත්.

[QUOTE="pereramauk, post: 21612923, member: 559770"] [b]නෝර්වුඩ් රැස්වීම[/b] [SIZE="5"] සාමාන්‍යයෙන් එක් රටක නායකයෙක් තවත් රටකට ගිහින් ජනහමු පවත්වන්නේ නැහැ. සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික කතා බහක්. යම් ජන කොටසකට සුවිශේෂී කාරණයක් කතා බහ කරන්න අවශ්‍යනම් ඔවුන්ගේ නියෝජිතයන් කිහිප දෙනකුට අදාල රාජ්‍ය නායකයා හමු වීමට අවස්ථාව ලැබෙනවා. එත් ඉන්දියානු අගමැතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නගරයේ ජනහමුවක් පවත්වනවා. නෝර්වුඩ් කියන නම අපේ නොවුනට එහෙ ජීවත්වන බහුතර ජනතාව ශ්‍රී ලංකික පුරවැසියන්. ඔවුන්ගේ සීයල ආච්චිලා මේ ප්‍රදේශයට අරගෙන ආවේ ඉංග්‍රීසි ජාතිකයන්. ඒ කෝපි සහ තේ වගාවට. ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසි ලැබුනේ දශක කිහිපයකට එපිට දී. කවද පුරවැසිකම ලැබුනත් දැන් ඒ මිනිස්සු අපේ රටේ මිනිස්සු. හැබැයි ඉන්දියානු අගමැතිතුමා නෝර්වුඩ්වල ජනහමු තියන්නේ එහෙ තාම ඉන්නේ ඉන්දියාවේ මිනිස්සු කියල හිතාගෙන වෙන්න ඇති. මේකේ වරද ඒ මිනිස්සුන්ගේ නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ නායකයෝ කියා ගන්න දිගම්බරන්ලා තොන්ඩමන්ලගෙත් නෙමෙයි. ඒ අයට මේක තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න, ඉන්දියානු අවධානය වැඩි කරගන්න අවස්ථාවක් විතරයි. වරද තියෙන්නේ ඉන්දියාව අතේ. ඉන්දියානු අගමැතිතුමා, ඉන්දියානු බමුණු කුලයේ නිලධාරී පැලැන්තිය මෙවැන්නක් සදහා ඉඩ දීපු එකම පැහැදිලිවම අපේ රටේ ස්වෛරීභාවයට අත පෙවීමක්. දැන් ඉන්න ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිතුමා, අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා නොර්වූඩ්වල විතරක් නෙමෙයි ලංකාවේ වෙන ඕනෑම තැනක ඉන්දියානු අගමැතිතුමාට ජනහමු තියන්න අවශ්‍ය සියලු පහසුකම් සපයල දෙයි. ඒ ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. එත් ඉන්දියාවට තිබුණා මේ වගේ නොසන්ඩාල වැඩක් නොකර ඉන්න. මම මේ නිකමට අහන්නේ මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමාට කාශ්මිරේ ජම්මුවල හරි ශ්‍රීනගර්වල හරි මහජන රැස්වීමක් තියන්න ඉන්දියාව ඉඩ දෙයි ද? අඩුම ගානේ (දාලිත්) බෞද්ධයෝ විශාල පිරිසක් ජීවත්වන මහාරාෂ්ඨයේවත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom