Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
නෝ ලිමිට් නිව් සිටුවේසන්-No-limit new situation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මිනිස්සුන්ට ඇත්ත පේන්නේ නෑ...

එකෙක් කියනවා මිනිහා රැට කන්නේ නැතිව හිටියලු මුස්ලිම් කඩවල් විතරක් තිබුණ හින්දා, ඇත්තටම අහන්න කැමතියි එහෙම වර්ජනයක් කරනවානම් ශාරුක් ඛාන්, සල්මන් ඛාන්, සයිෆ් අලි ඛාන් රඟපාන

චිත්රපටත් වර්ජනය කරනවද කියලා...

මෙතන හම්බයෝ කියකියා බණින උන්ම Three Idiots ෆිල්ම් එක ටොරන්ට් වලින් බාගෙන බැලුවේ නැද්ද? ඒ කියන්නේ අමීර් ඛාන් මුස්ලිම් නෙමෙයිද? නැත්තම් කරීනා කපූර්ට කැමති නිසා බැලුවද?

මේ කථා නිකන් විමල්ගේ ජීමේල් එක වගේමයි....

තමුන්ගේ වාසියට හදන කථා වලට රැවටිලා මුස්ලිම් විරෝධී බව පෙන්නන යනවා,

මීට ගොඩාක් කාලෙකට කලින් ලංකාවේ තිබුණා තවත් පිස්සුවක් එක තමයි කාන්තාවන්ට නිසි තැන ලබාදෙන්න කියපු එක, උද්ගෝෂණ පවා පැවැත්තුවා...

මේවා දිගටම ගියොත් කොටි ත්රස්තවාදය වගේ මේකෙත් පටන් ගනී, දෙමළ මිනිස්සුන්ට උන දේ පෙන්නලා කොටි එදා ශක්තිමත් උනා... දැන් මේක..

කොටි එක්ක සටන් කරන්න මුස්ලිම් රටවල් අපිට උදව් කලා...

ඊශ්රායිලයෙන් ගුවන් යානා

පකිස්ථානෙන් වෙඩි උණ්ඩ

ඉරානෙන් තෙල්...

හැබැයි මේ සීන් දිගටම ගිහින් මුස්ලිම් සිංහල යුද්ධයක් ඇතිඋනම අමතක කරන්න එපා අපිට අපි විතරයි කියන එක,,, මොකද ඉන්දියාවෙන් ඇවිත් උදව් කරයිද ඇමරිකාවෙන් ඇවිත් උදව් කරයිද....

චීනෙන් ගල් අඟුරු දාලා තමයි ගුවන් යානා දාවනය කරන්න වෙන්නේ...

ආහ්! තව ලංකාවේ හොරට හදන ගල්කටස් අරන් තමයි යුද්ධ කරන්න වෙන්නේ...

මුස්ලිම් ජාතියට තරඟයක් දෙන්න ඕන නම් ඒක කරන්න ඕන පිළිවෙලක් තියෙනවා... නව නිෂ්පාදන එළිදක්වන එක වගේ දේවල්, නැතිව මේ මුස්ලිම් කඩවලට යන

සිංහලයොත් එපා කියලා නෙමෙයි.

දැන් මේකට වැටෙන කමෙන්ට් ගැන මට හිතාගන්න පුළුවන්

එකෙක් කියයි මෙන්න හම්බයෙක්ට රිදිලා කියලා

තව එකෙක් කියයි මූ හම්බ මික්ස් එකක් කියලා

නැත්තම් මගේ මෑණියන්ට පරිබව කරයි

ඒ උනාට පුලුවන්නම් මේකට එකෙක් හරි, හරි පිළිතුරක් ලබාදෙන්න (කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ උත්තර නැතිව) .... එහෙම ඔප්පු කරන්න පුළුවන්නම් මමත් අද ඉඳලා මුස්ලිම් විරෝධී වෙනවා...

ඕනම කෙනෙක් බලන්න ඕන යුද්ධ කරන්න නෙමෙයි සාමයෙන් ඉන්න...

[QUOTE="uditha224, post: 13890048, member: 159669"] [SIZE=4][COLOR=DarkGreen]දැන් මිනිස්සුන්ට ඇත්ත පේන්නේ නෑ... එකෙක් කියනවා මිනිහා රැට කන්නේ නැතිව හිටියලු මුස්ලිම් කඩවල් විතරක් තිබුණ හින්දා, ඇත්තටම අහන්න කැමතියි එහෙම වර්ජනයක් කරනවානම් [COLOR=Red]ශාරුක් ඛාන්, සල්මන් ඛාන්, සයිෆ් අලි ඛාන්[/COLOR] රඟපාන චිත්රපටත් වර්ජනය කරනවද කියලා... මෙතන හම්බයෝ කියකියා බණින උන්ම [COLOR=Red]Three Idiots[/COLOR] ෆිල්ම් එක ටොරන්ට් වලින් බාගෙන බැලුවේ නැද්ද? ඒ කියන්නේ [COLOR=Red]අමීර් ඛාන්[/COLOR] මුස්ලිම් නෙමෙයිද? නැත්තම් [COLOR=Red]කරීනා කපූර්ට[/COLOR] කැමති නිසා බැලුවද? මේ කථා නිකන් [COLOR=Blue]විමල්ගේ ජීමේල්[/COLOR] එක වගේමයි.... තමුන්ගේ වාසියට හදන කථා වලට රැවටිලා මුස්ලිම් විරෝධී බව පෙන්නන යනවා, මීට ගොඩාක් කාලෙකට කලින් ලංකාවේ තිබුණා තවත් පිස්සුවක් එක තමයි කාන්තාවන්ට නිසි තැන ලබාදෙන්න කියපු එක, උද්ගෝෂණ පවා පැවැත්තුවා... මේවා දිගටම ගියොත් කොටි ත්රස්තවාදය වගේ මේකෙත් පටන් ගනී, දෙමළ මිනිස්සුන්ට උන දේ පෙන්නලා කොටි එදා ශක්තිමත් උනා... දැන් මේක.. කොටි එක්ක සටන් කරන්න මුස්ලිම් රටවල් අපිට උදව් කලා... ඊශ්රායිලයෙන් ගුවන් යානා පකිස්ථානෙන් වෙඩි උණ්ඩ ඉරානෙන් තෙල්... හැබැයි මේ සීන් දිගටම ගිහින් මුස්ලිම් සිංහල යුද්ධයක් ඇතිඋනම අමතක කරන්න එපා අපිට අපි විතරයි කියන එක,,, මොකද ඉන්දියාවෙන් ඇවිත් උදව් කරයිද ඇමරිකාවෙන් ඇවිත් උදව් කරයිද.... චීනෙන් ගල් අඟුරු දාලා තමයි ගුවන් යානා දාවනය කරන්න වෙන්නේ... ආහ්! තව ලංකාවේ හොරට හදන ගල්කටස් අරන් තමයි යුද්ධ කරන්න වෙන්නේ... මුස්ලිම් ජාතියට තරඟයක් දෙන්න ඕන නම් ඒක කරන්න ඕන පිළිවෙලක් තියෙනවා... නව නිෂ්පාදන එළිදක්වන එක වගේ දේවල්, නැතිව මේ මුස්ලිම් කඩවලට යන සිංහලයොත් එපා කියලා නෙමෙයි. දැන් මේකට වැටෙන කමෙන්ට් ගැන මට හිතාගන්න පුළුවන් [COLOR=Red]එකෙක් කියයි මෙන්න හම්බයෙක්ට රිදිලා කියලා තව එකෙක් කියයි මූ හම්බ මික්ස් එකක් කියලා නැත්තම් මගේ මෑණියන්ට පරිබව කරයි[/COLOR] ඒ උනාට පුලුවන්නම් මේකට එකෙක් හරි, හරි පිළිතුරක් ලබාදෙන්න (කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ උත්තර නැතිව) .... එහෙම ඔප්පු කරන්න පුළුවන්නම් මමත් අද ඉඳලා මුස්ලිම් විරෝධී වෙනවා... ඕනම කෙනෙක් බලන්න ඕන යුද්ධ කරන්න නෙමෙයි සාමයෙන් ඉන්න...:cool: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom