Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පංචි දමන්නට කවුදැයි එන්නේ - අවුරුද්දත් කිŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පංචි දමන්නට කවුදැයි එන්නේ - අවුරුද්දත් කි&#349

උපුටා ගැනීම http://pahanyaaya.blogspot.com/2012/03/blog-post_28.html

කෝ බලන්න පංචි දාන හැටි දන්න කට්ටිය අත උස්සන්න....දැන් අවුරුද්දත් කිට්ටු වේගෙන එන හින්දා මට හිතුනා බොහොම විනෝද ජනක අවුරුදු ක්‍රීඩාවක් වන "පංචි" ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා කියල දෙන්න. මේවා අභාවයට යන්න නොදී නොදන්න අයට කියලා දෙන එක අපේ යුතු කම නේ.

මම ලංකාවෙන් එන්න කලින් හැම අවුරුදු කාලෙකදිම නොවැරදී කරපු දෙයක් තමයි නෑදෑයෝ සෙට් එකත් එක්ක පංචි දාන එක. නොකා නොබී වරු ගානක් කරන්න පුළුවන් සෙල්ලමක් තමයි පංචි කියන්නේ. ක්‍රීඩකයෝ වැඩි වෙන තරමට තමයි ඒකෙ ෆන් එක වැඩි වෙන්නෙත්. ඉතින් ඔයාලත් කැමතිනම් මේ අවුරුදු කාලේ පවුලේ හැමෝම එකතු කරගෙන විනෝද වෙන්න, ඔන්න මම කියල දෙන්නම් ක්‍රමේ.

අවශ්‍ය දෑ

* හොඳින් ශුද්ධ කර ගත් පොල් කටු දෙකක් (සාමාන්‍යයෙන් එකක් ගැහැණු පොල් කටුවක්. අනිත් එක පිරිමි පොල් කටුවක් වෙන විදියට තමයි ගන්නේ)

* බෙල්ලෝ 7 ක් (බෙල්ලොන්ගේ ඇතුලට ඊයම් පිරෙව්වොත් තමා වඩා හොඳ. නැතත් අවුලක් නැහැ)

* ක්‍රීඩකයින්ට ඉඳ ගන්න පැදුරක්

* ගෝනියක් (නවපු බෙඩ් ෂීට් එකක් උනත් කමක් නැහැ.)

* බල්ලෝ 6 ක්. බල්ලෝ කිව්වේ පොඩි ඉත්තෝ වගේ ඒවා. පොඩි ගල් කැට, පිඟන් කෑලි වගේ දේවල් මේ වැඩේට හරි යනවා. එක ජාතියෙන් තුන ගානේ, පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ජාති දෙකකින් හොයා ගත්තම හරි. පංචි වලදී ඒවාට කියන්නේ "බල්ලෝ" කියලා.

* ක්‍රීඩකයින් ඉරට්ටේ ගණනක්. අඩුම තරමේ දෙන්නෙක් වත් ඕන. (ඔත්තේ ගණනක් ඉන්නවනම් අඩු පිළ ට හුන්ගෙක් දා ගත්තම හරි. හුන්ගා කිව්වේ ඇලේ ඉන්න එකා නෙමෙයි හොඳේ)

* පංචි පෙත

පංචි පෙත ඔයාලට ඇඳ ගන්න වෙනවා. ලොකු ඝනකම් කාඩ් බෝඩ් එකක හරි තුනී ලෑලි කෑල්ලක හරි මේක ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි අඳින්න ඕන. රූපෙ උඩ ක්ලික් කරලා බලන්න.

පෙතේ වැදගත් ස්ථාන වලට කියන නම් තමයි මම ලකුණු කරලා තියෙන්නේ. ඔය කතිර කොටු හරියට නිකන් බල්ලෝ හති අරින ගිමන් හල් වගේ. බල්ලෙක් එයින් කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට බැහැ ඌ ව කපන්න. හැම කොටු හයකට වරක්ම කතිර කොටුවක් හමු වෙනවා. එකම පිලේ බල්ලන්ට ඕනෑම කොටුවක එක වෙලාවේ ඉන්න පුළුවන් උනත් දෙජාතියේ බල්ලොන්ට එකට ඉන්න පුළුවන් රූපයේ පෙන්නලා තියන කතිර කොටුවේ විතරයි. පටන් ගනිද්දී බල්ලෝ ඉන්නේ අර ඇඳලා තියන රවුම් දෙකේ.

හරි, දැන් බලමුකෝ සෙල්ලම යන්නේ කොහොමද කියලා.

මුලින්ම පැදුර බිම එලන්න. පැදුරේ මැදට වෙන්න ගෝනිය හරි නවාගත්ත බෙඩ් ෂීට් එකක් හරි එලන්න (මෙහෙම කරන්නේ බෙල්ලෝ හොඳට පෙරලෙන්න ඕන නිසා). ගෝනිය උඩ ගැහැණු පොල් කටුව මුනින් අතට නවන්න. පැදුරේ එක අයිනකින් පංචි පෙත තියා ගන්න. පෙත දෙපැත්තේ ඉඳ ගන්න ඕන කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්නා. එයාලා දෙන්නා තමයි "අය තියන්නේ" (අය තියනවා කියන්නේ පෙතේ බල්ලන්ව හැන්ඩ්ල් කරන එකට). ඊට පස්සේ එක පිලක නායකයා ගාවින් අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. එයා ගාවින් ආපහු අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. ඔය විදියට පිල් දෙකේ අය මාරුවෙන් මාරුවට රවුමට වාඩි වෙනවා අර පොල් කටුව නවපු ගෝනිය මැදි වෙන විදියට.

තමන්ට අයිති බල්ලෝ තුන් දෙනා පෙතේ තමන්ගේ පැත්තේ මේ විදියට තියා ගන්නවා.

ඔන්න ෆීල්ඩ් සෙටින්ග්ස් හරි. දැන් පටන්ගමු සෙල්ලම. විස්තර කිරීමේ පහසුව සඳහා නිල් බල්ලන් අයිති පැත්ත නිල් පිළ හරියටත් අනිත් අය රතු පිළ හැටියටත් හඳුන්වන්නම්.

මුලින්ම කියන්නම් බල්ලෝ පෙත දිගේ ගමන් කරන්න ඕන හැටි. නිල් පාටින් පෙන්නන්නේ නිල් පිලේ බල්ලෙකුගේ ගමන් මාර්ගය. අනික රතු පිලේ බල්ලෙකුගේ ගමන් මග. රූපය ක්ලික් කරලා බලන්න.

දැන් පේනවා ඇති එක බල්ලෙක් ගේ ගමන් මගේදී එක කොටුවක් විතරක් දෙපාරක් හම්බ වෙනවා කියලා (බල්ලට හම්බ වෙන 3 වෙනි කතිර කොටුව). ඒ කොටුවට දෙවැනි වතාවේ ආවම "බල්ලා ගෙට ආවා" කියල තමයි කියන්නේ. ඒ වෙලාවට ඔය කොටුවේ නවතින්න හිතුනොත් බල්ලව තමන්ගේ පැත්තේ "ගෙය" කියලා ලේබල් කරලා තියන තැනට තාවකාලිකව දා ගන්න පුළුවන්. නැත්නම් ටික වෙලාවකින් එහා පිලේ අය කියාවි ඌ රවුමේ ගිහින් ආපු එකෙක් නෙමෙයි රවුම යන්න පටන් ගන්න එකෙක් කියලා. ඉන් පස්සේ තමයි ඌ ගහේ නගින්න පටන් ගන්නේ. ඔහොම යද්දී අර තරුවක් ලකුණු කරලා තියන තැන හම්බ වෙනවා නේද. තරුව ඇඳලා තියෙන්නේ ඉරක් උඩ නේ. අන්න එතනත් බල්ලා නැවතිලා තමයි යන්න ඕන (ඒ කියන්නේ එතනටත් එක ලකුණක් අයින් වෙනවා) . බල්ලෝ තුන් දෙනාම මෙහෙම ගිහින් ගොඩ (රූපය බලන්න) යන්න ඕන. එහෙම මුලින්ම යන පිළ දිනුම්.

දැන් ඉතින් බල්ලන්ව ගමන් කරවන්න ලකුණු ගන්න ඕන නේ. ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම එක නායකයෙක් (හිතමු නිල් නායකයා කියලා) අර ඉතුරු පොල් කටුව අරගෙන බෙල්ලෝ හත් දෙනා ඒකට දාලා හොඳට හොලවලා නවපු පොල් කට්ටේ මුදුනට බෙල්ලෝ ටික අත අරිනවා. ඉන් පස්සේ ගෝනිය උඩට වැටෙන බෙල්ලන්ගෙන් කී දෙනෙක් උඩ අතට හැරිලද කියලා ගණන් කරනවා. මෙතනදී වැටෙන ගණන අනුව තමයි එයා සෙල්ලමට අවතීර්ණ වෙන එක තීරණය වෙන්නේ. ඒකට කියන්නේ "සළු" වෙනවා කියලා. සළු වෙන්න නම් 6 ක් හෝ 5 ක් හෝ 1 ක් හෝ වැටිය යුතුයි.

ඉතින් නිල් නායකයා සළු නොවුනොත් ඔහු ළඟ ඉන්න අනිත් පිලේ කෙනාට පංචි දාන්න වාරය ලැබෙනවා. අපි හිතමු ඔහුට 6 ක් වැටුනා කියලා. ඒ කියන්නේ ඔහු සළුයි. 1 ක්, 5 ක් හෝ 6 ක් වැටුනොත් ඒ කෙනාට ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒ නිසා අපි හිතමු ඊ ලඟට ඔහුට 4 ක් වැටුනා කියලා. එතකොට එකතුව 10 යි. රතු පිලේ බල්ලෝ තුන් දෙනාට ලකුණු තුනක් ඇරලා ඉතුරු ලකුණු 7 න් අය තියන්න පටන් ගන්න පුළුවන්. හැබැයි ඔහු සළු උන පලියට රතු පිලේ අනෙක් අය සළු නැහැ නේ. ඒ අයත් සළු වෙන තුරු ඒ අයට වැටෙන ලකුණු අය තියන්න පාවිච්චි කරන්න බැහැ. ඊ ලඟට අත පාස් වෙන්නේ නිල් පිලේ කෙනෙක්ට. ඔහුත් සළු වෙන්න ට්‍රයි කරනවා. හරි ගියොත් බල්ලෝ 3 දෙනාට ලකුණු 3 ක් කපලා ඉතුරු ටිකෙන් අය තියන්න පටන් ගන්නවා. දැන් ඔයාල බලාවි කාටහරි 1 ක් වැටිලා සළු වුනොත් බල්ලොන්ට ලකුණු තුනක් කපන්නේ කොහොමද කියලා. මොකද 1 ලකුණයි නේ තියෙන්නේ. එතකොට කරන්නේ ඒ ලකුණෙන් එක බල්ලෙක් සළු කර ගන්න එක. ඊ ළඟ වැටෙන ලකුණු ඒ බල්ලා ගෙන් අය තියන්න පුළුවන්. හැබැයි අනිත් බල්ලෝ දෙන්නා පාවිච්චි කරන්න තහනම්. එයාලගෙන් අය තියන්න නම් කවුරු හරි තවත් 5 ක් හෝ 6 ක් (5 හෝ 6 ලකුණු වලට පොදුවේ "පන්චක්" යයි කියනු ලැබේ) දාලා උන්වත් සළු කර ගන්න ඕන.

දැන් ඔයාලට තේරෙනවා ඇති. හැම ක්‍රීඩකයෙක්ම වෙන වෙනම සළු විය යුතු බවත් (බීලා එහෙම නෙමෙයි), මුලින්ම සළු වෙන අය විසින් බල්ලන්ද සළු (නිදහස්) කර ගත යුතු බවත්. දැන් අපි හිතමු කලින් කිව්වා වගේ රතු පිලේ කෙනාට පිලිවෙලින් 6 ක් සහ 4 ක් වැටුනා කියලා. ඔහු බල්ලෝ 3 දෙනා සළු කර ගන්නවා. එතකොට ඉතුරු 7 යි. ඔහුට පුළුවන් මේ විදියට අය තියන්න පටන් ගන්න.

ඔහු කැමති නම් එක බල්ලෙක් විතරක් සළු කරගෙන ඉතිරි 9 ම අය තියන්නත් පුළුවන්. හැබැයි අනිත් දෙන්නා සළු කර ගන්නකම් උන්ගෙන් අය තියන්න බැහැ.

නැත්නම් එක බල්ලෙක්ගෙන් 6 ක් තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු එක තියන්නත් පුළුවන් මේ විදියට. (මෙහෙම ලකුනු ටික බල්ලෝ දෙන්නෙක්ට කඩලා අය තියන්න පුළුවන් වෙන්නේ පන්චක් වැටුන වෙලාවක විතරයි)

ඒක ඉතින් නායකයා කැමති හැටියක්. හැබැයි ටිකක් මොලේ කල්පනා කරලා කරන්න ඕන වැඩක්.

දැන් අය තැබීමේ නීති රීති ටිකත් කියන්නම්.

* බල්ලෙක් කතිර කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට ඌ ව කපන්න බැහැ කියල කිව්වනේ. නිකන් කොටුවක හිටියොත් අනෙක් පිලේ බල්ලාට ඒ කොටුවට එන්න ලකුණු වැටුනොත් ඌ කපන්න පුළුවන්. බල්ලාව කපන්න 3 ක් ඕනනම් වැටුනේ 4 ක් නම් ඌ ව කපන්න බැහැ. හැබැයි පන්චක් වැටුනානම් (5 ක් හෝ 6 ක්) කිසි කතාවක් නැතුව කපන්න පුළුවන්. එතකොට බල්ලා කපන්න ලකුණු තුනක් අරගෙන ඉතුරු ලකුණු ටිකෙන් ඒ බල්ලම කන්ටිනිවු කරන්නත් පුළුවන්. නැත්නම් වෙන බල්ලෙක් ව යවන්නත් පුළුවන්.

* මෙහෙම පංචි වැටිච්ච වෙලාවට එක බල්ලෙක්ගෙන් කැමති තරමක් අය තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු ටික තියන්නත් පුළුවන් (කලින් කිව්වා වගේ). ගොඩක් වෙලාවට බල්ලන්ව කතිර කොටුවල තියා ගන්න පුළුවන් නම් හොඳයි. තුන් දෙනා එක ළඟ හිර නොවෙන්නත් වග බලා ගන්න ඕන .

* බෙල්ලෝ 7 දෙනාම උඩ අතට වැටුනොත් එක ලකුණත් වත් ලැබෙන්නේ නැහැ . මේ වගේ අවස්ථාවක් හඳුන්වන්නේ "මළක්" කියලා.

* බෙල්ලෝ 7 දෙනාම යටි අතට වැටුනොත් ලකුණු 14 ක් ලැබෙනවා වගේම ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒකට කියන්නේ "බොක්ක" කියලා. හැබැයි මේ 14 කැමති විදියට බල්ලන්ට කඩලා තියන්න පුළුවන් වෙන්නේ ඒ අතේදීම පන්චකුත් වැටුනොත් විතරයි. නැත්නම් බෙල්ල ගහල ගියත් 14 ම එක බල්ලෙක් ගෙන් තියන්න ඕන.

* තමන්ගේ පිලේ බල්ලෙක් කැපුනොත් එහෙම ඌ ට අනිත් පිලේ "රවුම" ට යන්න වෙනවා. එතකොට ඌ තහනම් බල්ලෙක්. ආපහු ඌ ව ගන්න (සළු කරගන්න) පුළුවන් වෙන්නේ 1 ක්, 5 ක් හෝ 6 ක් දැම්මොත් තමයි. එහෙම වැටුනොත් බල්ලට ලකුණක් කපලා ඌ ව අරගෙන අපේ රවුමෙන් තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඌ ට සිද්ධ වෙනවා ආපහු මුල ඉඳං ගමන පටන් ගන්න.

* මෙහෙම අවස්ථාවක් හිතන්න. ඔන්න නිල් පිලට 4 ක් වැටුනා. එයා අය තියන්න හදන බල්ලා ට 4 ක් එහා කොටුවේ අනිත් පිලේ බල්ලෙක් ඉන්නවා. එතකොට එයාට ඒ බල්ලා ගෙන් අය තියන්න බැහැ (ඒ අවස්තාව ට කියන්නේ "උල යි" කියලා). ඒ නිසා වෙන බල්ලෙක්ගෙන් අය තියන්න වෙනවා. කිසිම බල්ලෙක්ගෙන් තියන්න බැරි නම් ඒ ලකුණු ටික අත ඇරලා අත පාස් කරනවා. හැබැයි අය තියන්න පුළුවන් බල්ලෝ ඉඳිද්දී නිකරුනේ අත පාස් කරන්න ඔට්ටු නැහැ.

* බල්ලෙක් ජසේ ඉන්න වෙලාවට (නම් කරපු රූපය බලන්න) ඌ ට ගොඩ යන්න ඕන නම් එක්කෝ 1 ක් නැත්නම් පන්චක් වැටෙන්නම ඕන.

ඔන්න මම හිතන විදියට ඔක්කොම නීති රීති ටික කිව්වා. තව අඩු පාඩු ඇති සමහර විට. ඔයාලා ප්‍රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න පුළුවන්. සෙල්ලම කරලම බලන්න ඕන ඉතින් මේකේ තියන ෆන් එක තේරෙන්න. ඒ වගේම එල කිරි නෑදෑයෝ සෙට් එකකුත් ඉන්න ඕන ඒකට. මට හිතෙන විදියටනම් මේ වැඩේට හරි යන්නේ යාළුවො නෙමෙයි. නෑයෝම තමයි. එක එක වයස් වලින් (අත්තම්මාගෙන් පටන් ගත්තම අම්මා, තාත්තා, මාමලා නැන්දලා, මල්ලිලා, අවු. 5 විතර පොඩි එවුන් උනත් කමක් නෑ) කට්ටිය ඉන්නවනම් මරු. එතකොට තමයි එතන එකම කාලගෝට්ටියක් බවට පත් වෙන්නේ. ඒක ඉතින් අත් විඳලම බලන්න ඕන.

කොහොමත් අපි අවුරුදු ක්‍රීඩා කරන්නේ පවුලේ අයත් එක්ක නේ. ඒවායින් පවුල්වල තියන බැඳීම වැඩි වෙනවා වගේම අලුත් වෙනවා කියලා මට හිතෙනවා. අවුරුදු ක්‍රීඩා වල අරමුණත් ඒකම වෙන්න ඇති. ඒ වැඩේට මේ සෙල්ලමනම් කියාපු සෙල්ලමක්. හැමෝටම සහභාගී වෙන්න පුලුවන් නිසා.

[QUOTE="SinhaRuba, post: 18127506, member: 401258"] [b]පංචි දමන්නට කවුදැයි එන්නේ - අවුරුද්දත් කිŝ[/b] [SIZE=4]උපුටා ගැනීම[/SIZE] [URL]http://pahanyaaya.blogspot.com/2012/03/blog-post_28.html[/URL] [CENTER][SIZE=5][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/--VSikehrxaM/T2jQrPonxLI/AAAAAAAAARE/O0Imc7CRxQA/s1600/z_jun-p09-Have+fun+02.jpg"][IMG]http://2.bp.blogspot.com/--VSikehrxaM/T2jQrPonxLI/AAAAAAAAARE/O0Imc7CRxQA/s1600/z_jun-p09-Have+fun+02.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] කෝ බලන්න පංචි දාන හැටි දන්න කට්ටිය අත උස්සන්න....දැන් අවුරුද්දත් කිට්ටු වේගෙන එන හින්දා මට හිතුනා බොහොම විනෝද ජනක අවුරුදු ක්‍රීඩාවක් වන "පංචි" ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා කියල දෙන්න. මේවා අභාවයට යන්න නොදී නොදන්න අයට කියලා දෙන එක අපේ යුතු කම නේ. :) මම ලංකාවෙන් එන්න කලින් හැම අවුරුදු කාලෙකදිම නොවැරදී කරපු දෙයක් තමයි නෑදෑයෝ සෙට් එකත් එක්ක පංචි දාන එක. නොකා නොබී වරු ගානක් කරන්න පුළුවන් සෙල්ලමක් තමයි පංචි කියන්නේ. ක්‍රීඩකයෝ වැඩි වෙන තරමට තමයි ඒකෙ ෆන් එක වැඩි වෙන්නෙත්. ඉතින් ඔයාලත් කැමතිනම් මේ අවුරුදු කාලේ පවුලේ හැමෝම එකතු කරගෙන විනෝද වෙන්න, ඔන්න මම කියල දෙන්නම් ක්‍රමේ. අවශ්‍ය දෑ * හොඳින් ශුද්ධ කර ගත් පොල් කටු දෙකක් (සාමාන්‍යයෙන් එකක් ගැහැණු පොල් කටුවක්. අනිත් එක පිරිමි පොල් කටුවක් වෙන විදියට තමයි ගන්නේ) * බෙල්ලෝ 7 ක් (බෙල්ලොන්ගේ ඇතුලට ඊයම් පිරෙව්වොත් තමා වඩා හොඳ. නැතත් අවුලක් නැහැ) [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkRed][URL="http://3.bp.blogspot.com/-nO-EnGVQd2I/T2efwMUOUjI/AAAAAAAAAQ8/q7mzrx-yarE/s1600/Money-cowries.jpg"][IMG]http://3.bp.blogspot.com/-nO-EnGVQd2I/T2efwMUOUjI/AAAAAAAAAQ8/q7mzrx-yarE/s200/Money-cowries.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* ක්‍රීඩකයින්ට ඉඳ ගන්න පැදුරක් [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* ගෝනියක් (නවපු බෙඩ් ෂීට් එකක් උනත් කමක් නැහැ.)[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* බල්ලෝ 6 ක්. බල්ලෝ කිව්වේ පොඩි ඉත්තෝ වගේ ඒවා. පොඩි ගල් කැට, පිඟන් කෑලි වගේ දේවල් මේ වැඩේට හරි යනවා. එක ජාතියෙන් තුන ගානේ, පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ජාති දෙකකින් හොයා ගත්තම හරි. පංචි වලදී ඒවාට කියන්නේ "බල්ලෝ" කියලා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* ක්‍රීඩකයින් ඉරට්ටේ ගණනක්. අඩුම තරමේ දෙන්නෙක් වත් ඕන. (ඔත්තේ ගණනක් ඉන්නවනම් අඩු පිළ ට හුන්ගෙක් දා ගත්තම හරි. හුන්ගා කිව්වේ ඇලේ ඉන්න එකා නෙමෙයි හොඳේ)[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* පංචි පෙත [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]පංචි පෙත ඔයාලට ඇඳ ගන්න වෙනවා. ලොකු ඝනකම් කාඩ් බෝඩ් එකක හරි තුනී ලෑලි කෑල්ලක හරි මේක ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි අඳින්න ඕන. රූපෙ උඩ ක්ලික් කරලා බලන්න. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-dnKiZs9zSmo/T2pHDjEsTdI/AAAAAAAAAR0/n5KFVvnyW3E/s1600/Doc1.png"][IMG]http://1.bp.blogspot.com/-dnKiZs9zSmo/T2pHDjEsTdI/AAAAAAAAAR0/n5KFVvnyW3E/s400/Doc1.png[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]පෙතේ වැදගත් ස්ථාන වලට කියන නම් තමයි මම ලකුණු කරලා තියෙන්නේ. ඔය කතිර කොටු හරියට නිකන් බල්ලෝ හති අරින ගිමන් හල් වගේ. බල්ලෙක් එයින් කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට බැහැ ඌ ව කපන්න. හැම කොටු හයකට වරක්ම කතිර කොටුවක් හමු වෙනවා. එකම පිලේ බල්ලන්ට ඕනෑම කොටුවක එක වෙලාවේ ඉන්න පුළුවන් උනත් දෙජාතියේ බල්ලොන්ට එකට ඉන්න පුළුවන් රූපයේ පෙන්නලා තියන කතිර කොටුවේ විතරයි. පටන් ගනිද්දී බල්ලෝ ඉන්නේ අර ඇඳලා තියන රවුම් දෙකේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]හරි, දැන් බලමුකෝ සෙල්ලම යන්නේ කොහොමද කියලා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මුලින්ම පැදුර බිම එලන්න. පැදුරේ මැදට වෙන්න ගෝනිය හරි නවාගත්ත බෙඩ් ෂීට් එකක් හරි එලන්න (මෙහෙම කරන්නේ බෙල්ලෝ හොඳට පෙරලෙන්න ඕන නිසා). ගෝනිය උඩ ගැහැණු පොල් කටුව මුනින් අතට නවන්න. පැදුරේ එක අයිනකින් පංචි පෙත තියා ගන්න. පෙත දෙපැත්තේ ඉඳ ගන්න ඕන කණ්ඩායම් දෙකේ නායකයෝ දෙන්නා. එයාලා දෙන්නා තමයි "අය තියන්නේ" (අය තියනවා කියන්නේ පෙතේ බල්ලන්ව හැන්ඩ්ල් කරන එකට). ඊට පස්සේ එක පිලක නායකයා ගාවින් අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. එයා ගාවින් ආපහු අනිත් පිලේ කෙනෙක් ඉඳ ගන්නවා. ඔය විදියට පිල් දෙකේ අය මාරුවෙන් මාරුවට රවුමට වාඩි වෙනවා අර පොල් කටුව නවපු ගෝනිය මැදි වෙන විදියට. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]තමන්ට අයිති බල්ලෝ තුන් දෙනා පෙතේ තමන්ගේ පැත්තේ මේ විදියට තියා ගන්නවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkRed][URL="http://4.bp.blogspot.com/-kqe0fdc-DAc/T2pIEqzKTfI/AAAAAAAAAR8/wayQ8TgGPu4/s1600/doc5.png"][IMG]http://4.bp.blogspot.com/-kqe0fdc-DAc/T2pIEqzKTfI/AAAAAAAAAR8/wayQ8TgGPu4/s320/doc5.png[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඔන්න ෆීල්ඩ් සෙටින්ග්ස් හරි. දැන් පටන්ගමු සෙල්ලම. විස්තර කිරීමේ පහසුව සඳහා නිල් බල්ලන් අයිති පැත්ත නිල් පිළ හරියටත් අනිත් අය රතු පිළ හැටියටත් හඳුන්වන්නම්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මුලින්ම කියන්නම් බල්ලෝ පෙත දිගේ ගමන් කරන්න ඕන හැටි. නිල් පාටින් පෙන්නන්නේ නිල් පිලේ බල්ලෙකුගේ ගමන් මාර්ගය. අනික රතු පිලේ බල්ලෙකුගේ ගමන් මග. රූපය ක්ලික් කරලා බලන්න. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/-hUO3Difci2M/T2o7LjKoknI/AAAAAAAAARc/bGmnoYRLUbg/s1600/doc2.png"][IMG]http://2.bp.blogspot.com/-hUO3Difci2M/T2o7LjKoknI/AAAAAAAAARc/bGmnoYRLUbg/s320/doc2.png[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed]දැන් පේනවා ඇති එක බල්ලෙක් ගේ ගමන් මගේදී එක කොටුවක් විතරක් දෙපාරක් හම්බ වෙනවා කියලා (බල්ලට හම්බ වෙන 3 වෙනි කතිර කොටුව). ඒ කොටුවට දෙවැනි වතාවේ ආවම "බල්ලා ගෙට ආවා" කියල තමයි කියන්නේ. ඒ වෙලාවට ඔය කොටුවේ නවතින්න හිතුනොත් බල්ලව තමන්ගේ පැත්තේ "ගෙය" කියලා ලේබල් කරලා තියන තැනට තාවකාලිකව දා ගන්න පුළුවන්. නැත්නම් ටික වෙලාවකින් එහා පිලේ අය කියාවි ඌ රවුමේ ගිහින් ආපු එකෙක් නෙමෙයි රවුම යන්න පටන් ගන්න එකෙක් කියලා:). ඉන් පස්සේ තමයි ඌ ගහේ නගින්න පටන් ගන්නේ. ඔහොම යද්දී අර තරුවක් ලකුණු කරලා තියන තැන හම්බ වෙනවා නේද. තරුව ඇඳලා තියෙන්නේ ඉරක් උඩ නේ. අන්න එතනත් බල්ලා නැවතිලා තමයි යන්න ඕන (ඒ කියන්නේ එතනටත් එක ලකුණක් අයින් වෙනවා) . බල්ලෝ තුන් දෙනාම මෙහෙම ගිහින් ගොඩ (රූපය බලන්න) යන්න ඕන. එහෙම මුලින්ම යන පිළ දිනුම්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]දැන් ඉතින් බල්ලන්ව ගමන් කරවන්න ලකුණු ගන්න ඕන නේ. ඒක කරන්නේ මෙහෙමයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මුලින්ම එක නායකයෙක් (හිතමු නිල් නායකයා කියලා) අර ඉතුරු පොල් කටුව අරගෙන බෙල්ලෝ හත් දෙනා ඒකට දාලා හොඳට හොලවලා නවපු පොල් කට්ටේ මුදුනට බෙල්ලෝ ටික අත අරිනවා. ඉන් පස්සේ ගෝනිය උඩට වැටෙන බෙල්ලන්ගෙන් කී දෙනෙක් උඩ අතට හැරිලද කියලා ගණන් කරනවා. මෙතනදී වැටෙන ගණන අනුව තමයි එයා සෙල්ලමට අවතීර්ණ වෙන එක තීරණය වෙන්නේ. ඒකට කියන්නේ "සළු" වෙනවා කියලා. සළු වෙන්න නම් 6 ක් හෝ 5 ක් හෝ 1 ක් හෝ වැටිය යුතුයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඉතින් නිල් නායකයා සළු නොවුනොත් ඔහු ළඟ ඉන්න අනිත් පිලේ කෙනාට පංචි දාන්න වාරය ලැබෙනවා. අපි හිතමු ඔහුට 6 ක් වැටුනා කියලා. ඒ කියන්නේ ඔහු සළුයි. 1 ක්, 5 ක් හෝ 6 ක් වැටුනොත් ඒ කෙනාට ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒ නිසා අපි හිතමු ඊ ලඟට ඔහුට 4 ක් වැටුනා කියලා. එතකොට එකතුව 10 යි. රතු පිලේ බල්ලෝ තුන් දෙනාට ලකුණු තුනක් ඇරලා ඉතුරු ලකුණු 7 න් අය තියන්න පටන් ගන්න පුළුවන්. හැබැයි ඔහු සළු උන පලියට රතු පිලේ අනෙක් අය සළු නැහැ නේ. ඒ අයත් සළු වෙන තුරු ඒ අයට වැටෙන ලකුණු අය තියන්න පාවිච්චි කරන්න බැහැ. ඊ ලඟට අත පාස් වෙන්නේ නිල් පිලේ කෙනෙක්ට. ඔහුත් සළු වෙන්න ට්‍රයි කරනවා. හරි ගියොත් බල්ලෝ 3 දෙනාට ලකුණු 3 ක් කපලා ඉතුරු ටිකෙන් අය තියන්න පටන් ගන්නවා. දැන් ඔයාල බලාවි කාටහරි 1 ක් වැටිලා සළු වුනොත් බල්ලොන්ට ලකුණු තුනක් කපන්නේ කොහොමද කියලා. මොකද 1 ලකුණයි නේ තියෙන්නේ. එතකොට කරන්නේ ඒ ලකුණෙන් එක බල්ලෙක් සළු කර ගන්න එක. ඊ ළඟ වැටෙන ලකුණු ඒ බල්ලා ගෙන් අය තියන්න පුළුවන්. හැබැයි අනිත් බල්ලෝ දෙන්නා පාවිච්චි කරන්න තහනම්. එයාලගෙන් අය තියන්න නම් කවුරු හරි තවත් 5 ක් හෝ 6 ක් (5 හෝ 6 ලකුණු වලට පොදුවේ "පන්චක්" යයි කියනු ලැබේ) දාලා උන්වත් සළු කර ගන්න ඕන. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]දැන් ඔයාලට තේරෙනවා ඇති. හැම ක්‍රීඩකයෙක්ම වෙන වෙනම සළු විය යුතු බවත් (බීලා එහෙම නෙමෙයි), මුලින්ම සළු වෙන අය විසින් බල්ලන්ද සළු (නිදහස්) කර ගත යුතු බවත්. දැන් අපි හිතමු කලින් කිව්වා වගේ රතු පිලේ කෙනාට පිලිවෙලින් 6 ක් සහ 4 ක් වැටුනා කියලා. ඔහු බල්ලෝ 3 දෙනා සළු කර ගන්නවා. එතකොට ඉතුරු 7 යි. ඔහුට පුළුවන් මේ විදියට අය තියන්න පටන් ගන්න. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkRed][URL="http://4.bp.blogspot.com/-mGHuaFA6wd4/T2pD8CkSqtI/AAAAAAAAARk/e2qB0uvV5zc/s1600/doc3.png"][IMG]http://4.bp.blogspot.com/-mGHuaFA6wd4/T2pD8CkSqtI/AAAAAAAAARk/e2qB0uvV5zc/s320/doc3.png[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed]ඔහු කැමති නම් එක බල්ලෙක් විතරක් සළු කරගෙන ඉතිරි 9 ම අය තියන්නත් පුළුවන්. හැබැයි අනිත් දෙන්නා සළු කර ගන්නකම් උන්ගෙන් අය තියන්න බැහැ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]නැත්නම් එක බල්ලෙක්ගෙන් 6 ක් තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු එක තියන්නත් පුළුවන් මේ විදියට. (මෙහෙම ලකුනු ටික බල්ලෝ දෙන්නෙක්ට කඩලා අය තියන්න පුළුවන් වෙන්නේ පන්චක් වැටුන වෙලාවක විතරයි)[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-pQvwWhRzG80/T2pEgkPW_XI/AAAAAAAAARs/--MjdnRNKew/s1600/doc4.png"][IMG]http://1.bp.blogspot.com/-pQvwWhRzG80/T2pEgkPW_XI/AAAAAAAAARs/--MjdnRNKew/s320/doc4.png[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඒක ඉතින් නායකයා කැමති හැටියක්. හැබැයි ටිකක් මොලේ කල්පනා කරලා කරන්න ඕන වැඩක්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]දැන් අය තැබීමේ නීති රීති ටිකත් කියන්නම්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* බල්ලෙක් කතිර කොටුවක ඉන්නකං අනිත් පිලේ බල්ලොන්ට ඌ ව කපන්න බැහැ කියල කිව්වනේ. නිකන් කොටුවක හිටියොත් අනෙක් පිලේ බල්ලාට ඒ කොටුවට එන්න ලකුණු වැටුනොත් ඌ කපන්න පුළුවන්. බල්ලාව කපන්න 3 ක් ඕනනම් වැටුනේ 4 ක් නම් ඌ ව කපන්න බැහැ. හැබැයි පන්චක් වැටුනානම් (5 ක් හෝ 6 ක්) කිසි කතාවක් නැතුව කපන්න පුළුවන්. එතකොට බල්ලා කපන්න ලකුණු තුනක් අරගෙන ඉතුරු ලකුණු ටිකෙන් ඒ බල්ලම කන්ටිනිවු කරන්නත් පුළුවන්. නැත්නම් වෙන බල්ලෙක් ව යවන්නත් පුළුවන්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* මෙහෙම පංචි වැටිච්ච වෙලාවට එක බල්ලෙක්ගෙන් කැමති තරමක් අය තියලා වෙන එකෙක්ගෙන් ඉතුරු ටික තියන්නත් පුළුවන් (කලින් කිව්වා වගේ). ගොඩක් වෙලාවට බල්ලන්ව කතිර කොටුවල තියා ගන්න පුළුවන් නම් හොඳයි. තුන් දෙනා එක ළඟ හිර නොවෙන්නත් වග බලා ගන්න ඕන .[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* බෙල්ලෝ 7 දෙනාම උඩ අතට වැටුනොත් එක ලකුණත් වත් ලැබෙන්නේ නැහැ :). මේ වගේ අවස්ථාවක් හඳුන්වන්නේ "මළක්" කියලා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* බෙල්ලෝ 7 දෙනාම යටි අතට වැටුනොත් ලකුණු 14 ක් ලැබෙනවා වගේම ආපහු දාන්න චාන්ස් එකකුත් ලැබෙනවා. ඒකට කියන්නේ "බොක්ක" කියලා. හැබැයි මේ 14 කැමති විදියට බල්ලන්ට කඩලා තියන්න පුළුවන් වෙන්නේ ඒ අතේදීම පන්චකුත් වැටුනොත් විතරයි. නැත්නම් බෙල්ල ගහල ගියත් 14 ම එක බල්ලෙක් ගෙන් තියන්න ඕන. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* තමන්ගේ පිලේ බල්ලෙක් කැපුනොත් එහෙම ඌ ට අනිත් පිලේ "රවුම" ට යන්න වෙනවා. එතකොට ඌ තහනම් බල්ලෙක්. ආපහු ඌ ව ගන්න (සළු කරගන්න) පුළුවන් වෙන්නේ 1 ක්, 5 ක් හෝ 6 ක් දැම්මොත් තමයි. එහෙම වැටුනොත් බල්ලට ලකුණක් කපලා ඌ ව අරගෙන අපේ රවුමෙන් තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඌ ට සිද්ධ වෙනවා ආපහු මුල ඉඳං ගමන පටන් ගන්න. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* මෙහෙම අවස්ථාවක් හිතන්න. ඔන්න නිල් පිලට 4 ක් වැටුනා. එයා අය තියන්න හදන බල්ලා ට 4 ක් එහා කොටුවේ අනිත් පිලේ බල්ලෙක් ඉන්නවා. එතකොට එයාට ඒ බල්ලා ගෙන් අය තියන්න බැහැ (ඒ අවස්තාව ට කියන්නේ "උල යි" කියලා). ඒ නිසා වෙන බල්ලෙක්ගෙන් අය තියන්න වෙනවා. කිසිම බල්ලෙක්ගෙන් තියන්න බැරි නම් ඒ ලකුණු ටික අත ඇරලා අත පාස් කරනවා. හැබැයි අය තියන්න පුළුවන් බල්ලෝ ඉඳිද්දී නිකරුනේ අත පාස් කරන්න ඔට්ටු නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]* බල්ලෙක් ජසේ ඉන්න වෙලාවට (නම් කරපු රූපය බලන්න) ඌ ට ගොඩ යන්න ඕන නම් එක්කෝ 1 ක් නැත්නම් පන්චක් වැටෙන්නම ඕන. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඔන්න මම හිතන විදියට ඔක්කොම නීති රීති ටික කිව්වා. තව අඩු පාඩු ඇති සමහර විට. ඔයාලා ප්‍රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න පුළුවන්. සෙල්ලම කරලම බලන්න ඕන ඉතින් මේකේ තියන ෆන් එක තේරෙන්න. ඒ වගේම එල කිරි නෑදෑයෝ සෙට් එකකුත් ඉන්න ඕන ඒකට. මට හිතෙන විදියටනම් මේ වැඩේට හරි යන්නේ යාළුවො නෙමෙයි. නෑයෝම තමයි. එක එක වයස් වලින් (අත්තම්මාගෙන් පටන් ගත්තම අම්මා, තාත්තා, මාමලා නැන්දලා, මල්ලිලා, අවු. 5 විතර පොඩි එවුන් උනත් කමක් නෑ) කට්ටිය ඉන්නවනම් මරු. එතකොට තමයි එතන එකම කාලගෝට්ටියක් බවට පත් වෙන්නේ. ඒක ඉතින් අත් විඳලම බලන්න ඕන. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]කොහොමත් අපි අවුරුදු ක්‍රීඩා කරන්නේ පවුලේ අයත් එක්ක නේ. ඒවායින් පවුල්වල තියන බැඳීම වැඩි වෙනවා වගේම අලුත් වෙනවා කියලා මට හිතෙනවා. අවුරුදු ක්‍රීඩා වල අරමුණත් ඒකම වෙන්න ඇති. ඒ වැඩේට මේ සෙල්ලමනම් කියාපු සෙල්ලමක්. හැමෝටම සහභාගී වෙන්න පුලුවන් නිසා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom