Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
පංච මහා විල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ දැන් ටිකකට කලින් මම කොටු 2ක් පැන්නා .... ඒ සතුටටත් එක්ක තවත් විස්තරයක් දාන්න හැදුවේ,,,,

අද කියන්න යන්නේ පංච මහා විල් ගැන....

මතු පිට විශාලත්වයේ අනු පිළිවෙලට Superior, Huron, Michigan, Erie සහ Ontario කියන්නේ ඒවට තමයි.. මේවා මිරිදිය විල්..

මේවා තියෙන්නේ ඊසාන දිග ඇමරිකාවේ... කැනඩා දේශ සීමාවේ .. මේ පස් දෙනා ලෝකයේ ලොකුම මිරිදිය විල් කණ්ඩායම විදිහට හඳුන්වනවා.

ඒ වගේම පෘථිවිය මතුපිට ඇති මිරිදියෙන් 21% ක් මෙයාලා පස් දෙනා තියා ගෙන ඉන්නවා... සෙල්ලම් නැහැ නේද?

තවත් දෙයක්... මෙයාල පස් දෙනාම එකිනෙකට සම්බන්ධ වෙලයි ඉන්නේ... ඊට පස්සේ ඒ වතුර අත්ලාන්තික් සාගරයට ගලාගෙන යනවා...

මේ විල් වලට වතුර එන්නේ ගංගාවල් විශාල ප්රමාණයකින්... ඒ වගේම කුඩා කුඩා දුපත් 35,000ක් විතරත් තියෙනවා ලු...

විල් වල සම්පුර්ණ ජාතකය තමයි ඔය පහල වගුවේ තියෙන්නේ...

නයගරා ඇල්ලත් තියෙන්නේ මේ එක්කම තමයි..

Michigan විල විතරයි සම්පුර්ණයෙන් ම ඇමරිකාවට අයිති... අනිත් විල් 4 ම තියෙන්නේ කැනඩා දේශ සීමාවේ... ඒ කියන්නේ රටවල් දෙකටම මැදි වෙලා.....

මේ විල් වල ගණන් කාරකම් පහලින් තියෙනවා....

# මේ විල් 5 ම වතුර ලීටර 2.3×1016 ක් තියෙනවලු.... ඒ වතුරෙන් ඇමරිකාවේ අසල්වැසි ප්රාන්ත 48ක් වතුර මීටර 3කින් විතර පුරවල දාන්න පුළුවන් ලු....

# මේ වැවු 5 මතුපිට භුමි ප්රමාණය (244,100 km2) ආසන්න වශයෙන් එක්සත් රාජධානියට සමානයි ලු...

පිස්සු හැදෙනවා නේද?

මේ තියෙන්නේ චිකාගෝ නගරය සහ මිචිගන් විල..... විලක් අයිනේ තියෙන විශාලතම නගරය......

මේ තියෙන්නේ ඔන්ටෙරියෝ විල අසබඩ ටොරොන්ටෝ නගරය....

මොනවා උනත් බේරේ වැවට ගහන්න වැවක් තියෙනවා ය?

මම ම හෙව්වා නිසා රී - පොස්ට් වෙන්න බැහැ ....

හැබැයි කලින් කවුරු හරි පොස්ට් කරලා තියෙනවා නම් sorry ...

හෙව්වේ Wikipedia එකෙන්....එකේ තව ගොඩක් තියෙනවා විස්තර......

[QUOTE="banda_, post: 14314397, member: 445411"] [SIZE=4][COLOR=Sienna]යාලුවනේ දැන් ටිකකට කලින් මම කොටු 2ක් පැන්නා .... ඒ සතුටටත් එක්ක තවත් විස්තරයක් දාන්න හැදුවේ,,,, අද කියන්න යන්නේ පංච මහා විල් ගැන.... මතු පිට විශාලත්වයේ අනු පිළිවෙලට [URL="http://en.wikipedia.org/wiki/Lake_Superior"]Superior[/URL], [URL="http://en.wikipedia.org/wiki/Lake_Huron"]Huron[/URL], [URL="http://en.wikipedia.org/wiki/Lake_Michigan"]Michigan[/URL], [URL="http://en.wikipedia.org/wiki/Lake_Erie"]Erie[/URL] සහ [URL="http://en.wikipedia.org/wiki/Lake_Ontario"]Ontario[/URL] කියන්නේ ඒවට තමයි.. මේවා මිරිදිය විල්.. [IMG]http://img854.imageshack.us/img854/3729/lakes1.jpg[/IMG] මේවා තියෙන්නේ ඊසාන දිග ඇමරිකාවේ... කැනඩා දේශ සීමාවේ .. මේ පස් දෙනා ලෝකයේ ලොකුම මිරිදිය විල් කණ්ඩායම විදිහට හඳුන්වනවා. :yes: [IMG]http://img191.imageshack.us/img191/7301/lakes2.png[/IMG] ඒ වගේම පෘථිවිය මතුපිට ඇති මිරිදියෙන් 21% ක් මෙයාලා පස් දෙනා තියා ගෙන ඉන්නවා... සෙල්ලම් නැහැ නේද? :confused: තවත් දෙයක්... මෙයාල පස් දෙනාම එකිනෙකට සම්බන්ධ වෙලයි ඉන්නේ... ඊට පස්සේ ඒ වතුර අත්ලාන්තික් සාගරයට ගලාගෙන යනවා... මේ විල් වලට වතුර එන්නේ ගංගාවල් විශාල ප්රමාණයකින්... ඒ වගේම කුඩා කුඩා දුපත් 35,000ක් විතරත් තියෙනවා ලු... විල් වල සම්පුර්ණ ජාතකය තමයි ඔය පහල වගුවේ තියෙන්නේ... [IMG]http://img521.imageshack.us/img521/5386/lakes3i.jpg[/IMG] නයගරා ඇල්ලත් තියෙන්නේ මේ එක්කම තමයි.. [URL="http://en.wikipedia.org/wiki/Lake_Michigan"]Michigan[/URL] විල විතරයි සම්පුර්ණයෙන් ම ඇමරිකාවට අයිති... අනිත් විල් 4 ම තියෙන්නේ කැනඩා දේශ සීමාවේ... ඒ කියන්නේ රටවල් දෙකටම මැදි වෙලා..... [IMG]http://img824.imageshack.us/img824/2151/lakes4.png[/IMG] මේ විල් වල ගණන් කාරකම් පහලින් තියෙනවා.... # මේ විල් 5 ම වතුර ලීටර 2.3×10[SIZE=1][COLOR=Black]16[/COLOR][/SIZE] ක් තියෙනවලු.... ඒ වතුරෙන් ඇමරිකාවේ අසල්වැසි ප්රාන්ත 48ක් වතුර මීටර 3කින් විතර පුරවල දාන්න පුළුවන් ලු.... # මේ වැවු 5 මතුපිට භුමි ප්රමාණය (244,100 km[SIZE=1][COLOR=Black]2[/COLOR][/SIZE]) ආසන්න වශයෙන් එක්සත් රාජධානියට සමානයි ලු... පිස්සු හැදෙනවා නේද? [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]මේ තියෙන්නේ චිකාගෝ නගරය සහ මිචිගන් විල..... විලක් අයිනේ තියෙන විශාලතම නගරය......[/COLOR][/SIZE] [IMG]http://img96.imageshack.us/img96/9060/lakes5.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]මේ තියෙන්නේ ඔන්ටෙරියෝ විල අසබඩ ටොරොන්ටෝ නගරය....[/COLOR][/SIZE] [IMG]http://img829.imageshack.us/img829/5943/lakes6.jpg[/IMG] [SIZE=4][COLOR=Sienna] මොනවා උනත් බේරේ වැවට ගහන්න වැවක් තියෙනවා ය? :yes::no::yes: මම ම හෙව්වා නිසා රී - පොස්ට් වෙන්න බැහැ .... [/COLOR][/SIZE][SIZE=4]හැබැයි කලින් කවුරු හරි පොස්ට් කරලා තියෙනවා නම් sorry ...[/SIZE] [SIZE=4][COLOR=Sienna]හෙව්වේ Wikipedia එකෙන්....[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna]එකේ තව ගොඩක් තියෙනවා විස්තර...... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom