Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පක්ෂද? විරුද්ධද? හේතුව සමග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පක්ෂද? විරුද්ධද? හේතුව සමග

මේක ටිකක් වෙනස් විදියේ නූලක්. මේකේදි කරන්න තියෙන්නේ මෙච්චරයි, කවුරු හරි කෙනෙක් යම් මාතෘකාවක් ගැන දානවා, ඊට පස්සේ අනෙක් අයට තියෙන්නේ තමන්ගේ පැත්තෙන් බැලු කල ඒක හරිද, වැරදිද/ඒකට පක්ෂද ,විරුද්ධද/ඒක හොදද නරකද කියලා හේතුවත් එක්ක තමන්ගේ මතය පෝස්ට් කරන එකයි.

උදාහරණයට, මේ දවස් වල ජනප්රියම මාතෘකාවක් තමයි CEPA/ETCA. කෙනෙක් මේ මාතෘකාව දානවා, ඊට පස්සේ අනෙක් අයට තියෙන්නේ මේක තමන්ගේ පැත්තෙන් බැලුවම ඒක හරිද, වැරදිද/ඒකට පක්ෂද ,විරුද්ධද/ඒක හොදද නරකද කියලා තමන්ගේ මතය ප්රකාශ කරන්නයි හේතුවත් එක්ක.

දාන්න ඕනේ ෆෝමැට් එක මේකයි.

බඩියා ඇවිත් කියනවා :

CEPA/ETCA එක ගැන උබලා හිතන්නේ මොකක්ද.

වයිට් වෝකර් :

CEPA/ETCA එකට මම පක්ෂයි. ඒකෙන් ඉන්දියන් කොම්පැනි ලංකාවට එනවා, එතකොට ලංකාව ආර්ථික වශයෙන් දියුණු වෙනවා.

ජේසා :

CEPA/ETCA එක වැරදියි. ඉන්දියන් කාරයෝ ලංකාවට එන්න ගත්තම අපේ උන්ට ජොබ් නැති වෙනවා. වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි. මම එකග නෑ.

ඊට පස්සේ තව කවුරු හරි ඇවිත් වෙන මාතෘකාවක් ගැන දානවා, කට්ටිය ඒක ගැන අදහස් පළකරනවා , මේ වගේ දිගින් දිගටම වැඩේ කරගෙන යන්න. පිළිවෙලටම දාන්න ඕනේ නෑ.

මේ වගේ ඕන මාතෘකාවක් ගැන දාන්න ,අදහස් පළකරනකොට හේතුවත් දාන්න ඒකත් එක්කම.

: නදිශගේ සිල්බිදගත්ත වීඩියෝව හරිද වැරදිද?

: සර්වාගමික සහජීවනයට පක්ෂද, විරුද්ධද?

: රනිල්ගේ ආණ්ඩුව හොදද නරකද?

: පෞද්ගලික විශ්ව විද්යාල වලට පක්ෂ , විරුද්ධද? එහෙම නැත්නම් ඒවා හොදද නරකද?

: මහින්දගේ ආණ්ඩුව දැන් ආණ්ඩුවට වඩා හොදද ,නරකද?

මේ වගේ ඕනම මාතෘකාවක් විවුතයි.

[QUOTE="Chamath2015, post: 19643031, member: 546605"] [b]පක්ෂද? විරුද්ධද? හේතුව සමග[/b] [SIZE="4"][COLOR="Blue"] මේක ටිකක් වෙනස් විදියේ නූලක්. මේකේදි කරන්න තියෙන්නේ මෙච්චරයි, කවුරු හරි කෙනෙක් යම් මාතෘකාවක් ගැන දානවා, ඊට පස්සේ අනෙක් අයට තියෙන්නේ තමන්ගේ පැත්තෙන් බැලු කල [B]ඒක හරිද, වැරදිද/ඒකට පක්ෂද ,විරුද්ධද/ඒක හොදද නරකද[/B] කියලා හේතුවත් එක්ක තමන්ගේ මතය පෝස්ට් කරන එකයි. උදාහරණයට, මේ දවස් වල ජනප්රියම මාතෘකාවක් තමයි CEPA/ETCA. කෙනෙක් මේ මාතෘකාව දානවා, ඊට පස්සේ අනෙක් අයට තියෙන්නේ මේක තමන්ගේ පැත්තෙන් බැලුවම [B]ඒක හරිද, වැරදිද/ඒකට පක්ෂද ,විරුද්ධද/ඒක හොදද නරකද[/B] කියලා තමන්ගේ මතය ප්රකාශ කරන්නයි හේතුවත් එක්ක. දාන්න ඕනේ ෆෝමැට් එක මේකයි. [B]බඩියා ඇවිත් කියනවා : [/B] CEPA/ETCA එක ගැන උබලා හිතන්නේ මොකක්ද. [B]වයිට් වෝකර් : [/B] CEPA/ETCA එකට මම පක්ෂයි. ඒකෙන් ඉන්දියන් කොම්පැනි ලංකාවට එනවා, එතකොට ලංකාව ආර්ථික වශයෙන් දියුණු වෙනවා. [B]ජේසා : [/B] CEPA/ETCA එක වැරදියි. ඉන්දියන් කාරයෝ ලංකාවට එන්න ගත්තම අපේ උන්ට ජොබ් නැති වෙනවා. වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි. මම එකග නෑ. ඊට පස්සේ තව කවුරු හරි ඇවිත් වෙන මාතෘකාවක් ගැන දානවා, කට්ටිය ඒක ගැන අදහස් පළකරනවා , මේ වගේ දිගින් දිගටම වැඩේ කරගෙන යන්න. පිළිවෙලටම දාන්න ඕනේ නෑ. [B]මේ වගේ ඕන මාතෘකාවක් ගැන දාන්න ,අදහස් පළකරනකොට හේතුවත් දාන්න ඒකත් එක්කම.[/B] : නදිශගේ සිල්බිදගත්ත වීඩියෝව හරිද වැරදිද? : සර්වාගමික සහජීවනයට පක්ෂද, විරුද්ධද? : රනිල්ගේ ආණ්ඩුව හොදද නරකද? : පෞද්ගලික විශ්ව විද්යාල වලට පක්ෂ , විරුද්ධද? එහෙම නැත්නම් ඒවා හොදද නරකද? : මහින්දගේ ආණ්ඩුව දැන් ආණ්ඩුවට වඩා හොදද ,නරකද? මේ වගේ ඕනම මාතෘකාවක් විවුතයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom