Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පක්ෂ නායකයන් තේරීමට අපට අයිතියක් නැ ...............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පක්ෂ නායකයන් තේරීමට අපට අයිතියක් නැ ...............

දේශපාලන පක්ෂයක නායකයා විය යුත්තේ කව්රුන්දැයි බලපෑම් කිරීමට මහ සංඝරත්නයට අයිතියක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් අවධාරණය කර සිටිති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, එජාප නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට අදාළව, එක්සත් භික්ෂු පෙරමුණ විසින් ඉදිරිපත්කර ඇති යෝජනා 8 පිළිබද තමන් වහන්සේ දැනුවත් කිරීම සඳහා ඊයේ (25) පැමිණ සිටි එම පෙරමුණේ නියෝජිත පිරිසක් අමතමිනි.

නායකයන් තෝරා ගත යුත්තේ ජනතාව බවත්, එය තේරීමට භික්ෂූන් වහන්සේලාට හැකියාවක් හෝ අයිතියක් නොමැති බවත්,

භික්ෂූන් වහන්සේලා ලෙස අප කළ යුත්තේ ජනතාව තෝරාදෙන නායකයින්ට අවවාද අනුශාසනා ලබාදීම බවත් අස්ගිරි මහනාහිමියන් වැඩිදුරටත් සදහන් කර සිටියහ.

'' පළමුව කියන්න ඕන අපි, මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන ප්රතිපත්තියක ඉන්නේ. එනිසා මට කියන්න බැ අහවලාට පක්ෂ නායකත්වය දෙන්න කියලා. අහවලාට ඉවත්වෙන්න කියලා. අපි එහෙම කියන්නෙත් නැහැ. මහජනයා දැනගන්න ඕන තම තමන්ගේ පක්ෂවල නායකයින් ගැන තීන්දු ගන්න. අපට තියන්නේ, එහෙම තෝරාගත් නායකයෝ වැරදි මාර්ගයක යනවා නම්, ඒ ඇත්තන්ට නිවැරදි මාර්ගයේ යන්න උපදෙස් දෙන එකයි අපි කරන්න ඕන. '' යයි ද මහ නාහිමියන් එහිදී පැවසුහ.

srilankamirror.lk

[QUOTE="BINGU_PUTHA, post: 15803974, member: 469273"] [b]පක්ෂ නායකයන් තේරීමට අපට අයිතියක් නැ ...............[/b] [SIZE="5"]දේශපාලන පක්ෂයක නායකයා විය යුත්තේ කව්රුන්දැයි බලපෑම් කිරීමට මහ සංඝරත්නයට අයිතියක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් අවධාරණය කර සිටිති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, එජාප නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට අදාළව, එක්සත් භික්ෂු පෙරමුණ විසින් ඉදිරිපත්කර ඇති යෝජනා 8 පිළිබද තමන් වහන්සේ දැනුවත් කිරීම සඳහා ඊයේ (25) පැමිණ සිටි එම පෙරමුණේ නියෝජිත පිරිසක් අමතමිනි. නායකයන් තෝරා ගත යුත්තේ ජනතාව බවත්, එය තේරීමට භික්ෂූන් වහන්සේලාට හැකියාවක් හෝ අයිතියක් නොමැති බවත්, භික්ෂූන් වහන්සේලා ලෙස අප කළ යුත්තේ ජනතාව තෝරාදෙන නායකයින්ට අවවාද අනුශාසනා ලබාදීම බවත් අස්ගිරි මහනාහිමියන් වැඩිදුරටත් සදහන් කර සිටියහ. '' පළමුව කියන්න ඕන අපි, මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන ප්රතිපත්තියක ඉන්නේ. එනිසා මට කියන්න බැ අහවලාට පක්ෂ නායකත්වය දෙන්න කියලා. අහවලාට ඉවත්වෙන්න කියලා. අපි එහෙම කියන්නෙත් නැහැ. මහජනයා දැනගන්න ඕන තම තමන්ගේ පක්ෂවල නායකයින් ගැන තීන්දු ගන්න. අපට තියන්නේ, එහෙම තෝරාගත් නායකයෝ වැරදි මාර්ගයක යනවා නම්, ඒ ඇත්තන්ට නිවැරදි මාර්ගයේ යන්න උපදෙස් දෙන එකයි අපි කරන්න ඕන. '' යයි ද මහ නාහිමියන් එහිදී පැවසුහ.[/SIZE] srilankamirror.lk [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom