Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පක්ෂ වලට බෙදිලා කා කොටා ගත්තට මේ අය එකම පවු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පක්ෂ වලට බෙදිලා කා කොටා ගත්තට මේ අය එකම පවු

බ්‍රිතාන්‍ය පාලනය අවසාන වුවාට පසුව ලංකාව විවිධ ජනපති, අගමැති, ආණ්ඩුකාරවරු අතින් පාලනය වුනා. ඒකීය රටක් ගොඩ නංවන්නට පවුල් පාලනයෙන් තොර වුනු රටක් හදන්නට දේශපාලකයින් සහ විවිධ දේශපාලන පක්ෂ තවමත් ඇප කැප වෙලා වැඩ කරනවා.

එහෙත් ඔබ දන්නවාද නිදහස ලබාගත් මොහොතේ සිටම ඩිංගිරි බණ්ඩා විජේතුංග, රණසිංහ ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන කියන තුන්දෙනාගේ පවුල් හැරුණ විට මේ දක්වාත් රට පාලනය කරමින් විවිධ පක්ෂ වලට බෙදී දේශපාලනය කරන්නේ, එකකට එකක් සම්බන්ධ පවුල් එකතුවකින් බව? සහ ඔවුන් අයත් වෙන පවුල් තුලින් එකිනෙකා අතර නෑදෑකම් ඇති වීමෙන් ඔවුන් සියල්ලම එකම පිරිසක් වී ඇති බව?

දන්නේ නැත්නම් කියවන්න, මේ ලිපිය තුලින් ඔබට ඒ සාක්ෂි සම්භවේවි…

1. බණ්ඩාරනායක පවුල

Political Families in SL

Source – wikipedia.org, timescontent.com, timescontent.com

උඩරට යටත් කරගැනීමෙන් පසුව සුදු ජාතිකයින්ට හිතවත් කම් පෑම නිසා පහතරට මුදලි පරම්පරා ඉස්මතු වෙන්නට ගත්තා. මෙයින් එක පරම්පරාවක් තමයි බණ්ඩාරනායක පරම්පරාව කියන්නේ.

ඒ වගේම ලංකාවේ අවසාන රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගන්නට සුදු ජාතිකයින් සමග පහත රට නියෝජනය කරමින් ගිය ප්‍රධාන සිංහල නිලධාරින් දෙදෙනෙකු සිටියා. එයින් එක නිලධාරියෙකු වුයේ දියෙස් මුදලි හෙවත් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමයි. මේ දියෙස් මුදලි යනු බණ්ඩාරනායක පරපුරේ ආදීතමයින් ගෙන් කෙනෙක් වෙනවා.

අනෙක් නිලධාරියා වන්නේ එඩ්රියන් විජේසිංහ ජයවර්ධන මුදලි හෙවත් තෝම්බු මුදලියි. ඔහු ලංකාවේ ප්‍රථම විධායක ජනපති ගරු ජේ.ආර් ජයවර්ධනගේ මීමුත්තා වෙනවා.

ඉන්පසුව ලංකා ඉතිහාසයේ බණ්ඩාරනායක සලකුණ මතුවන්නේ මහා මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක වෙතිනුයි. ඔහු විවාහ කරගන්නේ අධිනීතිඥ ෆොරස්ටර් ඔබේසේකර මුදලි තුමාගේ දෙවෙනි දුවණිය වන ඩේසි ඇසිලින් ඔබේසේකර මෙනවියවයි. ඈ ශ්‍රී ලංකා මහිලා සංගමයේ පළමු සභාපතිනිය ද වෙනවා. ඔවුන්ට දාව ලද දරුවන් ගෙන් පළමු වැන්නා වුයේ හිටපු අගමැති එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමායි.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක

ඒ වගේම ඔහු විවාහ වන්නේ ලොව ප්‍රථම අගමැතිණිය වන සිරිමා රත්වත්තේ සමඟයි. ඇය මහවලතැන්න අධිකාරම් තුමාගේ මිණිබිරිය වන අතර ඇයගේ පියා වන්නේ බාන්ස් රත්වත්තේ දිසාවයි.

මෙතුමාට දරුවන් තිදෙනෙක් සිටිනවා

සුනේත්‍රා බණ්ඩාරනායක (සමාජ සේවිකා)

චන්ද්‍රිකා බණ්ඩාරනායක (ලංකාවේ පලමු කාන්තා ජනපති)

අනුර බණ්ඩාරනායක (හිටපු කතානායක)

2. ආටිගල පවුල

Political Families in SL

Source – wikipedia.org

මිනිරන් පතල් සහ වැවිලි කරුවන් වීමෙන් ධනවතුන් වූ ඩී.සී.ජී ආටිගල හට දූවරුන් තුන් දෙනෙක් හිටියා. ඇලිස්, ලීනා, එලන් නමැති ඔවුන් තුන් දෙනා විවාහ වෙන්නේ රටේ නමගිය ධනවත් පවුල් තුනක් වෙතයි.

ඇලිස් ආටිගල ජෝන් කොතලාවල (ජ්‍යෙෂ්ට) (අගමැති ජෝන් කොතලාවලගේ පියා) සමඟත්

ලීනා ආටිගල ටී. ජී. ජයවර්ධන සමඟත්

එලන් ආටිගල එෆ්. ආර්. සේනානායක සමඟ විවාහ වෙනවා.

3. සේනානායක පවුල

Political Families in SL

Source – island.lk, sundaytimes.lk

දොන් ස්පෙටර් සේනානායක යනු මිගමු දිස්ත්‍රික්කයේ හාපිටිගම කෝරලේ බෝතලේ නමැති ගමේ ඉපදුනු කෙනෙක්. වයස අවුරුදු 18දි ව්‍යාපාර ආරම්භ කර දියුණුවට පත් වුනු ඔහුට දරුවන් තිදෙනෙක් වෙනවා. ඒ තමයි

ඩී. සී. සේනානායක

එෆ්. ආර්. සේනානායක

ඩී. එස්. සේනානායක

මරියා ෆ්‍රැන්සිස් සේනානායක

එෆ්.ආර් සේනානායක

මේ තුන්දෙනාගෙන් එෆ් ආර් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලෙන් නීති අධ්‍යාපනය ලැබූ අතර අනෙක් සහෝදරයින් තිදෙනා සාමාන්‍ය අධ්‍යාපනය ලැබුවන් වෙනවා. ඒ වගේම මේ එෆ් ආර් සේනානායක විවාහ වෙන්නේ ආටිගල පවුලේ බාල දියණිය එලන් ආටිගල (පසුව එලන් සේනානායක සමඟයි). ඒ වගේම නිදහස් සටනට උරදුන් පුද්ගලයෙකි.

ඩී.එස් සේනානායක

සිය සහෝදරයා වෙන එෆ් ආර් ගේ මග යමින් නිදහස් සටනට එකතු වෙන ඩී. එස් අවසානයේ දේශපාලනයට එකතු වී ලංකාවේ ප්‍රථම අගමැති වන්නට තරම් භාග්‍යවන්ත වෙනවා. ඒ වගේම ඔහු විවාහ වන්නේ දුනුවිල පවුලේ මොලී දුනුවිල සමඟයි. මේ විවාහයේ ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඒ දෙදෙනා,

ඩඩ්ලි සේනානායක

රොබර්ට් සේනානායක

ඩඩ්ලි සේනානායක

ලංකාවේ දෙවැනි අගමැති ලෙස දේශපාලනය කල අතර ඔහු ලංකාවට විශාල සේවාවක් කල දේශපාලකයෙක් බව කොයි කවුරුත් දන්නා දෙයක්.

රොබර්ට් සේනානායක

රොබර්ට් සේනානායක යනු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්රයට බොහෝ සේවාවන් කල කෙනෙකු වන අතර ඔහුගේ පුතෙකු වන රුක්මන් සේනානායක වර්තමානයේ දේශපාලනයේ ප්‍රධාන ධාරාවේ සිටින්නෙකි. දුවණිය රන්ජනී සේනානායක යනු රන්ජිත් විජේවර්ධනගේ බිරිඳ වන අතර, ඇය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධනගේ මව ද වෙනවා.

4. විජේවර්ධන පවුල

Political Families in SL

Source – youtube.com

විජේවර්ධන පවුල යනු හිටපු ජනපති ජේ ආර් ජයවර්ධනගේ මව් පාර්ශවයයි. මුහන්දිරම් පිලිප් විජේවර්ධනට සහ දෝන හෙලේනා ඩැප් වීරසිංහට දාව දරුවන් තිදෙනෙක් සිටිනවා ඉන් දෙදෙනෙක් පිරිමි වන අතර එක ගැහැණු දරුවෙක් වෙනවා.

වෝල්ටර් විජේවර්ධන

දරුවන් තිදෙනෙකි.

උපාලි විජේවර්ධන - සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන මෙතුමා උපාලි සමුහ ව්‍යාපාරයේ හිමිකරුද වෙයි. එතුමා විවාහ වෙන්නේ ලක්මිණි රත්වත්තේ (පසුව ලක්මිණි වෙල්ගම) (ඇය සිරිමා රත්වත්තේ බණ්ඩාරනායකගේ බාල සහෝදරයාගේ දුවණියයි) සමගයි. 1983 පෙබරවාරි 13 ගුවන් යානා අනතුරක් නිසා අතුරුදන් විය.

අනෝජා විජේසුන්දර

කල්‍යාණි ආටිගල

ඩී ආර් විජේවර්ධන

දරුවන් දෙදෙනෙකි.

රන්ජිත් විජේවර්ධන

රන්ජනී සේනානායක සමඟ විවාහ විය. ඔවුන්ට දාව ලැබූ දරුවන් අතර වර්තමාන ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන ප්‍රධාන තැනක් ගනියි.

නලිනි විජේවර්ධන

එස්මන්ඩ් වික්‍රමසිංහ සමඟ විවාහ විය. ඔවුන්ට දාව ලැබූ දරුවන් අතර වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන වෙයි.

ඇග්නස් හෙලන් විජේවර්ධන

නීතිවේදී ඉයුජින් විල්ෆ්රඩ් ජයවර්ධන සමඟ විවාහ විය.

5. ජයවර්ධන පවුල

Political Families in SL

Source – dbsjeyaraj.com

මෙයට ඉහත අපි බණ්ඩාරනායකවරුන් ගැන කතා කරත්දී ලංකාවේ අවසාන රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගන්නට සුදු ජාතිකයින් සමග පහත රට නියෝජනය කරමින් ගිය ප්‍රධාන සිංහල නිලධාරින් දෙදෙනෙකු සිටි බව පැවසුවා.

මෙයින් එක නිලධාරියෙකු වන්නේ එඩ්රියන් විජේසිංහ ජයවර්ධන මුදලි හෙවත් තෝම්බු මුදලියි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙක් වන ඉයුජින් විල්ෆ්රඩ් ජයවර්ධන ඉහත කියූ තෝම්බු මුදලිගේ මී මුණුබුරෙක් වෙනවා. ඔහු විවාහ වන්නේ ඇග්නස් හෙලන් විජේවර්ධන සමඟයි. ඇය මුහන්දින්රම් පිලිප් විජේවර්ධනගේ දුවණිය වෙනවා.

එමෙන්ම ඉයුජින් යනු ටී.ජී ජයවර්ධන ගේ සොහොයුරාද වෙනවා.

ඔවුන්ට දාව ලබන දරුවන් අතරින්

ජේ. ආර්. ජයවර්ධන (ලංකාවේ ප්‍රථම විධායක ජනපති)

හෙක්ටර් විල්ෆ්රඩ් ජයවර්ධන (කීර්තිමත් නීතිවේදී)
ප්‍රධාන වෙනවා.

6. රාජපක්ෂ පවුල

Political Families in SL

Source – twitter.com

මැද මුලන වීරකැටිය බෙලිඅත්ත කේන්ද්‍ර කරගෙන ඉස්මතු වෙන රාජපක්ෂ පවුලත් දේශපාලන වශයෙන් ලංකා ඉතිහාසයේ තැනක් හිමිකරගෙන සිටින පවුලක් මෙන්ම වර්තමානයේ ක්‍රියාකාරිව දේශපාලනයේ යෙදෙන පවුලක් බව අපි සැවොම දන්නවා.

දේශපාලන ක්‍රියාකාරකම් වලට ප්රවේශවීමේ ආරම්භය සටහන් වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂයේ පියා වූ ඩී ඒ රාජපක්ෂ සමයේ සිටයි. අගමැති දහනායක ප්‍රධාන ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමති වරයෙක් වෙන ඩී. ඒ හට දරුවන් නව දෙනෙක් සිටිනවා. එයින් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී සිටින්නේ

චමල් රාජපක්ෂ (හිටපු කතානායක)

මහින්ද රාජපක්ෂ (හිටපු ජනපති)

බැසිල් රාජපක්ෂ (හිටපු ආර්ථික සංවර්ධන ඇමති)

ගෝඨාභය රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්) යන අයයි.

මෙහි විශේෂිත තොරතුර වන්නේ ඩී ඒ රාජපක්ෂගේ ඥාති සොහොයුරෙක් බවට හිටපු පාර්ලිමේන්තු මහලේකම් කෙනෙකු වන සෑම් විජේසිංහ මහතා පත් වීමයි. එමෙන්ම සෑම් විජේසිංහ යනු වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ නැගෙණියක වන මුක්තා වික්‍රමසිංහ ගේ සැමියා වීමයි.

ඉතින් මෙහෙම වෙනකොට ලංකාව නිදහසෙන් පස්සේ වැඩිම කලක් පාලනය කලේ එක පවුලක් බව නොකියා කොහොමද?

Political Families of SL - aniwa - 07 large

-තොරතුරු ගත්තේ-

දේශපාලනයේ පවුල හා කුලය – වික්ටර් අයිවන්

අනුර බණ්ඩාරනායක – ප්රජාතන්ත්රවාදයට කැපවූ විසි වසරක්

http://www.divaina.com/

https://en.wikipedia.org/

http://www.rootsweb.ancestry.com/

http://www.sundaytimes.lk/120318/Plus/plus_01.html

ඉස්සුවේ - http://www.aniwa.lk/2016/12/30/1612301-political-families-in-sl/

[QUOTE="csharp, post: 21096395, member: 560481"] [b]පක්ෂ වලට බෙදිලා කා කොටා ගත්තට මේ අය එකම පවු[/b] [SIZE="3"]බ්‍රිතාන්‍ය පාලනය අවසාන වුවාට පසුව ලංකාව විවිධ ජනපති, අගමැති, ආණ්ඩුකාරවරු අතින් පාලනය වුනා. ඒකීය රටක් ගොඩ නංවන්නට පවුල් පාලනයෙන් තොර වුනු රටක් හදන්නට දේශපාලකයින් සහ විවිධ දේශපාලන පක්ෂ තවමත් ඇප කැප වෙලා වැඩ කරනවා. එහෙත් ඔබ දන්නවාද නිදහස ලබාගත් මොහොතේ සිටම [B]ඩිංගිරි බණ්ඩා විජේතුංග, රණසිංහ ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන[/B] කියන තුන්දෙනාගේ පවුල් හැරුණ විට මේ දක්වාත් රට පාලනය කරමින් විවිධ පක්ෂ වලට බෙදී දේශපාලනය කරන්නේ, එකකට එකක් සම්බන්ධ පවුල් එකතුවකින් බව? සහ ඔවුන් අයත් වෙන පවුල් තුලින් එකිනෙකා අතර නෑදෑකම් ඇති වීමෙන් ඔවුන් සියල්ලම එකම පිරිසක් වී ඇති බව? [COLOR="Red"]දන්නේ නැත්නම් කියවන්න, මේ ලිපිය තුලින් ඔබට ඒ සාක්ෂි සම්භවේවි…[/COLOR] :rolleyes: 1. බණ්ඩාරනායක පවුල [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Political-Families-of-SL-aniwa-01.jpg[/IMG] [I]Political Families in SL Source – wikipedia.org, timescontent.com, timescontent.com[/I] [COLOR="DarkSlateBlue"]උඩරට යටත් කරගැනීමෙන් පසුව සුදු ජාතිකයින්ට හිතවත් කම් පෑම නිසා පහතරට මුදලි පරම්පරා ඉස්මතු වෙන්නට ගත්තා. මෙයින් එක පරම්පරාවක් තමයි [B]බණ්ඩාරනායක [/B]පරම්පරාව කියන්නේ. ඒ වගේම ලංකාවේ අවසාන රජතුමා වන[U] ශ්‍රී වික්‍රම රාජසිංහ[/U] රජතුමාව අත්අඩංගුවට ගන්නට සුදු ජාතිකයින් සමග පහත රට නියෝජනය කරමින් ගිය ප්‍රධාන සිංහල නිලධාරින් දෙදෙනෙකු සිටියා. එයින් එක නිලධාරියෙකු වුයේ දියෙස් මුදලි හෙවත් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමයි. මේ දියෙස් මුදලි යනු බණ්ඩාරනායක පරපුරේ ආදීතමයින් ගෙන් කෙනෙක් වෙනවා.:rolleyes: [/COLOR] [COLOR="Sienna"]අනෙක් නිලධාරියා වන්නේ එඩ්රියන් විජේසිංහ ජයවර්ධන මුදලි හෙවත් තෝම්බු මුදලියි. ඔහු ලංකාවේ ප්‍රථම විධායක ජනපති ගරු ජේ.ආර් ජයවර්ධනගේ මීමුත්තා වෙනවා. ඉන්පසුව ලංකා ඉතිහාසයේ බණ්ඩාරනායක සලකුණ මතුවන්නේ මහා මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක වෙතිනුයි. ඔහු විවාහ කරගන්නේ අධිනීතිඥ ෆොරස්ටර් ඔබේසේකර මුදලි තුමාගේ දෙවෙනි දුවණිය වන ඩේසි ඇසිලින් ඔබේසේකර මෙනවියවයි. ඈ ශ්‍රී ලංකා මහිලා සංගමයේ පළමු සභාපතිනිය ද වෙනවා. ඔවුන්ට දාව ලද දරුවන් ගෙන් පළමු වැන්නා වුයේ හිටපු අගමැති එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමායි. [/COLOR] [SIZE="5"]එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක[/SIZE] ඒ වගේම ඔහු විවාහ වන්නේ ලොව ප්‍රථම අගමැතිණිය වන සිරිමා රත්වත්තේ සමඟයි. ඇය මහවලතැන්න අධිකාරම් තුමාගේ මිණිබිරිය වන අතර ඇයගේ පියා වන්නේ බාන්ස් රත්වත්තේ දිසාවයි. මෙතුමාට දරුවන් තිදෙනෙක් සිටිනවා [SIZE="5"][LIST] [*]සුනේත්‍රා බණ්ඩාරනායක (සමාජ සේවිකා) [*]චන්ද්‍රිකා බණ්ඩාරනායක (ලංකාවේ පලමු කාන්තා ජනපති) [*]අනුර බණ්ඩාරනායක (හිටපු කතානායක) [/LIST] [/SIZE] [SIZE="5"]2. ආටිගල පවුල[/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Political-Families-of-SL-aniwa-02.jpg[/IMG] Political Families in SL Source – wikipedia.org [COLOR="Indigo"]මිනිරන් පතල් සහ වැවිලි කරුවන් වීමෙන් ධනවතුන් වූ ඩී.සී.ජී ආටිගල හට දූවරුන් තුන් දෙනෙක් හිටියා. ඇලිස්, ලීනා, එලන් නමැති ඔවුන් තුන් දෙනා විවාහ වෙන්නේ රටේ නමගිය ධනවත් පවුල් තුනක් වෙතයි. [/COLOR] [SIZE="5"][LIST] [*]ඇලිස් ආටිගල ජෝන් කොතලාවල (ජ්‍යෙෂ්ට) (අගමැති ජෝන් කොතලාවලගේ පියා) සමඟත් [*]ලීනා ආටිගල ටී. ජී. ජයවර්ධන සමඟත් [*]එලන් ආටිගල එෆ්. ආර්. සේනානායක සමඟ විවාහ වෙනවා. [/LIST][/SIZE] [SIZE="5"]3. සේනානායක පවුල[/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Political-Families-of-SL-aniwa-03.jpg[/IMG] Political Families in SL Source – island.lk, sundaytimes.lk [COLOR="Green"]දොන් ස්පෙටර් සේනානායක යනු මිගමු දිස්ත්‍රික්කයේ හාපිටිගම කෝරලේ බෝතලේ නමැති ගමේ ඉපදුනු කෙනෙක්. වයස අවුරුදු 18දි ව්‍යාපාර ආරම්භ කර දියුණුවට පත් වුනු ඔහුට දරුවන් තිදෙනෙක් වෙනවා. ඒ තමයි[/COLOR] [SIZE="5"][LIST] [*]ඩී. සී. සේනානායක [*]එෆ්. ආර්. සේනානායක [*]ඩී. එස්. සේනානායක [*]මරියා ෆ්‍රැන්සිස් සේනානායක [/LIST] [/SIZE] [B]එෆ්.ආර් සේනානායක[/B] මේ තුන්දෙනාගෙන් එෆ් ආර් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලෙන් නීති අධ්‍යාපනය ලැබූ අතර අනෙක් සහෝදරයින් තිදෙනා සාමාන්‍ය අධ්‍යාපනය ලැබුවන් වෙනවා. ඒ වගේම මේ එෆ් ආර් සේනානායක විවාහ වෙන්නේ ආටිගල පවුලේ බාල දියණිය එලන් ආටිගල (පසුව එලන් සේනානායක සමඟයි). ඒ වගේම නිදහස් සටනට උරදුන් පුද්ගලයෙකි. [B]ඩී.එස් සේනානායක[/B] [COLOR="Indigo"]සිය සහෝදරයා වෙන එෆ් ආර් ගේ මග යමින් නිදහස් සටනට එකතු වෙන ඩී. එස් අවසානයේ දේශපාලනයට එකතු වී ලංකාවේ ප්‍රථම අගමැති වන්නට තරම් භාග්‍යවන්ත වෙනවා. ඒ වගේම ඔහු විවාහ වන්නේ දුනුවිල පවුලේ මොලී දුනුවිල සමඟයි. මේ විවාහයේ ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඒ දෙදෙනා,[/COLOR] [SIZE="5"][LIST] [*]ඩඩ්ලි සේනානායක [*]රොබර්ට් සේනානායක [*]ඩඩ්ලි සේනානායක [/LIST][/SIZE] ලංකාවේ දෙවැනි අගමැති ලෙස දේශපාලනය කල අතර ඔහු ලංකාවට විශාල සේවාවක් කල දේශපාලකයෙක් බව කොයි කවුරුත් දන්නා දෙයක්. [B]රොබර්ට් සේනානායක[/B] [COLOR="DarkSlateGray"]රොබර්ට් සේනානායක යනු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්රයට බොහෝ සේවාවන් කල කෙනෙකු වන අතර ඔහුගේ පුතෙකු වන රුක්මන් සේනානායක වර්තමානයේ දේශපාලනයේ ප්‍රධාන ධාරාවේ සිටින්නෙකි. දුවණිය රන්ජනී සේනානායක යනු රන්ජිත් විජේවර්ධනගේ බිරිඳ වන අතර, ඇය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධනගේ මව ද වෙනවා.[/COLOR] [SIZE="5"]4. විජේවර්ධන පවුල[/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Political-Families-of-SL-aniwa-04.jpg[/IMG] Political Families in SL Source – youtube.com විජේවර්ධන පවුල යනු හිටපු ජනපති ජේ ආර් ජයවර්ධනගේ මව් පාර්ශවයයි. මුහන්දිරම් පිලිප් විජේවර්ධනට සහ දෝන හෙලේනා ඩැප් වීරසිංහට දාව දරුවන් තිදෙනෙක් සිටිනවා ඉන් දෙදෙනෙක් පිරිමි වන අතර එක ගැහැණු දරුවෙක් වෙනවා. වෝල්ටර් විජේවර්ධන දරුවන් තිදෙනෙකි. [SIZE="5"][LIST] [*][B]උපාලි විජේවර්ධන[/B] - සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන මෙතුමා උපාලි සමුහ ව්‍යාපාරයේ හිමිකරුද වෙයි. එතුමා විවාහ වෙන්නේ ලක්මිණි රත්වත්තේ (පසුව ලක්මිණි වෙල්ගම) (ඇය සිරිමා රත්වත්තේ බණ්ඩාරනායකගේ බාල සහෝදරයාගේ දුවණියයි) සමගයි. 1983 පෙබරවාරි 13 ගුවන් යානා අනතුරක් නිසා අතුරුදන් විය. [*]අනෝජා විජේසුන්දර [*]කල්‍යාණි ආටිගල [/LIST][/SIZE] [B]ඩී ආර් විජේවර්ධන[/B] දරුවන් දෙදෙනෙකි. [B]රන්ජිත් විජේවර්ධන[/B] රන්ජනී සේනානායක සමඟ විවාහ විය. ඔවුන්ට දාව ලැබූ දරුවන් අතර වර්තමාන ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන ප්‍රධාන තැනක් ගනියි. නලිනි විජේවර්ධන එස්මන්ඩ් වික්‍රමසිංහ සමඟ විවාහ විය. ඔවුන්ට දාව ලැබූ දරුවන් අතර වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන වෙයි. [B]ඇග්නස් හෙලන් විජේවර්ධන[/B] නීතිවේදී ඉයුජින් විල්ෆ්රඩ් ජයවර්ධන සමඟ විවාහ විය. [SIZE="5"]5. ජයවර්ධන පවුල[/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Political-Families-of-SL-aniwa-05.jpg[/IMG] Political Families in SL Source – dbsjeyaraj.com මෙයට ඉහත අපි බණ්ඩාරනායකවරුන් ගැන කතා කරත්දී ලංකාවේ අවසාන රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගන්නට සුදු ජාතිකයින් සමග පහත රට නියෝජනය කරමින් ගිය ප්‍රධාන සිංහල නිලධාරින් දෙදෙනෙකු සිටි බව පැවසුවා. මෙයින් එක නිලධාරියෙකු වන්නේ එඩ්රියන් විජේසිංහ ජයවර්ධන මුදලි හෙවත් තෝම්බු මුදලියි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙක් වන ඉයුජින් විල්ෆ්රඩ් ජයවර්ධන ඉහත කියූ තෝම්බු මුදලිගේ මී මුණුබුරෙක් වෙනවා. ඔහු විවාහ වන්නේ ඇග්නස් හෙලන් විජේවර්ධන සමඟයි. ඇය මුහන්දින්රම් පිලිප් විජේවර්ධනගේ දුවණිය වෙනවා. එමෙන්ම ඉයුජින් යනු ටී.ජී ජයවර්ධන ගේ සොහොයුරාද වෙනවා. ඔවුන්ට දාව ලබන දරුවන් අතරින් [SIZE="5"][LIST] [*]ජේ. ආර්. ජයවර්ධන (ලංකාවේ ප්‍රථම විධායක ජනපති) [*]හෙක්ටර් විල්ෆ්රඩ් ජයවර්ධන (කීර්තිමත් නීතිවේදී) ප්‍රධාන වෙනවා. [/LIST][/SIZE] [SIZE="5"]6. රාජපක්ෂ පවුල[/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Political-Families-of-SL-aniwa-06.jpg[/IMG] Political Families in SL Source – twitter.com මැද මුලන වීරකැටිය බෙලිඅත්ත කේන්ද්‍ර කරගෙන ඉස්මතු වෙන රාජපක්ෂ පවුලත් දේශපාලන වශයෙන් ලංකා ඉතිහාසයේ තැනක් හිමිකරගෙන සිටින පවුලක් මෙන්ම වර්තමානයේ ක්‍රියාකාරිව දේශපාලනයේ යෙදෙන පවුලක් බව අපි සැවොම දන්නවා. දේශපාලන ක්‍රියාකාරකම් වලට ප්රවේශවීමේ ආරම්භය සටහන් වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂයේ පියා වූ ඩී ඒ රාජපක්ෂ සමයේ සිටයි. අගමැති දහනායක ප්‍රධාන ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමති වරයෙක් වෙන ඩී. ඒ හට දරුවන් නව දෙනෙක් සිටිනවා. එයින් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී සිටින්නේ [SIZE="5"] [LIST] [*]චමල් රාජපක්ෂ (හිටපු කතානායක) [*]මහින්ද රාජපක්ෂ (හිටපු ජනපති) [*]බැසිල් රාජපක්ෂ (හිටපු ආර්ථික සංවර්ධන ඇමති) [*]ගෝඨාභය රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්) යන අයයි. [/LIST][/SIZE] මෙහි විශේෂිත තොරතුර වන්නේ ඩී ඒ රාජපක්ෂගේ ඥාති සොහොයුරෙක් බවට හිටපු පාර්ලිමේන්තු මහලේකම් කෙනෙකු වන සෑම් විජේසිංහ මහතා පත් වීමයි. එමෙන්ම සෑම් විජේසිංහ යනු වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ නැගෙණියක වන මුක්තා වික්‍රමසිංහ ගේ සැමියා වීමයි. ඉතින් මෙහෙම වෙනකොට ලංකාව නිදහසෙන් පස්සේ වැඩිම කලක් පාලනය කලේ එක පවුලක් බව නොකියා කොහොමද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Political-Families-of-SL-aniwa-07-large.jpg[/IMG] Political Families of SL - aniwa - 07 large -තොරතුරු ගත්තේ- [LIST] [*]දේශපාලනයේ පවුල හා කුලය – වික්ටර් අයිවන් [*]අනුර බණ්ඩාරනායක – ප්රජාතන්ත්රවාදයට කැපවූ විසි වසරක් [*][url]http://www.divaina.com/[/url] [*][url]https://en.wikipedia.org/[/url] [*][url]http://www.rootsweb.ancestry.com/[/url] [*][url]http://www.sundaytimes.lk/120318/Plus/plus_01.html[/url] [/LIST] ඉස්සුවේ - [url]http://www.aniwa.lk/2016/12/30/1612301-political-families-in-sl/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom