Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පකිස්තානු ’වධක’ පාසැලක යදම් ගැලවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පකිස්තානු ’වධක’ පාසැලක යදම් ගැලවේ

පකිස්තානු ’වධක’ පාසැලක යදම් ගැලවේ

2011 දෙසැම්බර් 14 වෙනි බදාදා, 11:07

සිසුන් 50ක් පමණ දරුණු වධහිංසාවන් වලට ලක් කළ පකිස්තානයේ කරච්චි අගනුවර පිහිටි ආගමික පාසැලක් වැටලීමට එරට පොලිසිය සමත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම පාසැලේ සිටි සිසුන් වයස අවුරුදු 12 - 50 ත් අතර වන අතර, මොවුන්ගේ 18කට වැඩි සංඛ්‍යාවක් විසි විය නොඉක්මවූ අය වේ.

මොවුන්  බොහෝ දෙනෙකුගේ පාද වලට යකඩ දම්වැල් දමා තිබූ බවත්, ඔවුන්ට නිසි පරිදි ආහාර හෝ ඇඳුම් පැළඳුම් ලබාදී නොමැති බවත් වාර්තා වේ.

සිසුන්  සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි පිළිවෙත් හේතුවෙන් කරච්චි ප්‍රදේශයේ ’ජේල් මද්රාසා’ ලෙස හැඳින්වෙන මෙම පාසැලට ඇතැම් දෙමාපියන් සිය ළමුන් එක්කර ඇත්තේ මුදල් ගෙවා බවත්, ඇතැම් සිසුන්ට යදම් දමා ඇත්තේ සිය දෙමාපියන් විසින් බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙහි  සිසුන් කිහිප දෙනෙකුම මත්ද්‍රව්‍ය භාවිතය හා වෙනත් සුළු අපරාධ වලට සම්බන්ධ වී සිට පුනරුත්ථාපනය සඳහා මෙම පාසැලට ඇතුළු කෙරුණු බව හෙළි වී ඇත.

මාධ්‍ය  වෙත අදහස් දක්වමින් මෙහි සිටි එක් සිසුවෙකු පවසා ඇත්තේ එක් දිනකදී එහි පැමිණි තලේබාන් සංවිධානයේ සමාජිකයෙකු සටන් කිරීමට සූදානම් වන ලෙස පැවසූ බවයි.

පොලිසිය  විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම  සිසුන් හට සතුන්ට මෙන් සලකා ඇති බව පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති පවසා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

’ජේල්  මද්රාසා’ පාසැල හා සන්නද්ධ කන්ඩායම් අතර සබඳතාවක් ඇති දැයි සොයාබැලීමට මේ වන විට පරීක්ෂණ අරඹා ඇත.

මෙවැනි  මද්රාසා පාසැල් දහස්ගණනක් පකිස්තානයේ පැවැත්වෙන බවත්, බොහෝ ප්‍රදේශ වල සිටින දුගී ළමුන් හට අධ්‍යාපනය ලැබීමේ එකම ක්‍රමය මෙය බවත් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

[QUOTE="prashan3000, post: 12802475, member: 350782"] [b]පකිස්තානු ’වධක’ පාසැලක යදම් ගැලවේ[/b] [B] [FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green][URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/old/sinhala/index.php?option=com_content&view=article&id=10127:2011-12-14-06-04-02&catid=82:2010-11-08-15-14-51&Itemid=197"] පකිස්තානු ’වධක’ පාසැලක යදම් ගැලවේ [/URL][/COLOR][/SIZE][/FONT] [/B] [FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green] 2011 දෙසැම්බර් 14 වෙනි බදාදා, 11:07 [/COLOR][/SIZE][/FONT] [FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green] [/COLOR][/SIZE][/FONT] [B][IMG]http://ionenewsone.files.wordpress.com/2011/06/prison-islam-1.jpg[/IMG][/B] [FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green]සිසුන් 50ක් පමණ දරුණු වධහිංසාවන් වලට ලක් කළ පකිස්තානයේ කරච්චි අගනුවර පිහිටි ආගමික පාසැලක් වැටලීමට එරට පොලිසිය සමත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම පාසැලේ සිටි සිසුන් වයස අවුරුදු 12 - 50 ත් අතර වන අතර, මොවුන්ගේ 18කට වැඩි සංඛ්‍යාවක් විසි විය නොඉක්මවූ අය වේ. මොවුන්[/COLOR][/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5] [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green] බොහෝ දෙනෙකුගේ පාද වලට යකඩ දම්වැල් දමා තිබූ බවත්, ඔවුන්ට නිසි පරිදි ආහාර හෝ ඇඳුම් පැළඳුම් ලබාදී නොමැති බවත් වාර්තා වේ. සිසුන්[/COLOR][/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5] [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green] සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි පිළිවෙත් හේතුවෙන් කරච්චි ප්‍රදේශයේ ’ජේල් මද්රාසා’ ලෙස හැඳින්වෙන මෙම පාසැලට ඇතැම් දෙමාපියන් සිය ළමුන් එක්කර ඇත්තේ මුදල් ගෙවා බවත්, ඇතැම් සිසුන්ට යදම් දමා ඇත්තේ සිය දෙමාපියන් විසින් බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. මෙහි[/COLOR][/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5] [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green] සිසුන් කිහිප දෙනෙකුම මත්ද්‍රව්‍ය භාවිතය හා වෙනත් සුළු අපරාධ වලට සම්බන්ධ වී සිට පුනරුත්ථාපනය සඳහා මෙම පාසැලට ඇතුළු කෙරුණු බව හෙළි වී ඇත. මාධ්‍ය[/COLOR][/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5] [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green] වෙත අදහස් දක්වමින් මෙහි සිටි එක් සිසුවෙකු පවසා ඇත්තේ එක් දිනකදී එහි පැමිණි තලේබාන් සංවිධානයේ සමාජිකයෙකු සටන් කිරීමට සූදානම් වන ලෙස පැවසූ බවයි. පොලිසිය[/COLOR][/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5] [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green] විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම [/COLOR][/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5] [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green]සිසුන් හට සතුන්ට මෙන් සලකා ඇති බව පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති පවසා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ’ජේල්[/COLOR][/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5] [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green] මද්රාසා’ පාසැල හා සන්නද්ධ කන්ඩායම් අතර සබඳතාවක් ඇති දැයි සොයාබැලීමට මේ වන විට පරීක්ෂණ අරඹා ඇත. මෙවැනි[/COLOR][/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5] [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium][SIZE=5][COLOR=Green] මද්රාසා පාසැල් දහස්ගණනක් පකිස්තානයේ පැවැත්වෙන බවත්, බොහෝ ප්‍රදේශ වල සිටින දුගී ළමුන් හට අධ්‍යාපනය ලැබීමේ එකම ක්‍රමය මෙය බවත් බීබීසී පුවත් සේවය වාර්තා කරයි. [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom