Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පගා මරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලලිත් අඹන්වල

හෘද සාක්ෂියක් නැති සමාජයක ඛේදවාචකය

ලලිත් අඹන්වල කියන කතාව

පසුගිය වකවානුව පුරාම මායි මගේ දරු පැටව් දෙන්නයි බිරිඳයි අප්‍රමාණ වේදනා වින්දා. මම ඒ වේදනාව වින්දෙ මගේ රාජකාරිය හරියට කරන්න ගියපු වරදට. මම විගණකාධිපති දෙපාර්තමේන්තුවට එක් වන්නෙ වර්ෂ 1986 දී. අදත් මම මගේ දරු පවුලත් එක්ක ජීවත් වන්නේ අවුරුදු දෙසීයකට වඩා පැරණි මගේ මහගෙදර. අයථා ලෙස එක සතයක් මා උපයාගෙන නෑ. තවමත් මා ගත කරන්නේ සාමාන්‍ය ජීවිතයක්

. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධව විගණන කටයුතු සිදු කරන කාලෙදී මට යම් යම් පුද්ගලයන්ගෙන් තර්ජන ආවා. මට අනතුරක් තියෙනවා කියලා මට හිතවත් ගොඩක් දෙනෙක් කිව්වා. ඒත් මිනිස්සු මට මෙච්චර දරුණු අපරාධයක් කරයි කියලා මට හිතුනෙ නෑ. දැන් මට මගේ එක් ඇසක් අහිමියි. එක් ඇසකට ප්‍රතිකාර කරනවා. 2002 මැයි 20 වැනිදා ඉඳලා මේ අපරාධයෙන් මාත් මගේ දියණියන් දෙදෙනාත් බිරිඳත් නොවි`දිනා වේදනා වින්දා. මෙවන් දුකක් කිසිවෙකුට සිදුවිය යුතු නෑ. මට අහිමි වුණ දේ කාටවත් ලබාදෙන්න බෑ.

ඒත් මේ නඩු තීන්දුව හරහා රටට අතිශයින් වැදගත් පණිවුඩයක් ලබා දෙනවා. මහජනතාවගේ දේපළ නීති විරෝධී ලෙස පරිහරණය කරන මිනිස්සුන්ට කළකම් පලදෙනව. ඒ වගේම මේ නඩුවෙන් ද`ඩුවම් ලැබූ පුද්ගලයන්ගෙ ජීවිතවලින් තවත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. කුමන තරාතිරමක තනතුරක සිටින පුද්ගලයෙක් වුණත් නොමගට යා හැකියි. තමන්ට ලැබෙන වැටුපෙන් තම ජීවිත පුරුදු හැඩගසාගන්න නොපෙළඹීමත් ඒ පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් තමන්ගෙ සැමියන්ට ලැබෙන පඩිය දැන දැනත් ඔවුන් මහා ආදායම් උපයනකොට ඒ පිළිබඳව නොවිමසා සැමියන්ට ඒ සඳහා අනුබලදීමත් මෙවැනි නොමග යැම්වලට මුලයි. කෙසේ නමුත් මම මේ නිලධාරීන්ට ඉතාම කාරුණිකව වරද පෙන්වා දුන්නා. ඔවුන්ට කිව්වා රජයට ලැබිය යුතු මහජන මුදල් ගෙවා කරදර වීමකින් තොරව නිදහස් වන ලෙස. ඒත් ඔවුන් කළේ මාව විනාශ කරන්න කුමන්ත්‍රණය කිරීමයි. ඉතා පහසුවෙන් විසඳගෙන තමුන්ගෙ නම්බුව රැකගන්න තිබුණු අවස්ථාවක් මේ අය විසින් නැතිකරගත්තා. ඔවුන්ගෙ ගමන අවසන් වුණේ හිර ගෙදරින්.

මා නැවත කියන්නෙ මේ සමාජය මේ ප්‍රකාශිත පාඩම නැවත කියවිය යුතුයි. මධ්‍යම පළාත් විගණන අධිකාරී ලලිත් අඹන්වලට ඇසිඩ් ගැසූ බවට චෝදනා ලද මහනුවර හිටපු අධ්‍යාපන අධ්යක්ෂ ආනන්ද මුණසිංහත්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ගණකාධිකාරී ආනන්ද වීරසිංහත් ව්‍යාපාරික මොහමඩ් රාසික් මොහමඩ් රිහාන්, හුසේන් සෙයිදු මොහමඩ් ෂාµs, එච්. ඒ. ඕමාර් ලෙබ්බේ මරික්කාර්, මොහමඩ් නිලපර්, මොහමඩ් ජුනයිදීන් මොහමඩ් රියාල් ඉෆ්රූල් රහමන්, මොහමඩ් හනීµd මොහමඩ් ඉම්ටියාස් යන මුස්ලිම් ජාතියකයන් පස්දෙනාත් අවුරුදු විස්ස දක්වා සිරඳඩුවමකට හා රුපියල් ලක්ෂ පනහකට අධික වන්දියක් ගෙවීමට යටත් වී සිටිති.

මහනුවර පළාත්බද අධිකරණයේ පුරා වසර හයක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුවේ අවසන් තීන්දුව මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් පසුගිය 24 වැනිදා බදාදා ප්‍රකාශයට පත් කළේය. දෙනෝ දාහක් බලා සිටිද්දී නුවර වැවරවුමේ දී මධ්‍යම පළාත් විගණන අධිකාරී ලලිත් අඹන්වලට ඇසිඩ් ගසා මරා දමන්නට උත්සාහ කරන්නේ වර්ෂ 2002 මැයි මස 20 වැනිදාය. ඉන් පසු රටේ බොහෝ දේ සිද්ධ වුණේය.

කුඩු කාරයෙක් මෙන්ම පාතාල කාලකන්ණියෙක්ද වූ පොට්ට නවුµර් මැගසින් බන්ධනාගාරයේ සිට ලබාදෙන කොන්ත්‍රාත්තුවක් මත ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය වූයේය. සමහර දේශපාලකයන් අධිකරණයට ගල් ගැස්සුවේය. අගවිනිසුරු වරියටත් මරණ තර්ජන බව කියෑවෙන ප්‍රකාශ අධිකරණයෙන්ම නිකුත් වූයේය. එවන් වටපිටාවක සමාජයට නඩු නිමිත්ත පවා අමතක වී ගිය නඩුවක් දැන් රටේ බලාපොරොත්තු සහගත සංවාදයට ප්රස්තුත සපයමින් සිටී.

නීතියක් නැතැයි සිතන රටක, අධිකරණයේ ගෞරවාන්විතභාවය ගැන ප්‍රශ්න කෙරෙමින් ඇති රටක, සිවිල් ජනජීවිතය සම්බන්ධ මානුෂීය ප්‍රමිතියක් නැති රටක ජීවත්වන මිනිසුන්ව විශ්මයට පත්කීරීමට හැක්කේ අධිකරණයට පමණි. එබැවින් මෙවැනි නඩු තීන්දුවක් අපේ රටේ මිනිසුන්ට අදහාගත නොහැකි විශ්මයකි. ඔවුහු තීන්දුව දකින වාරයක් පසා තිගැස්සෙති. අධිකරණය සතු අවියෝජනීය බලය ගැන මවිත වෙති. සැක හැර ගනිති. අවසානයේදී රටේ නීතියක් ඇති බව යළිත් සිතන්නට පටන් ගනිති. ඉන් ජීවත් වීමට බලාපොරොත්තු උපදවා ගනිති.

අප මේ කතා කරන්නේ මේ මොහොතේ සමාජ උත්තේජනය කරමින් සිටිනා වූ ඒ නඩුවට අදාළ කතාව ගැනය. අඹන්වලට ඇසිඩ් ගැසීමේ අතීත කතාව සරත් අඹන්වල විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ විගණන අධිකාරීවරයා වූයේය. හෙතෙම මේ සමාජයේ හයිරං කාරයින්ගෙන් ගුටි කෑමේ හෝ මරණයට ලක් වීමේ අවදානම ඇතිවන ප්‍රමාණයටම නිවැරදිව රාජකාරි කළ නිලධාරියෙකි. ඒ වනවිට මහනුවර පිහිටි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය අලඡ්ජී හොරුන්ගෙන් ගහණ අම්බලමක්ව පැවතෙමින් තිබුණේය. එවකට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයා වූ ආනන්ද වීරසිංහත් පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වරයා ලෙස කටයුතු කළ ආනන්ද මුණසිංහත් ඔවුන් හා සම්බන්ධ ගෝල පිරිසත් විලි ලඡ්ජා නැති ලෙස රජයේ මුදල් කොල්ලකමින් සිටියහ. මේ නින්දා සහගත හොරකම සියලු ලි�ත සාධක සහිතව හෙළිදරව් කරගැනීමට මෙම ආයතන විගණනය කළ ලලිත් අඹන්වලගේ කණ්ඩායමට හැකි වූයේය. කාලයේ හැටියට මේ මුදල් සොරකම් සිල්ලර නොවීය.

අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට ගුරුවරුන් හා අධ්‍යාපන ක්ෂේත්රයේ සම්පත් දායකයන් ඉලක්ක කොටගෙන රජය මගින් වාර්ෂිකව සේවාස්ථ පුහුණු සැසි සඳහා මුදල් වෙන් කරනු ලබයි. වර්ෂ 1999, වර්ෂ 2000 හා වර්ෂ 2001 වලදී එම පුහුණු සැසි මේ නිලධාරීන් විසින් පැවැත් වූයේ නැත. එහෙත් එම සැසි පවත්වා තිබූ බව ව්‍යාජ ලිපි ලේඛණ මගින් පෙන්වා රුපියල් පනස් හතර ලක්ෂ අසූ හය දහස් හාරසිය හතලිස් තුනක් හොරකම් කර තිබිණි. නොපැවැත්වූ සේවාස්ථ පුහුණු සැසි සඳහා විශ්ව විද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැනි ආයතනවල කථිකාචාර්ය වරුන් හා නිලධාරීන් සහභාගී කරගත් බවට වූ ලිපි ලේඛන වූයේය. ඔවුන්ට කළ ගෙවීම් ගැනද සඳහන් විය. වැදගත්ම සිද්ධිය වන්නේ මේ මනඃකල්පිත පුහුණු සැසි අධීක්ෂණය කිරීමට යෑයි කියමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ මාණ්ඩලික නිලධාරීන් රුපියල් පන්ලක්ෂ හය දහස් අටසීයක් දීමනා ලෙස ලබාගෙන තිබීමය. මීට අමතරව දෙනෝදාහක් ඉදිරිපිට රුපියල් කෝටි ගණන්වල ටෙන්ඩර් මගඩි සිදුවෙමින් තිබුණේය. එවකට මධ්‍යම පළාතට අනුමතව තිබූ පරිගණක හා උපාංග වෙනුවෙන් මේ නිලධාරීන් රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ හැටදාස් එකසිය හතලිස් පහක් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් එක්තරා ආයතනයකට ගෙවා තිබිණි. ප්‍රමිතියෙන් තොර ගර්හිත තත්ත්වයේ පැවති එම පරිගණක සඳහා අනුමත මිලට වඩා රුපියල් තිස් හය ලක්ෂ දාසය දහසක මුදලක් එම ආයතනයට ගෙවීමට මොවුහු කටයුතු කළහ. වරෙක රුපියල් දාහත් ලක්ෂ අනූ එක් දහසක් ගෙවා මිලදීගෙන තිබූ මැග්නටික් බෝඩ් හයසිය අනූවක් පාවිච්චි කළ නොහැකිව ගබඩාවල පුස්කමින් පැවතිනි. එවැනිම ප්‍රමිතියෙන් තොර ළමා ඩෙස් පුටු තොගයක් සඳහා තිස් හතර ලක්ෂ තිස් දහස් අටසියයක් එක් ආයතනයකට ගෙවූ බව හෙළිවිය. ඒ සමගම මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මිලදී ගත් ප්‍රමිතියෙන් තොර තවත් පරිගණක තොගයක් වෙනුවෙන් රුපියල් පනස් ලක්ෂ හැට තුන් දහස් හයසිය හතලිහක් වැය කර තිබූ බව තහවුරු විය. එමෙන්ම පිළිගත් තත්ව සහතික සහිත, ටෙන්ඩර මණ්ඩලය විසින් අනුමත කළ ඉලෙක්ට්‍රොනික් ගණක යන්ත්‍ර තොගයක් මිලදී ගැනීමට යෑයි කියා ඒ මුදලම වැය කරමින් කිසිදු ප්‍රමිතියකින් තොර ගණක යන්ත්‍ර මිලදීගෙන එම ගනුදෙනුවෙන් පමණක් රුපියල් නවලක්ෂ හැත්තෑදහස් හයසිය හතලිහක් හොරා කෑ ආකාරය අතටම හසුවූයේය. ලලිත් අඹන්වල එවකට පළාතේ සිටි විගණකාධිකාරී ලෙස මේ නින්දා සහගත ගනුදෙනුවල ස්වරූපය වගකීම් සහිතව හෙළිදරව් කළේය.

රාජ්‍ය දේපල අලඡ්ජී ලෙස කොල්ලකන මේ මිනිසුන්ගේ නිරුවත ඔහු විසින් ලිපි ලේඛනද සහිතව එවකට මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම්ට, මධ්‍යම පළාතේ අධ්‍යාපන අධ්යක්ෂ වරයාට, පාර්ලිමේන්තු ගිනුම් කාරක සභාවට විගණකාධිපතිවරයා හරහා දැනුම් දුන්නේය. අවසානයේදී උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කරගැනීමට 2001 ජූනි 23 වැනිදා මේ පිරිස පාර්ලිමේන්තු ගිනුම් කාරක සභාවට කැඳවා තිබිණි. මේ අතරතුර කාලයේදී අඹන්වලට මරණ තර්ජන එල්ල කරමින් දෛනිකව දුරකතන ඇමතුම් පැමිණියේය. ඔහුට ඇසිඩ් ගසා මරණ බව පුන පුනා කියෑවිණි.

අඹන්වල මේ පිළිබඳව පොලීසියට ද පැමිණිලි කළේය. අවසානයේදී වර්ෂ 2002 මැයි මස 20 වැනිදා හවස් වරුවේ මහනුවර නගර මධ්‍යයේදී අඹන්වලට මාරාන්තික ඇසිඩ් ප්‍රහාරයක් එල්ල විණි. ඔහු නොමැරී බේරුණේය. ඔහුගේ එක් ඇසක් අන්ධ විය. අනෙක් ඇස අන්ධ වන නොවන මට්ටමට විනාශ වී ගියේය. මුහුණ කට පිළිස්සී විකෘති විණි. ජීවිතය බේරා ගැනීම සඳහා කළ ප්‍රතිකාරවලට මිලියන ගණනක් වැය වූයේය. ඔහුත් ඔහුගේ දරුවන් දෙදෙනා හා බිරිඳත් පුරා වසර දහයක් මැරි මැරී ජීවත් වූහ. අප ජීවත් වන්නේ පගාවක් නොදී ආණ්ඩුවේ කාර්යාලයක කැන්ටිමකින් ප්ලේන්ටියක්වත් බොන්නට බැරි රටකය.

නියෝජ්‍ය ආදායම් කොමසාරිස් වරුන් හා සහකාර ආදායම් කොමසාරිස් වරුන් එක්ව රුපියල් කෝටි හාරසීයට වැඩි රාජ්‍ය මුදල් වංචාකර එය දකුණු ආසියාවේ ලොකුම රාජ්‍ය මුදල් වංචාව ලෙස ලෝක වාර්තා තැබූ රටකය. රාජකාරිය නිවැරදිව කරන්නට ගිය රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න වැනි නිලධාරීන් වෙඩි කා බල්ලන් මෙන් මහපාරේ මරා දැමුණ රටකය. එවැනි රටක රාජකාරිය ඊට හිමි ගෞරවයෙන් කරන්නට ගිය ලලිත් අඹන්වල ඇසිඩ් පාරක් කෑම පවත්නා යථාර්ථයට එක`ගය.

එහෙත් මේ අපරාධය සැලසුම් වී තිබූ ආකාරය අඹන්වලට ඇසිඩ් ගැසීමේ සිද්ධියේ කම්පනයටත් වඩා වැඩි කම්පනයක් සමාජය තුළ ඇති කළේය. මේ අපරාධය සැලසුම් කර මෙහෙයවා තිබුණේ එවකට සිටි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වරයා විසිනි. ඔහු හා එක්ව සිටියේ මධ්‍ය පළාත් අධ්‍යාපන දෙපාර්ත-මේන්තුවේ ගණකාධිකාරීවරයාය. නඩුවේ තීන්දුව අපරාධය සම්බන්ධව නීතිපතිවරයා විසින් මෙම අධ්‍යාපන අධ්යක්ෂවරයා හා ගණකාධිකාරීවරයා ප්රමුඛ හත් දෙනෙකු වෙත චෝදනා අටක් මුල් කරගනිමින් වර්ෂ 2006 ජනවාරි 27 වැනි දින මහනුවර මහාධිකරණයේ දී අධි චෝදනා පත්‍ර ගොනු කර තිබිණි. 2002 පෙබරවාරි මස 01 වැනි දින සිට 2002 මැයි මස 20 වැනිදා දක්වා කාලයේ දී විගණන අධිකාරී ලලිත් අඹන්වලට බරපතළ තුවාල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා එම කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් ලෙස ලලිත් අඹන්වලට ඇසිඩ් ගසා තුවාල සිදුකිරීම සිදු කරන ලද බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 113 (ආ), 102 හා 317 වගන්ති යටතේ මෙම චෝදනා ගොනු විය. පුරා වසර හයකුත් මාස අටකට අධික කාලයක් පැවති නඩුවේ තීන්දුව පසුගිය බදාදා( 24 ) ප්‍රකාශයට පත්විනි.

මහනුවර පළාත්බද අධිකරණයේ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් චූදිතයන් හත් දෙනාම චෝදනා අට සඳහා වැරදිකරුවන් කරමින් ඔවුන් වසර විස්සක සිර ද`ඩුවමකට හා දඩයකට යටත් කළේය. තුන්වන විත්තිකරුවාට මේ ද`ඩුවමට අමතරව ලලිත් අඹන්වලට ඇසිඩ් පහර ගසා තුවාල කිරීමේ වරදට රුපියල් ලක්ෂ පනහක වන්දියක් නියම කළේය.

අඹන්වල වැනි නිලධාරියකුට මේ රට විසින් එවැනි සාධාරණයක් ඉටු කළ යුතුය. එය මේ රටේ සිවිල් මිනිස්සුන් තුළ ද ජීවිත බලාපොරොත්තු උපදවන්නකි. රාජකාරිය රාජකාරිය ලෙස කරන්නට ගොස් තවමත් නොමැරී, ඇසිඩ් පාරවල් නොකා ජීවත්වන නමුත් නින්දිත පළිගැනීමට හා ගර්හාවට ලක්ව මුළුගන්වා ඇති දහස් ගණන් රාජ්‍ය සේවකයන්ට ප්‍රමෝදය දනවන්නකි. එහෙත් මේ එළිදක්වා ඇත්තේ අපට නොවැටහෙනා මහා සංකීර්ණයක ප්රකාශනයකි.

ජානක ලියනආරච්චි – සිරිල් විමලසුරේන්ද්‍ර

උපුටා ගෙනිමක්.

[QUOTE="bravehearts, post: 23419856, member: 513648"] [COLOR="Navy"][SIZE="3"]ලලිත් අඹන්වල හෘද සාක්ෂියක් නැති සමාජයක ඛේදවාචකය ලලිත් අඹන්වල කියන කතාව පසුගිය වකවානුව පුරාම මායි මගේ දරු පැටව් දෙන්නයි බිරිඳයි අප්‍රමාණ වේදනා වින්දා. මම ඒ වේදනාව වින්දෙ මගේ රාජකාරිය හරියට කරන්න ගියපු වරදට. මම විගණකාධිපති දෙපාර්තමේන්තුවට එක් වන්නෙ වර්ෂ 1986 දී. අදත් මම මගේ දරු පවුලත් එක්ක ජීවත් වන්නේ අවුරුදු දෙසීයකට වඩා පැරණි මගේ මහගෙදර. අයථා ලෙස එක සතයක් මා උපයාගෙන නෑ. තවමත් මා ගත කරන්නේ සාමාන්‍ය ජීවිතයක් . මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධව විගණන කටයුතු සිදු කරන කාලෙදී මට යම් යම් පුද්ගලයන්ගෙන් තර්ජන ආවා. මට අනතුරක් තියෙනවා කියලා මට හිතවත් ගොඩක් දෙනෙක් කිව්වා. ඒත් මිනිස්සු මට මෙච්චර දරුණු අපරාධයක් කරයි කියලා මට හිතුනෙ නෑ. දැන් මට මගේ එක් ඇසක් අහිමියි. එක් ඇසකට ප්‍රතිකාර කරනවා. 2002 මැයි 20 වැනිදා ඉඳලා මේ අපරාධයෙන් මාත් මගේ දියණියන් දෙදෙනාත් බිරිඳත් නොවි`දිනා වේදනා වින්දා. මෙවන් දුකක් කිසිවෙකුට සිදුවිය යුතු නෑ. මට අහිමි වුණ දේ කාටවත් ලබාදෙන්න බෑ. ඒත් මේ නඩු තීන්දුව හරහා රටට අතිශයින් වැදගත් පණිවුඩයක් ලබා දෙනවා. මහජනතාවගේ දේපළ නීති විරෝධී ලෙස පරිහරණය කරන මිනිස්සුන්ට කළකම් පලදෙනව. ඒ වගේම මේ නඩුවෙන් ද`ඩුවම් ලැබූ පුද්ගලයන්ගෙ ජීවිතවලින් තවත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. කුමන තරාතිරමක තනතුරක සිටින පුද්ගලයෙක් වුණත් නොමගට යා හැකියි. තමන්ට ලැබෙන වැටුපෙන් තම ජීවිත පුරුදු හැඩගසාගන්න නොපෙළඹීමත් ඒ පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් තමන්ගෙ සැමියන්ට ලැබෙන පඩිය දැන දැනත් ඔවුන් මහා ආදායම් උපයනකොට ඒ පිළිබඳව නොවිමසා සැමියන්ට ඒ සඳහා අනුබලදීමත් මෙවැනි නොමග යැම්වලට මුලයි. කෙසේ නමුත් මම මේ නිලධාරීන්ට ඉතාම කාරුණිකව වරද පෙන්වා දුන්නා. ඔවුන්ට කිව්වා රජයට ලැබිය යුතු මහජන මුදල් ගෙවා කරදර වීමකින් තොරව නිදහස් වන ලෙස. ඒත් ඔවුන් කළේ මාව විනාශ කරන්න කුමන්ත්‍රණය කිරීමයි. ඉතා පහසුවෙන් විසඳගෙන තමුන්ගෙ නම්බුව රැකගන්න තිබුණු අවස්ථාවක් මේ අය විසින් නැතිකරගත්තා. ඔවුන්ගෙ ගමන අවසන් වුණේ හිර ගෙදරින්. මා නැවත කියන්නෙ මේ සමාජය මේ ප්‍රකාශිත පාඩම නැවත කියවිය යුතුයි. මධ්‍යම පළාත් විගණන අධිකාරී ලලිත් අඹන්වලට ඇසිඩ් ගැසූ බවට චෝදනා ලද මහනුවර හිටපු අධ්‍යාපන අධ්යක්ෂ ආනන්ද මුණසිංහත්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ගණකාධිකාරී ආනන්ද වීරසිංහත් ව්‍යාපාරික මොහමඩ් රාසික් මොහමඩ් රිහාන්, හුසේන් සෙයිදු මොහමඩ් ෂාµs, එච්. ඒ. ඕමාර් ලෙබ්බේ මරික්කාර්, මොහමඩ් නිලපර්, මොහමඩ් ජුනයිදීන් මොහමඩ් රියාල් ඉෆ්රූල් රහමන්, මොහමඩ් හනීµd මොහමඩ් ඉම්ටියාස් යන මුස්ලිම් ජාතියකයන් පස්දෙනාත් අවුරුදු විස්ස දක්වා සිරඳඩුවමකට හා රුපියල් ලක්ෂ පනහකට අධික වන්දියක් ගෙවීමට යටත් වී සිටිති. මහනුවර පළාත්බද අධිකරණයේ පුරා වසර හයක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුවේ අවසන් තීන්දුව මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් පසුගිය 24 වැනිදා බදාදා ප්‍රකාශයට පත් කළේය. දෙනෝ දාහක් බලා සිටිද්දී නුවර වැවරවුමේ දී මධ්‍යම පළාත් විගණන අධිකාරී ලලිත් අඹන්වලට ඇසිඩ් ගසා මරා දමන්නට උත්සාහ කරන්නේ වර්ෂ 2002 මැයි මස 20 වැනිදාය. ඉන් පසු රටේ බොහෝ දේ සිද්ධ වුණේය. කුඩු කාරයෙක් මෙන්ම පාතාල කාලකන්ණියෙක්ද වූ පොට්ට නවුµර් මැගසින් බන්ධනාගාරයේ සිට ලබාදෙන කොන්ත්‍රාත්තුවක් මත ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය වූයේය. සමහර දේශපාලකයන් අධිකරණයට ගල් ගැස්සුවේය. අගවිනිසුරු වරියටත් මරණ තර්ජන බව කියෑවෙන ප්‍රකාශ අධිකරණයෙන්ම නිකුත් වූයේය. එවන් වටපිටාවක සමාජයට නඩු නිමිත්ත පවා අමතක වී ගිය නඩුවක් දැන් රටේ බලාපොරොත්තු සහගත සංවාදයට ප්රස්තුත සපයමින් සිටී. නීතියක් නැතැයි සිතන රටක, අධිකරණයේ ගෞරවාන්විතභාවය ගැන ප්‍රශ්න කෙරෙමින් ඇති රටක, සිවිල් ජනජීවිතය සම්බන්ධ මානුෂීය ප්‍රමිතියක් නැති රටක ජීවත්වන මිනිසුන්ව විශ්මයට පත්කීරීමට හැක්කේ අධිකරණයට පමණි. එබැවින් මෙවැනි නඩු තීන්දුවක් අපේ රටේ මිනිසුන්ට අදහාගත නොහැකි විශ්මයකි. ඔවුහු තීන්දුව දකින වාරයක් පසා තිගැස්සෙති. අධිකරණය සතු අවියෝජනීය බලය ගැන මවිත වෙති. සැක හැර ගනිති. අවසානයේදී රටේ නීතියක් ඇති බව යළිත් සිතන්නට පටන් ගනිති. ඉන් ජීවත් වීමට බලාපොරොත්තු උපදවා ගනිති. අප මේ කතා කරන්නේ මේ මොහොතේ සමාජ උත්තේජනය කරමින් සිටිනා වූ ඒ නඩුවට අදාළ කතාව ගැනය. අඹන්වලට ඇසිඩ් ගැසීමේ අතීත කතාව සරත් අඹන්වල විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ විගණන අධිකාරීවරයා වූයේය. හෙතෙම මේ සමාජයේ හයිරං කාරයින්ගෙන් ගුටි කෑමේ හෝ මරණයට ලක් වීමේ අවදානම ඇතිවන ප්‍රමාණයටම නිවැරදිව රාජකාරි කළ නිලධාරියෙකි. ඒ වනවිට මහනුවර පිහිටි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය අලඡ්ජී හොරුන්ගෙන් ගහණ අම්බලමක්ව පැවතෙමින් තිබුණේය. එවකට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයා වූ ආනන්ද වීරසිංහත් පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වරයා ලෙස කටයුතු කළ ආනන්ද මුණසිංහත් ඔවුන් හා සම්බන්ධ ගෝල පිරිසත් විලි ලඡ්ජා නැති ලෙස රජයේ මුදල් කොල්ලකමින් සිටියහ. මේ නින්දා සහගත හොරකම සියලු ලි�ත සාධක සහිතව හෙළිදරව් කරගැනීමට මෙම ආයතන විගණනය කළ ලලිත් අඹන්වලගේ කණ්ඩායමට හැකි වූයේය. කාලයේ හැටියට මේ මුදල් සොරකම් සිල්ලර නොවීය. අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට ගුරුවරුන් හා අධ්‍යාපන ක්ෂේත්රයේ සම්පත් දායකයන් ඉලක්ක කොටගෙන රජය මගින් වාර්ෂිකව සේවාස්ථ පුහුණු සැසි සඳහා මුදල් වෙන් කරනු ලබයි. වර්ෂ 1999, වර්ෂ 2000 හා වර්ෂ 2001 වලදී එම පුහුණු සැසි මේ නිලධාරීන් විසින් පැවැත් වූයේ නැත. එහෙත් එම සැසි පවත්වා තිබූ බව ව්‍යාජ ලිපි ලේඛණ මගින් පෙන්වා රුපියල් පනස් හතර ලක්ෂ අසූ හය දහස් හාරසිය හතලිස් තුනක් හොරකම් කර තිබිණි. නොපැවැත්වූ සේවාස්ථ පුහුණු සැසි සඳහා විශ්ව විද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැනි ආයතනවල කථිකාචාර්ය වරුන් හා නිලධාරීන් සහභාගී කරගත් බවට වූ ලිපි ලේඛන වූයේය. ඔවුන්ට කළ ගෙවීම් ගැනද සඳහන් විය. වැදගත්ම සිද්ධිය වන්නේ මේ මනඃකල්පිත පුහුණු සැසි අධීක්ෂණය කිරීමට යෑයි කියමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ මාණ්ඩලික නිලධාරීන් රුපියල් පන්ලක්ෂ හය දහස් අටසීයක් දීමනා ලෙස ලබාගෙන තිබීමය. මීට අමතරව දෙනෝදාහක් ඉදිරිපිට රුපියල් කෝටි ගණන්වල ටෙන්ඩර් මගඩි සිදුවෙමින් තිබුණේය. එවකට මධ්‍යම පළාතට අනුමතව තිබූ පරිගණක හා උපාංග වෙනුවෙන් මේ නිලධාරීන් රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ හැටදාස් එකසිය හතලිස් පහක් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් එක්තරා ආයතනයකට ගෙවා තිබිණි. ප්‍රමිතියෙන් තොර ගර්හිත තත්ත්වයේ පැවති එම පරිගණක සඳහා අනුමත මිලට වඩා රුපියල් තිස් හය ලක්ෂ දාසය දහසක මුදලක් එම ආයතනයට ගෙවීමට මොවුහු කටයුතු කළහ. වරෙක රුපියල් දාහත් ලක්ෂ අනූ එක් දහසක් ගෙවා මිලදීගෙන තිබූ මැග්නටික් බෝඩ් හයසිය අනූවක් පාවිච්චි කළ නොහැකිව ගබඩාවල පුස්කමින් පැවතිනි. එවැනිම ප්‍රමිතියෙන් තොර ළමා ඩෙස් පුටු තොගයක් සඳහා තිස් හතර ලක්ෂ තිස් දහස් අටසියයක් එක් ආයතනයකට ගෙවූ බව හෙළිවිය. ඒ සමගම මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මිලදී ගත් ප්‍රමිතියෙන් තොර තවත් පරිගණක තොගයක් වෙනුවෙන් රුපියල් පනස් ලක්ෂ හැට තුන් දහස් හයසිය හතලිහක් වැය කර තිබූ බව තහවුරු විය. එමෙන්ම පිළිගත් තත්ව සහතික සහිත, ටෙන්ඩර මණ්ඩලය විසින් අනුමත කළ ඉලෙක්ට්‍රොනික් ගණක යන්ත්‍ර තොගයක් මිලදී ගැනීමට යෑයි කියා ඒ මුදලම වැය කරමින් කිසිදු ප්‍රමිතියකින් තොර ගණක යන්ත්‍ර මිලදීගෙන එම ගනුදෙනුවෙන් පමණක් රුපියල් නවලක්ෂ හැත්තෑදහස් හයසිය හතලිහක් හොරා කෑ ආකාරය අතටම හසුවූයේය. ලලිත් අඹන්වල එවකට පළාතේ සිටි විගණකාධිකාරී ලෙස මේ නින්දා සහගත ගනුදෙනුවල ස්වරූපය වගකීම් සහිතව හෙළිදරව් කළේය. රාජ්‍ය දේපල අලඡ්ජී ලෙස කොල්ලකන මේ මිනිසුන්ගේ නිරුවත ඔහු විසින් ලිපි ලේඛනද සහිතව එවකට මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම්ට, මධ්‍යම පළාතේ අධ්‍යාපන අධ්යක්ෂ වරයාට, පාර්ලිමේන්තු ගිනුම් කාරක සභාවට විගණකාධිපතිවරයා හරහා දැනුම් දුන්නේය. අවසානයේදී උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කරගැනීමට 2001 ජූනි 23 වැනිදා මේ පිරිස පාර්ලිමේන්තු ගිනුම් කාරක සභාවට කැඳවා තිබිණි. මේ අතරතුර කාලයේදී අඹන්වලට මරණ තර්ජන එල්ල කරමින් දෛනිකව දුරකතන ඇමතුම් පැමිණියේය. ඔහුට ඇසිඩ් ගසා මරණ බව පුන පුනා කියෑවිණි. අඹන්වල මේ පිළිබඳව පොලීසියට ද පැමිණිලි කළේය. අවසානයේදී වර්ෂ 2002 මැයි මස 20 වැනිදා හවස් වරුවේ මහනුවර නගර මධ්‍යයේදී අඹන්වලට මාරාන්තික ඇසිඩ් ප්‍රහාරයක් එල්ල විණි. ඔහු නොමැරී බේරුණේය. ඔහුගේ එක් ඇසක් අන්ධ විය. අනෙක් ඇස අන්ධ වන නොවන මට්ටමට විනාශ වී ගියේය. මුහුණ කට පිළිස්සී විකෘති විණි. ජීවිතය බේරා ගැනීම සඳහා කළ ප්‍රතිකාරවලට මිලියන ගණනක් වැය වූයේය. ඔහුත් ඔහුගේ දරුවන් දෙදෙනා හා බිරිඳත් පුරා වසර දහයක් මැරි මැරී ජීවත් වූහ. අප ජීවත් වන්නේ පගාවක් නොදී ආණ්ඩුවේ කාර්යාලයක කැන්ටිමකින් ප්ලේන්ටියක්වත් බොන්නට බැරි රටකය. නියෝජ්‍ය ආදායම් කොමසාරිස් වරුන් හා සහකාර ආදායම් කොමසාරිස් වරුන් එක්ව රුපියල් කෝටි හාරසීයට වැඩි රාජ්‍ය මුදල් වංචාකර එය දකුණු ආසියාවේ ලොකුම රාජ්‍ය මුදල් වංචාව ලෙස ලෝක වාර්තා තැබූ රටකය. රාජකාරිය නිවැරදිව කරන්නට ගිය රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න වැනි නිලධාරීන් වෙඩි කා බල්ලන් මෙන් මහපාරේ මරා දැමුණ රටකය. එවැනි රටක රාජකාරිය ඊට හිමි ගෞරවයෙන් කරන්නට ගිය ලලිත් අඹන්වල ඇසිඩ් පාරක් කෑම පවත්නා යථාර්ථයට එක`ගය. එහෙත් මේ අපරාධය සැලසුම් වී තිබූ ආකාරය අඹන්වලට ඇසිඩ් ගැසීමේ සිද්ධියේ කම්පනයටත් වඩා වැඩි කම්පනයක් සමාජය තුළ ඇති කළේය. මේ අපරාධය සැලසුම් කර මෙහෙයවා තිබුණේ එවකට සිටි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වරයා විසිනි. ඔහු හා එක්ව සිටියේ මධ්‍ය පළාත් අධ්‍යාපන දෙපාර්ත-මේන්තුවේ ගණකාධිකාරීවරයාය. නඩුවේ තීන්දුව අපරාධය සම්බන්ධව නීතිපතිවරයා විසින් මෙම අධ්‍යාපන අධ්යක්ෂවරයා හා ගණකාධිකාරීවරයා ප්රමුඛ හත් දෙනෙකු වෙත චෝදනා අටක් මුල් කරගනිමින් වර්ෂ 2006 ජනවාරි 27 වැනි දින මහනුවර මහාධිකරණයේ දී අධි චෝදනා පත්‍ර ගොනු කර තිබිණි. 2002 පෙබරවාරි මස 01 වැනි දින සිට 2002 මැයි මස 20 වැනිදා දක්වා කාලයේ දී විගණන අධිකාරී ලලිත් අඹන්වලට බරපතළ තුවාල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා එම කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් ලෙස ලලිත් අඹන්වලට ඇසිඩ් ගසා තුවාල සිදුකිරීම සිදු කරන ලද බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 113 (ආ), 102 හා 317 වගන්ති යටතේ මෙම චෝදනා ගොනු විය. පුරා වසර හයකුත් මාස අටකට අධික කාලයක් පැවති නඩුවේ තීන්දුව පසුගිය බදාදා( 24 ) ප්‍රකාශයට පත්විනි. මහනුවර පළාත්බද අධිකරණයේ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් චූදිතයන් හත් දෙනාම චෝදනා අට සඳහා වැරදිකරුවන් කරමින් ඔවුන් වසර විස්සක සිර ද`ඩුවමකට හා දඩයකට යටත් කළේය. තුන්වන විත්තිකරුවාට මේ ද`ඩුවමට අමතරව ලලිත් අඹන්වලට ඇසිඩ් පහර ගසා තුවාල කිරීමේ වරදට රුපියල් ලක්ෂ පනහක වන්දියක් නියම කළේය. අඹන්වල වැනි නිලධාරියකුට මේ රට විසින් එවැනි සාධාරණයක් ඉටු කළ යුතුය. එය මේ රටේ සිවිල් මිනිස්සුන් තුළ ද ජීවිත බලාපොරොත්තු උපදවන්නකි. රාජකාරිය රාජකාරිය ලෙස කරන්නට ගොස් තවමත් නොමැරී, ඇසිඩ් පාරවල් නොකා ජීවත්වන නමුත් නින්දිත පළිගැනීමට හා ගර්හාවට ලක්ව මුළුගන්වා ඇති දහස් ගණන් රාජ්‍ය සේවකයන්ට ප්‍රමෝදය දනවන්නකි. එහෙත් මේ එළිදක්වා ඇත්තේ අපට නොවැටහෙනා මහා සංකීර්ණයක ප්රකාශනයකි. ජානක ලියනආරච්චි – සිරිල් විමලසුරේන්ද්‍ර උපුටා ගෙනිමක්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom