Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
57 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පච්ච කොටපු එකෙක් මහන උනාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උදෙසා දේශනා කල විනය දේශනාව ඕවාද ප්රාතිමෝක්ෂය සහ ආණා ප්රාතිමෝක්ෂය වශයෙන් ආකාර දෙකකින් දක්වා ඇත.

සම්බුදු පියාණන් වහන්සේ විනය නීති සම්පාදනය කොට ඇත්තේ ප්රස්තුත කිහිපයක් සැලකිල්ලට ගනිමින්.

රජවරුන්ගේ හෝ වෙනත් ප්‍රභූවරුන්ගේ ඉල්ලීම මත මහජන උද්ඝෝෂණයන් නිසා සහ සමකාලීන ආගමික සම්ප්‍රධායන් පිළිබඳ අවධානය යොමු කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගැනී. මේ අනුව විනය නීති පැනවීම මගින් බුදු රජාණන් වහන්සේ අපේක්ෂා කළ කරුණු දහයක් පිළිබඳ පාරාජිකා පාලියෙහි සඳහන් වේ.

සංඝ සමාජයේ අභිවෘද්ධිය

සංඝ සමාජයේ පහසුව

තක්කඩියන් මැඩීම

යහපත් වර්යාවෙන් යුත් භික්ෂුන්ගේ යහපත

ඒ ඒ අවස්ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්වීම

ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්වීම

තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම

පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම

ආර්ය ධර්මයාගේ චිරජීවනය

විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම

උපසම්පදා ශීලය බිඳියන භික්ෂුත්වය අහෝසිවන සතර පාරාජිකා මෙසේය.

මෛථුන ධම්ම පාරාජිකාව ( ලිංගික සේවනය)

මනුෂ්‍ය විග්ගහ පාරාජිකාව (මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම)

අදත්තාදාන පාරාජිකාව ( සොරකම )

උත්තරීතර මනුෂ්‍ය ධම්ම (මගඵල ධ්‍යාන වැනි උත්තරීතර ධර්ම ලබා ඇතැයි බොරුකීම)

මේවායින් එකක් හෝ කඩකල විට භික්ෂූත්වය අහෝසි වේ. යළි පැවිදි උපසම්පදාව ලැබිය නොහැකිය.පිරිසිදු විය නොහැකිය.

[QUOTE="MihiCherub, post: 22388334, member: 238676"] [SIZE=3]බුදුන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උදෙසා දේශනා කල විනය දේශනාව [COLOR=Red]ඕවාද ප්රාතිමෝක්ෂය සහ ආණා ප්රාතිමෝක්ෂය[/COLOR] වශයෙන් ආකාර දෙකකින් දක්වා ඇත. සම්බුදු පියාණන් වහන්සේ විනය නීති සම්පාදනය කොට ඇත්තේ ප්රස්තුත කිහිපයක් සැලකිල්ලට ගනිමින්. [/SIZE][SIZE=3]රජවරුන්ගේ හෝ වෙනත් ප්‍රභූවරුන්ගේ ඉල්ලීම මත මහජන උද්ඝෝෂණයන් නිසා සහ සමකාලීන ආගමික සම්ප්‍රධායන් පිළිබඳ අවධානය යොමු කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගැනී. මේ අනුව විනය නීති පැනවීම මගින් බුදු රජාණන් වහන්සේ අපේක්ෂා කළ කරුණු දහයක් පිළිබඳ පාරාජිකා පාලියෙහි සඳහන් වේ.[/SIZE] [LIST=1] [*][SIZE=3]සංඝ සමාජයේ අභිවෘද්ධිය[/SIZE] [*][SIZE=3]සංඝ සමාජයේ පහසුව[/SIZE] [*][SIZE=3]තක්කඩියන් මැඩීම[/SIZE] [*][SIZE=3]යහපත් වර්යාවෙන් යුත් භික්ෂුන්ගේ යහපත[/SIZE] [*][SIZE=3]ඒ ඒ අවස්ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්වීම[/SIZE] [*][SIZE=3]ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්වීම[/SIZE] [*][SIZE=3]තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම[/SIZE] [*][SIZE=3]පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම[/SIZE] [*][SIZE=3]ආර්ය ධර්මයාගේ චිරජීවනය[/SIZE] [*][SIZE=3]විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම[/SIZE] [/LIST] [SIZE=3]උපසම්පදා ශීලය බිඳියන භික්ෂුත්වය අහෝසිවන සතර පාරාජිකා මෙසේය. [/SIZE] [LIST=1] [*][SIZE=3] මෛථුන ධම්ම පාරාජිකාව ( ලිංගික සේවනය)[/SIZE] [*][SIZE=3] මනුෂ්‍ය විග්ගහ පාරාජිකාව (මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම)[/SIZE] [*][SIZE=3] අදත්තාදාන පාරාජිකාව ( සොරකම )[/SIZE] [*][SIZE=3] උත්තරීතර මනුෂ්‍ය ධම්ම (මගඵල ධ්‍යාන වැනි උත්තරීතර ධර්ම ලබා ඇතැයි බොරුකීම)[/SIZE] [/LIST] [SIZE=3] මේවායින් එකක් හෝ කඩකල විට භික්ෂූත්වය අහෝසි වේ. යළි පැවිදි උපසම්පදාව ලැබිය නොහැකිය.පිරිසිදු විය නොහැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom