Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පච දේශකයින් මැද අයෙක් බබළයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පච දේශකයින් මැද අයෙක් බබළයි!

පච දේශකයින් මැද අයෙක් බබළයි!

පසුගිය දිනෙක යූටියුබ් වෙබ් අඩවියේ මා හට හමුවූ "Siripa Adawiye Wishwa Deshana - Video 1 - Ven Siripa Adawiye AraNadhamma Theranuwo" යන මාතෘකා ඇති වීඩියෝවකට[1] chamarawanni wk නම් පරිශීලකයෙකු විසින් එක් කරන ලද කමෙන්ටු කිහිපයකට මගේ අවධානය යොමු උනා. chamarawanni wk යනු කවරෙකු දැයි පෞද්ගලිකව මා දන්නේ නැහැ. එනමුත් ඔහුම ලියා ඇති කරුණු වල ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට උපකාරී වන විස්තර අඩංගුයි. එම කමෙන්ටු කියවා බැලීමේ ප්‍රයෝජනයක් අන් සමහර අයටද තිබිය හැකි යැයි සිතන බැවින් එම කමෙන්ටු මෙසේ උපුටා දක්වනවා:

chamarawanni wk

කෙනෙක් රහත්වූ පසු ඔහු ඒ ගැන පුරසාරම් දෙඩවීමක් නැත.මේ භික්ෂුව තමන් රහත් යැයි කියමින් සමන්තභද්‍ර නම්වූ චීවර ධාරියාද රහතෙක් යැයි පවසයි....දෙදෙනාගේම රහත් බවේ තරම එයින් පෙනී යයි...ජේසුස් වහන්සේද රහතෙක් යැයි පවසයි...මොවුන් පසු පස යන අනුගාමිකයන්ට කාගේ සරණක්ද ?

chamarawanni wk

ලංකාවේ කවුරැන් හෝ භික්ෂුවක් තමන් රහත් යැයී කියූ විගස ඔහු වටේට බල්බ් වැල් එල්ලා තොරොම්බල් කඩයක් බවට පත් කිරීම විලාසිතාවක් වී ඇත.රාජ ගිරියේ අරියඤාණ නම් භික්ෂුවගෙන් මෙම විකාරය අරඹන ලදී....

chamarawanni wk

මගේ නිගරැ කිරීම් ගැන ඔබ කලබල වන්න එපා.2004 වසරේ සිටම ලංකාවේ බුරැමයේ සහ තායිලන්තයේ සැබෑම මහ තෙරවරැන් ඇසුරැ කල මට මෙවැනි "සිල්ලර රහතුන්"ගැන හොඳ වැටහීමක් ඇත..කාලෙන් කාලෙට මෙවැනි පැරෂුට් ක්‍රීඩකයන් පැමිණේ.බුදුන්ගේ දහම අසා නැතී අඳබාලයෝ කිසිදු විමසීමකින් තොරව ඔවුන් රහතුන් යැයි සිතයි.ඒවා ගැන සැක කිරීම ආර්ය උපවාදයන් යැයි සිතයි....බල්බ්වැල් තොරොම්බල් දමා ඔවුන්ට බාහිරයෙන් රැස් වලලු තනයි...නිවැරදි ගුරැ පරම්පරාවක් නොමැතී මොවුන් තමන් කෙලින්ම බුදුන්ගෙන් දහම අවබෝධ චල බවට වහසි බස් දොඩයි..රාජගිරියේ අරියඤාණ භික්ෂුව 2011 වසරේ වැඩ සිටියේ බූන්දල කුටියේය ඉන්ද්‍රජිත් සුබසිංහගෙන් හෝඩුවාවක් දැන ගත් මා එහි ගොස් දිවයින පත්‍රයේ ලිපි ලියන්නේ ඔබ වහන්සේදැයි ඇසීය...ඒ මම නෙවෙයි යනුවෙන් පට්ටපල් බොරැවකින් කථාව පටන් ගත් ඔහු අවසානයේ ඒ තමන් යැයි කීය...මහ රහතෙක් ලෙස පෙනී සිටි ඔහු අමූලික බොරැ කීය..රහතුන් බොරැ කියන වගක් මා කිසිදා අසා නැත..එහි හඬ පටය මා සතුව ඇතත් upload නොකරමි.නමුත් අවැසි කෙනෙකුට ලබා දිය හැක...මේ භික්ෂුවද මජ්ජි සූත්‍රය වරදවා වටහාගෙන චතුරාර්ය සත්‍යය පටලවා දේශනා කරයි...දහම නොදන්නා අඳ බාලයන්ට ඒවා ඇත්ත උවත් දන්නා අයට නම් ඒවායේ වරද පෙනේ.....අන්ධ භක්තිය පසෙක දමා විවෘත මනසකින් සැබෑම බුද්ධ භාෂිතය සමග ගලපා බැලූ දිනෙක ඔබටද ඇත්ත වැටහෙනු ඇත...

chamarawanni wk

කලාම සූත්‍රයේ සහ සතර මහෝපදේශ වල බුදුන් දෙසා ඇත්තේ අන්ධ භක්තියෙන් දෘෂ්ඨි උපාදානයට නොගොස් නුවනින් විමසා බලා දහම වටහා ගන්නා ලෙසයි...මා ගාල්ලේ පිටිදූවේ(හබරාදුව) සිරිධම්ම හිමිගේ උපන් ගම ආසන්නයේ පදිංචි කරැවෙකි.ඔහු උසස් පෙල හැදෑරැවෙ රිච්මන්ඩ් විදුහලෙනි.මාගේ සොහොයුරාගේ සම වයසේය...එදා සිට අද දක්වාම ඔහු නටන නාඩගම් මා දනී...දිවයින පත්‍රයේ ඉන්ද්‍රජිත් සුභසිංහ මගේ මිතුරෙකි...පසුගිය වසරේ මා අසනීපවූ විටද ඉන්දරජිත් සහ කරඩුලෙන වාසී වේයන්ගොඩ ධම්මගවේසී හිමි මා බැලීමට ආවේය...අවස්ථා ගනනකදී මමද ඉන්දරජිත්ද ධම්මගවේසී හිමිගේ වේයන්ගොඩ නිවසට ගොස් ඇත...අරිරඤාණ හිමි ගැන මා මුලින්ම දැන ගත්තේ 2011 දීය...මුලින් මමද එම බණට වශී වුනෙමි....නමුත් කාලයාගේ ඇවෑමෙන් ඉන්ද්‍රජිත් සහ ධම්මගවේසී හිමි සමග සාකඡ්චා කිරීමේදී සහ අරයඤාණ හිමි දෙසන දේ පිටකයට ගලපා බැලීමේදී තේරැම් ගියේ එම හිමි රහත්වී ඇති බවට මුලාවී රටම පටලවන බවකි....පසුව ගවේසී හිමිද ඔහුගෙන් ඈත් විය...පත්‍රයේ ලිපිය පල කල යුතු නිසා ඉන්ද්‍රජිත් දිගටම සිටින්නේ අකමැත්තෙනි....තමන් රහත් වී ඇති බවට සිංහානාද කරන ඉන්ද්‍රජිත්ගේ දුරකථනයේ පටීගත කල හඩ පටයක්ද මා සතුව ඇත....වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී...තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ගිහිකල මීතිරිගල නිස්සරණ වනයේ නැවතී සිටියේය...උන්වහන්සේ අභිධර්මයට දක්ෂයෙක් නමුත් රහතෙකු නොවේ..කෙනෙක් ගැඹුරැ බණක් කී ඵමණින් ඔහු රහත් යැයී නොසිතන්න...නුවණින් විමසා බුද්ධ දොශණාවට ගලපන්න.....ලබුනෝරැකන්දේ මාංකඩවල සුදස්සන හිමි මා දන්නේ 2009 සිටයි....දැනට ආර්ය මාර්ගය ගැන පැහැදීලිව දෙසන උන් වහන්සේගේ දොශණා අසා බලන ලෙස ඔබට යෝජනා කරමි....පුද්ගලයන් පසු පස නොයන්න......ධර්මය පමණක් පිහිට කරගන්න....

තවද chamarawanni wk විසින් මීවනපලානේ පචෝරිස් හිමි ගැන කර ඇති සඳහනක් "සෝතාපත්තිය" නම් වීඩියෝවක[2] කමෙන්ටු වල දකින්න පුළුවන්. ඒ මෙසේයි:

chamarawanni wk

මේ ශ්‍රමණවේශධාරියා යම් මානසික රෝගයකින් පෙලෙන බව පෙනේ.බුදුන් ලක්දිව ඉපදුන බවට හුදු හිතලුවක් ඉදිරිපත් කරන අතර මාගධී භාෂාවද තම සිතෑඟි පරිදි විකෘති කරණ බව පෙනේ.කාලායාගේ ඇවෑමෙන් තම දහම විකෘති කරනු ඇතී බවට බුදුන් අනතුරැ අඟවා ඇත.මොහු ඊට හොඳම නිදසුනකි.

chamarawanni wk ගේ නොවුනත් එම "සෝතාපත්තිය" නම් වීඩියෝවටම Am I Correct? N.Wickramathilaka නම් යූටියුබ් පරිශීලකයෙකු විසින් එක් කොට ඇති කමෙන්ටුවක්ද මගේ නෙත ගැටුනා. එහි මෙසේ සඳහන්ව තිබෙනවා:

Am I Correct? N.Wickramathilaka

මීවලපලානේ ධර්මාලන්කාර හාමුදුරුවෝ බොහෝ කලක් කුශිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩකර දරුවන් සාදා ඇමෙරිකාවට පිටත් කොට අද්යාපනය දී කටයුතු කරන භික්ෂුවකි. වටරැක පරම නිබ්බාන ධර්මායතනය පවත්වාගෙන යන අතරතුරේදී පැවතී ධර්ම විවාදයේදී පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත්ව එම ධර්මායතනයත් ඉවත් කරගෙනම පිටත් වී ගියේය. වහරක අබේරතනාලන්කාර හාමුදුරුවෝද මෙම හිමිගේ මිතුරෙකි. මොවුන් යම්කිසි කාරනාවක් මුල්කරගෙන ධර්මය විකුර්ති කරමින් සිටී. සමහරවිට ඔවුන් නොදනුවම මෙය කරනවා වෙන්නට පුළුවනි. - සොයා බලන්න

1. "Siripa Adawiye Wishwa Deshana - Video 1 - Ven Siripa Adawiye AraNadhamma Theranuwo [ https://www.youtube.com/watch?v=JjqM8R6E3Zg ]"

2. "සෝතාපත්තිය [ https://www.youtube.com/watch?v=rzk0ewG4Nkk ]"

Skylark

[QUOTE="Skylark, post: 22183149, member: 266027"] [b]පච දේශකයින් මැද අයෙක් බබළයි![/b] [SIZE=3][SIZE=4][B]පච දේශකයින් මැද අයෙක් බබළයි![/B][/SIZE] පසුගිය දිනෙක යූටියුබ් වෙබ් අඩවියේ මා හට හමුවූ "Siripa Adawiye Wishwa Deshana - Video 1 - Ven Siripa Adawiye AraNadhamma Theranuwo" යන මාතෘකා ඇති වීඩියෝවකට[1] chamarawanni wk නම් පරිශීලකයෙකු විසින් එක් කරන ලද කමෙන්ටු කිහිපයකට මගේ අවධානය යොමු උනා. chamarawanni wk යනු කවරෙකු දැයි පෞද්ගලිකව මා දන්නේ නැහැ. එනමුත් ඔහුම ලියා ඇති කරුණු වල ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට උපකාරී වන විස්තර අඩංගුයි. එම කමෙන්ටු කියවා බැලීමේ ප්‍රයෝජනයක් අන් සමහර අයටද තිබිය හැකි යැයි සිතන බැවින් එම කමෙන්ටු මෙසේ උපුටා දක්වනවා: chamarawanni wk කෙනෙක් රහත්වූ පසු ඔහු ඒ ගැන පුරසාරම් දෙඩවීමක් නැත.මේ භික්ෂුව තමන් රහත් යැයි කියමින් සමන්තභද්‍ර නම්වූ චීවර ධාරියාද රහතෙක් යැයි පවසයි....දෙදෙනාගේම රහත් බවේ තරම එයින් පෙනී යයි...ජේසුස් වහන්සේද රහතෙක් යැයි පවසයි...මොවුන් පසු පස යන අනුගාමිකයන්ට කාගේ සරණක්ද ? chamarawanni wk ලංකාවේ කවුරැන් හෝ භික්ෂුවක් තමන් රහත් යැයී කියූ විගස ඔහු වටේට බල්බ් වැල් එල්ලා තොරොම්බල් කඩයක් බවට පත් කිරීම විලාසිතාවක් වී ඇත.රාජ ගිරියේ අරියඤාණ නම් භික්ෂුවගෙන් මෙම විකාරය අරඹන ලදී.... chamarawanni wk මගේ නිගරැ කිරීම් ගැන ඔබ කලබල වන්න එපා.2004 වසරේ සිටම ලංකාවේ බුරැමයේ සහ තායිලන්තයේ සැබෑම මහ තෙරවරැන් ඇසුරැ කල මට මෙවැනි "සිල්ලර රහතුන්"ගැන හොඳ වැටහීමක් ඇත..කාලෙන් කාලෙට මෙවැනි පැරෂුට් ක්‍රීඩකයන් පැමිණේ.බුදුන්ගේ දහම අසා නැතී අඳබාලයෝ කිසිදු විමසීමකින් තොරව ඔවුන් රහතුන් යැයි සිතයි.ඒවා ගැන සැක කිරීම ආර්ය උපවාදයන් යැයි සිතයි....බල්බ්වැල් තොරොම්බල් දමා ඔවුන්ට බාහිරයෙන් රැස් වලලු තනයි...නිවැරදි ගුරැ පරම්පරාවක් නොමැතී මොවුන් තමන් කෙලින්ම බුදුන්ගෙන් දහම අවබෝධ චල බවට වහසි බස් දොඩයි..රාජගිරියේ අරියඤාණ භික්ෂුව 2011 වසරේ වැඩ සිටියේ බූන්දල කුටියේය ඉන්ද්‍රජිත් සුබසිංහගෙන් හෝඩුවාවක් දැන ගත් මා එහි ගොස් දිවයින පත්‍රයේ ලිපි ලියන්නේ ඔබ වහන්සේදැයි ඇසීය...ඒ මම නෙවෙයි යනුවෙන් පට්ටපල් බොරැවකින් කථාව පටන් ගත් ඔහු අවසානයේ ඒ තමන් යැයි කීය...මහ රහතෙක් ලෙස පෙනී සිටි ඔහු අමූලික බොරැ කීය..රහතුන් බොරැ කියන වගක් මා කිසිදා අසා නැත..එහි හඬ පටය මා සතුව ඇතත් upload නොකරමි.නමුත් අවැසි කෙනෙකුට ලබා දිය හැක...මේ භික්ෂුවද මජ්ජි සූත්‍රය වරදවා වටහාගෙන චතුරාර්ය සත්‍යය පටලවා දේශනා කරයි...දහම නොදන්නා අඳ බාලයන්ට ඒවා ඇත්ත උවත් දන්නා අයට නම් ඒවායේ වරද පෙනේ.....අන්ධ භක්තිය පසෙක දමා විවෘත මනසකින් සැබෑම බුද්ධ භාෂිතය සමග ගලපා බැලූ දිනෙක ඔබටද ඇත්ත වැටහෙනු ඇත... chamarawanni wk කලාම සූත්‍රයේ සහ සතර මහෝපදේශ වල බුදුන් දෙසා ඇත්තේ අන්ධ භක්තියෙන් දෘෂ්ඨි උපාදානයට නොගොස් නුවනින් විමසා බලා දහම වටහා ගන්නා ලෙසයි...මා ගාල්ලේ පිටිදූවේ(හබරාදුව) සිරිධම්ම හිමිගේ උපන් ගම ආසන්නයේ පදිංචි කරැවෙකි.ඔහු උසස් පෙල හැදෑරැවෙ රිච්මන්ඩ් විදුහලෙනි.මාගේ සොහොයුරාගේ සම වයසේය...එදා සිට අද දක්වාම ඔහු නටන නාඩගම් මා දනී...දිවයින පත්‍රයේ ඉන්ද්‍රජිත් සුභසිංහ මගේ මිතුරෙකි...පසුගිය වසරේ මා අසනීපවූ විටද ඉන්දරජිත් සහ කරඩුලෙන වාසී වේයන්ගොඩ ධම්මගවේසී හිමි මා බැලීමට ආවේය...අවස්ථා ගනනකදී මමද ඉන්දරජිත්ද ධම්මගවේසී හිමිගේ වේයන්ගොඩ නිවසට ගොස් ඇත...අරිරඤාණ හිමි ගැන මා මුලින්ම දැන ගත්තේ 2011 දීය...මුලින් මමද එම බණට වශී වුනෙමි....නමුත් කාලයාගේ ඇවෑමෙන් ඉන්ද්‍රජිත් සහ ධම්මගවේසී හිමි සමග සාකඡ්චා කිරීමේදී සහ අරයඤාණ හිමි දෙසන දේ පිටකයට ගලපා බැලීමේදී තේරැම් ගියේ එම හිමි රහත්වී ඇති බවට මුලාවී රටම පටලවන බවකි....පසුව ගවේසී හිමිද ඔහුගෙන් ඈත් විය...පත්‍රයේ ලිපිය පල කල යුතු නිසා ඉන්ද්‍රජිත් දිගටම සිටින්නේ අකමැත්තෙනි....තමන් රහත් වී ඇති බවට සිංහානාද කරන ඉන්ද්‍රජිත්ගේ දුරකථනයේ පටීගත කල හඩ පටයක්ද මා සතුව ඇත....වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී...තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ගිහිකල මීතිරිගල නිස්සරණ වනයේ නැවතී සිටියේය...උන්වහන්සේ අභිධර්මයට දක්ෂයෙක් නමුත් රහතෙකු නොවේ..කෙනෙක් ගැඹුරැ බණක් කී ඵමණින් ඔහු රහත් යැයී නොසිතන්න...නුවණින් විමසා බුද්ධ දොශණාවට ගලපන්න.....ලබුනෝරැකන්දේ මාංකඩවල සුදස්සන හිමි මා දන්නේ 2009 සිටයි....දැනට ආර්ය මාර්ගය ගැන පැහැදීලිව දෙසන උන් වහන්සේගේ දොශණා අසා බලන ලෙස ඔබට යෝජනා කරමි....පුද්ගලයන් පසු පස නොයන්න......ධර්මය පමණක් පිහිට කරගන්න.... තවද chamarawanni wk විසින් මීවනපලානේ පචෝරිස් හිමි ගැන කර ඇති සඳහනක් "සෝතාපත්තිය" නම් වීඩියෝවක[2] කමෙන්ටු වල දකින්න පුළුවන්. ඒ මෙසේයි: chamarawanni wk මේ ශ්‍රමණවේශධාරියා යම් මානසික රෝගයකින් පෙලෙන බව පෙනේ.බුදුන් ලක්දිව ඉපදුන බවට හුදු හිතලුවක් ඉදිරිපත් කරන අතර මාගධී භාෂාවද තම සිතෑඟි පරිදි විකෘති කරණ බව පෙනේ.කාලායාගේ ඇවෑමෙන් තම දහම විකෘති කරනු ඇතී බවට බුදුන් අනතුරැ අඟවා ඇත.මොහු ඊට හොඳම නිදසුනකි. [/SIZE][SIZE=3][SIZE=3] chamarawanni wk ගේ නොවුනත් [/SIZE]එම [/SIZE][SIZE=3][SIZE=3]"සෝතාපත්තිය" නම් [/SIZE]වීඩියෝවටම Am I Correct? N.Wickramathilaka නම් යූටියුබ් පරිශීලකයෙකු විසින් එක් කොට ඇති කමෙන්ටුවක්ද මගේ නෙත ගැටුනා. එහි මෙසේ සඳහන්ව තිබෙනවා: Am I Correct? N.Wickramathilaka මීවලපලානේ ධර්මාලන්කාර හාමුදුරුවෝ බොහෝ කලක් කුශිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩකර දරුවන් සාදා ඇමෙරිකාවට පිටත් කොට අද්යාපනය දී කටයුතු කරන භික්ෂුවකි. වටරැක පරම නිබ්බාන ධර්මායතනය පවත්වාගෙන යන අතරතුරේදී පැවතී ධර්ම විවාදයේදී පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත්ව එම ධර්මායතනයත් ඉවත් කරගෙනම පිටත් වී ගියේය. වහරක අබේරතනාලන්කාර හාමුදුරුවෝද මෙම හිමිගේ මිතුරෙකි. මොවුන් යම්කිසි කාරනාවක් මුල්කරගෙන ධර්මය විකුර්ති කරමින් සිටී. සමහරවිට ඔවුන් නොදනුවම මෙය කරනවා වෙන්නට පුළුවනි. - සොයා බලන්න -- 1. [URL="https://www.youtube.com/watch?v=JjqM8R6E3Zg"]"Siripa Adawiye Wishwa Deshana - Video 1 - Ven Siripa Adawiye AraNadhamma Theranuwo [ https://www.youtube.com/watch?v=JjqM8R6E3Zg ]"[/URL] 2. [URL="https://www.youtube.com/watch?v=rzk0ewG4Nkk"]"සෝතාපත්තිය [ https://www.youtube.com/watch?v=rzk0ewG4Nkk ]"[/URL] Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom