Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ටනේ..ද? දුකම කොයිතරම් සතුටක් දෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ටනේ..ද? දුකම කොයිතරම් සතුටක් දෝ

පෙරුම් පුරාගෙන ආ සංසාරයේ

පැතුමද සුනු විසුනුව වැටුනේ

කාටද රිදුනේ කවුරුද හැඩුවේ

දුමිරිය මොහොතක් නතර උනේ

මලක් වගේ රොන් සුවද වගේ

ජීවිතයේ සුව අපමන වේ

දොලක් වගේ දිය දෝත වගේ

ජීවිතයේ අම සිසිල දැනේ

වරක් නෙතග කදුලඅලි පිරුනාදෝ

හිතට දරාගනු බැරි දුක් වීදෝ

දිවිය මොනතරම් සුන්දරදෝ

දුකම කොයිතරම් සතුටක් දෝ

සේනානායක වෙරලිඅද්ද ගායනා කරන මේ සින්දුව හැමෝම වගේ අහල ඇති අහල නැති අය

මෙතනින් ගන්න අරගෙන අහල බලල මේ කතාව පොඩ්ඩක් කියවලා බලන්නකෝ සින්දුවෙන් කියන්නෙ මේකද කියලා...

මේ ගීතය ලියවිලා තියෙන්නෙ පෙම්වතුන් දෙන්නෙක් සියදිවි හානිකරගැනීමේ කතා පුවතක් පාදක කර ගනිමින්..

ආදරය කරල.ආදරය විදල,දෙන්නට දෙන්න තේරුම් අරගෙන .අනාගත ජීවිතය මෙහෙමයි කියල බලාපොරොත්තු පැතුම් පොදි බැදගන්නෙ... පෙම්වතුන් දෙදෙනා ආදරයෙන් දින්න..ඒ කියන්නෙ අවසානයේ දෙදෙනා එක්වීමයි....

පෙරුම් පුරාගෙන ආ සංසාරයේ

පැතුමද සුනු විසුනුව වැටුනේ

පද වලින් කියවෙන්නේ පෙම්වතුන් දෙදෙනා සංසාරයේ පෙරුම් පුරල පෙරුම් පුරල මේ භවයේදී ඔවුන් හමුවෙලා....ඉතින් සබෑ පේම වන්තයන්ගේ දිනුම් කණුව තමා විවාහය...ඉතින් මේ දෙන්න තීරණය කලා විවාහ වෙන්න..නමුත් මේ දෙන්නට ඔවුන්ගේ පාර්ශවයන්ගෙන් ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙලා ... ඒ කියන්නෙ ඔවුන්ගේ අනාගත පැතුම් සේරම මවුපියන්ගේ විරුද්ධත්වය නිසා සුනු විසුනු වෙලා ගිහින්....

කාටද රිදුනේ කවුරුද හැඩුවේ

දුමිරිය මොහොතක් නතර උනේ

පදවලින් කියන්නෙ අනාගත පැතුම් සේරම මවුපියන්ගේ විරුද්ධත්වය නිසා සුනු විසුනු වෙලා ගිය කල ඔවුන් තීරනය කලා දෙදෙනාම සිය දිවි හානිකරගන්න....මේවගේ අවස්ථාවකදි සැබෑ පේමවන්නයන්ට දැනෙන දුක ඉවසන්න බැරි බව මෙයින් කිය වෙනවා...ඉතින් මේ මේදෙන්නා කොච්චියට පැනලා තියෙන්නෙ මේ ආත්මේ එක්වෙන්න බැරිනම් එකට මියැදෙන්න හරි පුලුවන් නේද කියල...........

ඒ සිදුවීම ආශයෙන් මේ සින්දුව ගොඩනැගිල තියෙන්නෙ..ගීතයේ ඉතිරි පද වලින් කියනිනේ ජීවිතයේ දී මෙසේ තිරණ නොගෙන ජීවත් වෙන්න කියල....

මලක් වගේ රොන් සුවද වගේ

ජීවිතයේ සුව අපමන වේ

දොලක් වගේ දිය දෝත වගේ

ජීවිතයේ අම සිසිල දැනේ

ජීවිතය මලක් වගේ ලස්සනයි...සුවදයි.. සුවදායකයි...දොලක් වගේ ගලාගෙන යනව... ගල්වල හැපෙනවා..ඒත් නවතින්නෑ..ගල්වල හැපි හැපි ඉදිරියට යන්න ඕනි ...පුශ්ණ වලින් පැන යන්න එපා ඒවාට මුහුණ දීල ඉදිරියට යන්න එයටයි ජීවිතය කියන්නෙ.....

වරක් නෙතග කදුලඅලි පිරුනාදෝ

හිතට දරාගනු බැරි දුක් වීදෝ

දිවිය මොනතරම් සුන්දරදෝ

දුකම කොයිතරම් සතුටක් දෝ

ජීවත් වෙනකොට සතුට සේම දුකත් එක හා සමානව ලැබෙනවා....හිතට දුකක් ආවාම ඕනිම ලොක්කේ උනත් අඩනවා..දුක නිවෙනෙකම් අඩන්න එතොකොට දුකට හේතුව තේරෙම් ගන්න පුලුවන් හිත හදාගන්න පුලුවන්...හිත ගලක් කරගෙන දැනෙ දුක විද ගන්න...ජීවත් වෙන්න පුලුවන් එතකොටයි....

" දිවිය මොනතරම් සුන්දරදෝ

දුකම කොයිතරම් සතුටක් දෝ"

මේ ගීතයේ වටිනාම පද ටික මෙයයි....හිතල බලන්න ඇත්ත නේද?මේකට උපහැරන නෑ මොකද ජීවිතයේ අරුත මෙයයි..........

" දිවිය මොනතරම් සුන්දරදෝ

දුකම කොයිතරම් සතුටක් දෝ"

මේ බව තේරුම් අරගෙන ජීවත් වෙමු...සුභ....

ගත්තෙ මෙතනින් http://chamathrox.blogspot.com/2012/01/blog-post_26.html

[QUOTE="roba "chama", post: 11935994, member: 387690"] [b]පට්ටනේ..ද? දුකම කොයිතරම් සතුටක් දෝ[/b] [SIZE="4"] පෙරුම් පුරාගෙන ආ සංසාරයේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුමිරිය මොහොතක් නතර උනේ මලක් වගේ රොන් සුවද වගේ ජීවිතයේ සුව අපමන වේ දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල දැනේ වරක් නෙතග කදුලඅලි පිරුනාදෝ හිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක් දෝ සේනානායක වෙරලිඅද්ද ගායනා කරන මේ සින්දුව හැමෝම වගේ අහල ඇති අහල නැති අය මෙතනින් ගන්න අරගෙන අහල බලල මේ කතාව පොඩ්ඩක් කියවලා බලන්නකෝ සින්දුවෙන් කියන්නෙ මේකද කියලා... මේ ගීතය ලියවිලා තියෙන්නෙ පෙම්වතුන් දෙන්නෙක් සියදිවි හානිකරගැනීමේ කතා පුවතක් පාදක කර ගනිමින්.. ආදරය කරල.ආදරය විදල,දෙන්නට දෙන්න තේරුම් අරගෙන .අනාගත ජීවිතය මෙහෙමයි කියල බලාපොරොත්තු පැතුම් පොදි බැදගන්නෙ... පෙම්වතුන් දෙදෙනා ආදරයෙන් දින්න..ඒ කියන්නෙ අවසානයේ දෙදෙනා එක්වීමයි.... පෙරුම් පුරාගෙන ආ සංසාරයේ පැතුමද සුනු විසුනුව වැටුනේ පද වලින් කියවෙන්නේ පෙම්වතුන් දෙදෙනා සංසාරයේ පෙරුම් පුරල පෙරුම් පුරල මේ භවයේදී ඔවුන් හමුවෙලා....ඉතින් සබෑ පේම වන්තයන්ගේ දිනුම් කණුව තමා විවාහය...ඉතින් මේ දෙන්න තීරණය කලා විවාහ වෙන්න..නමුත් මේ දෙන්නට ඔවුන්ගේ පාර්ශවයන්ගෙන් ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙලා ... ඒ කියන්නෙ ඔවුන්ගේ අනාගත පැතුම් සේරම මවුපියන්ගේ විරුද්ධත්වය නිසා සුනු විසුනු වෙලා ගිහින්.... කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුමිරිය මොහොතක් නතර උනේ පදවලින් කියන්නෙ අනාගත පැතුම් සේරම මවුපියන්ගේ විරුද්ධත්වය නිසා සුනු විසුනු වෙලා ගිය කල ඔවුන් තීරනය කලා දෙදෙනාම සිය දිවි හානිකරගන්න....මේවගේ අවස්ථාවකදි සැබෑ පේමවන්නයන්ට දැනෙන දුක ඉවසන්න බැරි බව මෙයින් කිය වෙනවා...ඉතින් මේ මේදෙන්නා කොච්චියට පැනලා තියෙන්නෙ මේ ආත්මේ එක්වෙන්න බැරිනම් එකට මියැදෙන්න හරි පුලුවන් නේද කියල........... ඒ සිදුවීම ආශයෙන් මේ සින්දුව ගොඩනැගිල තියෙන්නෙ..ගීතයේ ඉතිරි පද වලින් කියනිනේ ජීවිතයේ දී මෙසේ තිරණ නොගෙන ජීවත් වෙන්න කියල.... මලක් වගේ රොන් සුවද වගේ ජීවිතයේ සුව අපමන වේ දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල දැනේ ජීවිතය මලක් වගේ ලස්සනයි...සුවදයි.. සුවදායකයි...දොලක් වගේ ගලාගෙන යනව... ගල්වල හැපෙනවා..ඒත් නවතින්නෑ..ගල්වල හැපි හැපි ඉදිරියට යන්න ඕනි ...පුශ්ණ වලින් පැන යන්න එපා ඒවාට මුහුණ දීල ඉදිරියට යන්න එයටයි ජීවිතය කියන්නෙ..... වරක් නෙතග කදුලඅලි පිරුනාදෝ හිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක් දෝ ජීවත් වෙනකොට සතුට සේම දුකත් එක හා සමානව ලැබෙනවා....හිතට දුකක් ආවාම ඕනිම ලොක්කේ උනත් අඩනවා..දුක නිවෙනෙකම් අඩන්න එතොකොට දුකට හේතුව තේරෙම් ගන්න පුලුවන් හිත හදාගන්න පුලුවන්...හිත ගලක් කරගෙන දැනෙ දුක විද ගන්න...ජීවත් වෙන්න පුලුවන් එතකොටයි.... " දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක් දෝ" මේ ගීතයේ වටිනාම පද ටික මෙයයි....හිතල බලන්න ඇත්ත නේද?මේකට උපහැරන නෑ මොකද ජීවිතයේ අරුත මෙයයි.......... [COLOR="SeaGreen"][SIZE="6"]" දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක් දෝ" [/SIZE][/COLOR] මේ බව තේරුම් අරගෙන ජීවත් වෙමු...සුභ.... ගත්තෙ මෙතනින් [URL="http://chamathrox.blogspot.com/2012/01/blog-post_26.html"]http://chamathrox.blogspot.com/2012/01/blog-post_26.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom