Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ටම අඩුවට 4GB VPS !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙනවා දෙනවා කිව්වට දෙන්න බැරි උනානේ.. පරක්කු උනාට සමා වෙන්න ඕනි. කැම්පස් එකේ වැඩයි එක එක වැඩ නිසා පොඩ්ඩක් පරක්කු උනා.

වැඩි දෙයක් කියන්න නෑ ඉතිං.

මෙන්න සයිට් එක..

https://www.netcup.eu/

ඔකේ තියනව පට්ටම අඩුවට VPS.

දැන් ඉතිං හොයල හොයල මට බැනපන් අඩු කොහෙද යකෝ මේකේ කියල

මෙන්න තියනව බඩු.

https://www.netcup.eu/bestellen/produkt.php?produkt=1717

මං ගත්තේ ඔන්න ඕක.

ඔකේ speed එක නම් පට්ට මචං.. ගෙදර pc එකේ වැඩ කරනවා වගේ තමා.

පොඩි ප්රශ්නෙකට තියෙන්නේ,ඕක german site එකක් , පොඩ්ඩක් translate කරලා එහෙම තමා වැඩේ කර ගන්න වෙන්නේ..

ඕකේ item එක cart එකට add කරලා තමා register wenna ඕනි.. ඔයාලගේ විස්තර හරියටම දාන්න ඕනි මේකේ. නැති නම් මුන් දෙන්නේ නැ vps

VPS එක දෙන්න කලින් උන් call කරනවා. නිකන් confirm කර ගන්න call කරන්නේ.

ඊට පස්සේ, එයාලට යවන්න ඕනි අපේ, ID එකේ, passport එකේ, එහෙමත් නැති නම් ලයිසන් එකේ photo ekak.අපේ address එක confirm කර ගන්න.

මුන් german site එකක් නිසා නීති වැඩි ලු.

උඹලට අවුල් වගේ නම්, vps එක, refund ගන්න්න පුළුවන් දවස් 14k ඇතුලට. german වල නීතියක් තියේ, එහෙම refund දෙන්න ඕනි කියල. අපි සැටිස් නැති නම්..

ආ වැදගත්ම එක කියනන බැරි වෙනව තව පොඩ්ඩෙන්. මුන්ගේ servers linux

හෝව් හෝව්. හිටපං ඉතිං . තද වෙන්න එපා.. ලිනක්ස් අරං මොනා කරන්නද කියල..

මුන් අපිට ලිනක්ස් දුන්නට, අපිට පුළුවන් මේකට වෙනම windows Install කර ගන්න.

උන්ගේ site එකේ තියේ, වෙනම Install කරන්න අපිට ඕනි OS එකක්. මං දැන් වින්ඩොව්ස් දාල ශෝක් එකට වැඩ ඒක

මෙන්න මගෙන් තෑග්ගක්. මේවා පරිස්සමෙන් use කරපල්ලා.. මොකද මේවා එක පාරයි පුළුවන් use කරන්න.. vouchers 10k තියේ මෙතන. ගන්නේ නැති උන් ඕක ගහල, ගන්න උන්ට තියන chance එක නැති කරන්න එපා හැබැයි

36nc15112098600

36nc15112098601

36nc15112098602

36nc15112098603

36nc15112098604

36nc15112098605

36nc15112098606

36nc15112098607

36nc15112098608

36nc15112098609

මේ link එකට ගිහිල්ල ගහපන් code එක,

https://www.netcup.de/bestellen/gutschein_einloesen.php

එතකොට එනවා EURO 5 k cart එකට . එක use කරන්න පුළුවන්ලු vps ගනිද්දී. මං දන්නේ නැ උන් තම කියන්නේ එහෙම.. හරිගියොත් කියපන්.

ආ තව එකක්.. මං කොච්චර කිව්වත්, ඕනි එකයි එපා ඒකයි ඔක්කොම මේවා use කරලා නැති කරලා දායි

තව ටිකක් තියේ.. ඕනි උන් මට email එකක් දාපන්.. මෙන්න mail එක,

hiimnaru7o@gmail.com

ඇඩ්මින් අයියා delete කරයිද දන්නෙත් නෑ හැබැයි

webhosting 2000 30Prozent Radatt

webhosting 4000 30Prozent Radatt

webhosting 8000 30Prozent Radatt

කියන ඒවටත් voucher තියේ. ගන්න උන් ඉන්නවා නම් විතරක් mail එකක් දාපන්. මොකේද ඕන කියල. තිබ්බොත් එවන්නම්..

මොනා හරිදැන ගන්න දෙයක් තියේ නම් ...

මගෙන් අහන්න එපා ඉතිං මං දන්න ටික තමා කිව්වේ  පොඩ්ඩක් site එකේ ඇවිදලා බලපන්. වැඩේ කර ගනන බැරි වෙන එකක් නෑ.

ඕකට windows දාන්න ගිහිල්ලල අවුලක් වෙයිද දන්නේ නෑ.. ඒ ගැනත් Post එකක් දාන්නම් පුළුවන් උනොත්.

එහෙනම් ඉතින් අපි ගියා. ජය වේවා !

ගන්න උන් ගනිල්ලා.. ගන්නේ නැති උන් ගන්න එකෙක්ට ගන්න bump එකක් දාන් යමන්

දෙගොල්ලොම ඉතිං REP එකක් ඒම දුන්නට කමක් නෑ..

[QUOTE="ll Naruto ll, post: 22515409, member: 559623"] [SIZE="5"]දෙනවා දෙනවා කිව්වට දෙන්න බැරි උනානේ.. පරක්කු උනාට සමා වෙන්න ඕනි. කැම්පස් එකේ වැඩයි එක එක වැඩ නිසා පොඩ්ඩක් පරක්කු උනා. වැඩි දෙයක් කියන්න නෑ ඉතිං. මෙන්න සයිට් එක.. [url]https://www.netcup.eu/[/url] ඔකේ තියනව පට්ටම අඩුවට VPS. දැන් ඉතිං හොයල හොයල මට බැනපන් අඩු කොහෙද යකෝ මේකේ කියල :angry: මෙන්න තියනව බඩු. [url]https://www.netcup.eu/bestellen/produkt.php?produkt=1717[/url] මං ගත්තේ ඔන්න ඕක. ඔකේ speed එක නම් පට්ට මචං.. ගෙදර pc එකේ වැඩ කරනවා වගේ තමා. පොඩි ප්රශ්නෙකට තියෙන්නේ,ඕක german site එකක් , පොඩ්ඩක් translate කරලා එහෙම තමා වැඩේ කර ගන්න වෙන්නේ.. ඕකේ item එක cart එකට add කරලා තමා register wenna ඕනි.. ඔයාලගේ විස්තර හරියටම දාන්න ඕනි මේකේ. නැති නම් මුන් දෙන්නේ නැ vps :no: VPS එක දෙන්න කලින් උන් call කරනවා. නිකන් confirm කර ගන්න call කරන්නේ. ඊට පස්සේ, එයාලට යවන්න ඕනි අපේ, ID එකේ, passport එකේ, එහෙමත් නැති නම් ලයිසන් එකේ photo ekak.අපේ address එක confirm කර ගන්න. මුන් german site එකක් නිසා නීති වැඩි ලු. උඹලට අවුල් වගේ නම්, vps එක, refund ගන්න්න පුළුවන් දවස් 14k ඇතුලට. german වල නීතියක් තියේ, එහෙම refund දෙන්න ඕනි කියල. අපි සැටිස් නැති නම්.. ආ වැදගත්ම එක කියනන බැරි වෙනව තව පොඩ්ඩෙන්. මුන්ගේ servers linux :baffled: හෝව් හෝව්. හිටපං ඉතිං . තද වෙන්න එපා.. ලිනක්ස් අරං මොනා කරන්නද කියල.. මුන් අපිට ලිනක්ස් දුන්නට, අපිට පුළුවන් මේකට වෙනම windows Install කර ගන්න. :P උන්ගේ site එකේ තියේ, වෙනම Install කරන්න අපිට ඕනි OS එකක්. මං දැන් වින්ඩොව්ස් දාල ශෝක් එකට වැඩ ඒක :rofl: මෙන්න මගෙන් තෑග්ගක්. මේවා පරිස්සමෙන් use කරපල්ලා.. මොකද මේවා එක පාරයි පුළුවන් use කරන්න.. vouchers 10k තියේ මෙතන. ගන්නේ නැති උන් ඕක ගහල, ගන්න උන්ට තියන chance එක නැති කරන්න එපා හැබැයි :baffled: 36nc15112098600 36nc15112098601 36nc15112098602 36nc15112098603 36nc15112098604 36nc15112098605 36nc15112098606 36nc15112098607 36nc15112098608 36nc15112098609 මේ link එකට ගිහිල්ල ගහපන් code එක, [url]https://www.netcup.de/bestellen/gutschein_einloesen.php[/url] එතකොට එනවා [COLOR="Red"]EURO 5 k [/COLOR]cart එකට . එක use කරන්න පුළුවන්ලු vps ගනිද්දී. මං දන්නේ නැ උන් තම කියන්නේ එහෙම.. හරිගියොත් කියපන්. :rolleyes: ආ තව එකක්.. මං කොච්චර කිව්වත්, ඕනි එකයි එපා ඒකයි ඔක්කොම මේවා use කරලා නැති කරලා දායි :D තව ටිකක් තියේ.. ඕනි උන් මට email එකක් දාපන්.. මෙන්න mail එක, [email]hiimnaru7o@gmail.com[/email] ඇඩ්මින් අයියා delete කරයිද දන්නෙත් නෑ හැබැයි :P webhosting 2000 30Prozent Radatt webhosting 4000 30Prozent Radatt webhosting 8000 30Prozent Radatt කියන ඒවටත් voucher තියේ. ගන්න උන් ඉන්නවා නම් විතරක් mail එකක් දාපන්. මොකේද ඕන කියල. තිබ්බොත් එවන්නම්.. මොනා හරිදැන ගන්න දෙයක් තියේ නම් ... මගෙන් අහන්න එපා ඉතිං මං දන්න ටික තමා කිව්වේ :sorry: පොඩ්ඩක් site එකේ ඇවිදලා බලපන්. වැඩේ කර ගනන බැරි වෙන එකක් නෑ. ඕකට windows දාන්න ගිහිල්ලල අවුලක් වෙයිද දන්නේ නෑ.. ඒ ගැනත් Post එකක් දාන්නම් පුළුවන් උනොත්. :yes: එහෙනම් ඉතින් අපි ගියා. ජය වේවා ! ගන්න උන් ගනිල්ලා.. ගන්නේ නැති උන් ගන්න එකෙක්ට ගන්න bump එකක් දාන් යමන් :rofl: දෙගොල්ලොම ඉතිං REP එකක් ඒම දුන්නට කමක් නෑ.. :P :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom