Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ටම කැලි ඉන්න රටවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ටම කැලි ඉන්න රටවල්

ලෝකයේ ලස්සනම කාන්තාවෝ ජීවත් වන රටවල් දහය ගැන තමයි මේ සටහන

බ්‍රසීලය

ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවෝ ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ මිහි මත සුරූපිනියන් විදියට හඳුන්වනවා.

රුසියාව

අන් අය පොලඹවනසුලු හීනි දිගැටි නිල් පැහැති ඇස්, කැළැල් නොමැති සම, පෞරුෂයට වැඩි වටිනාකමක් එක්කරන උස රුසියානු යුවතියන්ගේ සුන්දරත්වය තීව්ර කරවනවා.

වෙනිසියුලාව

විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග ජයගත් බොහෝ සුරූපිනියන්ගේ නිජබිම වෙනිසියුලාව. හීන්දෑරි හැඩැති සිරුර, වාත්තු කළාක් වැනි සුන්දර මුහුණු වෙනිසියුලානු යුවතියන්ට උපතින්ම උරුම වෙනවා.

ඉන්දියාව

බහු වාර්ගික විවිධත්වයක් ඇති රටක් වන ඉන්දියාව ලෝකයට බොහෝ සුරූපිනියන් බිහිකළා. දිලිසෙන සම සහ කෝමල බවින් ඔද වැඩුණු ඉන්දියානු යුවතිය සැබැවින්ම සුරූපිනියක්.

ආර්ජන්ටිනා

ආර්ජන්ටිනාවේ යුවතියන් තමන්ගේ සමට සහ කොණ්ඩයට උපරිම සත්කාර කරන පිරිස විදියට තමයි ප්‍රසිද්ධ. දිලිසෙන හම වැහෙන්න කළු පැහැති ඇඳුම් අඳින ආජන්ටිනාවේ යුවතියන් උණුසුම්ව කැපිල පේනවා.

සර්බියාව

ආකර්ෂණීය සිරුරකට හිමිකම් කියන සර්බියාවේ යුවතියෝ බොහෝ සුන්දර විලාසිතා අනුගමනය කරන පිරිසක් බව ප්‍රසිද්ධයි.

දකුණු කොරියාව

සාමාන්‍ය උසකට හිමිකම් කියන දකුණු කොරියානු යුවතියෝ වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ හුරුබුහුටි මුහුණ නිසා.

ප්‍රංශය

විලාසිතාවලට තියෙන සියුම් අවධානය, ලාලිත්‍ය, ප්‍රේමාන්විත පරිසරය නිසාම ප්‍රංශයේ යුවතියෝ ලෝකයේ කැපිලා පේනවා.

ඉතාලිය

ඔලිව් තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන රැස් විහිදෙන ශරීරය, දුඹුරු පැහැති හිස කෙස් ඉතාලි යුවතියන්ගේ පෙනුමට සුන්දරත්වයක් එක් කරනවා.

යුක්රේනය

කලාතුරකින් පිහිටි ලස්සනකින් යුතු සුරූපිනියන් යුක්රේනයේ උපදිනවා.

පිලිපීනය

රූප සුන්දරියන් තෝරනා තරඟවලින් සෑම අවස්ථාවකම පාහේ ජයගන්නා රටක් ලෙස පිලිපීනය ප්‍රසිද්ධය.උපතින් ලැබෙන ලස්සනත් හුරුබිහුටි පෙනුමටත් අමතරව ඔවුන් සිය පවුලට දක්වන සැළකිලිමත් බව හා පවුලට දක්වන නැඹුරුව හා ආදරය පිලීපීන කතුන්ගේ දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයකි

බ්‍රිතාන්‍යය

මිශ්රි සංස්කෘතියක ජීවත්වන බ්‍රිතාන්‍ය කාන්තාව උගත් බුද්ධිමත් අය වෙති.උපතින් ලැබුණු ලස්සනට අමතරව විලාසිතා පිළිබද තිබෙන්නා වූ මනා අවබෝධය ඔවුන් අන් අය අතර කැපී පෙනේ.

[QUOTE="rocat90, post: 18158943, member: 452168"] [b]පට්ටම කැලි ඉන්න රටවල්[/b] [SIZE=5]ලෝකයේ ලස්සනම කාන්තාවෝ ජීවත් වන රටවල් දහය ගැන තමයි මේ සටහන බ්‍රසීලය ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවෝ ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ මිහි මත සුරූපිනියන් විදියට හඳුන්වනවා. රුසියාව අන් අය පොලඹවනසුලු හීනි දිගැටි නිල් පැහැති ඇස්, කැළැල් නොමැති සම, පෞරුෂයට වැඩි වටිනාකමක් එක්කරන උස රුසියානු යුවතියන්ගේ සුන්දරත්වය තීව්ර කරවනවා. වෙනිසියුලාව විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග ජයගත් බොහෝ සුරූපිනියන්ගේ නිජබිම වෙනිසියුලාව. හීන්දෑරි හැඩැති සිරුර, වාත්තු කළාක් වැනි සුන්දර මුහුණු වෙනිසියුලානු යුවතියන්ට උපතින්ම උරුම වෙනවා. ඉන්දියාව බහු වාර්ගික විවිධත්වයක් ඇති රටක් වන ඉන්දියාව ලෝකයට බොහෝ සුරූපිනියන් බිහිකළා. දිලිසෙන සම සහ කෝමල බවින් ඔද වැඩුණු ඉන්දියානු යුවතිය සැබැවින්ම සුරූපිනියක්. ආර්ජන්ටිනා ආර්ජන්ටිනාවේ යුවතියන් තමන්ගේ සමට සහ කොණ්ඩයට උපරිම සත්කාර කරන පිරිස විදියට තමයි ප්‍රසිද්ධ. දිලිසෙන හම වැහෙන්න කළු පැහැති ඇඳුම් අඳින ආජන්ටිනාවේ යුවතියන් උණුසුම්ව කැපිල පේනවා. සර්බියාව ආකර්ෂණීය සිරුරකට හිමිකම් කියන සර්බියාවේ යුවතියෝ බොහෝ සුන්දර විලාසිතා අනුගමනය කරන පිරිසක් බව ප්‍රසිද්ධයි. දකුණු කොරියාව සාමාන්‍ය උසකට හිමිකම් කියන දකුණු කොරියානු යුවතියෝ වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ හුරුබුහුටි මුහුණ නිසා. ප්‍රංශය විලාසිතාවලට තියෙන සියුම් අවධානය, ලාලිත්‍ය, ප්‍රේමාන්විත පරිසරය නිසාම ප්‍රංශයේ යුවතියෝ ලෝකයේ කැපිලා පේනවා. ඉතාලිය ඔලිව් තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන රැස් විහිදෙන ශරීරය, දුඹුරු පැහැති හිස කෙස් ඉතාලි යුවතියන්ගේ පෙනුමට සුන්දරත්වයක් එක් කරනවා. යුක්රේනය කලාතුරකින් පිහිටි ලස්සනකින් යුතු සුරූපිනියන් යුක්රේනයේ උපදිනවා. පිලිපීනය රූප සුන්දරියන් තෝරනා තරඟවලින් සෑම අවස්ථාවකම පාහේ ජයගන්නා රටක් ලෙස පිලිපීනය ප්‍රසිද්ධය.උපතින් ලැබෙන ලස්සනත් හුරුබිහුටි පෙනුමටත් අමතරව ඔවුන් සිය පවුලට දක්වන සැළකිලිමත් බව හා පවුලට දක්වන නැඹුරුව හා ආදරය පිලීපීන කතුන්ගේ දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයකි බ්‍රිතාන්‍යය මිශ්රි සංස්කෘතියක ජීවත්වන බ්‍රිතාන්‍ය කාන්තාව උගත් බුද්ධිමත් අය වෙති.උපතින් ලැබුණු ලස්සනට අමතරව විලාසිතා පිළිබද තිබෙන්නා වූ මනා අවබෝධය ඔවුන් අන් අය අතර කැපී පෙනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom