පට්ටම වින්ඩොස් සෙවන් තීම් එකක්......(win 7 theme)

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    ලස්සන ලිනක්ස් තීම් එකක්.මේක තීම් එකක් කිව්වට ස්කීන් පැක් එකක්.ඉන්ස්ටොල් කරන්න කිසිම අමාරුවක් නෑ.ෆයිල් කොපි කරන්න නෑ.කරදර මොකුත් නෑ.මෙන්න බලන්න ස්ක්‍රීන් ෂොට් එක.


    7028565.jpg




    මේකේ සෙටප් එක රන් කරද්දි රයිට් ක්ලික් කරලා ඇඩ්මිනිස්ටර් රන් දෙන්න.නැතිනම් හරියට තීම් එක ඉන්ස්ටෝල් වෙන්නෑ.මෙන්න මෙතනින් බාගන්න.






    Dowonload Karanna link eka wada karanne naha ban ko aye diyanko