Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ටම American Muscle Cars
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකාවේ එතෙක් මෙතෙක් හදපු පට්ටම Muscle කාර් අතරින් සිරා කාර් 10ක්..

Muscle Cars කිව්වම කවුද ආස නැත්තේ..My Favorite

1960 සිට 1970 වේ මැද කාලය දක්වා ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු මේ මෝටර් රථ ඉතා ශක්තිමත් , බලසම්පන්න සහ ඒ වගේම ශබ්දයෙන් ද පිරිපුන් මෝටර් රථ වුනා.

මේ මෝටර් රථ ඒ කාලයේ සුපිරි මෝටර් රථ ලෙස සලකුණත් එම මෝටර් රථ වල ඉන්ධන පරිභෝජනය ඉහල වූ බැවින් සාමාන්‍ය පවුල් වලට මෙවැනි මෝටර් රථ නඩත්තු කිරීම

තරමක් අපහසු කටයුත්තක් වුනා.

Muscle කාර් (මසල්) එකක් කියන්නේ මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් ඒ ගැන හරියටම විස්තරයක් කරන්න නම් අමාරුයි. ඒ වුනාට මේ ජාතියේ කාර් එකක් දැක්කම

අඳුරගන්න නම් පුළුවන්. මේ නමින් හඳුන්වන්නේ මොන කාර් ද කියල දල අදහසක් ගන්න අපිට මේ විදියට විස්තර කරන්න පුළුවන්. ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු

ජවසම්පන්න දොර දෙකේ අධි ක්‍රියාකාරිත්වයක් සහිත මෝටර් රථ පෙළක් කිව්වොත් නිවැරදියි.

#10 PONTIAC FIREBIRD TRANS AM

අශ්වබල 345ක එන්ජිමක් සහිත මෙම මෝටර් රථයට පැයට 100Km

වේගයක් ගැනීමට ගතවන්නේ තත්පර 5.6 ක්.

#9 DODGE CHALLENGER

මේ මෝටර් රථය අශ්වබල 425ක එන්ජිමකින් යුක්තයි.

#8 BUICK GSX STAGE 1

මේ අලංකාර මෝටර් රථයේත් අශ්වබල 425ක එන්ජිමක් තියනවා.

#7 PLYMOUTH HEMI ‘CUDA

මේ මෝටර් රථයේ විශේෂත්වය වන්නේ එය අශ්වබල ප්‍රමාණ දෙකක් යටතේ නිකුත් වීමයි. (300 සහ 425). හොඳ තත්වයේ පවතින මේ වර්ගයේ

මෝටර් රථයක් වර්තමානයේ ඩොලර් 110,000කට පමණ අලෙවි කරන්න පුළුවන්

#6 ZL1 CAMARO

මේ මෝටර් රථ මාදිලියේ සුළු වෙනස්කම් ඇති මෝටර් රථ කිහිපයක්ම නිර්මාණය වී තිබෙනවා. අශ්වබල 430සිට 550ක් දක්වා බලයක් ලබාගැනීමේ හැකියාව

මේ මෝටර් රථය සතුයි. 0-60 mph වේගයක් ලබාගැනීමට ගතවන්නේ

තත්පර 5.3ක කාලයක්. 2012 වසරේදී මේ මෝටර් රථයේ නව මාදිලියක් නිකුත් කෙරුනා.

#5 FORD MUSTANG BOSS 429

මෙය සීමිත මෝටර් රථ සංඛ්‍යාවක් නිකුත් කෙරුණු මාදිලියක්.

මෝටර් රථ 859ක් හදල තියනවා. මෙහි එන්ජිමේ බලය අශ්වබල 500 සිට 375දක්වා පහත හෙලා ඇත්තේ

රක්ෂණ සමාගම් ගාස්තු අවම මට්ටමක පවත්වාගැනිමටයි.

#4 CHEVROLET CHEVELLE COPO 427

මේ මෝටර් රථය සතු 427 Cid එන්ජිමේ 425ක අශ්වබලයෙන් තත්පර 5.1කදී පැයට කිලෝමීටර 100ක වේගයට ලඟාවෙන්න පුළුවන්.

#3 DODGE CHARGER (B BODY)

අශ්වබල 425හේ එන්ජිමෙන් පැයට කිලෝමීටර 100ක වේගය ලබාගන්න තත්පර 5.7ක් ගතවුනා.

#2 PONITAC GTO

ඉතාමත් ප්‍රසිද්ධ Muscle කාර් එකක්. අශ්වබල 350හේ එන්ජිමට මේ කාර් රථයේ වේගය 100 කරා ගෙනයාමට ගතවුනේ තත්පර 5.2ක් පමණයි.

ලෝකයේ වැඩියෙන්ම අලෙවි වුන muslce කාර් අතරට අයත් වෙනවා

#1 SHELBY MUSTANG

Shelby Mustang GT-500 මෝටර් රථය තමයි ලයිස්තුවේ උඩම ඉන්නේ. 7.0 L V8 එන්ජිම අශ්වබල 355ක් නිපදවමින්

මෝටර් රථය තත්පර 4.8කින් පැයට කිලෝමීටර 100 දක්වා ගෙන ගියා.

කොහොමද car ටික දැක්කම සිරියාවේ බැ.. අදහසක් දක්වලම පලයන් මචන්

සලකන උන්ට පෙරලා සලකනු ලැබේ

උපුටා ගැනීම සිරාගෙ අඩවියෙනි...

[QUOTE="**..RoCk sTaR..**, post: 18407057, member: 510346"] ඇමෙරිකාවේ එතෙක් මෙතෙක් හදපු පට්ටම Muscle කාර් අතරින් සිරා කාර් 10ක්.. [COLOR="Blue"][SIZE="5"][CENTER] Muscle Cars කිව්වම කවුද ආස නැත්තේ..My Favorite :love::love:[/CENTER][/SIZE] [/COLOR] [SIZE="4"]1960 සිට 1970 වේ මැද කාලය දක්වා ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු මේ මෝටර් රථ ඉතා ශක්තිමත් , බලසම්පන්න සහ ඒ වගේම ශබ්දයෙන් ද පිරිපුන් මෝටර් රථ වුනා. මේ මෝටර් රථ ඒ කාලයේ සුපිරි මෝටර් රථ ලෙස සලකුණත් එම මෝටර් රථ වල ඉන්ධන පරිභෝජනය ඉහල වූ බැවින් සාමාන්‍ය පවුල් වලට මෙවැනි මෝටර් රථ නඩත්තු කිරීම තරමක් අපහසු කටයුත්තක් වුනා. Muscle කාර් (මසල්) එකක් කියන්නේ මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් ඒ ගැන හරියටම විස්තරයක් කරන්න නම් අමාරුයි. ඒ වුනාට මේ ජාතියේ කාර් එකක් දැක්කම අඳුරගන්න නම් පුළුවන්. මේ නමින් හඳුන්වන්නේ මොන කාර් ද කියල දල අදහසක් ගන්න අපිට මේ විදියට විස්තර කරන්න පුළුවන්. ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරුණු ජවසම්පන්න දොර දෙකේ අධි ක්‍රියාකාරිත්වයක් සහිත මෝටර් රථ පෙළක් කිව්වොත් නිවැරදියි. [/SIZE] [SIZE="4"][B]#10 PONTIAC FIREBIRD TRANS AM[/B][/SIZE] :yes: :yes: [IMG]http://newszoom.com/wp-content/uploads/2014/10/shutterstock_167009246.jpg[/IMG] :yes: [SIZE="4"]අශ්වබල 345ක එන්ජිමක් සහිත මෙම මෝටර් රථයට පැයට 100Km වේගයක් ගැනීමට ගතවන්නේ තත්පර 5.6 ක්. [/SIZE] . [SIZE="4"][B]#9 DODGE CHALLENGER [/B][/SIZE] :yes: :yes: [IMG]http://newszoom.com/wp-content/uploads/2014/10/shutterstock_125135147.jpg[/IMG] :yes: [SIZE="4"]මේ මෝටර් රථය අශ්වබල 425ක එන්ජිමකින් යුක්තයි.[/SIZE] . [SIZE="4"][B]#8 BUICK GSX STAGE 1[/B][/SIZE] :yes: :yes: [IMG]http://www.pro-touring.com/attachment.php?attachmentid=64405&stc=1&d=1347562295[/IMG] :yes: [SIZE="4"]මේ අලංකාර මෝටර් රථයේත් අශ්වබල 425ක එන්ජිමක් තියනවා.[/SIZE] . [SIZE="4"][B]#7 PLYMOUTH HEMI ‘CUDA[/B][/SIZE] :yes: :yes: [IMG]http://cdn.barrett-jackson.com/staging/carlist/items/Fullsize/Cars/112658/112658_Side_Profile_Web.jpg[/IMG] :yes: [SIZE="4"]මේ මෝටර් රථයේ විශේෂත්වය වන්නේ එය අශ්වබල ප්‍රමාණ දෙකක් යටතේ නිකුත් වීමයි. (300 සහ 425). හොඳ තත්වයේ පවතින මේ වර්ගයේ මෝටර් රථයක් වර්තමානයේ ඩොලර් 110,000කට පමණ අලෙවි කරන්න පුළුවන්[/SIZE] :cool: . [SIZE="4"][B]#6 ZL1 CAMARO[/B][/SIZE] :yes: :yes: [IMG]http://img.gawkerassets.com/img/18n5inm1bfa14jpg/ku-xlarge.jpg[/IMG] :yes: [SIZE="4"]මේ මෝටර් රථ මාදිලියේ සුළු වෙනස්කම් ඇති මෝටර් රථ කිහිපයක්ම නිර්මාණය වී තිබෙනවා. අශ්වබල 430සිට 550ක් දක්වා බලයක් ලබාගැනීමේ හැකියාව මේ මෝටර් රථය සතුයි. 0-60 mph වේගයක් ලබාගැනීමට ගතවන්නේ තත්පර 5.3ක කාලයක්. 2012 වසරේදී මේ මෝටර් රථයේ නව මාදිලියක් නිකුත් කෙරුනා.[/SIZE] . [SIZE="4"][B]#5 FORD MUSTANG BOSS 429[/B][/SIZE] :yes: :yes: [IMG]http://newszoom.com/wp-content/uploads/2014/10/shutterstock_199654160.jpg[/IMG] :yes: [SIZE="4"]මෙය සීමිත මෝටර් රථ සංඛ්‍යාවක් නිකුත් කෙරුණු මාදිලියක්. මෝටර් රථ 859ක් හදල තියනවා. මෙහි එන්ජිමේ බලය අශ්වබල 500 සිට 375දක්වා පහත හෙලා ඇත්තේ රක්ෂණ සමාගම් ගාස්තු අවම මට්ටමක පවත්වාගැනිමටයි.[/SIZE] . [SIZE="4"][B]#4 CHEVROLET CHEVELLE COPO 427[/B][/SIZE] :yes: :yes: [IMG]http://newszoom.com/wp-content/uploads/2014/10/shutterstock_77561650.jpg[/IMG] :yes: [SIZE="4"]මේ මෝටර් රථය සතු 427 Cid එන්ජිමේ 425ක අශ්වබලයෙන් තත්පර 5.1කදී පැයට කිලෝමීටර 100ක වේගයට ලඟාවෙන්න පුළුවන්.[/SIZE] . [SIZE="4"][B]#3 DODGE CHARGER (B BODY)[/B][/SIZE] :yes: :yes: [IMG]http://newszoom.com/wp-content/uploads/2014/10/shutterstock_85879435.jpg[/IMG] :yes: [SIZE="4"]අශ්වබල 425හේ එන්ජිමෙන් පැයට කිලෝමීටර 100ක වේගය ලබාගන්න තත්පර 5.7ක් ගතවුනා.[/SIZE] . [SIZE="4"][B]#2 PONITAC GTO[/B][/SIZE] :yes: :yes: [IMG]http://www.seriouswheels.com/pics-1960-1969/1967-Pontiac-GTO-Gold-fa-lr.jpg[/IMG] :yes: [SIZE="4"]ඉතාමත් ප්‍රසිද්ධ Muscle කාර් එකක්. අශ්වබල 350හේ එන්ජිමට මේ කාර් රථයේ වේගය 100 කරා ගෙනයාමට ගතවුනේ තත්පර 5.2ක් පමණයි. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වුන muslce කාර් අතරට අයත් වෙනවා[/SIZE] . [SIZE="4"][B]#1 SHELBY MUSTANG[/B][/SIZE] :yes: :yes: [IMG]http://newszoom.com/wp-content/uploads/2014/10/shutterstock_38311696.jpg[/IMG] :yes: [SIZE="4"]Shelby Mustang GT-500 මෝටර් රථය තමයි ලයිස්තුවේ උඩම ඉන්නේ. 7.0 L V8 එන්ජිම අශ්වබල 355ක් නිපදවමින් මෝටර් රථය තත්පර 4.8කින් පැයට කිලෝමීටර 100 දක්වා ගෙන ගියා. :shocked: :cool: :cool: [/SIZE] [SIZE="4"]කොහොමද car ටික දැක්කම සිරියාවේ බැ.. අදහසක් දක්වලම පලයන් මචන් :cool: [COLOR="RoyalBlue"]සලකන උන්ට පෙරලා සලකනු ලැබේ[/COLOR] :love:[/SIZE] උපුටා ගැනීම සිරාගෙ අඩවියෙනි... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom