Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ට ආතල් එක 800 (2023)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොර මට සත 5ක් දිලා නෑ. මම උට සත 5ක් දීලාත් නෑ. ඒත් පට්ට පොරක්. මුරලි කියන්නේ ඇත්තටම මාරම ඩයල් එකක්. ෆිල්ම් එක බැලුවා. ඒකේ නම් අතිශොක්තිය වැඩි වගේ. ඒක අවුලක් නෑ. ඒත් ඇත්තටම පට්ට පොරක්.

උ පර දෙමලෙක්. කවදාවත් අපි ඒක කියලා උට බනින්නෑ. ඇයි? අපි එහෙම නෑ බං. සිංහල කිසි එකෙක් එහෙම මුරලිට බනින්නැ.. උ අපේ එකෙක් කියලා හිතන්නේ. ජිවිතේ පළවෙනි පාරට ඉන්දියාවෙන් සිංහල මිනිසුන්ගේ පැත්තට පොඩ්ඩක් අදිනවා දැක්කා නම් දැක්කේ මේ ෆිල්ම් එකේ විතරමයි. අනිත් හැම එකකහ සිංහල අය කියන්නේ තිරිස්න ගානට දාලා පෙන්නුවේ. ඒත් මේ ෆිල්ම් එකේ එහෙම නෑ.

අරජුන පස්සේ කාලෙක දේශපාලනයට නාවා නම් ඒ කාලේ හදාගත්ත නම බැබලි බැබලි තව තියේවි අර්ජුන සීයේ.. දැන් වැඩක් නෑ. නම කාගෙන ඉවරයි ඉතින්. කෝම උනත් මුත්තයියා ගැන හැදුන ෆිල්ම් එක බලපු අයට යමක් කියන්න පුලුවන් මේ කොටසේ...

පට්ට පොරක්. මුත්තයියාගේ අවසාන මැච් වල මාලිංග හිටියා. එතනින් පස්සේ කවුද බන් මැච් ගහලා නමක් තිබ්බ පොරක්ට ඉන්නේ?

කවුද ලෝකෙ හොල්ලන වාර්ථා තියපු පොරක් ඉන්නේ?

ලෝකෙම භය වෙච්ච තරමට කවුද පොරක් ඉන්නේ?

නෑ එකෙක් නෑ. මාලින්ග ඉදපා කාලෙන් පස්සේ කනාවට බැලුනොත් මිස, මම නම මැච් බලන්නෑ. බලයි. ඒ මට්ටමට ලෝකෙ හොල්ලන්න පුලුවන් ලෙවල් කොල්ලන්ට තැන හම්බුන දාට.. එතකන් ගොඩක් අය මැච් වලිත් ඇත් වෙයි.

මම පොඩිකාලේ දැකලා තියනවා රස්සාවට නොයා මැච් බලපු අය, ගැනිගෙන් බැනුම් අහන් මැච් බලපු අය, කන්න සල්ලි නෑ, ඒත් රේඩියෝ එක කනේ තියන් මැච් අහපු අය, දැන් එහෙම අය නෑ.

සනත්. මාවන්. සන්ගා. මහේල, මුරලි. මාවන්, මාලිංග, මෑත කාලින ඉදපු තරු... රට ගියත් ඒ කාලේ මේ නම් ටිකයි සිලෝන් ටී ඇරෙන්න වෙන මොන ලබ්බක් වත් සිරිලංකා කියන රට ගැන වෙන රටවල් දන්නෑ.. දන්නවා නම් ඔය නම් වික තමා. රටක ගිය උන් ඒක දන්නවා...

ආයේ එවැනි කාලයක් උදාවේව..

මොලේ තියන පාලකයන් බිහිවේවා..

[QUOTE="Tharidulocalseo, post: 29303626, member: 584752"] [COLOR=rgb(226, 80, 65)][SIZE=7]පොර මට සත 5ක් දිලා නෑ. මම උට සත 5ක් දීලාත් නෑ. ඒත් පට්ට පොරක්. මුරලි කියන්නේ ඇත්තටම මාරම ඩයල් එකක්. ෆිල්ම් එක බැලුවා. ඒකේ නම් අතිශොක්තිය වැඩි වගේ. ඒක අවුලක් නෑ. ඒත් ඇත්තටම පට්ට පොරක්. උ පර දෙමලෙක්. කවදාවත් අපි ඒක කියලා උට බනින්නෑ. ඇයි? අපි එහෙම නෑ බං. සිංහල කිසි එකෙක් එහෙම මුරලිට බනින්නැ.. උ අපේ එකෙක් කියලා හිතන්නේ. ජිවිතේ පළවෙනි පාරට ඉන්දියාවෙන් සිංහල මිනිසුන්ගේ පැත්තට පොඩ්ඩක් අදිනවා දැක්කා නම් දැක්කේ මේ ෆිල්ම් එකේ විතරමයි. අනිත් හැම එකකහ සිංහල අය කියන්නේ තිරිස්න ගානට දාලා පෙන්නුවේ. ඒත් මේ ෆිල්ම් එකේ එහෙම නෑ. අරජුන පස්සේ කාලෙක දේශපාලනයට නාවා නම් ඒ කාලේ හදාගත්ත නම බැබලි බැබලි තව තියේවි අර්ජුන සීයේ.. දැන් වැඩක් නෑ. නම කාගෙන ඉවරයි ඉතින්. කෝම උනත් මුත්තයියා ගැන හැදුන ෆිල්ම් එක බලපු අයට යමක් කියන්න පුලුවන් මේ කොටසේ... පට්ට පොරක්. මුත්තයියාගේ අවසාන මැච් වල මාලිංග හිටියා. එතනින් පස්සේ කවුද බන් මැච් ගහලා නමක් තිබ්බ පොරක්ට ඉන්නේ? කවුද ලෝකෙ හොල්ලන වාර්ථා තියපු පොරක් ඉන්නේ? ලෝකෙම භය වෙච්ච තරමට කවුද පොරක් ඉන්නේ? නෑ එකෙක් නෑ. මාලින්ග ඉදපා කාලෙන් පස්සේ කනාවට බැලුනොත් මිස, මම නම මැච් බලන්නෑ. බලයි. ඒ මට්ටමට ලෝකෙ හොල්ලන්න පුලුවන් ලෙවල් කොල්ලන්ට තැන හම්බුන දාට.. එතකන් ගොඩක් අය මැච් වලිත් ඇත් වෙයි. මම පොඩිකාලේ දැකලා තියනවා රස්සාවට නොයා මැච් බලපු අය, ගැනිගෙන් බැනුම් අහන් මැච් බලපු අය, කන්න සල්ලි නෑ, ඒත් රේඩියෝ එක කනේ තියන් මැච් අහපු අය, දැන් එහෙම අය නෑ. සනත්. මාවන්. සන්ගා. මහේල, මුරලි. මාවන්, මාලිංග, මෑත කාලින ඉදපු තරු... රට ගියත් ඒ කාලේ මේ නම් ටිකයි සිලෝන් ටී ඇරෙන්න වෙන මොන ලබ්බක් වත් සිරිලංකා කියන රට ගැන වෙන රටවල් දන්නෑ.. දන්නවා නම් ඔය නම් වික තමා. රටක ගිය උන් ඒක දන්නවා... ආයේ එවැනි කාලයක් උදාවේව.. මොලේ තියන පාලකයන් බිහිවේවා.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom