Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
පට්ට එලාම් ඔරලෝසුවක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට එලාම් ඔරලෝසුවක්.....

පට්ට එලාම් ඔරලෝසුවක්.....

කම්මැලියන්ට හිසරදයක් වන තාලයේ ‘එලාම්‘ ඔරලෝසුවක් නිපදවීමට බ්‍රිතාන්‍යය සමාගමක් සමත්ව ඇත.

රැයේ නින්දට යන්නා සකස් කළ වේලාවට පසුදින උදයේ එලාම් නාදය නිකුත් කරන මේ ඔරලෝසුව අනතුරුව කාමරය පුරා රවුම් ගැසීමටද පටන් ගනී.මේ කන්කරච්චලයෙන් බේරීමට නම් කම්මැලිකමට ඇදේ ගුලිවී නොසිට බිමට පැන ඔරලෝසුව අල්ලා එය ක්‍රියාවිරහිත කළ යුතුය.නොඑසේනම් එය දිගින් දිගටම කාමරයේ රවුම් ගසමින් එලාම් නාදය නිකුත් කරමින් සිටිනු ඇත.

පොළව මට්ටමෙන් උස් ස්ථානයක සිට බිමට වැටුණද මේ ඔරලෝසුවට කිසිදු හානියක් සිදු නොවන බව නිර්මාපකයින් කියයි.ඔවුන් එසේ සදහන් කරන්නේ බොහෝ පුද්ගලයින් සිය එලාම් ඔරලෝසු ඇද ආසන්නයේ කනප්පුවක් වැනි පොළව මට්ටමේ සිට උස් ස්ථානයක තැබීමට පුරුදුව ඇති හෙයිනි.එලාම් නාදය නිකුත් කරගෙනම එවන් උස් ස්ථානයක සිට වුවද ‘බිමට පැනීමට‘ මේ ඔරලොසුව සමත් බව ඔවුන් කියයි.

මේ ‘පැනීම්‘ හා ‘රවුම් ගැසීම්‘ වලට උදවු වන්නේ ඔරලෝසුවට සවිකර ඇති රෝදය. ඒවා එලාම් නාදය නිකුත් වීමත් සමග ක්‍රියාත්මක වන ඇටවුමකට සම්බන්ධ කර ඇත.

මෙම නිර්මානයට ඉතා හොද ප්‍රතිචාර ලැඛෙමින් පවතින බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.

[YOUTUBE]nZL6vNECzSU[/YOUTUBE]

ඔන්න මට හොදයි කියල හිතුන නිසා ඔයාලත් එක්ක SHARE කරගත්ත ....

[QUOTE="<DNA, post: 15228303, member: 428159"] [b]පට්ට එලාම් ඔරලෝසුවක්.....[/b] [CENTER][SIZE=6][COLOR=Red]පට්ට එලාම් ඔරලෝසුවක්.....:P [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/14(109).jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=5]කම්මැලියන්ට හිසරදයක් වන තාලයේ ‘එලාම්‘ ඔරලෝසුවක් නිපදවීමට බ්‍රිතාන්‍යය සමාගමක් සමත්ව ඇත. [/SIZE] [SIZE=5] රැයේ නින්දට යන්නා සකස් කළ වේලාවට පසුදින උදයේ එලාම් නාදය නිකුත් කරන මේ ඔරලෝසුව අනතුරුව කාමරය පුරා රවුම් ගැසීමටද පටන් ගනී:baffled:.මේ කන්කරච්චලයෙන් බේරීමට නම් කම්මැලිකමට ඇදේ ගුලිවී නොසිට බිමට පැන ඔරලෝසුව අල්ලා එය ක්‍රියාවිරහිත කළ යුතුය:rofl:.නොඑසේනම් එය දිගින් දිගටම කාමරයේ රවුම් ගසමින් එලාම් නාදය නිකුත් කරමින් සිටිනු ඇත:shocked:. [/SIZE] [SIZE=5] පොළව මට්ටමෙන් උස් ස්ථානයක සිට බිමට වැටුණද මේ ඔරලෝසුවට කිසිදු හානියක් සිදු නොවන බව නිර්මාපකයින් කියයි.ඔවුන් එසේ සදහන් කරන්නේ බොහෝ පුද්ගලයින් සිය එලාම් ඔරලෝසු ඇද ආසන්නයේ කනප්පුවක් වැනි පොළව මට්ටමේ සිට උස් ස්ථානයක තැබීමට පුරුදුව ඇති හෙයිනි.එලාම් නාදය නිකුත් කරගෙනම එවන් උස් ස්ථානයක සිට වුවද ‘බිමට පැනීමට‘ මේ ඔරලොසුව සමත් බව ඔවුන් කියයි:cool:. [/SIZE] [SIZE=5] මේ ‘පැනීම්‘ හා ‘රවුම් ගැසීම්‘ වලට උදවු වන්නේ ඔරලෝසුවට සවිකර ඇති රෝදය. ඒවා එලාම් නාදය නිකුත් වීමත් සමග ක්‍රියාත්මක වන ඇටවුමකට සම්බන්ධ කර ඇත. [/SIZE] [SIZE=5] මෙම නිර්මානයට ඉතා හොද ප්‍රතිචාර ලැඛෙමින් පවතින බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි. [/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/15(108).jpg[/IMG] [CENTER] [YOUTUBE]nZL6vNECzSU[/YOUTUBE] [/CENTER] [B][SIZE=3]ඔන්න මට හොදයි කියල හිතුන නිසා ඔයාලත් එක්ක SHARE කරගත්ත ....:yes:[/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom