Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ට කතා ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

---------------------------------------- පැහැරගෙන යාම -----------------------------------------

පැහැරගෙන යාම්. මරා දැමීම්.අතුරුදහන් වීම් අරවා මේවා කෙළවරක් නැහැ...

මානව හිමිකම් උල්ලංඝනය වීම් නිරන්තරයෙන්ම කෙරෙනවා කියල දිගටම

චෝදනා එල්ල වෙනවා... මේවා මෙහෙම තියෙද්දි ඔන්න එක්සත් ජාතීන්ගේ

විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට ආවා.නිරීක්ෂණ චාරිකාවකට.

ඇවිත් උන්නැහේ රට පුරා ඇවිද්දා.

උතුරේ කෙරෙන වැඩ දකුණේ කෙරෙන වැඩ රජයෙන් කෙරෙන වැඩ හමුදාවලින්

පොලීසියෙන් කෙරෙන වැඩ.පාතාලයෙන් කෙරෙන වැඩ වගේ ඒවා ගැන

හාරලා බලන්නයි උන්නැහේට ඕන වුණේ.

ඔන්න මේ මනුස්සයා නුවර ගිහින් අස්ගිරි මල්වතු අනුනායක හාමුදුරුවන් වහන්සේලත්

හම්බ වෙලා ආපසු එනවා කොළඹට.කඩවත පහුවුණා විතරයි මාර ට්‍රැෆික් එකක්.

පාර පුරාම වාහන තදබදේ විනාඩි ගණනකටවත් අඟලක් නොයන තරමට වාහන

තදබදේ.දැන් ඉතින් මොනව කරන්නද.. මනුස්සයත් වාහනේ ඇතුළෙමයි.හොඳ

වෙලාවට ඒක ඒ සී කරපු වාහනයක් නැතිනම් තැම්බිලා මැරෙන්නයි වෙන්නේ.

මේ දවස් වල කොළඹ රස්නෙට.

කොහොමින් කොහොමින් හරි ඉබි ගමනින් වාහනේ ටික ටිකඉස්සරහට ඇදෙනවා.

ඔන්න අර මනුස්සයාට පේනවා වාහන තද බදේට හේතුව. පාර පුරාම හැම වාහනයක්

ළඟටම යමින් කව්දො කට්ටියක් මොන මොනවද කරනව. දැන් මේ විදේශිකයාටත්

මේක මහ පුදුමයක්.මිනිහත් නොඉවසිල්ලෙන් හිටියා අර මිනිස්සු එයාගේ වාහනේ

ළඟටත් එනකන්.

"ගුඩ් ඊවිනිං සර්" මිනිහෙක් බොහොම ආචාරශීලිව කිව්වා.

"ගුඩ් ඊවිනිං... මොකද මේ තදබදේ..."විදේහිකයා ඇහුවා හැබැයි ඉංග්‍රීසියෙන්.එතැනට

ආව මනුස්සයත් හොඳට කඩුව දාන කෙනෙක්.

"ඇයි සර්ට ආරංචි නැද්ද?" මිනිහා පුදුම වෙලා ඇහුවා.

"මොනවද ආරංචි වෙන්නේ... මොනවද වෙලා තියෙන්නේ..?"

"හරි වැඩේනේ සර් අර අයිසිස් කියන එවුන්ද අල් කයිඩා කියන එවුන්ද නැත්නම්

පරණ එල්ටීටීඊ ද එහෙමත් නැතිනම් අපේ පාතාලෙන්ද කියන්න දන්නේ නෑ

සෙට් එකක් බැහැල අපේ ජනාධිපති තුමාවයි අගමැති තුමාවයි විපක්ෂ නායක

තුමාවයි තුන් දෙනාම ප්‍රාණ ඇපේට අරන්....."

"ඕ මයි ගෝඩ්... ඉතින්...ඉතින්..."විදේශිකයා ඇහුවා

"උන් කියනවලු රුපියල් බිලියන දහ දාහක් දුන්නේ නැත්නම් මේ තුන් දෙනාම

පෙට්‍රල් දාල පණ පිටින් පුච්චලා මරණව කියලා..."

"ඉතින්...

"ලංකාව පුරාම මිනිස්සු පටගාල ඔගනයිස් වෙලා දැන් ආධාර එකතු කරනවා.රටටම

බලපාන ප්‍රශ්නයක්නේ සර්.සර්ගේ කන්ට්‍රිබියුෂන් එකත් අපට ගොඩක් වටිනවා."

විදේශිකයා පොඩ්ඩක් කල්පනා කළා. "හරි දැන් කීයක් විතර එකතු වෙලාද? "එයා

අර මනුස්සයාගෙන් ඇහුවා.

"පෙට්‍රල් බවුසර් දෙසීයක් විතර සර්!" ආධාර එකතු කරන්නා කිවුවා.

------------------------------------------ කවුද වැරදි ---------------------------------------------

අබු සැමි යුවලක් මධ්‍යම රාත්‍රියේ තද

නින්දේ පසුවෙයි

එකවරම සුළගකින් නිවසේ දොරක් සබ්ද

නගා විවුර්ත වේ

එවිට එක පාරටම අර නිදාසිටි කාන්තාව

තිගැස්සී පිබිදී husband ආවා husband

ආවා කියා කෑගසා සුවමියා ඇහැරවයි.

එවිට සුවමියා කෝ කෝ කියා ඇදෙන් බිමට

පැන ජනේලයෙන් එලියට බැස පදුරක්

අස්සේ සැගවෙයි...

[QUOTE="DimuthTharindu, post: 18566944, member: 519744"] [SIZE="3"][B]---------------------------------------- පැහැරගෙන යාම -----------------------------------------[/B] පැහැරගෙන යාම්. මරා දැමීම්.අතුරුදහන් වීම් අරවා මේවා කෙළවරක් නැහැ... මානව හිමිකම් උල්ලංඝනය වීම් නිරන්තරයෙන්ම කෙරෙනවා කියල දිගටම චෝදනා එල්ල වෙනවා... මේවා මෙහෙම තියෙද්දි ඔන්න එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට ආවා.නිරීක්ෂණ චාරිකාවකට. ඇවිත් උන්නැහේ රට පුරා ඇවිද්දා. උතුරේ කෙරෙන වැඩ දකුණේ කෙරෙන වැඩ රජයෙන් කෙරෙන වැඩ හමුදාවලින් පොලීසියෙන් කෙරෙන වැඩ.පාතාලයෙන් කෙරෙන වැඩ වගේ ඒවා ගැන හාරලා බලන්නයි උන්නැහේට ඕන වුණේ. ඔන්න මේ මනුස්සයා නුවර ගිහින් අස්ගිරි මල්වතු අනුනායක හාමුදුරුවන් වහන්සේලත් හම්බ වෙලා ආපසු එනවා කොළඹට.කඩවත පහුවුණා විතරයි මාර ට්‍රැෆික් එකක්. පාර පුරාම වාහන තදබදේ විනාඩි ගණනකටවත් අඟලක් නොයන තරමට වාහන තදබදේ.දැන් ඉතින් මොනව කරන්නද.. මනුස්සයත් වාහනේ ඇතුළෙමයි.හොඳ වෙලාවට ඒක ඒ සී කරපු වාහනයක් නැතිනම් තැම්බිලා මැරෙන්නයි වෙන්නේ. මේ දවස් වල කොළඹ රස්නෙට. කොහොමින් කොහොමින් හරි ඉබි ගමනින් වාහනේ ටික ටිකඉස්සරහට ඇදෙනවා. ඔන්න අර මනුස්සයාට පේනවා වාහන තද බදේට හේතුව. පාර පුරාම හැම වාහනයක් ළඟටම යමින් කව්දො කට්ටියක් මොන මොනවද කරනව. දැන් මේ විදේශිකයාටත් මේක මහ පුදුමයක්.මිනිහත් නොඉවසිල්ලෙන් හිටියා අර මිනිස්සු එයාගේ වාහනේ ළඟටත් එනකන්. "ගුඩ් ඊවිනිං සර්" මිනිහෙක් බොහොම ආචාරශීලිව කිව්වා. "ගුඩ් ඊවිනිං... මොකද මේ තදබදේ..."විදේහිකයා ඇහුවා හැබැයි ඉංග්‍රීසියෙන්.එතැනට ආව මනුස්සයත් හොඳට කඩුව දාන කෙනෙක්. "ඇයි සර්ට ආරංචි නැද්ද?" මිනිහා පුදුම වෙලා ඇහුවා. "මොනවද ආරංචි වෙන්නේ... මොනවද වෙලා තියෙන්නේ..?" "හරි වැඩේනේ සර් අර අයිසිස් කියන එවුන්ද අල් කයිඩා කියන එවුන්ද නැත්නම් පරණ එල්ටීටීඊ ද එහෙමත් නැතිනම් අපේ පාතාලෙන්ද කියන්න දන්නේ නෑ සෙට් එකක් බැහැල අපේ ජනාධිපති තුමාවයි අගමැති තුමාවයි විපක්ෂ නායක තුමාවයි තුන් දෙනාම ප්‍රාණ ඇපේට අරන්....." "ඕ මයි ගෝඩ්... ඉතින්...ඉතින්..."විදේශිකයා ඇහුවා "උන් කියනවලු රුපියල් බිලියන දහ දාහක් දුන්නේ නැත්නම් මේ තුන් දෙනාම පෙට්‍රල් දාල පණ පිටින් පුච්චලා මරණව කියලා..." "ඉතින්... "ලංකාව පුරාම මිනිස්සු පටගාල ඔගනයිස් වෙලා දැන් ආධාර එකතු කරනවා.රටටම බලපාන ප්‍රශ්නයක්නේ සර්.සර්ගේ කන්ට්‍රිබියුෂන් එකත් අපට ගොඩක් වටිනවා." විදේශිකයා පොඩ්ඩක් කල්පනා කළා. "හරි දැන් කීයක් විතර එකතු වෙලාද? "එයා අර මනුස්සයාගෙන් ඇහුවා. "පෙට්‍රල් බවුසර් දෙසීයක් විතර සර්!" ආධාර එකතු කරන්නා කිවුවා.[/SIZE] [SIZE="3"][B]------------------------------------------ කවුද වැරදි ---------------------------------------------[/B] අබු සැමි යුවලක් මධ්‍යම රාත්‍රියේ තද නින්දේ පසුවෙයි එකවරම සුළගකින් නිවසේ දොරක් සබ්ද නගා විවුර්ත වේ එවිට එක පාරටම අර නිදාසිටි කාන්තාව තිගැස්සී පිබිදී husband ආවා husband ආවා කියා කෑගසා සුවමියා ඇහැරවයි. එවිට සුවමියා කෝ කෝ කියා ඇදෙන් බිමට පැන ජනේලයෙන් එලියට බැස පදුරක් අස්සේ සැගවෙයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom