Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ට කතා ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-------------------------------------- අපාය --------------------------------------

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.

එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.

අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.

ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.

මොන..බම්බුව තමයි...

ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි.

ලෝදිය හැලියේ පැයක් බස්සනවා.කටු ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක් ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා.

වැඩේ බරපතලයි නේ..

ඉතිං අපේ පොර ඇමරිකාවේ අපාය අතෑරලා ඊළගට ගියා කැනඩාවේ අපායට.

ඒහේත් දඬුවම් ඇමරිකාවේ වගේමයි.මේ විදියට ජර්මනිය, ස්විට්සර්ලන්තේ,ජපානේ , ඉංදියාව වගේ රටවල් බර ගාණක අපායවල් වලට ගියත් ඒ හැම එකකම දඬුවම් දෙන ක්රමේ ඇමරිකාවේ අපායට සමානයිලු.

හැබැයි අන්තිමේදී පොර දැක්කා ඈත කෙලවරේ තිබුණු අපායක් ඉස්සරහා ඒ අපායට ඇතුල් වෙන්න මහා දිග පෝලිමක් තියෙනවා.

බැලින්නම් මේ ලංකාවේ අපායලු.

මේ මනුස්සයත් බොහෝම අමාරුවෙන් ලංකාවෙ අපායේ ෆ්රන්ට් ඔෆීසියට ගිහින් ඇප්ලිකේෂන් එකක් එහේම අරං ඇහුවලු මෙහේ දඬුවම් සිස්ටම් එක කොහොමද කියලා.

එතකොට රිසෙප්සොන් යකින්නී කියනවලු, පැයක් ලෝදිය පොවනවා. කටු ඉඹුලේ පැයයි. ඊළඟට දවස පුරාම යකෙක් ඇවිත් කසපාර දෙනවා කියලා.

දැං අපේ පොරට මලලු.

ඇයි ඉතිං අනිත් සේරම අපායවල් වලත් වෙන්නේ මේ ටිකම නේ. ඉතිං පොර ටිකක් සද්දෙන් ඇහුවලු,

''එහෙනං මොන මඟුලක් හින්දද ඕයි මේ තරං පෝලිමක්?'' කියලා.

එතකොට පෝළිමේ හිටපු තවත් ඩයල් එකක් අපේ පොරට ළඟට කතා කරලා මෙහෙම කිව්වලු.

'' මචං, ලංකාවේ අපායත් ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවක් වගේ තමයි. ඒකයි මේ පෝළිම.... ලෝදිය පොවනවා කිව්වට පොවන්නේ ඇල් වතුර.. ලෝදිය උණු කරන්න දර නෑ. දර ගන්න වෙන් කරපු සල්ලි යටි මඩි ගහලා.

කටු ඉඹුලේ කටු නෑ. කවුද යකෙක් ගෙදර උළුවහු හදන්න කටු ටික කපාගෙන ගිහින්.

කසපාර දෙන්න එන යකා ඉස්සර ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ් වෙලා ගෙදර යනවා.

[QUOTE="DimuthTharindu, post: 18567640, member: 519744"] [SIZE="3"]-------------------------------------- අපාය -------------------------------------- ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා. එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව. අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න. ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි. මොන..බම්බුව තමයි... ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි. ලෝදිය හැලියේ පැයක් බස්සනවා.කටු ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක් ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා. වැඩේ බරපතලයි නේ.. ඉතිං අපේ පොර ඇමරිකාවේ අපාය අතෑරලා ඊළගට ගියා කැනඩාවේ අපායට. ඒහේත් දඬුවම් ඇමරිකාවේ වගේමයි.මේ විදියට ජර්මනිය, ස්විට්සර්ලන්තේ,ජපානේ , ඉංදියාව වගේ රටවල් බර ගාණක අපායවල් වලට ගියත් ඒ හැම එකකම දඬුවම් දෙන ක්රමේ ඇමරිකාවේ අපායට සමානයිලු. හැබැයි අන්තිමේදී පොර දැක්කා ඈත කෙලවරේ තිබුණු අපායක් ඉස්සරහා ඒ අපායට ඇතුල් වෙන්න මහා දිග පෝලිමක් තියෙනවා. බැලින්නම් මේ ලංකාවේ අපායලු. මේ මනුස්සයත් බොහෝම අමාරුවෙන් ලංකාවෙ අපායේ ෆ්රන්ට් ඔෆීසියට ගිහින් ඇප්ලිකේෂන් එකක් එහේම අරං ඇහුවලු මෙහේ දඬුවම් සිස්ටම් එක කොහොමද කියලා. එතකොට රිසෙප්සොන් යකින්නී කියනවලු, පැයක් ලෝදිය පොවනවා. කටු ඉඹුලේ පැයයි. ඊළඟට දවස පුරාම යකෙක් ඇවිත් කසපාර දෙනවා කියලා. දැං අපේ පොරට මලලු. ඇයි ඉතිං අනිත් සේරම අපායවල් වලත් වෙන්නේ මේ ටිකම නේ. ඉතිං පොර ටිකක් සද්දෙන් ඇහුවලු, ''එහෙනං මොන මඟුලක් හින්දද ඕයි මේ තරං පෝලිමක්?'' කියලා. එතකොට පෝළිමේ හිටපු තවත් ඩයල් එකක් අපේ පොරට ළඟට කතා කරලා මෙහෙම කිව්වලු. '' මචං, ලංකාවේ අපායත් ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවක් වගේ තමයි. ඒකයි මේ පෝළිම.... ලෝදිය පොවනවා කිව්වට පොවන්නේ ඇල් වතුර.. ලෝදිය උණු කරන්න දර නෑ. දර ගන්න වෙන් කරපු සල්ලි යටි මඩි ගහලා. කටු ඉඹුලේ කටු නෑ. කවුද යකෙක් ගෙදර උළුවහු හදන්න කටු ටික කපාගෙන ගිහින්. කසපාර දෙන්න එන යකා ඉස්සර ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ් වෙලා ගෙදර යනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom