Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ට කතා ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-------------------------------------------- සයිස් එක -------------------------------------------

ඔන්න දවසක් රුක්ෂාන්ට එයාගේ ඇඟ හදාගන්න ජිම් එකකට යන්න හිතුනලු. ඉතිං මෙයා සේරම අවශ්‍ය බඩු බාහිරාදිය ගත්තලුම් හැබැයි මෙයාට තනියම ගිහිල්ලා සපෝටර් එකක් ගන්න ලැජ්ජයිලු.

(හපොයි සපෝටර් දන්නේ නැති උදවිය නෑ නේද? ඔව් ඔව් අර පටි සීන් එක තමයි. මොකද බොල හිනා වෙන්නේ. මේවා මිනිස්සු අඳින ඇඳුම්. හුටා ඔය කෙල්ලට තාම මීටර් නැද්ද? ඔය දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්නකෝ)

ඕං ඉතිං මිහිහා එයාගේ යාළුවෙන් වුන අරුණව ඇදගෙන ගියාලු සපෝටර් එක ගන්න. රුක්ෂාන් මීට කලින් කවදාවත් සපෝටර් එකක් අරන් තිබ්බේ නෑලු. ඉතිං මේකා අරුණ එක්ක යන ගමනුත් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරිලු ගියේ. කොහොම කොහොම හරි කඩේට ගිහින් සපෝටර් එක ගන්න යනකොට රුක්ෂාන්ගේ කරුමෙටම එතන ඉන්නේ අක්කා කෙනෙක්ලු. දැන් මූ එතන තවත් ඇඹරෙනවලු. අරුණයා අරූට බණිනවලු.

අරුණ: මොන මඟුලක්ද බං කරන්නේ ගිහිල්ලා අර අක්කාට කියලා ඉල්ලගනින්කෝ.

රුක්ෂාන්: බලපන්කො බං එතන කෙල්ලෙක්නේ ඉන්නේ.

අරුණ: කවුරු හිටියාම මොකද බං. උඹ ගිහින් උඹට ඕන එක ඉලපංකෝ. උඹ නිකං ළඳක් වගේනේ.

ඔන්න කොහොමහරි අරුණ රුක්ෂානයාව අක්කා ළඟට බලෙන් වගේ ඇදගෙන ගියාලු.

රුක්ෂාන්: අක්කේ මේ සපෝටර් එකක්.......

මිනිහා ඇදලා කියනකොට අක්කට තේරුණාලු.

අක්කා: මොකක්ද මල්ලි සයිස් එක?

මළකෙලි හතකි.... රුක්ෂානයා ආයෙත් ඇඹරෙනවාලු.

අරුණ: මොකක්ද බං කරන්නේ අක්කට කියපන්කො සයිස් එක.

රුක්ෂාන් වටපිට බලා මැදගිල්ලට පොඩ්ඩක් පහල තැනක් පෙන්වමින්.

රුක්ෂාන්: අක්කේ...... මේ.......... මෙච්චරක් විතර ඇති.

Source : sudupoosa.blogspot.com

[QUOTE="DimuthTharindu, post: 18569776, member: 519744"] [SIZE="3"][B]-------------------------------------------- සයිස් එක -------------------------------------------[/B] ඔන්න දවසක් රුක්ෂාන්ට එයාගේ ඇඟ හදාගන්න ජිම් එකකට යන්න හිතුනලු. ඉතිං මෙයා සේරම අවශ්‍ය බඩු බාහිරාදිය ගත්තලුම් හැබැයි මෙයාට තනියම ගිහිල්ලා සපෝටර් එකක් ගන්න ලැජ්ජයිලු. (හපොයි සපෝටර් දන්නේ නැති උදවිය නෑ නේද? ඔව් ඔව් අර පටි සීන් එක තමයි. මොකද බොල හිනා වෙන්නේ. මේවා මිනිස්සු අඳින ඇඳුම්. හුටා ඔය කෙල්ලට තාම මීටර් නැද්ද? ඔය දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්නකෝ) ඕං ඉතිං මිහිහා එයාගේ යාළුවෙන් වුන අරුණව ඇදගෙන ගියාලු සපෝටර් එක ගන්න. රුක්ෂාන් මීට කලින් කවදාවත් සපෝටර් එකක් අරන් තිබ්බේ නෑලු. ඉතිං මේකා අරුණ එක්ක යන ගමනුත් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරිලු ගියේ. කොහොම කොහොම හරි කඩේට ගිහින් සපෝටර් එක ගන්න යනකොට රුක්ෂාන්ගේ කරුමෙටම එතන ඉන්නේ අක්කා කෙනෙක්ලු. දැන් මූ එතන තවත් ඇඹරෙනවලු. අරුණයා අරූට බණිනවලු. අරුණ: මොන මඟුලක්ද බං කරන්නේ ගිහිල්ලා අර අක්කාට කියලා ඉල්ලගනින්කෝ. රුක්ෂාන්: බලපන්කො බං එතන කෙල්ලෙක්නේ ඉන්නේ. අරුණ: කවුරු හිටියාම මොකද බං. උඹ ගිහින් උඹට ඕන එක ඉලපංකෝ. උඹ නිකං ළඳක් වගේනේ. ඔන්න කොහොමහරි අරුණ රුක්ෂානයාව අක්කා ළඟට බලෙන් වගේ ඇදගෙන ගියාලු. රුක්ෂාන්: අක්කේ මේ සපෝටර් එකක්....... මිනිහා ඇදලා කියනකොට අක්කට තේරුණාලු. අක්කා: මොකක්ද මල්ලි සයිස් එක? මළකෙලි හතකි.... රුක්ෂානයා ආයෙත් ඇඹරෙනවාලු. අරුණ: මොකක්ද බං කරන්නේ අක්කට කියපන්කො සයිස් එක. රුක්ෂාන් වටපිට බලා මැදගිල්ලට පොඩ්ඩක් පහල තැනක් පෙන්වමින්. රුක්ෂාන්: අක්කේ...... මේ.......... මෙච්චරක් විතර ඇති. Source : [URL="http://sudupoosa.blogspot.com"]sudupoosa.blogspot.com[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom