Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ට කතා ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

--------ලෝයර්-------

ඉංජිනේරුවෙකි ඔහු නම තියපු රටේ

නිම කළ හැමවැඩම නොම්මර එකට වැටේ

එනමුදු කරපු කරුමය ලෙස කාපි බැටේ

මරණින් පසු වැටුණි නරකාදියෙහි කටේ

ගියදා පටන් මේ ලොක්කා අපායට

නොතිබූ නිසා කිසිවක් ප්රිය මනාපෙට

වෙහෙසා මොළේ ටික ටික මුත් ක්රමේකට

මොඩිෆයි කළා නරකය නව විලාසෙට

ඒ සී කළා මේකා නරකාදියම

බැන්දා කොමඩ් හැම පොදු වැසිකිළියකම

ලිෆ්ට් එක හයි කළා කටු ඉඹුලේ මුළම

මොහු ගැන කථාවෙයි දැන් මුළු අපායම

දෙව්ලොව වෙතට මේ ආරංචිය ලැබුණා

දුරකථනයට සක් දෙවිඳුගෙ අත යැවුණා

"ඕකා එවාපන් මා හමුවට සැනිනා"

වසවත් මරුට සක් දෙවියන් අණ දුන්නා

"ඇවිදින් කරන සේවෙට මූ අපායට

පඩියක් දීල ගත්තා මාළිගාවට

ඔහුනම් එවන්නේ නෑ ඔබ අභිමුවට

පත් කරනවා ඊළඟ මැති සභාවට"

සක්කරයාට සත්තකටම මල පැන්නා

වසවර්තියට ඊලඟ ඇමතුම දුන්නා

"එව්වේ නැතොත් මූ මා ගාවට සැනිනා

එරෙහිව අපායට නඩුවක් පවරන්නා"

හිකි හිකි ගගා යමරජු පිළිතුරු දෙන්නේ

"කොහොමද විරුද්ධව මට නඩු පවරන්නේ

කළුනික හොයනුමැන හෙව්වොත් හමුවන්නේ

"ලෝයරයෝ" කොහෙද බොස් දෙව්ලොව ඉන්නේ?"

ශාරා

[QUOTE="DimuthTharindu, post: 18855003, member: 519744"] [SIZE="3"][B]--------ලෝයර්------- [/B] ඉංජිනේරුවෙකි ඔහු නම තියපු රටේ නිම කළ හැමවැඩම නොම්මර එකට වැටේ එනමුදු කරපු කරුමය ලෙස කාපි බැටේ මරණින් පසු වැටුණි නරකාදියෙහි කටේ ගියදා පටන් මේ ලොක්කා අපායට නොතිබූ නිසා කිසිවක් ප්රිය මනාපෙට වෙහෙසා මොළේ ටික ටික මුත් ක්රමේකට මොඩිෆයි කළා නරකය නව විලාසෙට ඒ සී කළා මේකා නරකාදියම බැන්දා කොමඩ් හැම පොදු වැසිකිළියකම ලිෆ්ට් එක හයි කළා කටු ඉඹුලේ මුළම මොහු ගැන කථාවෙයි දැන් මුළු අපායම දෙව්ලොව වෙතට මේ ආරංචිය ලැබුණා දුරකථනයට සක් දෙවිඳුගෙ අත යැවුණා "ඕකා එවාපන් මා හමුවට සැනිනා" වසවත් මරුට සක් දෙවියන් අණ දුන්නා "ඇවිදින් කරන සේවෙට මූ අපායට පඩියක් දීල ගත්තා මාළිගාවට ඔහුනම් එවන්නේ නෑ ඔබ අභිමුවට පත් කරනවා ඊළඟ මැති සභාවට" සක්කරයාට සත්තකටම මල පැන්නා වසවර්තියට ඊලඟ ඇමතුම දුන්නා "එව්වේ නැතොත් මූ මා ගාවට සැනිනා එරෙහිව අපායට නඩුවක් පවරන්නා" හිකි හිකි ගගා යමරජු පිළිතුරු දෙන්නේ "කොහොමද විරුද්ධව මට නඩු පවරන්නේ කළුනික හොයනුමැන හෙව්වොත් හමුවන්නේ "ලෝයරයෝ" කොහෙද බොස් දෙව්ලොව ඉන්නේ?" [IMG]http://orig15.deviantart.net/7b34/f/2014/363/7/b/copyright_red_by_mobmotherscitah-d8botjo.gif[/IMG] ශාරා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom