Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ට කවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතූ

රජකම ගන්න පුතු රජගෙට ගියයි සිතු

අම්මා දනී නම් මේ සරසවියේ තතු

ගෙනගොස් බොහෝ කල් මේ දුක් විදින පුතු

අසරණ වෙලා මා මෙහි ලග සිටින විට

රුපියල් දෙකේ බත් අඩුවෙන් යැපෙන කොට

පත්තර බිම එලා රැය ගත කරන විට

කාටත් වඩා මා ගැන දුක සිතුනි මට

සටහන් මිටිය සමනොළ කඳු වැටිය වැනි

නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනි

දහදිය මුගුරු සාගාරයේ ජලය වැනි

ඇනුනොත් විභාගය අපි බලු පැටව් වැනි

දහවල් කලට ඇදුරිඳු වාසනාවන්

සැන්දෑ කලට කෙල්ලන් වාසනාවන්

රෑ තුන් යාමට මදුරුවන්ගේ ගායනාවන්

එළිවෙන පැයට නිදි දුව වාසනාවන්

ධනපති පන්තියට පන තැන අරගත්තු

කළා පීටේ අධිපති සී අතපත්තු

තම නිල බලය ගිනි අවියක් කර ගත්තු

නොමරා මරනවා සරසවි දූ පුත්තු

මගේ නෙත ගැටෙන සහසක් ළඳුනේ සොඳුරු

අකලට කුමට මට මේ ලෙස වී රුදුරු

පායනාව ලෙස පුබුදුවන හිරු

තනි වී ඉන්න වේවිද දිවි තිබෙන තුරු

ආලය සිගමනකි නොසිගන අය   සිගන

ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන

ආලය මරණයකි නොමැරෙන අය මැරෙන

කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන

කස ගස්වල කොළ ගැලවී වැටීයන්

තෙල් බැමිවල ගල් ගැලවී වැටීයන්

අහුමුලුවල නයි පොලගුන් පිරීයන්

මා ඇන කල තෝ කනවැන්දුන් වීයන්

පානුයි පරිප්පුයි දවසක බුදු වේවා

ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා

සරසවි හොද්ද නේරංජන ගග වේවා

කැන්ටින් මුදලාලි කන්ථක අසු වේවා

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය

එය කිව එකාගේ කට කෑවත් මදිය

ඉක්මන් වූ එකා ලග කොකු හත අටය

ඉවසපු නිසා මම තවමත් තනිකඩය

සුරා කමින් සුළු පිරිසක් විදිති සැපා

වැඩි පිරිසකට එනමුත් එය දුකකි අපා

ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළද දෙපා

වීරයෝ මිසක් නිකමුන් බිහි කරනු එපා

මා මිය ගියත් දෙරණේ මේ අසමසම

රතු මල් පිපෙනු ඇත පෝරට රැගෙන ලැම

ලෝකය පිටු දකින දිනකදී දිළිදුකම

නැගිටිමි ආත්මය සමගින් එදින මම

මට රව රවා අර යන්නේ මගේ ඇණය

අය්යෝ දැනුයි  දැක්කේ වකුටුය තනය

කොටුයි මිට්යි කොක්කට නම් ඇ පණය

මා ගැලවුනා ඉතිරියි කාලය ධනය

වැහිදාට හැමදාම අපේ ගේ තෙමෙනවා

අම්මගේ ජීවිතේ ලනු ඇදට දිරනවා

අය්යල අක්කලා තම ගෙවල් හදනවා

අම්මේ මම කවද හරි අපේ ගේ හදනවා

උකසට තැබූ කුබුරෙන් වී ලැබෙන්නද

පැතුවේ පොතට දිවියම කැප කරන්නද

සරසවි අවේ මෙතරම් දුක් විදින්නද

කවද අම්මේ මම මේ නය ගෙවන්නද

නිදි නැති රැයේ හද තනියම රජයනවා

කරගැට දැමු ඔබේ දෑතම සිහි වෙනවා

අප්පච්චියේ නොතැවෙන් දුක නිම වෙනවා

ලෝගුව දමාගෙන පුතු ලගදීම එනවා

කලිසම  ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ

කමිසය ගියා කළුතර සපත්තු රත්නපුරේ

ඔරලෝසුව නුවර බෑගය අම්පාරේ

මේවා එකට කවද හමුවේද ජපුරේ

නලින් විකාරය

පීරිස් දුමාරය

ජේ.බී. සිරාමය

අහෝ වී.සී.භයන්කාරය

මෙව්වා මම ලියපුවා නම් නෙවෙයි.මේ ජපුර university එකේ ඉස්සර හිටපු අය්යල අක්කල තමන්ගේ දුක,තනිකම නැති කර ගන්න තැන් තැන් වල ලියපු කවි.සමහ ඒවා ලියල තියෙන්නේ වදකාගාරවල ඉන්නකොට,ලේ වලින්.ඉතින් මේවා ලියපු ගොඩක් අය්යල අක්කල අද ජීවතුන් අතර නෑ.අපි ඒ අයත් සිහිපත් කරගෙනම කවි ටික දැම්මේ..(සමහර ඒවා කලින් දැකලත් ඇති)

හොඳ නම් රෙප් දීල යන්න.තමන් වැඩියෙන්ම කැමති මොන කවියටද කියලත් කියන්න.

[QUOTE="Hazy89, post: 10897643, member: 358409"] [SIZE=5]සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතූ රජකම ගන්න පුතු රජගෙට ගියයි සිතු අම්මා දනී නම් මේ සරසවියේ තතු ගෙනගොස් බොහෝ කල් මේ දුක් විදින පුතු අසරණ වෙලා මා මෙහි ලග සිටින විට රුපියල් දෙකේ බත් අඩුවෙන් යැපෙන කොට පත්තර බිම එලා රැය ගත කරන විට කාටත් වඩා මා ගැන දුක සිතුනි මට සටහන් මිටිය සමනොළ කඳු වැටිය වැනි නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනි දහදිය මුගුරු සාගාරයේ ජලය වැනි ඇනුනොත් විභාගය අපි බලු පැටව් වැනි දහවල් කලට ඇදුරිඳු වාසනාවන් සැන්දෑ කලට කෙල්ලන් වාසනාවන් රෑ තුන් යාමට මදුරුවන්ගේ ගායනාවන් එළිවෙන පැයට නිදි දුව වාසනාවන් ධනපති පන්තියට පන තැන අරගත්තු කළා පීටේ අධිපති සී අතපත්තු තම නිල බලය ගිනි අවියක් කර ගත්තු නොමරා මරනවා සරසවි දූ පුත්තු මගේ නෙත ගැටෙන සහසක් ළඳුනේ සොඳුරු අකලට කුමට මට මේ ලෙස වී රුදුරු පායනාව ලෙස පුබුදුවන හිරු තනි වී ඉන්න වේවිද දිවි තිබෙන තුරු ආලය සිගමනකි නොසිගන අය [/SIZE] [SIZE=5] සිගන ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන ආලය මරණයකි නොමැරෙන අය මැරෙන කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන කස ගස්වල කොළ ගැලවී වැටීයන් තෙල් බැමිවල ගල් ගැලවී වැටීයන් අහුමුලුවල නයි පොලගුන් පිරීයන් මා ඇන කල තෝ කනවැන්දුන් වීයන් පානුයි පරිප්පුයි දවසක බුදු වේවා ගෝවයි[/SIZE][SIZE=5] අලයි සැරියුත් මුගලන් වේවා සරසවි හොද්ද නේරංජන ගග වේවා කැන්ටින් මුදලාලි කන්ථක අසු වේවා ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය එය කිව එකාගේ කට කෑවත් මදිය ඉක්මන් වූ එකා ලග කොකු හත අටය[/SIZE] [SIZE=5]ඉවසපු නිසා මම තවමත් තනිකඩය සුරා කමින් සුළු පිරිසක් විදිති සැපා වැඩි පිරිසකට එනමුත් එය දුකකි අපා ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළද[/SIZE][SIZE=5] දෙපා වීරයෝ මිසක් නිකමුන් බිහි කරනු එපා මා මිය ගියත් දෙරණේ මේ අසමසම රතු මල් පිපෙනු ඇත පෝරට[/SIZE][SIZE=5] රැගෙන ලැම ලෝකය පිටු දකින දිනකදී දිළිදුකම නැගිටිමි ආත්මය සමගින් එදින මම මට රව රවා අර යන්නේ මගේ ඇණය අය්යෝ දැනුයි[/SIZE] [SIZE=5] දැක්කේ වකුටුය තනය කොටුයි මිට්යි [/SIZE][SIZE=5]කොක්කට නම් ඇ පණය මා ගැලවුනා ඉතිරියි කාලය ධනය වැහිදාට හැමදාම අපේ ගේ තෙමෙනවා අම්මගේ ජීවිතේ ලනු ඇදට දිරනවා අය්යල අක්කලා තම ගෙවල් හදනවා අම්මේ මම කවද හරි අපේ ගේ හදනවා උකසට තැබූ කුබුරෙන් වී ලැබෙන්නද පැතුවේ පොතට දිවියම කැප කරන්නද සරසවි අවේ මෙතරම් දුක් විදින්නද කවද අම්මේ මම මේ නය ගෙවන්නද නිදි නැති රැයේ[/SIZE][SIZE=5] හද තනියම රජයනවා කරගැට දැමු ඔබේ දෑතම සිහි වෙනවා අප්පච්චියේ නොතැවෙන් දුක නිම වෙනවා ලෝගුව දමාගෙන පුතු ලගදීම එනවා කලිසම [/SIZE] [SIZE=5]ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ කමිසය ගියා කළුතර සපත්තු රත්නපුරේ ඔරලෝසුව නුවර බෑගය අම්පාරේ මේවා එකට කවද හමුවේද ජපුරේ නලින් විකාරය පීරිස් දුමාරය ජේ.බී. සිරාමය අහෝ වී.සී.භයන්කාරය [/SIZE][SIZE=4][COLOR=SeaGreen]මෙව්වා මම ලියපුවා නම් නෙවෙයි.මේ ජපුර university එකේ ඉස්සර හිටපු අය්යල අක්කල තමන්ගේ දුක,තනිකම නැති කර ගන්න තැන් තැන් වල ලියපු කවි.සමහ ඒවා ලියල තියෙන්නේ වදකාගාරවල ඉන්නකොට,ලේ වලින්.ඉතින් මේවා ලියපු ගොඩක් අය්යල අක්කල අද ජීවතුන් අතර නෑ.අපි ඒ අයත් සිහිපත් කරගෙනම කවි ටික දැම්මේ..(සමහර ඒවා කලින් දැකලත් ඇති) [/COLOR][/SIZE][SIZE=3][COLOR=Red]හොඳ නම් රෙප් දීල යන්න.තමන් වැඩියෙන්ම කැමති මොන කවියටද කියලත් කියන්න.[/COLOR][/SIZE]:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom