Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ට ටීවී සීරිස් එකක්- Black Sails
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට ටීවී සීරිස් එකක්- Black Sails

මේ කියන්න යන්නේ මම බලලා තියෙන ටීවී සීරිස් වලින් දෙවනියට මට හිතට අල්ලපු කතාව ගැන. වැඩියෙන්ම කැමති ඉතින් Breaking Bad නේ.

මම මේ දැන් කියන්න යන ටීවී සීරිස් එකේ නම තමයි Black Sails. මේකේ පළමුවැනි සීසන් එක මේ ජනවාරි ඉදලා විකාශනය උනා. එකේ කොටස් 8 ක් තිබුනා. ඊළගට සීසන් එක ලබන අවුරුද්දේ ඉදලා යන්න ලෑස්ති.

මේ Black Sails කියන කතාව ගොඩ නැගිලා තියෙන්නේ 1800 ගණන් වල ලියවුනු පොතක් ආශ්රයෙන්. එකේ තියෙන්නේ ඉස්සර හිටපු මුහුදු කොල්ලකරුවන් ගැන. ආයේ ඉතින් රුවල් නැව් වලින් ගිහිල්ලා, වෙනත් නැව් මංකොල්ල කන මුහුදු මංකොල්ලකරුවන් කියන්නේ මේ නිකන් ඔහෙලා අපි වගේ ලපයි සිපයියෝ නෙමෙයි නේ. මේ ටීවී සීරිස් එකත් එහෙම තමයි, මුහුදු මංකොල්ලකරුවන් කතා කරන රළු බාෂාව එහෙම හොදට තියෙනවා. ඒ වගේම ඉතින් මංකොල්ලකාරයෝ විනොදෙට කරන්නේ අඩි ගහන ඒකයි, ගණිකා මඩම් වල ලගින එකයි නේ. එව්වත් මේ කතාවේ හොදට තියෙනවා. ඒ නිසා මේක වැඩිහිටියන්ට පමණයි වර්ගයේ එකක් ඔන්.

කතාව ආරම්භ වෙන්නේ කැප්ටන් ෆ්ලින්ට් (මගේ එළකිරි යුසර් නේම් ඒකත් ඒක) කියන මුහුදු මංකොල්ලකාර නායකයා එංගලන්ත නැවක් මංකොල්ල කන අයුරු පෙන්වමින්.

කතාව ගැන වැඩි විස්තර කියන්නේ නෑ, එකේ රස නැතිවෙන නිසා. ඒත් මේක ඩවුන්ලෝඩ් කරලා බැලුවට නං කිසිම පාඩුවක් වෙන්නේ නැති එකක්.

පහලින් බලන්න Black Sails එකේ Trailer එක

[YOUTUBE]Pvxpv_fycl8[/YOUTUBE]

[YOUTUBE]7FPRzH7Nrg4[/YOUTUBE]

Black Sails එකේ Theme music එක

[YOUTUBE]XFTcA4QLHw0[/YOUTUBE]

පහලින් තියෙන්නේ මේකේ දැනට ඇවිත් තියෙන සීසන් 1 එක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ලිනක්ස්. (මේවයේ සිංහල සබ්ටයිටල්ස් තිබුනා බයිස්කෝප් වෙබ් අඩවියේ. හැබැයි මම නං කියන්නේ මේ කතාව බලදිදී කිසිසේත්ම සිංහල සබ්ටයිටල් එක්ක බලන්න එපා කියලා. මොකද මංකොල්ලකරුවන්ගේ ග්රාමය භාෂාව රස විදින්න නං මේක ඉංග්රීසි සබ්ටයිටල් එක්කම බැලුවොත් හොදයි. සිංහල සබ්ටයිටල් වැඩි හරියක් වෙන වෙන කුණුහරුපනේ ගොඩක් වෙලාවට තියෙන්නේ.)

-සීසන් 1-

පළමු කොටස

දෙවැනි කොටස

තෙවැනි කොටස

හතරවැනි කොටස

පස්වැනි කොටස

හයවැනි කොටස

හත්වැනි කොටස

අටවැනි කොටස

Black Sails එකේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න.

[QUOTE="Captain Flint, post: 17362974, member: 517584"] [b]පට්ට ටීවී සීරිස් එකක්- Black Sails[/b] [CENTER][IMG]http://seriable.com/wp-content/uploads/2013/04/blacksails-710x387.jpg[/IMG] [/CENTER] [SIZE=3]මේ කියන්න යන්නේ මම බලලා තියෙන ටීවී සීරිස් වලින් දෙවනියට මට හිතට අල්ලපු කතාව ගැන. වැඩියෙන්ම කැමති ඉතින් Breaking Bad නේ. මම මේ දැන් කියන්න යන ටීවී සීරිස් එකේ නම තමයි Black Sails. මේකේ පළමුවැනි සීසන් එක මේ ජනවාරි ඉදලා විකාශනය උනා. එකේ කොටස් 8 ක් තිබුනා. ඊළගට සීසන් එක ලබන අවුරුද්දේ ඉදලා යන්න ලෑස්ති. මේ Black Sails කියන කතාව ගොඩ නැගිලා තියෙන්නේ 1800 ගණන් වල ලියවුනු පොතක් ආශ්රයෙන්. එකේ තියෙන්නේ ඉස්සර හිටපු මුහුදු කොල්ලකරුවන් ගැන. ආයේ ඉතින් රුවල් නැව් වලින් ගිහිල්ලා, වෙනත් නැව් මංකොල්ල කන මුහුදු මංකොල්ලකරුවන් කියන්නේ මේ නිකන් ඔහෙලා අපි වගේ ලපයි සිපයියෝ නෙමෙයි නේ. මේ ටීවී සීරිස් එකත් එහෙම තමයි, මුහුදු මංකොල්ලකරුවන් කතා කරන රළු බාෂාව එහෙම හොදට තියෙනවා. ඒ වගේම ඉතින් මංකොල්ලකාරයෝ විනොදෙට කරන්නේ අඩි ගහන ඒකයි, ගණිකා මඩම් වල ලගින එකයි නේ. එව්වත් මේ කතාවේ හොදට තියෙනවා. ඒ නිසා මේක වැඩිහිටියන්ට පමණයි වර්ගයේ එකක් ඔන්. කතාව ආරම්භ වෙන්නේ කැප්ටන් ෆ්ලින්ට් (මගේ එළකිරි යුසර් නේම් ඒකත් ඒක) කියන මුහුදු මංකොල්ලකාර නායකයා එංගලන්ත නැවක් මංකොල්ල කන අයුරු පෙන්වමින්. කතාව ගැන වැඩි විස්තර කියන්නේ නෑ, එකේ රස නැතිවෙන නිසා. ඒත් මේක ඩවුන්ලෝඩ් කරලා බැලුවට නං කිසිම පාඩුවක් වෙන්නේ නැති එකක්. [COLOR=Red]පහලින් බලන්න Black Sails එකේ Trailer එක[/COLOR] [/SIZE] [YOUTUBE]Pvxpv_fycl8[/YOUTUBE][SIZE=3] [/SIZE] [YOUTUBE]7FPRzH7Nrg4[/YOUTUBE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=Red]Black Sails එකේ Theme music එක[/COLOR][/SIZE] [YOUTUBE]XFTcA4QLHw0[/YOUTUBE] [SIZE=3][COLOR=Red]පහලින් තියෙන්නේ මේකේ දැනට ඇවිත් තියෙන සීසන් 1 එක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ලිනක්ස්. (මේවයේ සිංහල සබ්ටයිටල්ස් තිබුනා බයිස්කෝප් වෙබ් අඩවියේ. හැබැයි මම නං කියන්නේ මේ කතාව බලදිදී කිසිසේත්ම සිංහල සබ්ටයිටල් එක්ක බලන්න එපා කියලා. මොකද මංකොල්ලකරුවන්ගේ ග්රාමය භාෂාව රස විදින්න නං මේක ඉංග්රීසි සබ්ටයිටල් එක්කම බැලුවොත් හොදයි. සිංහල සබ්ටයිටල් වැඩි හරියක් වෙන වෙන කුණුහරුපනේ ගොඩක් වෙලාවට තියෙන්නේ.) [/COLOR] [/SIZE] [SIZE=3][COLOR=Red]-සීසන් 1-[/COLOR][/SIZE] [SIZE=3][URL="http://tinyw.in/malB"]පළමු කොටස[/URL] [URL="http://goo.gl/kmhJEM"]දෙවැනි කොටස[/URL] [URL="http://goo.gl/TiJ5bl"]තෙවැනි කොටස[/URL] [URL="http://tinyw.in/4zom"]හතරවැනි කොටස [/URL] [URL="http://goo.gl/eRBHlb"]පස්වැනි කොටස[/URL] [URL="http://goo.gl/2f0H1G"]හයවැනි කොටස[/URL] [URL="http://goo.gl/158KcG"]හත්වැනි කොටස[/URL] [URL="http://goo.gl/VamrkZ"]අටවැනි කොටස[/URL] [COLOR=Red]Black Sails එකේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න. [/COLOR][IMG]http://cdn.hitfix.com/photos/4450007/The-Black-Sails-gang.jpg[/IMG] [IMG]http://img3.wikia.nocookie.net/__cb20140123142856/black-sails/images/2/29/Max_Eleanor.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom