Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
පට්ට නාට්යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lakmal Darmarathna කූඹියෝ අධ්යක්ෂක කියන කතා 01

Lakmal Darmarathna කූඹියෝ අධ්යක්ෂක කියන කතා 01

කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම අද සිට ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි. සාමාන්යෙන් මෙය නිශ්පාකවරයගෙන් ආරම්භ කළ යුතු වුවද මම අනෙක් කොනෙන් පටන්ගනිමි.....

"මේ සිටින්නේ නිමල් අයියාය. අපේ කූඹියෝ උපස්ථායකයාය. බොහෝ වෙහෙසකර රූගතකිරීම් අතර තුර මට නිමල් අයියා තේ බන්දේසියක් හෝ වතුර බෝතල් ටිකක් අතේ තියාගෙන සිනහවක් සහිතව සිටිය හැටි මතක් වෙයි. සියලු දෙනාට කලින් ඇහැරෙන නිමල් අයියා සියලුදෙනාට පසුව නින්දට යයි. කව්දාවත් ඇගයීමට ස්තුතියකට ලක්නොවන නිමල් අයියා මේ මොහොතේද කොහේහෝ දර්ශණ තලයක තේ බන්දෙස්සියක් අතැතිව සිනා මුහුණින් ඉනන්වා ඇත. ඔබේ ආදරය මම නිමල් අයිය සමග බෙදාගමි....."

මේ ඇඩ්වටයිසින් හෝ මාගේ මාර අවංක කෑල්ලක් හෝ නොවේ. ඒ අයට අයිති දේ ඒ අයට දීමකි. මා මෙය ඉගෙන ගත්තේ Sameera rangana naotunna (Motor Bicycle චිත්රපටයේ අධ්යක්ෂක) සහෝදරයාගෙනි.....

-Lakmal Darmarathna (කූඹියෝ අධ්යක්ෂක)-

[QUOTE="asksajee, post: 22285529, member: 10848"] [b]Lakmal Darmarathna කූඹියෝ අධ්යක්ෂක කියන කතා 01[/b] [COLOR="DarkRed"][B][SIZE="5"]Lakmal Darmarathna කූඹියෝ අධ්යක්ෂක කියන කතා 01[/SIZE][/B][/COLOR] [SIZE="4"]කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම අද සිට ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි. සාමාන්යෙන් මෙය නිශ්පාකවරයගෙන් ආරම්භ කළ යුතු වුවද මම අනෙක් කොනෙන් පටන්ගනිමි.....[/SIZE] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/20840943_470861483271520_937585717167811723_n.jpg?oh=4a40372652728b5b6d2950657efc57b6&oe=5A4B96D2[/IMG] [SIZE="4"][I]"මේ සිටින්නේ නිමල් අයියාය. අපේ කූඹියෝ උපස්ථායකයාය. බොහෝ වෙහෙසකර රූගතකිරීම් අතර තුර මට නිමල් අයියා තේ බන්දේසියක් හෝ වතුර බෝතල් ටිකක් අතේ තියාගෙන සිනහවක් සහිතව සිටිය හැටි මතක් වෙයි. සියලු දෙනාට කලින් ඇහැරෙන නිමල් අයියා සියලුදෙනාට පසුව නින්දට යයි. කව්දාවත් ඇගයීමට ස්තුතියකට ලක්නොවන නිමල් අයියා මේ මොහොතේද කොහේහෝ දර්ශණ තලයක තේ බන්දෙස්සියක් අතැතිව සිනා මුහුණින් ඉනන්වා ඇත. ඔබේ ආදරය මම නිමල් අයිය සමග බෙදාගමි....." මේ ඇඩ්වටයිසින් හෝ මාගේ මාර අවංක කෑල්ලක් හෝ නොවේ. ඒ අයට අයිති දේ ඒ අයට දීමකි. මා මෙය ඉගෙන ගත්තේ Sameera rangana naotunna (Motor Bicycle චිත්රපටයේ අධ්යක්ෂක) සහෝදරයාගෙනි.....[/I][/SIZE] [B][SIZE="3"]-Lakmal Darmarathna (කූඹියෝ අධ්යක්ෂක)-[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom