Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 04

Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 04

කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි....

මේ කූඹියෝ සහය අධ්යක්ෂ ඩිලංක හෙවත් ඩිංගාය. ඩිංගා කියන්නේ ඩිලංක යන්නෙහි ව්යත්පන්නයක් වුවද ඇත්තටම ඩිංගාගේ උස අඩි 5යි අගල් 1 සෙන්ටිමීටර් දෙකකුත් මිලිමීටර් 6කි.

කූඹියෝ වැනි ටෙලිනාට්‍යකට සහය අධ්යක්ෂ වරයෙක් වීම කරුමයකි. ප්‍රධාන රංග ශිල්පීන් පහකි. සෙසු චරිත සියයකි. ඉනුත් අතිවිශාල ප්‍රමාණයක් ප්රවීනයන්ය. අතිරේක රංග ශිල්පීන් 600 කට වැඩිය. තිරය පිටුපස කණ්ඩායම 50 ක් පමණය. දර්ශණ තල(locations) සීයකට අධිකය. කැමරා දෙකකි. ඔය සියල්ල නිසා උදේක එන ප්‍රශ්න ගණන එක්කෝටි අසූපන්ලක්ෂයකි. ඒවා එක බැගින් හාෆ්ෂීට්වල ලියා එක උඩ එක ගොඩගැසුවානම් එඅය ඩිංගාගේ උසට වඩා උසය.

එහෙත් ඩිංගා ඒ සියල්ලට මුහුණ දුන්නේය. අවස්ථා දෙකක් මා සමඟ ඇරගෙන යන්න හැදුවේය. මම අඩා දොඩා ඩිංගා නතර කරගතිමි.

ඔබ ඉදිරියේ දකින අතිරේක ශිල්පීන් 300 ක් ප්මණ සිටින දර්ශණවල මෙගාෆෝන් එකක් අතැතිව ඉහලක සිට උගුර ලේ රහ වනතෙක් කෑගසමින් සියල්ල මෙහෙයවන ඩිංගා මට අදද මැවී පෙනෙයි. රෑ රූගතකිරීම් ඉවරවී සියලු දෙනා වෙහෙසට නිදාගන්නා විටත් වේදනාවට පත් දෙපා අතගාමින් හතර අතට කෝල් කරමින් ඊළග දිනය සූදානම් කරන ඩිංගා මම දැක ඇත්තෙමි.

තම කුළුදුල් සිනමා පටය නිර්මාණය කිරීමේ අබියස සිටින ඩිංගාට සුබ පතමින් ඔබේ සියලු සුබපැතුම් මම ඩිංගා සමඟ බෙදාගනිමි.

-Lakmal Darmarathna (කූඹියෝ අධ්‍යක්ෂක)-

[QUOTE="asksajee, post: 22311240, member: 10848"] [b]Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 04[/b] [SIZE="5"][B][COLOR="DarkRed"]Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 04[/COLOR][/B][/SIZE] [SIZE="4"]කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි....[/SIZE] [IMG]https://image.ibb.co/iJL96G/20863314_470862493271419_7849846436216695108_o.jpg[/IMG] [SIZE="4"]මේ කූඹියෝ සහය අධ්යක්ෂ ඩිලංක හෙවත් ඩිංගාය. ඩිංගා කියන්නේ ඩිලංක යන්නෙහි ව්යත්පන්නයක් වුවද ඇත්තටම ඩිංගාගේ උස අඩි 5යි අගල් 1 සෙන්ටිමීටර් දෙකකුත් මිලිමීටර් 6කි. කූඹියෝ වැනි ටෙලිනාට්‍යකට සහය අධ්යක්ෂ වරයෙක් වීම කරුමයකි. ප්‍රධාන රංග ශිල්පීන් පහකි. සෙසු චරිත සියයකි. ඉනුත් අතිවිශාල ප්‍රමාණයක් ප්රවීනයන්ය. අතිරේක රංග ශිල්පීන් 600 කට වැඩිය. තිරය පිටුපස කණ්ඩායම 50 ක් පමණය. දර්ශණ තල(locations) සීයකට අධිකය. කැමරා දෙකකි. ඔය සියල්ල නිසා උදේක එන ප්‍රශ්න ගණන එක්කෝටි අසූපන්ලක්ෂයකි. ඒවා එක බැගින් හාෆ්ෂීට්වල ලියා එක උඩ එක ගොඩගැසුවානම් එඅය ඩිංගාගේ උසට වඩා උසය. එහෙත් ඩිංගා ඒ සියල්ලට මුහුණ දුන්නේය. අවස්ථා දෙකක් මා සමඟ ඇරගෙන යන්න හැදුවේය. මම අඩා දොඩා ඩිංගා නතර කරගතිමි. ඔබ ඉදිරියේ දකින අතිරේක ශිල්පීන් 300 ක් ප්මණ සිටින දර්ශණවල මෙගාෆෝන් එකක් අතැතිව ඉහලක සිට උගුර ලේ රහ වනතෙක් කෑගසමින් සියල්ල මෙහෙයවන ඩිංගා මට අදද මැවී පෙනෙයි. රෑ රූගතකිරීම් ඉවරවී සියලු දෙනා වෙහෙසට නිදාගන්නා විටත් වේදනාවට පත් දෙපා අතගාමින් හතර අතට කෝල් කරමින් ඊළග දිනය සූදානම් කරන ඩිංගා මම දැක ඇත්තෙමි. තම කුළුදුල් සිනමා පටය නිර්මාණය කිරීමේ අබියස සිටින ඩිංගාට සුබ පතමින් ඔබේ සියලු සුබපැතුම් මම ඩිංගා සමඟ බෙදාගනිමි.[/SIZE] [B][SIZE="3"]-Lakmal Darmarathna (කූඹියෝ අධ්‍යක්ෂක)-[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom