Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 05

Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 05

කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම

වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද

අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු

සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින්

ඔබ හා බෙදා හදා ගනිමි....

මේ ඉන්නේ Striner Macklain Adams කූඹියෝ කැමරා

අධ්යක්ෂවරයා. රූපේ දකින්නැතුව නම කිව්වොත් මැවෙන්නේ සුදු උස ලංසි

පෙනුමක් තියන මාර කොල්ලෙක්නේ. දැං ඉතිං රූපේ දැක්ක නිසා මම ඒ ගැන

කියන්න ඕනේ නෑ.....

ඇඩම් කූඹියෝ DOP විදිහට ගන්නකොට ගොඩදෙනෙක් මගෙන් ඇහුවා

පිස්සුද කියලා. මටත් පොඩි බයක් තිබුණා ඇත්තටම. ඉතිං මම ඇඩම්ගෙන්

ඇහුවා

"මචං අපි මේන් ලොකේෂන් එක ලයිට් කරන්න වෙන් ලොකු DOP

කෙනෙක්ගෙන් සපෝර්ට් එකක් ගමුද කියලා ...."

මගේ ජීවිතේ මම කොච්චර ආත්මාර්ථකාමී මිනිහෙක්ද කියලා මට තේරුණේ

එදා.ඇඩම් ඉතා සංසුන්ව කිව්වා

"මට පොඩි චාන්ස් එකක් දෙන්නකෝ, ඊට පස්සේ ඔය දෙන්නා බලන්න

කියලා."

දවසක්ම මුළු මැක්ප්ලයි එකම PRE LIGHT කරලා හවස මටයි දමිතයි

එන්න කියලා ඇඩම් LIGHTS ඔන් කරලා පෙන්නුවා. මට ඌව

බදාගන්න හිතුණා. මේ ඔබ දකින සියලු රූපරාමු ඇඩම්ගේ

ඇස් දෙකේ ප්‍රතිඵල.

අනික කොහොමත් ඇඩම් වැඩ්ඩා. ඇඩම්ට 37 යි,

ලොකුපුතාට 16යි පොඩ්ඩට 14යි....

ඔබේ උණුසුම් ආදරය නිහඬ ඇඩම් සමග මම බෙදාගනිමි......

[QUOTE="asksajee, post: 22341436, member: 10848"] [b]Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 05[/b] [SIZE="5"][B][COLOR="DarkRed"]Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 05[/COLOR][/B][/SIZE] [SIZE="3"]කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි....[/SIZE] [IMG]https://image.ibb.co/e2nHiw/20770059_470861136604888_822050615487166687_n.jpg[/IMG] [SIZE="3"]මේ ඉන්නේ [B]Striner Macklain Adams[/B] කූඹියෝ කැමරා අධ්යක්ෂවරයා. රූපේ දකින්නැතුව නම කිව්වොත් මැවෙන්නේ සුදු උස ලංසි පෙනුමක් තියන මාර කොල්ලෙක්නේ. දැං ඉතිං රූපේ දැක්ක නිසා මම ඒ ගැන කියන්න ඕනේ නෑ..... ඇඩම් කූඹියෝ DOP විදිහට ගන්නකොට ගොඩදෙනෙක් මගෙන් ඇහුවා පිස්සුද කියලා. මටත් පොඩි බයක් තිබුණා ඇත්තටම. ඉතිං මම ඇඩම්ගෙන් ඇහුවා [I]"[B]මචං අපි මේන් ලොකේෂන් එක ලයිට් කරන්න වෙන් ලොකු DOP කෙනෙක්ගෙන් සපෝර්ට් එකක් ගමුද කියලා ...."[/B] [/I] මගේ ජීවිතේ මම කොච්චර ආත්මාර්ථකාමී මිනිහෙක්ද කියලා මට තේරුණේ එදා.ඇඩම් ඉතා සංසුන්ව කිව්වා [I][B]"මට පොඩි චාන්ස් එකක් දෙන්නකෝ, ඊට පස්සේ ඔය දෙන්නා බලන්න කියලා."[/B][/I] දවසක්ම මුළු මැක්ප්ලයි එකම PRE LIGHT කරලා හවස මටයි දමිතයි එන්න කියලා ඇඩම් LIGHTS ඔන් කරලා පෙන්නුවා. මට ඌව බදාගන්න හිතුණා. මේ ඔබ දකින සියලු රූපරාමු ඇඩම්ගේ ඇස් දෙකේ ප්‍රතිඵල. අනික කොහොමත් ඇඩම් වැඩ්ඩා. ඇඩම්ට 37 යි, ලොකුපුතාට 16යි පොඩ්ඩට 14යි.... ඔබේ උණුසුම් ආදරය නිහඬ ඇඩම් සමග මම බෙදාගනිමි......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom