Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 06

Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 06

කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම

වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද

අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු

සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින්

ඔබ හා බෙදා හදා ගනිමි....

අපිට ඉන්නේ මචංලා විතරයි. නොදන්න අයියලට වඩා දන්න මචංලා ළඟයි!

"මේ ඉන්නේ හසිත වර්ණසූරිය. කූඹියෝ හි දෙවන කැමරාව හැසිරූ කැමරා ශිල්පියා.

ඇත්තටම ඔය පේනවා වගේම හසියා වයසින් පොඩියි. නමුත් වැඩවලින් හරිම ලොකුයි.

කූඹියෝ ෂූටින් දවස්වලත් හසියා ප්ලෑන් කළේ විවාහ වෙන්න. නමුත් පොඩි

ගැටළුවකට තිබුණේ ඒ වෙනකොට ගෑනු දරුවා ශිෂ්‍යත්ව විභාගයට

පෙනී සිටීමට සූදානමෙන් හිටපු එක. ඇත්තටම ඒ ළමයා තවම පොඩියි.

අපි කැමරා දෙකක් දාගමු කියලා මම කියනකොට ඇඩම් තමයි

දෙවැනි කැමරාවට හසිතව යෝජනා කළේ. අපි මුලින්ම හම්බවුණු දවසේ

මූ මට ෂේක් හෑන්ඩ් කළේ "කොහොමද මචන් " කියාය. කුරුණෑගල සිංහල

බෞද්ධ ලේ ඇති මට පොඩි එකෙක් මචන් කිව්වම හිත යටින් "මුගේ __මට"

නොකියවුණානම් ඒ බොරුය. හැබැයි එදා කථාවෙන් පසු මමත් දමිතත්

ඌ තමයි බඩ්ඩ කියා තීරණය කළෙමු.

ඔබ දකින අපූරු රූප රාමු වල ඇඩම් සමග සිටි ඇඩාගේ දකුණු අත හසිතය.

පසු කලෙක Music Videos කළාවේ අපූර්ව හැඩයන් හැදුවේ හසියාය.

මම ඔබේ ආදරය හසිත සහෝදරයා සමග බෙදාගමි.

ප.ලි. - හසියාගේ මාමෙකුගේ බාප්පෙකුගේ වයසේ ඉන්න දමිතයට තවමත් ඌ මචන් යනුවෙන් ඇමතීමෙන් ඌ දමිතට කරන ගෞරවයට මම ස්තුතිවන්ත් වෙමි."

[QUOTE="asksajee, post: 22390974, member: 10848"] [b]Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 06[/b] [SIZE="6"][COLOR="DarkRed"][B]Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 06[/B][/COLOR][/SIZE] [SIZE="4"]කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි....[/SIZE] [IMG]https://image.ibb.co/bPwRMR/20842161_470862489938086_6620594540553190699_n.jpg[/IMG] [SIZE="4"][B]අපිට ඉන්නේ මචංලා විතරයි. නොදන්න අයියලට වඩා දන්න මචංලා ළඟයි! ❤️💯🔥😂[/B] "මේ ඉන්නේ හසිත වර්ණසූරිය. කූඹියෝ හි දෙවන කැමරාව හැසිරූ කැමරා ශිල්පියා. ඇත්තටම ඔය පේනවා වගේම හසියා වයසින් පොඩියි. නමුත් වැඩවලින් හරිම ලොකුයි. කූඹියෝ ෂූටින් දවස්වලත් හසියා ප්ලෑන් කළේ විවාහ වෙන්න. නමුත් පොඩි ගැටළුවකට තිබුණේ ඒ වෙනකොට ගෑනු දරුවා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානමෙන් හිටපු එක. ඇත්තටම ඒ ළමයා තවම පොඩියි. අපි කැමරා දෙකක් දාගමු කියලා මම කියනකොට ඇඩම් තමයි දෙවැනි කැමරාවට හසිතව යෝජනා කළේ. අපි මුලින්ම හම්බවුණු දවසේ මූ මට ෂේක් හෑන්ඩ් කළේ "කොහොමද මචන් " කියාය. කුරුණෑගල සිංහල බෞද්ධ ලේ ඇති මට පොඩි එකෙක් මචන් කිව්වම හිත යටින් "මුගේ __මට" නොකියවුණානම් ඒ බොරුය. හැබැයි එදා කථාවෙන් පසු මමත් දමිතත් ඌ තමයි බඩ්ඩ කියා තීරණය කළෙමු. ඔබ දකින අපූරු රූප රාමු වල ඇඩම් සමග සිටි ඇඩාගේ දකුණු අත හසිතය. පසු කලෙක Music Videos කළාවේ අපූර්ව හැඩයන් හැදුවේ හසියාය. මම ඔබේ ආදරය හසිත සහෝදරයා සමග බෙදාගමි. [/SIZE] [SIZE="3"][B]ප.ලි. -[/B] [I]හසියාගේ මාමෙකුගේ බාප්පෙකුගේ වයසේ ඉන්න දමිතයට තවමත් ඌ මචන් යනුවෙන් ඇමතීමෙන් ඌ දමිතට කරන ගෞරවයට මම ස්තුතිවන්ත් වෙමි[/I]."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom