බස්නාහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරලා, ජන්ද
139,034 ක් අරන් පළමු තැන ගත්තු හිරුනිකා ප්‍රේමචන්ද්‍රත් දැන් සුළු මොහොතකට කලින් මයිත්‍රීපාල සිරිසේන මහතාට සහය දකිවිමට පැමිණියා. ඒ වගේම ඒ මැතිවනයේදීම ජන්ද 115,537 ක් අරං දෙවැනි තැන ගත්තු උදය ගම්මන්පිල මහතා දැනටමත් සහය දක්වන්නේ මයිත්‍රීපාල සිරිසේන මහතාට.
එතකොට ගියපාර ආසනෙත් පැරදිලා, යන්තං ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය තිස්ස අත්තනායක ???? buhhha...looser
Western provicial council election who obtained the highest preference votes for the UPFA with 139034 joins MY3 just now. Also Udaya Gammanpilla with 115637 already with MY3. Then who is Thissa????? buhhha...looser