Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පට්ට powerbank එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මම geekbuying එකෙන් Mi 10000 powerbank එකක් oder කරලා ඒ මගුල සතියකින් ලංකාවට ආවත් තාම ගෙදරට නම් ආවේ නැහැ. අන්තිමට බලලා බලලා සල්ලි refund කරගත්ත . පස්සේ කිරියේ එකෙක්ම කියල kokiri කියලා korean brand එකක් ගැන හොයල බැලුවා. මේකේ ලංකාවේ agent Softlogic. කොහොම හරි softlogic stores වල තියෙන්නේ මේකේ 2500 capacity එක විතරයි. පස්සේ online store එකේ බලද්දී මෙන්න බොලේ discount එක්කම තියෙනවා දිලිසි දිලිසි. 3500යේ එක 2800 දෙනවා. කියන දිනෙකට ගෙදරටම deliver කරනවා. තැපැල් මාමා එනකන් බඩේ බිත්තර තම්බන්න ඕනේ නැහැ. අද භාණ්ඩේ ගෙදරටම courier එකෙන් deliver කළා. පට්ටම slim බන් මේක. ග්රෑම් 200i බරත්. plastic එකේ පොඩි stitched leather design එකක් තියෙන්නේ. මේකේ බන් intergrated cable ekak තියෙනවා android micro usb සහ apple lightning පොර්ට් දෙකටම හරියන. එක හින්ද පට්ට ලේසි. තව මේකටම type-c adapter එකකුත් හම්බෙනවා. online stores වලින් Mi powerbank එනකන් ඉන්න බැරි හදිස්සි අයට මේක ගොඩක් වටිනවා. අනික soflogic warrenty එකත් හම්බෙන්නේ dialcom මගුලක් නෙමෙයි.

ඒක නෙමෙයි. දැන් අර postoffice එකේ හිරවෙලා තියෙන Mi එකත් ඉස්සරහට හම්බෙයි ද දන්නේ නැහැ හැබයි.

Link http://mysoftlogic.lk/Phones_Accessories_Kokiri_10000_mAh_Power_Bank-3a-3-12347-52.html#tabs1-js

[QUOTE="dilans, post: 21976739, member: 41386"] [SIZE="4"]මචංලා මම geekbuying එකෙන් Mi 10000 powerbank එකක් oder කරලා ඒ මගුල සතියකින් ලංකාවට ආවත් තාම ගෙදරට නම් ආවේ නැහැ.:angry: අන්තිමට බලලා බලලා සල්ලි refund කරගත්ත . පස්සේ කිරියේ එකෙක්ම කියල:love: kokiri කියලා korean brand එකක් ගැන හොයල බැලුවා.:D:yes: මේකේ ලංකාවේ agent Softlogic. කොහොම හරි softlogic stores වල තියෙන්නේ මේකේ 2500 capacity එක විතරයි. පස්සේ online store එකේ බලද්දී මෙන්න බොලේ discount එක්කම තියෙනවා දිලිසි දිලිසි. :shocked:3500යේ එක 2800 දෙනවා. කියන දිනෙකට ගෙදරටම deliver කරනවා. :yes:තැපැල් මාමා එනකන් බඩේ බිත්තර තම්බන්න ඕනේ නැහැ.:sorry::sorry: අද භාණ්ඩේ ගෙදරටම courier එකෙන් deliver කළා. :cool::cool:පට්ටම slim බන් මේක. ග්රෑම් 200i බරත්.:shocked: plastic එකේ පොඩි stitched leather design එකක් තියෙන්නේ. මේකේ බන් intergrated cable ekak තියෙනවා android micro usb සහ apple lightning පොර්ට් දෙකටම හරියන. එක හින්ද පට්ට ලේසි. තව මේකටම type-c adapter එකකුත් හම්බෙනවා. online stores වලින් Mi powerbank එනකන් ඉන්න බැරි හදිස්සි අයට මේක ගොඩක් වටිනවා. අනික soflogic warrenty එකත් හම්බෙන්නේ dialcom මගුලක් නෙමෙයි.:angry::angry: ඒක නෙමෙයි.:confused::confused: දැන් අර postoffice එකේ හිරවෙලා තියෙන Mi එකත් ඉස්සරහට හම්බෙයි ද දන්නේ නැහැ හැබයි.:rofl::rofl::rofl: [/SIZE] Link :rofl:[URL="http://mysoftlogic.lk/Phones_Accessories_Kokiri_10000_mAh_Power_Bank-3a-3-12347-52.html#tabs1-js"]http://mysoftlogic.lk/Phones_Accessories_Kokiri_10000_mAh_Power_Bank-3a-3-12347-52.html#tabs1-js[/URL] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t34.0-12/20187818_10211513456805688_1645211490_n.jpg?oh=32e3edd750de819f5c79dd2275736571&oe=5972D2FE[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t34.0-12/20196962_10211513456645684_1916303647_n.jpg?oh=94a8f7fbf9df889a2db1247a3398d620&oe=5971EE4B[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t34.0-12/20227334_10211513456605683_726746004_n.jpg?oh=a877fd59b39c3bb4132b9606de6d6dd2&oe=5972C179[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t35.0-12/20250970_10211513456045669_1690359671_o.jpg?oh=0ec37c8f7377e62c212db28b78f3540c&oe=597316A8[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom