Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ට_Chrome _Extension _වගයක් Part-1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට_Chrome _Extension _වගයක් Part-1

අද ගොඩ දෙනෙක් Chrome web browser එක පාවිච්චි කරනවනෙ  මේ තියෙන්නෙ මම වැඩියෙන්ම පාවිච්චි කරන වැදගත් වෙන extension කීපයක්  බලන්න මෙතන ඔයගොල්ලන්ටත් ප්රයෝජනවත් වෙන මොනාහරි තියනවද කියල.

#Adblock Plus

මේකනන් ගොඩක් අය දන්නවත් ඇති. මේකෙන් කරන්නෙ website වල තියන ඇඩ් බ්ලොක් කරන එක ඊට අමතරව අපිට ඕන gif image, flash content පවා hide කරන්න පුලුවන්.

මෙතනින් ගන්න

#Google Dictionary

මේකනන් ගොඩක් වටින extension එකක්. අපි වචනයක් උඩ ඩබල් ක්ලික් කරහම පොඩි pop up window එකකින් වචනයේ තෙරුම පෙන්නනව ඒ වගේම ඒකෙ speaker icon එක උඩ ක්ලික් කරහම වචනය උච්චාරණය කරන හැටි පවා දැනගන්න පුලුවන්.

හැබැයි මේකෙ අනික් dictionary වල දකින්න නැති විශේෂතා කීපයකුත් තියනව

@මේක ඉංග්රී හැර තවත් භාෂා කීපයකටම සහය දක්වනව ඒ නිසා වෙන භාෂාවක වචනයක උනත් තේරුම හොයන එක ගොඩක් ලෙසියි.

@සාමන්ය්යෙන් dictionary වල නැති කෙටි යෙදුම් ඒ වගේම අන්තර්ජාලයේ පාවිච්චි කරන වචන වල තේරුම පවා මේකෙන් දැන ගන්න පුලුවන්.

@ඒ වගේම සමහර වචන ගෙන වැඩිදුර තොරතුරු දැනගන්න පුලුවන් wikipedia link පවා අපිට හොයල දෙනව.

මෙතනින් ගන්න

#Panic Button

මේකනන් අපේ කට්ටියට සෙට් වෙන Extension එකක් මටත් ලගදි තමා අහු උනේ

ඔන්න හිතන්නකො මොනාහරි වල් සයිට් ටිකක් load කරල තියනකොට, නැත්තන් office එකේ ඉදන් FB chat කරනකොට බොසා වගේ කවුරු හරි ආව කියල ඔය වෙලාවට කට්ටිය අම්බානට බය වෙනවනෙ  ඒ වෙලාවට තම panic button එක ඔබන්න ඔනෙ.

මේකෙන් වෙන්න පොඩි දෙයක් අපි panic button icon එක click කරපු ගමන් open වෙලා තියන ටැබ් ටික close වෙලා bookmarks විදිහට save වෙනව හැබැයි bookmark ටික ආපහු ගන්නනම් password එකක් දෙන්න ඕනෙ ඒ නිසා වෙන කාටවත් හොයාගන්න බෑ

මෙතනින් ගන්න

#qsChrome

මේක ලංකාවෙ එක්කෙනෙක්ගෙ වැඩක්  මෙකෙන් කෙරෙන්නෙ සිංග්ලිෂ් ටයිප් කරපු දෙයක් සිංහල යුනිකෝඩ්වලට හරවන එකයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ සිංහල සහ ඉංග්රීසි එකට ටයිප් කරන්න බැරි එකයි.

මෙතනින් ගන්න

තව දාපු නැති Extension කීපයකුත් තියනව ඒ ටික ඊලග පෝස්ට් එකෙන් දෙන්නම්. ඔයගොල්ලො පාවිච්චි කරන ප්රයෝජනවත් වෙන chrome extension එහෙම තියනවනන් පහලින් දාල යන්න.

එහෙනන් හැමෝටම සුභ දවසක් අපි ගියා !!

Rep++ If You Like My Post

This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License

[QUOTE="nadeendra, post: 10959246, member: 16256"] [b]පට්ට_Chrome _Extension _වගයක් Part-1[/b] [CENTER][IMG]http://seommotips.com/wp-content/uploads/2010/10/google_chrome_extensions.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Blue"]අද ගොඩ දෙනෙක් Chrome web browser එක පාවිච්චි කරනවනෙ :cool: මේ තියෙන්නෙ මම වැඩියෙන්ම පාවිච්චි කරන වැදගත් වෙන extension කීපයක් :) බලන්න මෙතන ඔයගොල්ලන්ටත් ප්රයෝජනවත් වෙන මොනාහරි තියනවද කියල.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]#Adblock Plus[/COLOR][/SIZE] [IMG]http://tech.chitgoks.com/wp-content/uploads/2011/03/adblock_plus.png[/IMG] [SIZE="5"][COLOR="Blue"]මේකනන් ගොඩක් අය දන්නවත් ඇති. මේකෙන් කරන්නෙ website වල තියන ඇඩ් බ්ලොක් කරන එක ඊට අමතරව අපිට ඕන gif image, flash content පවා hide කරන්න පුලුවන්. :D [URL="https://chrome.google.com/webstore/detail/cfhdojbkjhnklbpkdaibdccddilifddb"]මෙතනින් ගන්න[/URL][/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="6"]#Google Dictionary[/SIZE][/COLOR] [IMG]https://lh4.googleusercontent.com/pBtR9aq9UY0ToMgz6JFk83qRnfIdSybPiUTo1EBy_3HviPc5ejBCc2DDxRXkAAFslImnhyr13TM=s128-h128-e365[/IMG] [COLOR="Blue"][SIZE="5"]මේකනන් ගොඩක් වටින extension එකක්. අපි වචනයක් උඩ ඩබල් ක්ලික් කරහම පොඩි pop up window එකකින් වචනයේ තෙරුම පෙන්නනව ඒ වගේම ඒකෙ speaker icon එක උඩ ක්ලික් කරහම වචනය උච්චාරණය කරන හැටි පවා දැනගන්න පුලුවන්. :) හැබැයි මේකෙ අනික් dictionary වල දකින්න නැති විශේෂතා කීපයකුත් තියනව @මේක ඉංග්රී හැර තවත් භාෂා කීපයකටම සහය දක්වනව ඒ නිසා වෙන භාෂාවක වචනයක උනත් තේරුම හොයන එක ගොඩක් ලෙසියි. @සාමන්ය්යෙන් dictionary වල නැති කෙටි යෙදුම් ඒ වගේම අන්තර්ජාලයේ පාවිච්චි කරන වචන වල තේරුම පවා මේකෙන් දැන ගන්න පුලුවන්. @ඒ වගේම සමහර වචන ගෙන වැඩිදුර තොරතුරු දැනගන්න පුලුවන් wikipedia link පවා අපිට හොයල දෙනව.[/SIZE][/COLOR] [SIZE="5"][URL="https://chrome.google.com/webstore/detail/mgijmajocgfcbeboacabfgobmjgjcoja"]මෙතනින් ගන්න[/URL][/SIZE] [COLOR="Red"][SIZE="6"]#Panic Button[/SIZE][/COLOR] [IMG]http://www.chromeplugins.org/wp-content/uploads/2011/04/Panic-Button-Chrome-Extension.png[/IMG] [COLOR="Blue"][SIZE="5"]මේකනන් අපේ කට්ටියට සෙට් වෙන Extension එකක් මටත් ලගදි තමා අහු උනේ :D :yes: ඔන්න හිතන්නකො මොනාහරි වල් සයිට් ටිකක් load කරල තියනකොට, නැත්තන් office එකේ ඉදන් FB chat කරනකොට බොසා වගේ කවුරු හරි ආව කියල ඔය වෙලාවට කට්ටිය අම්බානට බය වෙනවනෙ :shocked: ඒ වෙලාවට තම panic button එක ඔබන්න ඔනෙ. :lol: මේකෙන් වෙන්න පොඩි දෙයක් අපි panic button icon එක click කරපු ගමන් open වෙලා තියන ටැබ් ටික close වෙලා bookmarks විදිහට save වෙනව හැබැයි bookmark ටික ආපහු ගන්නනම් password එකක් දෙන්න ඕනෙ ඒ නිසා වෙන කාටවත් හොයාගන්න බෑ :) :)[/SIZE][/COLOR] [SIZE="5"][URL="https://chrome.google.com/webstore/detail/faminaibgiklngmfpfbhmokfmnglamcm"]මෙතනින් ගන්න[/URL][/SIZE] [SIZE="6"][COLOR="Red"]#qsChrome[/COLOR][/SIZE] [IMG]https://lh4.googleusercontent.com/aM1Djh5_j8f3kOHFIY7FfMZ9s8XqorRKfLPOEniv9JVv2L15h3p28N5Ewb1718xNBG61-_3m5w=s400-h275-e365[/IMG] [SIZE="5"][COLOR="Blue"]මේක ලංකාවෙ එක්කෙනෙක්ගෙ වැඩක් :yes: මෙකෙන් කෙරෙන්නෙ සිංග්ලිෂ් ටයිප් කරපු දෙයක් සිංහල යුනිකෝඩ්වලට හරවන එකයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ සිංහල සහ ඉංග්රීසි එකට ටයිප් කරන්න බැරි එකයි. :([/COLOR][/SIZE] [SIZE="5"][URL="https://chrome.google.com/webstore/detail/fgaacdhgooibbgcjcngoljdnehmbaofd"]මෙතනින් ගන්න[/URL][/SIZE] [CENTER][COLOR="SeaGreen"][SIZE="5"]තව දාපු නැති Extension කීපයකුත් තියනව ඒ ටික ඊලග පෝස්ට් එකෙන් දෙන්නම්.:yes::cool: ඔයගොල්ලො පාවිච්චි කරන ප්රයෝජනවත් වෙන chrome extension එහෙම තියනවනන් පහලින් දාල යන්න.:D[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Magenta"]එහෙනන් හැමෝටම[/COLOR][COLOR="Blue"] සුභ දවසක්[/COLOR] [COLOR="Magenta"]අපි ගියා !![/COLOR] [/SIZE][/CENTER] [SIZE="7"][CENTER][COLOR="Red"]Rep++[/COLOR] [COLOR="Blue"]If You[/COLOR] [COLOR="Magenta"]Like My[/COLOR] [COLOR="SeaGreen"]Post[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://img692.imageshack.us/img692/549/eksigcopyright.png[/IMG] [COLOR="Red"]This work is licensed under a [url="http://creativecommons.org/licenses/by-nc-nd/3.0/"]Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License .[/url][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom