Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"පටිඝ නිමිත්ත යි - අයෝනිසෝ මනසිකාරය යි..."
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටිඝ නිමිත්තයි අයෝනිසෝමනසිකාරයයි හොඳ මාතෘකාවක්.

මනුෂ්‍යයාගේ සිත උපතින්ම හරිම පිරිසිදුයි. නිශ්චලයි. ක්ලේශයන් ඒ හිතේ ලිහිටන්නේ නෑ. ඒ නිසා තමයි පොඩි දරුවෙක්ගේ හිනාවකින් මුළු ගෙදරක්ම සතුටින් පුරවන්න හම්බවෙන්නේ. කොහොම වුනත් ටිකෙන් ටික මනුෂ්‍යයා පරිණත වෙනකොට ඒ මනුෂ්‍යයාගේ සිතේ ඇති වන සිතුවිලි බහුතරයක් ඒවා ක්ලේෂයන්ගෙන් පිරුණු ඒවා වෙනවා. ඒ නිසා තමයි ළමයි ටික ටික ලොකුවෙනකොට පුංච් කූඹි වගේ සත්තු මරලා දාලා ඒකෙන් සතුටක් ලබන්නේ. මේ තමයි මිනිස් සිතේ ස්වභාවය. ඒ ගැන ඉගෙන ගනිද්දි අපිට වැටහෙන දේ තමයි සිතයි, ඒ සිතේ පහලවෙන සිතුවිලියි කියන්නේ දෙකක් කියන එක.

මේ සිතේ පහල වෙන සිතුවිලි අතුරින් වැඩිහරියක්ම සිතුවිලි අකුසල් සහගත සිතිවිලි බව නැවත නැවතත් කියන්න උවමනා වෙන්නේ නෑ.ඒ නිසාම තමයි අපිට  සම්මා වායාම කරන්න වෙන්නේ නිවන් අවබෝධ කරගන්න. මේ ඇතිවන සිත් ඇතිවෙන්නේ ෂඩ්ඉන්ද්රිය මුල්කරගෙන. ඇස්, කන්,නාසය ආදිය හේතුවෙන්. මේ එක් එක් ඉන්ද්රිය මගින් ගන්න අරමුණු තියෙනවා. උදාහරණයක් විදියට ඇහෙන් රූප අරමුණු ගන්නවා. මේ අරමුණු මුල් කරගෙන තමයි නිමිත්ත හට ගන්නේ.

ඉතින් මේ පටිඝ නිමිත්ත ගැන බලද්දි පටිඝ සංඥාවක් කුමනාකාරයකින් හරි හිතේ පහල කර ගැනීම තමයි පටිඝ නිමිත්ත වෙන්නේ. මේක ආකාර කීපයකින් වෙන්න පුළුවන්. ප්‍රධාන ලෙසම තණ්හාව හා රාගය නිසා තමයි පටිඝ සංඥාවක් ඇති වන්නේ. ව්‍යාපාදයට වඩා අඩු බලයක් තමයි මේ පටිඝයේ තියෙන්නේ. ව්‍යාපාදය කියන්නේ තරහව දිගින් දිගටම අරගෙන යන එක. නමුත් පටිඝය කියන්නේ එහෙම දිගින් දිගටම ගෙන යන මටිටමේ තරහක් නෙමේ. ඒ බව අපි මතක තියාගන්න ඕනා. අනිත් අතට පටිඝය තියන්නේ කෙනෙක් ගැන හරි ඒ කෙනාගේ ගුණයක් ගැන අපි අපේ හිතේ ඇති කර ගන්නා ගැටීමක් බවත් මතක තියා ගන්න ඕනි.

ඊළඟට අයෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය කියන්නේ සරලවම ගත්තහම එළඹ සිටි සිහිය. මේකේ විරුද්ධාර්තය තමයි මේ කියන අයෝනිසෝමනසිකාරය.ඇත්තටම කියනවානම්  සම්මා සතිය හා සම්මා සමාධිය අපිට වැදගත් වෙන්නේ මේ අවස්ථාවේදී තමයි. සතිය කියන්නේ සිහිට පිහිටුවා ගැනීම. ඒ සිහිය දිගින් දිගටම අපි තුල පවත්වාගෙන යන එක තමයි යෝනිසෝමනසිකාරය වෙන්නේ. ඉතින් මේ සඳහා සම්මා වායාමය අවශ්‍ය වෙනවා. මේ විදියට දිගින් දිගටම සතිය පවත්වාගෙන යමේදී තමයි සම්මා සමාධිය අපිට පිහිටුවාගන්න පුළුවන් වෙන්නේ.සම්මා සමාධිය පිහිටුවා ගත් සිත අපේ පුංචි කාලෙදි වගේ නිශ්චල සිතක් වෙනවා. ඒ සිතේ නීවරණ යටපත් වන නිසා විදර්ශනා වඩන්න ලේසියි. මතක තියාගන්න පටිඝය කියන්නේ මේ සිහිය නැති කරන දෙයක් බව.

[QUOTE="hukp1, post: 7770977, member: 189407"] [SIZE=3]පටිඝ නිමිත්තයි අයෝනිසෝමනසිකාරයයි හොඳ මාතෘකාවක්. මනුෂ්‍යයාගේ සිත උපතින්ම හරිම පිරිසිදුයි. නිශ්චලයි. ක්ලේශයන් ඒ හිතේ ලිහිටන්නේ නෑ. ඒ නිසා තමයි පොඩි දරුවෙක්ගේ හිනාවකින් මුළු ගෙදරක්ම සතුටින් පුරවන්න හම්බවෙන්නේ. කොහොම වුනත් ටිකෙන් ටික මනුෂ්‍යයා පරිණත වෙනකොට ඒ මනුෂ්‍යයාගේ සිතේ ඇති වන සිතුවිලි බහුතරයක් ඒවා ක්ලේෂයන්ගෙන් පිරුණු ඒවා වෙනවා. ඒ නිසා තමයි ළමයි ටික ටික ලොකුවෙනකොට පුංච් කූඹි වගේ සත්තු මරලා දාලා ඒකෙන් සතුටක් ලබන්නේ. මේ තමයි මිනිස් සිතේ ස්වභාවය. ඒ ගැන ඉගෙන ගනිද්දි අපිට වැටහෙන දේ තමයි සිතයි, ඒ සිතේ පහලවෙන සිතුවිලියි කියන්නේ දෙකක් කියන එක.[/SIZE] [SIZE=3] මේ සිතේ පහල වෙන සිතුවිලි අතුරින් වැඩිහරියක්ම සිතුවිලි අකුසල් සහගත සිතිවිලි බව නැවත නැවතත් කියන්න උවමනා වෙන්නේ නෑ.ඒ නිසාම තමයි අපිට [/SIZE] [SIZE=3][B]සම්මා වායාම[/B] කරන්න වෙන්නේ නිවන් අවබෝධ කරගන්න. මේ ඇතිවන සිත් ඇතිවෙන්නේ ෂඩ්ඉන්ද්රිය මුල්කරගෙන. ඇස්, කන්,නාසය ආදිය හේතුවෙන්. මේ එක් එක් ඉන්ද්රිය මගින් ගන්න අරමුණු තියෙනවා. උදාහරණයක් විදියට ඇහෙන් රූප අරමුණු ගන්නවා. මේ අරමුණු මුල් කරගෙන තමයි [B]නිමිත්ත[/B] හට ගන්නේ. ඉතින් මේ පටිඝ නිමිත්ත ගැන බලද්දි පටිඝ සංඥාවක් කුමනාකාරයකින් හරි හිතේ පහල කර ගැනීම තමයි පටිඝ නිමිත්ත වෙන්නේ. මේක ආකාර කීපයකින් වෙන්න පුළුවන්. ප්‍රධාන ලෙසම තණ්හාව හා රාගය නිසා තමයි පටිඝ සංඥාවක් ඇති වන්නේ. ව්‍යාපාදයට වඩා අඩු බලයක් තමයි මේ පටිඝයේ තියෙන්නේ. ව්‍යාපාදය කියන්නේ තරහව දිගින් දිගටම අරගෙන යන එක. නමුත් පටිඝය කියන්නේ එහෙම දිගින් දිගටම ගෙන යන මටිටමේ තරහක් නෙමේ. ඒ බව අපි මතක තියාගන්න ඕනා. අනිත් අතට පටිඝය තියන්නේ කෙනෙක් ගැන හරි ඒ කෙනාගේ ගුණයක් ගැන අපි අපේ හිතේ ඇති කර ගන්නා ගැටීමක් බවත් මතක තියා ගන්න ඕනි. [/SIZE] [SIZE=3] ඊළඟට අයෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය කියන්නේ සරලවම ගත්තහම එළඹ සිටි සිහිය. මේකේ විරුද්ධාර්තය තමයි මේ කියන අයෝනිසෝමනසිකාරය.ඇත්තටම කියනවානම් [/SIZE] [SIZE=3][B]සම්මා සතිය [/B]හා [B]සම්මා සමාධිය[/B] අපිට වැදගත් වෙන්නේ මේ අවස්ථාවේදී තමයි. සතිය කියන්නේ සිහිට පිහිටුවා ගැනීම. ඒ සිහිය දිගින් දිගටම අපි තුල පවත්වාගෙන යන එක තමයි යෝනිසෝමනසිකාරය වෙන්නේ. ඉතින් මේ සඳහා [B]සම්මා වායාමය[/B] අවශ්‍ය වෙනවා. මේ විදියට දිගින් දිගටම සතිය පවත්වාගෙන යමේදී තමයි [B]සම්මා සමාධිය[/B] අපිට පිහිටුවාගන්න පුළුවන් වෙන්නේ.සම්මා සමාධිය පිහිටුවා ගත් සිත අපේ පුංචි කාලෙදි වගේ නිශ්චල සිතක් වෙනවා. ඒ සිතේ නීවරණ යටපත් වන නිසා විදර්ශනා වඩන්න ලේසියි. මතක තියාගන්න පටිඝය කියන්නේ මේ සිහිය නැති කරන දෙයක් බව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom