Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
"පටිඝ නිමිත්ත යි - අයෝනිසෝ මනසිකාරය යි..."
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳින් දැන ගන්න ඔයාලා උත්සාහ කරලා සතිය පිහිටුවාගත්තට පස්සේ යෝනිසෝමනසිකාරයෙන් ඒ සිහිය මනා වීර්යයෙන් යුතුව පවත්වාගෙන යන්න. එතකොට ඔයාලට සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒ සමාධිය ඇති කරගන්න බ්‍රහ්මවිහාර භාවනාව සරලව ඔයාලාට යොදා ගන්න පුළුවන්. අයෝනිසෝමනසිකාරය කියන්නේ මේ සමාධිය නැති කරලා දාන දෙයක් බව මේ තුලින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. සමාධිගත සිතේ තිබෙන්නාවූ ස්වභාවය තමයි ඒ සිතේ ඇති වන ඕනාම සිතුවිල්ලක්ම සිහියෙන් ඉන්න පුද්ගලයාට දකින්න පුළුවන් වීම.එතකොට පුළුවන් මේ මේ වෙලවෙදි මගේ සිතේ ඇති වෙන සිතිවිල්ල මේකයි කියලා හඳුනා ගන්න. මේ සිහිය දිගින් දිගටම පවත්වා ගන්න එක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ.

මෙහෙම වෙනකොට අපිට පුළුවන් පටිඝ සංඥාවක් ඇති වුනාම ඒ බව හඳුනා ගන්න. නමුත් අයෝනිසෝමනසිකාරයෙන් ඉන්දැද්දි ඒ දේ හඳුනා ගන්න බෑ. හඳුනාගත්තත් ඉන් එහාට ඒ කියන්නේ පටිඝය නැති කරගන්න ගන්න ඕනා ක්‍රියාවන් කර ගන්න වෙන්නේ නෑ. නමුත් යෝනිසෝමනසිකාරයෙන් ඉන්න කෙනා දන්නවා දැන් මගේ සිතේ පටිඝ සංඥාවක් ඇති වුනා කියලා. පටිඝය කියන්නේ අහිතකාරී ගැටීමක්. මේ තුලින් ඇති කරගන්නේ ද්වේෂය. අලෝභ මූලයක් තමයි ද්වේෂය කියන්නේ. පටිඝය ඇති වුන බව දැන ගත්තට පස්සේ අපිට පුළුවන් සම්මා වායාමයක් මගින් ඒ පටිඝය නැති කර ගන්න. හොඳම දේ තමයි මෙතනදි මෛත්‍රී භාවනාව පුහුණ කරන එක. මෙතනදි මන් හිතන්නේ ඔයාලාට මතක් වෙනවා ඇති කරණීයමෙත්ත සූත්‍රය. විශේෂයෙන්ම ඒ සූත්‍රයේ එන නපරෝ පරං නිකුබ්බේත කියන ගාථාව.

ඉතින් යාළුවනේ මේ ගැන කියනවානම් තවත් හුඟක් දේවල් තියෙනවා. මේ ටිකෙන් ලියන්න පුළුවන් කමක් නෑ. මේ පටිඝ නිමිත්ත හා අයෝනිසෝමනසිකාරය කියන මාතෘකාව තුලම ඔයාලා හොඳට හිතලා බැලුවොතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඇතුලත් වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඒ දේවල් අපි විසින් තම තමන් ව මුල් කර ගෙන දකින්න ඕනා. මන් කිව්වාට වැඩක් වෙන්නේ නෑ. ඤාණානන්ද හාමුදුරුවන් කිව්වත් බෑ. ඔයාලාම ඔයාලාගේ හිත මුල් කර ගෙන දකින්න ඕනා. ඒ විදියට විතරයි ඔයාලාට මාර්ගයේ ගමන් කරන්න වෙන්නේ. ඒ විදියට ගමන් කරන මාර්ගයේ අවසානය වෙන්නේ අති උත්තම, ශාන්ත වූ නිර්වාණයෙන්.

හොඳින් මතක තියා ගන්න නිර්වාණාවබෝධයට යෝනිසෝමනසිකාර අත්‍යවශ්‍යයි. ඒ නැති කෙනෙක් අතීතයේදීවත්, වර්තමානයේදීවත් අනාගතයේදීවත් නිර්වාණාවබෝධය කර ගන්නේ නෑ. පටිඝ නිමිත්ත වේවා වෙන මොන මොන නිමිති සිතේ පහල වුනත් ඒ තුලින් එය වටහාගන්න අපිට පුළුවන්. ඒ වටහා ගැනීම කරන්න ඕනා අපි අපෙන්මයි. කිසිම පොතකින්වත්, ගුරුවරයන්ගෙන්වත් අපිට ඒක වටහා ගන්න බෑ. ඒ තුලින් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ සත්‍යයේ සෙවනැල්ල විතරයි.

ඉතින් මේ බව මතක තියාගෙන තමන් දිහා බලලා සිහියෙන්, යෝනිසෝමනසිකාරයෙන් ජීවත් වෙන්න. අකුසල නිමිති ඇති වෙද්දිම ඒ අකුසලයයි කියලා වටහා ගෙන කුසල් සිත් පහල කර ගන්න. සැනසුම ඔබ සතු වේවි.

ඔබ සැමට තෙරුවන් සරණයි.

[QUOTE="hukp1, post: 7771151, member: 189407"] [SIZE=3]හොඳින් දැන ගන්න ඔයාලා උත්සාහ කරලා සතිය පිහිටුවාගත්තට පස්සේ යෝනිසෝමනසිකාරයෙන් ඒ සිහිය මනා වීර්යයෙන් යුතුව පවත්වාගෙන යන්න. එතකොට ඔයාලට සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒ සමාධිය ඇති කරගන්න [B]බ්‍රහ්මවිහාර භාවනාව[/B] සරලව ඔයාලාට යොදා ගන්න පුළුවන්. අයෝනිසෝමනසිකාරය කියන්නේ මේ සමාධිය නැති කරලා දාන දෙයක් බව මේ තුලින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. සමාධිගත සිතේ තිබෙන්නාවූ ස්වභාවය තමයි ඒ සිතේ ඇති වන ඕනාම සිතුවිල්ලක්ම සිහියෙන් ඉන්න පුද්ගලයාට දකින්න පුළුවන් වීම.එතකොට පුළුවන් මේ මේ වෙලවෙදි මගේ සිතේ ඇති වෙන සිතිවිල්ල මේකයි කියලා හඳුනා ගන්න. මේ සිහිය දිගින් දිගටම පවත්වා ගන්න එක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. මෙහෙම වෙනකොට අපිට පුළුවන් පටිඝ සංඥාවක් ඇති වුනාම ඒ බව හඳුනා ගන්න. නමුත් අයෝනිසෝමනසිකාරයෙන් ඉන්දැද්දි ඒ දේ හඳුනා ගන්න බෑ. හඳුනාගත්තත් ඉන් එහාට ඒ කියන්නේ පටිඝය නැති කරගන්න ගන්න ඕනා ක්‍රියාවන් කර ගන්න වෙන්නේ නෑ. නමුත් යෝනිසෝමනසිකාරයෙන් ඉන්න කෙනා දන්නවා දැන් මගේ සිතේ පටිඝ සංඥාවක් ඇති වුනා කියලා. පටිඝය කියන්නේ අහිතකාරී ගැටීමක්. මේ තුලින් ඇති කරගන්නේ [B]ද්වේෂය[/B]. අලෝභ මූලයක් තමයි ද්වේෂය කියන්නේ. පටිඝය ඇති වුන බව දැන ගත්තට පස්සේ අපිට පුළුවන් සම්මා වායාමයක් මගින් ඒ පටිඝය නැති කර ගන්න. හොඳම දේ තමයි මෙතනදි [B]මෛත්‍රී [/B]භාවනාව පුහුණ කරන එක. මෙතනදි මන් හිතන්නේ ඔයාලාට මතක් වෙනවා ඇති [B]කරණීයමෙත්ත සූත්‍රය[/B]. විශේෂයෙන්ම ඒ සූත්‍රයේ එන [B]නපරෝ පරං නිකුබ්බේත[/B] කියන ගාථාව. ඉතින් යාළුවනේ මේ ගැන කියනවානම් තවත් හුඟක් දේවල් තියෙනවා. මේ ටිකෙන් ලියන්න පුළුවන් කමක් නෑ. මේ පටිඝ නිමිත්ත හා අයෝනිසෝමනසිකාරය කියන මාතෘකාව තුලම ඔයාලා හොඳට හිතලා බැලුවොතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඇතුලත් වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඒ දේවල් අපි විසින් තම තමන් ව මුල් කර ගෙන දකින්න ඕනා. මන් කිව්වාට වැඩක් වෙන්නේ නෑ. ඤාණානන්ද හාමුදුරුවන් කිව්වත් බෑ. ඔයාලාම ඔයාලාගේ හිත මුල් කර ගෙන දකින්න ඕනා. ඒ විදියට විතරයි ඔයාලාට මාර්ගයේ ගමන් කරන්න වෙන්නේ. ඒ විදියට ගමන් කරන මාර්ගයේ අවසානය වෙන්නේ අති උත්තම, ශාන්ත වූ නිර්වාණයෙන්. හොඳින් මතක තියා ගන්න නිර්වාණාවබෝධයට යෝනිසෝමනසිකාර අත්‍යවශ්‍යයි. ඒ නැති කෙනෙක් අතීතයේදීවත්, වර්තමානයේදීවත් අනාගතයේදීවත් නිර්වාණාවබෝධය කර ගන්නේ නෑ. පටිඝ නිමිත්ත වේවා වෙන මොන මොන නිමිති සිතේ පහල වුනත් ඒ තුලින් එය වටහාගන්න අපිට පුළුවන්. ඒ වටහා ගැනීම කරන්න ඕනා අපි අපෙන්මයි. කිසිම පොතකින්වත්, ගුරුවරයන්ගෙන්වත් අපිට ඒක වටහා ගන්න බෑ. ඒ තුලින් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ සත්‍යයේ සෙවනැල්ල විතරයි. ඉතින් මේ බව මතක තියාගෙන තමන් දිහා බලලා සිහියෙන්, යෝනිසෝමනසිකාරයෙන් ජීවත් වෙන්න. අකුසල නිමිති ඇති වෙද්දිම ඒ අකුසලයයි කියලා වටහා ගෙන කුසල් සිත් පහල කර ගන්න. සැනසුම ඔබ සතු වේවි. [/SIZE][CENTER][SIZE=3]ඔබ සැමට තෙරුවන් සරණයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom